කලාකරුවන්ගේ කාර්යභාරය සහ අලුත් පරපුර Anver Manatunga මහින්දට කඩේ යන කලාහොරුන් මෛත්‍රී පාලනයක් සඳහා උරදෙන අලුත් පරපුර කලාකරුවන්ගේ සංවිධානය අතර කසුන් කල්හාර නම්වු ජනප්‍රිය ගායකයා සිටිනු දකින විට මට සිහිවන්නේ ඔහුගේ මෑණියන් වන මියගිය අපගේ ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල සංගීත ගුරුතුමියයි. ඇයට අකාලයේ මිය යන්නට සිදුවුයේ විදෙස් සංචාරයක යෙදී සිටින අතරතුරයි. මරණයට හේතුව වශයෙන් කියවුණේ කොන්ඩය ඩයි කිරීමේදී විෂවු කිසියම් රසායනිකයක් බවයි. ඇත්තටම ඇය වැනි අධීන කලාකාරිණියන් ...
පොදු විපක්ෂය තුල චම්පික, රතන හිමි සිටීම මුස්ලිම් අපට ගැටළුවක්ද? Anver Manatunga පොදු විපක්ෂය තුල චම්පික, රතන හිමි සිටීම මුස්ලිම් අපට ගැටළුවක්ද? රටතුල සියළුම ජාතීන්ගේ අයිතිවාසිකම් උදෙසා පෙනී සිටින්නන්ගේ කඳවුරේ සිටින සහෝදරයෙකු මගෙන් අසා සිටියේ “එතකොට පොදුඅපේක්ෂකයාට සහය දෙන්නට පැමිණ සිටින හෙළ උරුමය කරන්නේ නැවත බොදුබලසේනා ඇතුළු අන්තවාදීන් කළදේම නොවේද?” යන්නයි. ඇත්තටම හෙළ උරුමය විසින් බොබසේ, සිංහලරාවය සහ රාවණා බලය විසින් කළදේ ඉදිරියට ගෙන යයිද? මුස්ලිම්වරයා නැවත අතරමං වේද? මගේ මෙම ලිපිය ...
පොදු අපේක්ෂකයාගෙන් මුස්ලිම් ජනතාව ඉල්ලන්නේ කුමක්ද? Anver Manatunga මුස්ලිම් ජනතාවගේ පැතුම ඉතිහාසයේ කිසිදු දිනයක නොවු ආකාරයෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව එක් බලාපොරොත්තුවක් උදෙසා එකාමෙන්ව කටයුතු කරති. ඒ අන්කිසිවක් නොව රුදුරු දුර්දාන්ත රාජපක්ෂ පාලනය පලවා හැරීමටය. මේ නිසා මුස්ලිම් දේශපාලකයන්ට ඉතා අකමැත්තෙන් වුවද වරදාන වරප්‍රසාද පසෙකලා මුස්ලිම් ජනතාවගේ ජනමතයට එකඟව කටයුතු කිරීමට සිදුවී ඇත. ඇත්තෙන්ම හකීම්ලා, රිෂාද් බදියුදීන්ලා විපක්ෂයේ අපේක්ෂකයාට සහය දෙන්නට පැමිණියේ කැමැත්තෙන් නොවේ. නමුත් ජනතාවගේ අභිලාශය ඉටුනොකළහොත් ...
උදය ගම්මන්පිල ජාතික හෙළ උරුමය අතහැරි ඇත්ත හේතුව කුමක්ද? Anver Manatunga ගම්මන්පිල මෙහෙන් එහෙට පැන නැවත එහෙන් මෙහෙට පැන්න හේතුව කුමක්ද? උදය ප්‍රභාත් ගම්මන්පිල ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියෙන් පරිඝනක විද්‍යාව හදාරා පසුව නීතිඥයෙකු බවට පත්විය. ජාතික හෙළ උරුමය වෙතින් බස්නාහිර පලාත්සභාවට තරඟ කරමින් දේශපාලනයට පිවිසි ඔහු දෙවැනිවර තරඟකර ලබාගත් මනාප ප්‍රමාණය දෙවැනි වුයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට පමණි. මුලින් යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් ලෙස නමක් හදාගත් ඔහු ඉකුත් පලාත්සභා මැතිවරණ ව්‍යාපාරයේදී ...
