කාන්තාවට විමුක්තිය කොතැනද? Anver Manatunga කාන්තා විමුක්තිය ඉස්ලාමය තුල කාන්තාවට නිසි තැනක් නැහැ! මේ මුස්ලිම් නොවන්නන් අප වෙත දමා ගසන චෝදනාවකි. මම ඔවුන්ගෙන් අසන්නේ එසේ නම් කාන්තාවට නිසි තැනක් දී තිබෙන ආගම මොකක්ද? යනුවෙනි. ඉස්ලාමය හැර අන් කිසිදු දහමක් කාන්තාවට නිසි තැන ලබාදී නැති බව වගකීමෙන් පවසමි. අද ඔය දහම් වල කාන්තාවන් ලබා ඇති සියළුම වරප්රසාදයන් දහම නිසා නොව බටහිර සංස්කෘතියට අනුගත වීම නිසා ලැබු ...
කේපීට වඩා විභූෂිකාගේ අම්මා භයානකද? Anver Manatunga මව නැති සොවින් විභූෂිකා පසුගිය දිනවල අප දුටුයේ හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට පත්වන විට ඇයගේ දරුවන් දෙදෙනා මාධ්‍ය ඉදිරියේ කඳුළු සලන ආකාරයයි. එය දුටු විමල්ට ප්රතිපාක්ෂික අය පැවසුවේ විමල්ගේ දරුවන් විතරද දරුවන්? පසුගිය කාලයේ අතුරුදහන්වු සහ රජය විසින් මරා දැමුණු අයගේ දරුවන්, දරුවන් නොවේද? යනුවෙනි. නමුත් මා අසන්නේ එය නොවේ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුවේ ක්‍රියාකාරිනියක වූ බාලෙන්දිරන් ජෙයකුමාරි ...
මිනිසා සහ දහම පිළිබඳව මුස්ලිම් ඇසින් විමසුමක්! Anver Manatunga මිනිසා සහ දහම ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳව විග්රහයන් හි යෙදෙන අපි මිනිසා විසින් එය පිළිගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු. එය කිසිසේත්ම සුදුසු හා විද්‍යාත්මක පිළිවෙතක් නොවන බව ...
ඉස්ලාම් රටක්ද? මුස්ලිම් රටක්ද? Anver Manatunga ඉස්ලාම් රටක්ද? මුස්ලිම් රටක්ද? ලෝකයේ ඉස්ලාම් රටක් තිබේද? මුස්ලිම් රටක් තිබේද? මගේ අදහස නම් දෙයාකාරයේම රටක් ලොව කිසිදු තැනක නැති බවයි. ලංකාව බෞද්ධ රටක්ද? ඇතැමුන් පවසන්නේ මෙය සිංහල බෞද්ධ රටක් බවයි. නමුත් මගේ අදහස මෙය බෞද්ධ රටක් නොව සිංහල බෞද්ධ බහුතරයක් ලෙස සිටින රටක් බවයි. ලෝකයේ කොතැනකවත් බෞද්ධ රටක් නැත. එමෙන්ම ලොව කොතැනකවත් ක්‍රිස්තියානි රටක්ද? නැත. ඇත්තේ ක්‍රිස්තියානි බහුතරය ලෙස ...
ලිංගික සංසර්ඝය පවක්ද? එයින් ශරීරයට ඇතිවන බලපෑම යහපත්ද? අයහපත්ද? Anver Manatunga ලිංගිකත්වය පවක්ද? එක්තරා දහමක් අදහන්නාවු සහෝදරයෙක් තරුණ කාලයේ මෙන් නොව දැන් මැදිවයසට පත්වීමත් සමග පුණ්‍ය කටයුතු වලට බරලු. ඉතින් ඔහුගේ බිරිය අන් හිතවත් කාන්තාවක සමග පවසා ඇත්තේ දැන් තම ස්වාමියා තමන් සමග ලිංගිකව එක්වීමට පවා මැලිකමක් දක්වන බවයි. ඇතැම් දහම් දේශකයන් පවසන්නේ රාගය යනු මේ ලෝකය දෙස ඇලීමක් බවයි. තවත් සමහර ධර්මවල දේශකයන් පවසන්නේ අපි බිරිය සමග ලිංගිකව හැසිරෙන්නේ මේ ...
