හජ් වන්දනා සේවා සංවිධායකයන් බොදුබලසේනා හමුවීම විමසුමක්! Anver Manatunga හජ් වන්දනා සේවා සංවිධායකයන් බොදුබලසේනා හමුවීම විමසුමක්! හජ් වන්දනාව යනු මුස්ලිම් වරයෙකු විසින් කළයුතු මුලික වත්පිළිවෙත් පහෙන් එකකි. මුස්ලිම් වරයෙකුට මෙය ජීවිතයේ එක්වතාවක් කිරීම අනිවාර්යය. නමුත් ඒ සඳහා මුල්‍යමය හැකියාව සහ මනා ශාරීරික සෞඛ්‍යද තිබීම අත්‍යවශ්‍යය. මීට වසර කිහිපයකට පමණ පෙර ලංකාවෙන් හජ් වන්දනාව සඳහා යන කෙනෙකුට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය විය. දැන් එය ලක්ෂ දහය දක්වා වැඩි ...
විපක්ෂයට දිනන්න පුළුවන්ද? Anver Manatunga විපක්ෂය! ඔබට ජයගත හැක! මෙවර ඌව පලාත් සභා මැතිවරණයේදී තමන්ගේ පක්ෂය වෙනුවෙන් අන්තර්ජාලයට ලිපි ලියන ලෙස විපක්ෂයේ පක්ෂ දෙකකම අනුගාමිකයන් අප වෙතින් ඉල්ලීම් කර තිබෙනවා. අපට ඔවුන් වෙත දීමට තිබෙන පණිවිඩය නම් අපගේ අභිලාශය ආගම්බේධ ඇති කරන මෙම දුර්දාන්ත රාජපක්ෂ පාලනය පරාජය කිරීම පිණිස පොදුවේ විපක්ෂය දිනවීම මිස විපක්ෂයේ එක් පක්ෂයකට කඩේ යාම නොවන බවයි. ඇත්තෙන්ම ඉදිරි පලාත් සභා මැතිවරණයේදී ...

කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද? – තිසරණී ගුණසේකර Anver Manatunga කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද? එය දිගින් දිගටම ජනතාව සහ ඔවුන්ගේ දේ කුණුකරන විෂ මූලාශ්‍රයක් මෙනි. (එමිල් සෝලා, ‘සත්‍යය’.) දුටුගැමුණු රජතුමා සිය මුල්ම යුද්ධය කළේ පවුල තුළය. මහාවංශයට අනුව තම බාල සොහොයුරු තිස්සට එරෙහිව යුද්ධ කළේය. ඔහු විසින් සුළු රජවරුන්ට එරෙහිවත් අන්තිමට එළාර රජුට එරෙහිවත් යුද්ධ ගෙන ගියේ එසේ තම ඔටුන්න සුරක්ෂිත කර ගැනීමෙන් පසුවය. මහාවංශයට අනුව මේ සිවිල් ගැටුම්වලදීද දහස් ...

කිසිවෙකු ජාතික වශයෙන් පිරිසිදුද? Anver Manatunga ඔබ ජාතියක් වශයෙන් පිරිසිදුද? නවයොවුන් කාලය වෙනකම්ම මම හිතාගෙන හිටියේ මම හොද පිරිසිදු සිංහල ජාතිකයෙක් ලෙසයි. නමුත් පසුකාලීනව ලෝකේ රටවල් වල කරක් ගහන්නට පටන් ගන්න කොට ඒ අදහස සම්පුර්ණයෙන්ම වෙනස් වුනා. ඒ අපේ රටේ ඉන්න අයගේ මුහුණු මම ලෝකේ අනිත් රටවලත් දකින්න පටන් ගත්ත නිසා. ඉන් අනතුරුව මම ඉස්ලාම් ආගම අදහන්නට පටන්ගත් පසුව රැවුල වැවීම නිසා මගේ මුහුණෙහි ස්වරූපයත් සම්පුර්ණයෙන් ...

සබරගමුව සරසවිය තුලටත් ජාතිවාදය වැපිරේ! Anver Manatunga පොලීසිය සිසුන්ට පහරදෙන අයුරු සබරගමු විශ්ව විද්‍යාලෙය් දෙමළ සිසුන්ට පහරදී, පසුව තර්ජනය කරමින් විශ්ව විද්‍යාලය තුළ පෝස්ටර් පවා අලවමින් තිබුනේ ගෝඨාබයගේ යැයි කියැවෙන ආරක්ෂක අංශය බලා සිටිය දීය. පසුව දිගින් දිගටම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට තර්ජනය කරමින්, චන්ද්‍රකුමාර් සුදර්ශන් නම් ශිෂ්‍යයාට, ඔහු සිටි නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් අත් පා බැද දමා පහර දී තුවාල කර තිබුණි. මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ...

ඌව බදුල්ලට වෙනම තරග කරන ඇමති හකීම්/රිෂාද්ගේ අශුද්ධ සංධානය විමසුමක්! වීඩියෝ Anver Manatunga පහුගිය මැතිවරණ ගණනාවකම මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් ගෙන ගියේ දෙබිඩි පිළිවෙතක් එයා මැතිවරණ වලට තරග කරන්නේ තනිවමයි. එහෙම තරග කරන්න ගොස් ආංඩුව පතුරු ගසන්නට අමතක කරන්නේ නැහැ. නමුත් ඡන්දෙන් පස්සේ තවදුරටත් ආංඩුවේම කටයුතු කරනවා. ආංඩුවේ ඉන්න මුස්ලිම් මැතිඇමතිවරුන්ගෙන් මුස්ලිම් ජනතාවට වුණු යහපතක් නැතිවා සේම දෙබිඩි චරිත රගපාන හකීම්ගෙන්ද පලක් නැත. ඉදිරි ඌව පලාත් සභා මැතිවරණයේදී ඇමති රවුෆ් හකීම් ආංඩුවේ ...