මහින්ද චින්තනයේ මතට තිත විමසුමක්! Anver Manatunga ලෙක්සිකා පීරිස් රාජපක්ෂ සුරාව යනු ලංකාවේ පවතින ප්‍රධාන ආගම් සියල්ලෙන්ම අකැප කළ පානයකි. නමුත් අද ලංකාව තුල සුරාව නිසා බොහෝ ජීවිත විනාශ වන බව සත්‍යයකි. විශේෂයෙන් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් අතිබහුතරය පවසන්නේ තමන්ට මෙලෙස රටයන්නට සිදුවී තිබෙන්නේ තම ස්වාමිපුරුෂයාගේ බීමත්කම නිසා බවයි. මත්පැන් යනු ලංකාවට ව්‍යසනයකි. මහින්ද රාජපක්ෂ මහතාද සිය මහින්ද චින්තන පොරොන්දු මල්ල තුලට මතට තිත යනුවෙන් සංකල්පයක් ඇතුලත් කළේ ...
සල්මාන් ඛාන්ට ජයවී මහින්ද රාජපක්ෂ භංගවේද? Anver Manatunga සල්මාන් ඛාන්ට ජයවී මහින්ද රාජපක්ෂ භංගවේද? ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා දක්කගෙන යන බවට පසුගිය මැතිවරණයේදී සපථ කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ආශ්චර්යයේ කට ළඟටම පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ අවසානයේ 2015 ජනාධිපතිවරණ වේදිකාවට ජනප්‍රිය ඉන්දීය නළු සල්මාන් ඛාන් ගෙන්වීමත් සමගය. මීට අමතරව තවත් ජනප්‍රිය නළුනිළියන් අට දෙනෙකු පැමිණීමට නියමිත බව වාර්තාවේ. මේ අමන මරිමෝඩ තීරණය ...
හිටපු මංත්‍රී අස්වර්ගේ චරිතාපදානය! Anver Manatunga හිටපු මංත්‍රී ඒ.එච්.එම්. අස්වර් චරිතාපදානය හිටපු මංත්‍රී ඒ.එච්.එම්. අස්වර් තමන්ගේ චරිතාපදානය කවුරුන්දෝ කෙනෙකු ලවා ලියවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන පුවතක් මාධ්‍ය මගින් දුටුවෙමි. තමන්ගේ පට්ටන්දරය සාධාරණීකරණය කරන පිණිස කාට හෝ මුදල් ගෙවා පොතක් ලියවා ප්‍රසිද්ධ කිරීම අද දේශපාලකයන්ගේ චාරිත්‍රයක් බවට පත්ව තිබේ. මේ ගැන සිතන විට මට අපේ තාත්තා කී අතීත කථාවක් මතක් විණි. එනම් එකල දේශපාලකයන් තමන්ගේ දේශපාලන දිවියේ ...
මෛත්‍රිපාලටත් විදෙස් මුදල්!මේ ගයන්නේ පැරණි රසාංගයමද? Anver Manatunga ඒකාධිපතිත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයාගේ පෙම්වතියගේ ඥාතියෙකුට ලැබුණු ස්විස් ෆ්රෑන්ක් සහ යුරෝ මල්ලක් පිළිබඳව මේ දිනවල රාජ්‍ය මාධ්‍ය මගින් නිතර දෙවේලේ පවසයි. මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ඩලස්, විමල්, තිස්ස වැනි මඩකරත්ත වීමද විශේෂතම කරුණකි. මේ වන විටත් දහම් සිරිසේනගේ පෙම්වතිය සහ පියා රටින් පැනගොස් ඇති බව ආරංචිය. මේ අනුව ඉතිහාසය නැවත පුනර්නිර්මාණය වෙමින් පවතින බැව් අපට පෙනී යයි. ඒ පසුගිය ...