අන්තයන් නොදන්නා ඊනියා මධ්යස්ථවාදියෝ! Anver Manatunga අන්තවාදය කුමක්ද? ඌ අන්තවාදියෙක්! යනුවෙන් කෙනෙකුට පරිභව කිරීම ඉතාමත් පහසු දෙයකි. සමාජජාල වල අනුහසින් එලෙස පුද්ගලයෙකුට ලේබලයක් ඇලවීමද ඉතාමත් පහසු කාර්යයකි. සමහරු මටද එම ලේබලය ගසන්නට වලිකති. එලෙස මට පරිභව කළ බොහෝ දෙනෙකු ඇත්තටම අන්තවාදය යනු කුමක්ද? ඇසුවහොත් පැහැදිලි පිළිතුරක් දීගත නොහැකි වුන්ය. ඔවුන්ට මට අන්තවාදියා යැයි පවසති. නමුත් ඔවුන් ඔවුන්ගේ අන්තය කිමෙක්දැයි නොදනිති. බටහිර කසල සංස්කෘතිය සහ මතවාදය ඉස්මුදුනින් ...
දහම් සම්බන්ධ සංවාදයකට ලංකාවේ ඉඩක් තිබේද? Anver Manatunga සමයාන්තර දැන් නැවතත් සමහර කාර්ඩ්බෝඩ් වීරයන් මට අභියෝග කරමින් පවතී. අන්වර්! හැකිනම් ඉස්ලාම් සහ බුද්ධාගම අතර අන්තර්ජාල විවාදයකට එනු! ඔවුන්ගේ ඉල්ලීමයි. නමුත් මම එයට ඉදිරිපත් නොවෙමි. අන්වර් බයගුල්ලා! ප්‍රසිද්ධ විවාද වලට එන්න ඕකා බයයි! ඔවුන් ඊට පසුව පවසන දෙයයි. ඇත්තටම අන්‍යාගමිකයෙකුට ලංකාව තුල ධර්මාන්තර සංවාදයක යෙදීමේ පරිසරයක් තිබේද? එවැනි සංවාදයක යෙදීමෙන් වාසි අත්වන්නේ කාටද? මගේ අදහස නම් අන්තවාදීන්ටම බවයි. අද ...
ජනප්‍රිය හෙළුවැලි සංස්කෘතිය හා ශ්‍රී ලාංකේය සමාජය Anver Manatunga ජනප්‍රිය හෙළුවැලි සංස්කෘතිය වර්තමාන සැමගේ ආකර්ෂණය ට ලක් වී ඇති එමෙන් ම සංස්කෘතිය පදනම් කර ගෙන මුස්ලිම් වරුන් ට අවලාද නගමින් මුස්ලිම් භීතිකාවක් ගොඩ නගන්න ට වෙර දරන්නන්ගේ අවධානය ට ලක් නොවන බටහිර අනුකරණයෙන් ගොඩ නැගුණු ‘ජනප්‍රිය හෙළුවැලි සංස්කෘතිය’ පිළිබඳ ව කරුණු මඳක් ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතන්නෙමු. මන්ද අප දකින්නේ මුස්ලිම් අපට දොස් නගන්නන් ඇත්තටම කකුළු ගමනින් ගොස් අපට ...
