අන්තවාදී අයිසිස් විසින් විනාශ කරන යසීඩීවරු කවුරුන්ද? Anver Manatunga මලෙක් තවුස් මොණර දුතයා යසීඩීවරු යනු උතුරු ඉරාකයේ වාසය කරන කුර්දි සම්බවයක් ඇති ජනකොටසකි. සංගණනයන්ට අනුව ඔවුන් 800,000 ක් පමණ සිටින බැව් පැවසේ. ඔවුන් දුප්පත් සහ පීඩිත ජනකොටසකි. නමුත් ඔවුන්ගේ ආගමික විශ්වාසය වන යසීඩිවාදය ලෝකයේ ඉතාමත්ම පැරණිම දහමක් යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ විශ්වාසය අනුව ඒදන් උයනේදී මවන ලද මුල්ම මිනිසුන් ඔවුන්ය. ඔවුන් විශ්වාස කරන්නේ ඒදන් උයන තිබී ඇත්තේ වත්මන් ඉරාකයේ ...
ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් යනු ඇමරිකානු සහ පකිස්ථාන ඒකාබද්ධ නිපැයුමක්! Anver Manatunga මුල්ලාහ් ඔමර් ප්‍රබල රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර තිබියදී ඔවුන්ව එම රටින් පලවා හැරීමට කටයුතු කළෝ තාලිබාන් සංවිධානයයි. තාලිබාන් විසින් ප්‍රබල රුසියාවට දුවන්නම ගැහුවේ ඇමරිකානු නිශ්පාදිත ස්ට්‍රිංගර් මිසයිල වලිනි. එම මිසයිල සමග සියළුම නවීන අවිආයුධ ඔවුන්ට ලැබුණේ ඇමරිකාව වෙතිනි. එවැනි නවීන ආයුධ තාලිබාන් සංවිධානයට පාවිච්චි කිරීමට පුහුණු කළෝ කවුරුන්ද? ඒ පකිස්ථාන ජාතික ඔත්තු සේවය වන ISI වෙතිනි. අද ඇෆ්ගනිස්ථානය පුරා ...
ටිබෙට් ජාතිකයන්ගේ අමුතු අවමගුල් චාරිත්‍රය! මෘත ශරීර පක්ෂි දානය! Anver Manatunga පක්ෂි දානය වත්මන් චීනයට යටත් රාජ්‍යයක් වන ටිබෙට් රටෙහි ජනතාව අතර ඉතාමත් වෙනස් ආකාරයේ අවමගුල් චාරිත්‍රයක් ඇත. එනම් මියගිය තැනැත්තාගේ හෝ තැනැත්තියගේ මෘත ශරීරය පක්ෂීන්ගේ ආහාරය පිණිස ලබාදීමයි. ඉතා ඈත අතීතයේ සිට මේ දක්වා ඔවුන් මේ චාරිත්‍රය පවත්වාගෙන යන අතර ඔවුන් මෙලෙස තමන්ගේ මෘත ශරීරයන් අනුභව කරන්නට දෙන්නේ රාජාලීන්ට සමාන එක්තරා විශේෂිත කුරුළු විශේෂයකටයි. ටිබෙට් බසින් මෙම කුරුළු විශේෂයේ නම ...
ගවයින් නොමරා මස් ආනයනය කිරීමේ සිරිසේන තියරිය විමසුමක්! Anver Manatunga මුල අමතක වීද? ගව මස් කෑමට උවමනා නම් මෙරට ගවයින් නොමරා විදේශයන්ගෙන් ඒවා ආනයනය කරදෙන ලෙස තමන් මුදල් ඇමතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පසුගියදා පයාගලදී පැවති තෛපොන්ගල් උත්සවයකදී පවසා ඇත. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණ ඡන්ද කාලයේදී එතුමා මෙම ප්‍රකාශය පැවසුවා නම් එතුමා විසින්ම පවසන පරිදි නැවත රාජපක්ෂ පාලනයක් යටතේ එතුමාට පොලවේ අඩි කිහිපයක් යට වලක් තුල සැතපී ...
සිංහ ලේ? සිව්හෙලය? ශ්‍රී ලංකාව? මුස්ලිම් බුද්ධිමතෙකුගේ අදහස Anver Manatunga අප බ්ලොගය විසින් පලකරන ලද සිංහ ළේ මිථ්‍යාව බිඳලමු! නැමති ලිපිය සඳහා මුහුණු පොතේ සමුහයන් රැසක සංවාදයට බඳුන් විය. එහිදී විවිධ අය විවිධවු අර්ථ කථනයන් සිංහලේ නම්වු වචනය සම්බන්ධව ලබාදෙන ලදී. අප ඒවායින් වැදගත් යැයි සිතන අර්ථකථන වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. ඉබ්නු මන්සුර් මහතා අප බ්ලොගයේ ආරම්භයේ පටන් විවිධවු සංවාදයන් වලදී මුස්ලිම් පාර්ශවය වෙනුවෙන් තම ස්වාධීන අදහස් පලකළ ...