රෙජීමයේ අවසාන තුරුම්පුව, BBS පැමිණීමෙන් කුමක් සිදුවේද? Anver Manatunga රෙජිමයේ අවසන් තුරුම්පුව BBS මුස්ලිම් සහ දමිල ජනතාව රජය කෙරෙහි දැඩි කලකිරීමකින් පවතින බව පැහැදිලි නිසාත්, දුෂනය/නාස්තිය/වංචාව නිසා රජය කෙරෙන් බහුතර සිංහල ජනතාවද ඈත්වෙමින් පවතින නිසාත් රාජපක්ෂ රෙජීමයට දැන් සිදුවී තිබෙන්නේ දිගටම ඥානසාර ශ්රමණවේෂධාරියා සමග ජාතිබේධවාදී වීණාව වයන්නටය. දැන් ඒ සඳහා වේදිකාව සියල්ල ලෑස්තිය. මෙදාපාර ඥානසාර, රාජපක්ෂ නඩයට කඩේ යන්නේ එළිපිටමය. රටතුල ජාතිබේධය අවුස්සන්නේ පුර්ණ දේශපාලන බලය සහ ආශිර්වාද සහිතවය. ...
ජනපති මහින්දගේ දේශපාලන සංවේදීතාවය ගිලිහීද! Anver Manatunga දේශපාලන සංවේදීත්වය ඇමති රිෂාද් බදියුදීන් රජයෙන් ඉවත් වීමත් සමග රාජපක්ෂ රෙජිමය දැවැන්ත දේශපාලනික කුණාටුවකට ලක්ව ඇති බව බුද්ධිමත් සැමට පසක්වු කරුණකි. හෙට අනිද්දා හකීම් මහතාත් ඉවත් වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මුස්ලිම් දේශපාලකයන්ට රජයෙන් ඉවත්වීමට බලපෑම් එල්ල වන්නේ කොහෙන්ද? ඇත්තටම ඒ බලපෑම එල්ල වන්නේ ජනතාවගෙනි. ජනතාවගේ බලපෑමට අවනත නොවන දේශපාලකයන්ට සිදුවන්නේ අනාථ වීමටයි. ජනපති මහින්ද මහතාට මෙම ඉරණම අත්වනු ...
අවදිවන්න! ඔබේ අයිතිය දැනගන්න! එය රැකගන්න! Anver Manatunga ඔබේ අයිතිය දැනගන්න! එය රැකගන්න! පසුගිය දිනවල ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම ජනතාව කළු ජාතිකයන්ට පොලීසියෙන් සිදුවන වෙනස්කම් සම්බන්ධව විරෝධතා ව්‍යාපාර දියත් කරනු දක්නට ලැබුණා. මෙහිදී කළු මිනිසුන් වෙනුවෙන් සුදු උද්ඝෝෂන වලට සහභාගී වීම කැපී පෙනෙන කරුණක්. මයිකල් බ්‍රවුන් නම් නිරායුධ කළු ජාතික තරුණයෙක්ව පොලිස් වෙඩි පහරින් මිය යාම සම්බන්ධව අධිකරණය විසින් එම සුදු ජාතික පොලිස් නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ...
ඉස්ලාමීය දේශපාලනය යනු මුස්ලිම් කොංග්‍රසයට හෝ මුස්ලිම් දේශපාලකයෙකුට ඡන්දය දීමද? Anver Manatunga ඉස්ලාමීය දේශපාලන විද්‍යාව රටවෙනුවෙන් රාජපක්ෂ රෙජීමය පරාජය කළයුතු යැයි මා විසින් වීඩියෝ මගින් ප්‍රකාශ කිරීම නිසා විපක්ෂ ආධාරකරුවන් අමන්දානන්දයටත් ආන්ඩුපක්ෂ ආධාරකරුවන් දැඩි කෝපයටත් පත්ව ඇත. අද ලංකාවේ සිටින මුස්ලිම් දේශපාලකයන්ගෙන් සාතිශය බහුතරයක් රාජපක්ෂ රෙජීමයට සහයෝගය දීමට ඉදිරිපත්ව ඇත. නමුත් රටේ සමස්ථ මුස්ලිම් ප්‍රජාවෙන් සාතිශය බහුතරයක් සිටින්නේ අද පවතින දුෂිත රාජපක්ෂ පාලනය කෙරෙහි දැඩි විරෝධයෙන් සහ කලකිරීමෙනි. මේ නිසා ඉතිහාසයේ තිබුණු ...