කාන්තා ඇඳුම හා සදාචාරය Anver Manatunga කාන්තා වස්ත්‍රය සහ සදාචාරය ජාත්‍යන්තර හා ජාතික වශයෙන් ඉස්ලාම් (දහම) හා මුස්ලිම් (ප්‍රජාව) පිළිබඳ පිළිකුලක් හා භීතිකාවක් ඇතිකිරීම සඳහා වෛරයෙන් හා ක්‍රෝධයෙන් තමන්ගේ සිත් දුෂ්යය කරගත් පිරිසක් නිරතුරුව විවිධ ආකාරයේ අභූත චෝදනා මතුකරමින් සිටිති. බුද්ධිමය දරිද්‍රතාවකට හා තම චෛතසිකය වෛරයෙන් හා ක්‍රෝධයෙන් සංතෘප්ත කරගැනීම හේතුවෙන් මානසික රෝගී තත්ත්වයකට පත් වී සිටිනා මෙම නොදැනුවත්කමේ සහෝදර සහෝදරියන් පිළිබඳ සානුකම්පිත උපේක්ෂාවෙන් කටයුතු කිරීම ...
ත්රස්තවාදීන් කරන ක්‍රියාවන් ඉස්ලාම් දහමට බැර කිරීම. (Crediting terrorist acts to Islam) Anver Manatunga මම මුස්ලිම්, මම ත්රස්තවාදයට විරුද්ධයි ත්‍රස්තවාදය සහ දහම යනු සම්පුර්ණයෙන්ම වෙනස් සංකල්ප දෙකකි. මේ දෙකෙහි කිසිම සමානකමක් දැකිය නොහැකිය. ඒවායේ අරමුණු ද හාත්පසින්ම වෙනස්ය. එසේ නම් ත්‍රස්තවාදය දහමේ එක් අංගයක් වීමට කිසිම හේතුවක් මා නම් දකින්නේ නැත. කෙසේ වෙතත් ඇතැමුන් තම අරමුණු ඉෂ්ට කිරීමටත් යුධ උපකරණ සහ ආයුධ විකිණීමටත් මාර්ගයක් හැටියට මෙය සුක්ෂම අන්දමින් දහම තුල දියත් කිරීමට බොහෝ ඉඩ ...
සිරකරුවන් මනුෂ්‍යයෝද? කවදාද? කොහේදීද? Anver Manatunga සිරකරුවන් මනුෂ්‍යයෝද? ඊයේ (17) වැලිකඩ බන්ධනාගාරය අසල උද්ඝෝෂණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ ගෝ රයිට්ස් නම්වු රාජ්‍ය නොවන සංවිධානය විසිනි. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු 2012 වසරේ නොවැම්බර් 09 වනදා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඝාතනය කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට බලකරමින් ඔවුන් උද්ඝෝෂණය කළා. මෙම සිදුවීම සිදුවී වසර දෙකකටත් අධික කාලයක් ගොස් ඇත. දැන් හෝ ...
ප්‍රේතයෝ ජීවත් වන්නවුන්ද? මලවුන්ද? Anver Manatunga ප්‍රේතයෝ සහ කුම්භාන්ඩයෝ කුඩා කාලයේදී අපේ මාමා කෙනෙකු මියගිය අවස්ථාව මට මතක් විය. ඔහු මියගොස් දින කිහිපයකට පසුව නැන්දා ගෙදර වැඩකාර කොළුවාට මාමාගේ කාමරයට ගොස් යමක් රැගෙන එන්නැයි පවසන ලදී. නමුත් කොළුවා ඊට අදිමදි කලවිට නැන්දාට තරහ ගියා. එවිට ඇය “උඹ හිතුවද උඹලාගේ එවුන් මැරිලා පෙරේතයෝ වෙලා ඉපදෙනවා වගේ අපේ පවුල් වල අයත් පෙරේතයෝ කුම්භාන්ඩයෝ වෙලා ඉපදෙනවයි කියලා?” යනුවෙන් අසන ...