වමේ දැක්ම – ධනපති පාලකයින්ට ඇති හයිය ජාතිවාදය ඇවිස්සීමයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න Anver Manatunga ආචාර්ය වික්‍රමබාහු පසුගිය මාසය තුල රජය තම බලය රැක ගැනීම සම්බන්ධයෙන් ෆැසිස්ට්තාලයේ ක්‍රියාමාර්ගයේ අළුත් පිටුව පෙර දා දියත් කළා. එය අළුත්ගම පෙදෙසෙන් එලියට ආවා. බොදු බල සේනාව සමඟ තව එවැනි සංවිධාන හදමින් රට පුරා ජාතිවාදී ගැටුම් ඇති වීමේ හැකියාවත් ආණ්ඩුව විසින්ම ඇති කළා. මෙහි අරමුණ සුළු ජාතිකයින් තුළ බිය ඇති කිරීමත් අනෙක් අතට රට පුරා හමුදා බලය දියත් කිරීමත්. හමුදාවට පොලිස් ...

ආඩම්බරකාර තාත්තාගේ හයිය ගත්තු ආඩම්බරකාර පුත්තුන්ගේ පවත! Anver Manatunga ආඩම්බරකාර තාත්තාගේ ආඩම්බරකාර පුත්තු ඡන්දකාලයේ ළමයි උස්සගෙන ‘ආඩම්බරකාර තාත්තා’ යැයි බැනර් පෝස්ටර් ගැසු මහ රජාගේ රජයෙන් මේ රටේ සාමාන්‍ය පවුල් වලට දරුවන්ට දුක්වෙන්න දේ මිස ආඩම්බර වෙන යමක් ලැබී නොමැත. ඒ වෙනුවට ආඩම්බරකාර තාත්තාගේ සහජාත දරුවන්ගේ ආඩම්බර බලන්නටද සාමාන්‍ය පවුල් වල දරුවන්ට සිදුවී ඇත. පසුගියදා තක්සලා දොරින් ඇතුලට ගොස් බාලිකාවන්ට රගර් ප්‍රමෝට් කරන්නට ගිය ආඩම්බරකාර ලොකු පුතා කළේ නොහොබිනා වැඩකි. ...

ආණ්ඩුගැති කලාකරුවනි, මධුමාධව හරිද? -විමලනාත් වීරරත්න Anver Manatunga ආණ්ඩුගැති කලාකරුවනි, මධුමාධව හරිද? මුස්ලිම් ජනයාට පහරදීම ආරම්භ කළ අලූත්ගම බොදු බලසේනා රැස්වීමේදී සිංහලයාගේ මනුස්සකමට මුස්ලිම්වරුන්ගෙන් කිසිදු සැලකිල්ලක් නැති බව සභාවට මතක් කර දී තිබුණේ මධුමාධව අරවින්ද විසිනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සිය ප්රකෝපකාරී කතාවේ එක් තැනක මධුමාධව උපුටා දක්වයි. ‘‘මෙහෙම ගියොත් මුස්ලිම් කාරයන් ඉදිරියේ සිංහලයන්ට දණ නමන්න සිදුවෙනවා. ඒ නිසා ඒ ගෙනුදෙනුව බේරාගන්න වෙනවා.’’ මධුමාධව එසේ කියන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ...

ගෝඨා නිසා මහින්දට මෙවර තවත් ඉන්ටර්නැෂනල් ලෙඩක්! Anver Manatunga ෂෙනාලි වඩුගේ යුද්ධය දිනා දුන්නේ ගෝඨා නොව මහින්දගේ දේශපාලනික නායකත්වය සහ හමුදා නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා බව මම පෙර ලිපි වලදී අවධාරණය කර සිටියෙමි. ඇත්තටම ගෝඨා කළේ සම්බන්ධීකරණයයි. නමුත් පිට කෙනෙකුට යනවාට වඩා සහෝදරයාට යාම හොඳ යැයි සිතා යුධ ජයග්‍රහණයේ සියලුම ලකුණු මලයාට දමා ගැනීමට ඉඩදී මහින්ද බලා සිටියේය. නමුත් යුද්ධයෙන් පසුව මලයා මහින්දට ඇණයක් වුවා මිස සහනයක් නොවු බව අපගේ ...

ඉදිරි ඡන්දයකදී මුස්ලිම් නම් ඇති රජයේ දේශපාලකයන්ට අබසරණයි! Anver Manatunga ඒ.එස්.එම් අස්වර් සහ ඒ.එල්.එම්. අතාවුල්ලා බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වීම නිසා විපතට පත් අලුත්ගම ජනතාවගේ සුවදුක් බැලීමට පසුගියදා එම ප්‍රදේශයේ සංචාරය කළ ඒ.එල්.එම්. අතාවුල්ලා අමාත්‍යවරයාව එම ප්‍රදේශයෙන් පලවා හැරීමට තරම් අලුත්ගම මුස්ලිම් ජනතාව සංග්‍රහශීලී විය. මේ වන විට ආංඩුවේ සිටින සියළුම මුස්ලිම් නම් දරන ඇමති වරුන්ට සිය දේශපාලනික අනාගතය ගැන කෆන් රෙදි (මුස්ලිම් මෘත ශරීරයන් ඔතන්නාවු රෙදිකඩ) සිහිනෙන් පෙනෙන්නට පටන්ගෙන ඇති ...