ලංකාවේ කාන්තාවන් 100 දෙනෙකුට පුරුෂයන් 94 යි! ඉතිං අපිට මොකෝ? Anver Manatunga බහුකාන්තා විවාහය නවතම ජනසංඛ්‍යාලේඛන වලට අනුව ලංකාවේ ජනගහනයෙන් කාන්තාවන් 100 දෙනෙකුට සිටිනේ පුරුෂයන් 94 දෙනෙක් බව හෙළිවී ඇත. මේ අනුව රටේ කාන්තා ජනහනයෙන් 6% කට විවාහ වීමේ අයිතිය අහිමි වී ඇති බව සංඛ්‍යාලේඛන වලින් තහවුරු වෙයි. ඉස්ලාම් ආගම මේ සම්බන්ධව විසඳුම ලෙස බහුකාන්තා විවාහ ක්‍රමයට ඉඩ සලසා දී ඇති නමුදු බටහිර සමාජය මෙම සංකල්පය බැහැර කරයි. මෙයට විකල්පය ලෙස බටහිර ...
ගෙදර යන්න දැන් කාලයයි! සුවිසල් අධිවේගී මග ඔබ එනතුරු බලා සිටියි! Anver Manatunga අධිවේගී පාර දිගේ ගෙදර යන්න හිතවත් ජනාධිපති තුමනි, මම මහත් වේදනාවෙන් මෙම ලිපිය ඔබට ලියන්නෙමි. මේ ලිපිය මීට බොහෝ කලකට පෙර ඔබතුමාට ලිවිය යුතුව තිබුණු එකකැ’යි මට සිතේ. අවංකවම කියන්නේ නම් මා මේ මෑතක් වනතුරුම ඔබතුමා නොසලකා හැර සිටි අයෙකි. සාමාන්‍ය මිනිහෙකු හැටියට මා නම් නිතරම හිතුවේ මගේ නෑදෑ හිතමිතුරන් ටික ඉන්නවා නම්, ඒ කියන්නේ මා වඩාත් ආදරය කළ මිනිස්සු ...
ගෙදර යන්න දැන් කාලයයි! සුවිසල් අධිවේගී මග ඔබ එනතුරු බලා සිටියි! Anver Manatunga අධිවේගී පාර දිගේ ගෙදර යන්න හිතවත් ජනාධිපති තුමනි, මම මහත් වේදනාවෙන් මෙම ලිපිය ඔබට ලියන්නෙමි. මේ ලිපිය මීට බොහෝ කලකට පෙර ඔබතුමාට ලිවිය යුතුව තිබුණු එකකැ’යි මට සිතේ. අවංකවම කියන්නේ නම් මා මේ මෑතක් වනතුරුම ඔබතුමා නොසලකා හැර සිටි අයෙකි. සාමාන්‍ය මිනිහෙකු හැටියට මා නම් නිතරම හිතුවේ මගේ නෑදෑ හිතමිතුරන් ටික ඉන්නවා නම්, ඒ කියන්නේ මා වඩාත් ආදරය කළ මිනිස්සු ...
මහින්දව නැතිකළ තුන් කට්ටුව Anver Manatunga මහින්දව නැතිකළ තුන්කට්ටුව කිසියම් අසීමිත බලයක් සහිත පුද්ගලයෙකුගේ අවසානය ලංවන විට එම තැනැත්තා උන්මත්තක ස්වභාවයකින් කටයුතු කිරීම සහ ඔහුව බලයට ගෙන ආ පුද්ගලයන් ඔහුගෙන් ඉවත් වීම සාමාන්‍ය සත්‍යයකි. එදා මහින්දව ජනපති කරන්නට මුල්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන ප්‍රධාන පාර්ශව එකක්වත් මහින්ද ලඟ නැත. දැන් මහින්ද ලඟ සිටින බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ...