ජෙයකුමාරි සහ විබුෂිකාගේ ප්රශ්නය අපට නොදැනෙන්නේ ඇයි? Anver Manatunga සමාජ සාධාරණත්වය පසුගිය කාලවකවානුව පුරාම මා දුටු දෙයක් නම් අපේ රටේ සිංහලයාට දෙමළා හෝ මුසල්මානුවා ගැනවත්, දෙමළාට සිංහලයා හෝ මුසල්මානුවා ගැනවත්, මුසල්මානුවාට සිංහලයා හෝ දෙමළා ගැනවත් කැක්කුමක් නොමැති වීමයි. මේ ජනවර්ග අතුරින් කිසියම් කෙනෙකුට ඇබැද්දියක් සිදුවුවහොත් අනෙක් ජනවර්ගයේ එකා කරන්නේ එක්කෝ ගණන් නොගෙන සිටීම හෝ ඕකුන්ට හොඳ වැඩේ කීමයි. සමහර විට එලෙස ගණන් නොගෙන සිටීමට හෝ එකිනෙකාට වෛර කිරීමට ඔවුන් ...
මට සිංහල බෞද්ධයා කියන එකත් එක්ක ගැටුමක් තියෙනවා-උපුල් ශාන්ත සන්නස්ගල Anver Manatunga උපුල්ශාන්ත සන්නස්ගල මා දකින ආකාරයට උපුල් ශාන්ත සන්නස්ගල යනු ඉතාමත් සාර්ථක ටියුෂන් කඩ මුදලාලි කෙනෙක්. නමුත් ඒ චරිතය තුල වෙනස් ආකාරයේ මිනිසෙකු මා දකිමි. සන්නස්ගල මහතා පසුගිය කාල වකවානුව තුල රනිල් හිතවාදියෙකු ලෙස සිටි පුද්ගලයෙකි. වත්මන් රජය බලයට පත්වීමත් සමග ඔහුට රාජ්‍ය මාධ්‍ය තුල ඉඩකඩ විවෘත විය. මේ ඔහු දිවයින පුවත්පතට දුන් පලමු සාකච්ඡාවයි. එම සාකච්ඡාව තුල වැදගත් කරුණු කිහිපයක් ...
රූපලාවන්‍ය සහ මේකප් දැමීම නරකද? Anver Manatunga රූපලාවන්‍ය මා එක්තරා රූපවාහිනී නාලිකාවක දේශන සඳහා ගිය මුල්ම අවස්ථාවේ ඇබැද්දියක් සිදුවිය. ඒ මා විසින් මුලින් මේකප් දැමීම සම්බන්ධව විරුද්ධ වීමයි. ඊට කලින් මා කිසිකලෙක මේකප් පාවිච්චි කර නොතිබුණි. මා මේකප් නොදැමීම සම්බන්ධව වැඩසටහන් නිශ්පාදකයා අකමැති විය. ඒ නිසා අනෙක් අය මෙන් නොව ලාවට මේකප් දමා වැඩසටහනට සහභාගී වීමට සිදුවිය. ඉස්ලාමය ශරීරාලේපන වලට විරුද්ධද? විරුද්ධ නම් ඒ ඇයි? අද බොහෝ ...
අහෝ මහාචාර්ය නලින්ද සිල්වා නොදුටු මොක්පුර! Anver Manatunga මහාචාර්ය නලින්ද සිල්වා මහාචාර්ය නලින්ද සිල්වා මහතා දැන් අරාබි වසන්තයක් ගැන කථා කරමින් අරාබි නිසොල්ලාස කථාකරුවා මෙන් කථා වැලක් කියමින් පසුවෙයි. අපට තේරුණද ඒ මහතාට නොතේරෙන දේ නම් ඒ මහතාගේ කථා අරාබි නිසොල්ලාසයේ කතා මෙන් රසවත්, කෙටි සහ සෘජු අවසානයක් නොමැති ඒවා වීමයි. ඉදින් ඒ මහතාගේ වචන හරඹ ජනතාවගේ ඔළුවටත් උඩින් ජනතාව පසුකරමින් ගමන් කරනවා විනා ජනතාවගේ මනස් මත පතිත ...
මුස්ලිම්වරයෙකුට සාංඝික දානයක් දිය හැකිද? සදකා දානයක් දිය යුත්තේ කෙසේද? Anver Manatunga මුස්ලිම් සාංඝික දානයක් අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර දහවල් දානය පිරිනැමීය. පහළොස් දෙනෙකුගෙන් සමන්විත මොහිදීන් ජුම්මා පල්ලියේ කාරක සභාවේ නියෝජිතයෝ අලුයම සිටම ඔවුන්ගේ අතින්ම දානය සකස් කිරීමෙන් අනතුරුව පෙරවරු එකොළහ පමණ වනවිට වියන් බැඳ මහා සංඝරත්නය ඉස්ලාම් බැතිමතුන් විසින්ම ජුම්මා පල්ලිය වෙත වැඩම කරවනු ලැබුහ. ...
අන්තර්ජාලයෙන් අන්තවාදීන්ව මැඩලිය හැකිද? මැඩලිය යුතුද? Anver Manatunga සමාජජාල ජාතික සහ රාජ්‍ය මාධ්‍ය වල දැන් අන්තවාදීන්ට අවස්ථාවක් නැතිවී තිබෙන නිසා ඒ සියල්ලෝ දැන් අන්තර්ජාලය තුල සිය කටයුතු මෙහෙයවමින් පවතින බවක් පෙනේ. අපේ සහෘදයින් මට පණිවිඩ එවමින් මෙවන් අන්තවාදීන්ගේ සමාජජාල ගිණුම් රිපෝට් සහ බ්ලොක් කරන ලෙස ඉල්ලති. අන්තවාදීන්ව අන්තර්ජාලය තුල සම්පුර්ණයෙන්ම මැඩපැවැත්විය හැකිද? ඇත්තටම එලෙස කිරීමට අවශ්‍යද? අප අපට තිබෙන ශක්තිය සුළු දෙයටත් පාවිච්චි කළ යුතුද? ඇත්තටම අන්තර්ජාලය තුල ...
වෙලේ සුදාගෙන් හෙළිවු කුඩුකෙරුවාවේ ඇත්ත නැත්ත! Anver Manatunga හෙරොයින් මත්කුඩු පසුගිය කාලයේ අන්තවාදීන් අපට නගන ලද චෝදනාවක් වුයේ සිංහල ජනතාවට කුඩු පෙවීමේ කුමන්ත්‍රණයක් මුස්ලිම් අන්තවාදය විසින් ක්‍රියාත්මක කරන බවයි. නමුත් අප පෙන්වා දුන්නේ මෙවැනි ජාවාරම් කරුවන්ට ආගමක් ජාතියක් නොමැති බවත් වැඩියෙන්ම ලංකාව තුල මෙම ජාවාරමේ සිටින්නේ සිංහල ජාතිකයන් බවත්ය. කසිප්පු පෙරන සහ කුඩු විකුණන සිංහල නමක් ඇත්තාගේ ගෙදර බුදුරුවක්/සුරුවමක් තිබුණාට, මුස්ලිම් නමින් සිටින්නාගේ නිවසේ කාබාවේ පිංතුරයක් තිබුණාට, දෙමළ ...
පාසැල් ආගමික වශයෙන් බෙදිය යුතුද? Anver Manatunga පාසැල් සිසුන් අපේ රටේ පාසැල් අධ්‍යාපනය පටන් ගන්නා ලද්දේ යටත් විජිත යුගයේ සිටයි. එකල යටත් විජිත පාලනය සහ කිතුණු මිෂනාරි ව්‍යාපාරයන් විසින් පාසැල් අධ්‍යාපනය ඇරඹු නමුදු එම අධ්‍යාපනය තුල ප්‍රමුඛත්වය ලබා දුන්නේ ක්‍රිස්තියානි දහමටයි. මේ නිසා පසුකාලීනව බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ව්‍යාපාරයන් විසින් ඒ ඒ ආගමට ප්‍රමුඛත්වය දෙන පාසැල් ආරම්භ කරන ලදී. ඇත්තටම යටත් විජිත යුගයෙන් පසුවද අපට මේ ආගමික ...