මහින්දව නැතිකළ තුන් කට්ටුව Anver Manatunga මහින්දව නැතිකළ තුන්කට්ටුව කිසියම් අසීමිත බලයක් සහිත පුද්ගලයෙකුගේ අවසානය ලංවන විට එම තැනැත්තා උන්මත්තක ස්වභාවයකින් කටයුතු කිරීම සහ ඔහුව බලයට ගෙන ආ පුද්ගලයන් ඔහුගෙන් ඉවත් වීම සාමාන්‍ය සත්‍යයකි. එදා මහින්දව ජනපති කරන්නට මුල්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන ප්‍රධාන පාර්ශව එකක්වත් මහින්ද ලඟ නැත. දැන් මහින්ද ලඟ සිටින බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ...
තමන්ගේ කේන්දරේට රටේ ඉරණම වෙනස් කිරීම පිස්සුවක් නොවේද? Anver Manatunga කේන්දරේට අනුව රට පාලනය රටේ විධායක ජනාධිපති ධුරයට පත්වු බොහෝ දෙනෙකුට හැදුණ ලෙඩක් නම් තමන්ගේ කේන්දරේට අනුව රටේ වැදගත් කටයුතු වෙනස් කිරීමයි. ඇත්තටම මෙය සිදුවන්නේ තමන්ට ලැබුණු අසීමිත බලතල සහිත තනතුර අරබයා ඇතිවන කෑදර කමින් දිනක මෙය තමන්ට නොලැබේදෝ යන අනියත බියක් නිසා බව නොරහසකි. නමුත් මේ සම්බන්ධව රටේ ජනතාවට වගක් වත් නැත. ඇත්තටම ලොක්කාට තමන්ගේ කේන්දරයට අනුව රටේ කටයුතු ...
තමන්ගේ කේන්දරේට රටේ ඉරණම වෙනස් කිරීම පිස්සුවක් නොවේද? Anver Manatunga කේන්දරේට අනුව රට පාලනය රටේ විධායක ජනාධිපති ධුරයට පත්වු බොහෝ දෙනෙකුට හැදුණ ලෙඩක් නම් තමන්ගේ කේන්දරේට අනුව රටේ වැදගත් කටයුතු වෙනස් කිරීමයි. ඇත්තටම මෙය සිදුවන්නේ තමන්ට ලැබුණු අසීමිත බලතල සහිත තනතුර අරබයා ඇතිවන කෑදර කමින් දිනක මෙය තමන්ට නොලැබේදෝ යන අනියත බියක් නිසා බව නොරහසකි. නමුත් මේ සම්බන්ධව රටේ ජනතාවට වගක් වත් නැත. ඇත්තටම ලොක්කාට තමන්ගේ කේන්දරයට අනුව රටේ කටයුතු ...
හජ් වන්දනා සේවා සංවිධායකයන් බොදුබලසේනා හමුවීම විමසුමක්! Anver Manatunga හජ් වන්දනා සේවා සංවිධායකයන් බොදුබලසේනා හමුවීම විමසුමක්! හජ් වන්දනාව යනු මුස්ලිම් වරයෙකු විසින් කළයුතු මුලික වත්පිළිවෙත් පහෙන් එකකි. මුස්ලිම් වරයෙකුට මෙය ජීවිතයේ එක්වතාවක් කිරීම අනිවාර්යය. නමුත් ඒ සඳහා මුල්‍යමය හැකියාව සහ මනා ශාරීරික සෞඛ්‍යද තිබීම අත්‍යවශ්‍යය. මීට වසර කිහිපයකට පමණ පෙර ලංකාවෙන් හජ් වන්දනාව සඳහා යන කෙනෙකුට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය විය. දැන් එය ලක්ෂ දහය දක්වා වැඩි ...