සිංහ ළේ මිථ්‍යාව බිඳලමු! Anver Manatunga සිංහ ළේ මිථ්‍යාව මදුමාධව පිළිගත් ජනප්‍රිය විදුහලක අධ්‍යාපනය ලැබුවද? නිසිපරිදි පාසැල් අධ්‍යාපනය නිමා නොකළ බව දන්නෝ ඉතා අල්ප දෙනෙකි. මම ඒ ගැන කතා නොකරන්නේ පුද්ගලික දේ අනවශ්‍ය නිසාය. කෙසේ වුවද දැන් ඔහු පන්ඩිතයෙකු බව පෙන්වමින් සිංහලේ මිථ්‍යා සංකල්පයේ කස කරුවෙකු වී ඇත. ඔහු රටවල් කිහිපයක නම් කියමින් ඒ රටේ භාෂාව සහ රටේ නම එකක් බව පෙන්වයි. ඔහු කියන පරිදි චීනයේ ...
සිංහ ළේ මිථ්‍යාව බිඳලමු! Anver Manatunga සිංහ ළේ මිථ්‍යාව මදුමාධව පිළිගත් ජනප්‍රිය විදුහලක අධ්‍යාපනය ලැබුවද? නිසිපරිදි පාසැල් අධ්‍යාපනය නිමා නොකළ බව දන්නෝ ඉතා අල්ප දෙනෙකි. මම ඒ ගැන කතා නොකරන්නේ පුද්ගලික දේ අනවශ්‍ය නිසාය. කෙසේ වුවද දැන් ඔහු පන්ඩිතයෙකු බව පෙන්වමින් සිංහලේ මිථ්‍යා සංකල්පයේ කස කරුවෙකු වී ඇත. ඔහු රටවල් කිහිපයක නම් කියමින් ඒ රටේ භාෂාව සහ රටේ නම එකක් බව පෙන්වයි. ඔහු කියන පරිදි චීනයේ ...
අයිසිස් ඉස්ලාමීයද? ඉස්ලාම් අයිසිස් වගේද? Anver Manatunga ඉස්ලාම් සහ අයිසිස් බොහෝ අන්තවාදීන් තමන්ගේ අන්තවාදී ක්‍රියාවන් ආගමික කරණයට ලක්කරන්නේ ජනතාව ආගම හමුවේ ඉතාමත් සංවේදී බව දන්නා නිසාය. ඇත්තටම මේ අන්තවාදී ක්‍රියාවන් නිසා සිදුවන්නේ ආගම් වලට අපහාසයක් විනා යහපතක් නොවේ. නුතන ලෝකයේ ඉස්ලාම් දහමට අපහාස කරන්නාවු අන්තවාදී කංඩායම් අතර අයිසිස් ඉදිරියෙන්ම සිටියි. ඉදින් මා මේ ලිපිය වෙන් කරන්නේ අයිසිස් සම්බන්ධව දරන මතය ඔබ හමුවේ තැබීමටයි. යම්කිසි ඉස්ලාමීය විද්වතෙකු මීට ...
මුස්ලිම් රටවල ෂියා සහ සුන්නිවරු එකිනෙකා මරාගන්නවාද? Anver Manatunga ෂියා සුන්නි කොටවන අයිසිස් බොහෝ දෙනෙකු සිතන්නේ මුස්ලිම් රටවල ෂියා සුන්නි යන කොටස් දෙක එකිනෙකා ඇණකොටාගෙන මරාගන්නවා කියායි. ඇත්ත වශයෙන් ලෝක මුස්ලිම් සමාජය තුල ෂියා සහ සුන්නි ලෙස කොටස් දෙකක් තිබීම වසර දහසකටත් වඩා ඈත ඉතිහාසයක් ඇත. ඉදින් මෙලෙස මරාගන්නවා නම් අතීතයේ සිටම මරාගත්තාද? එදා සිට ෂියා සහ සුන්නි කොටස් දෙකම මරාගත්තා නම් අද එක්කෝ ෂියා හෝ සුන්නි කොටස් දෙකෙන් ...
අනෝමා ජිනාදරී මේ එන්න හදන්නෙ මොකාටද? Anver Manatunga ස්ත්‍රීවාදය අනෝමා ජිනාදරී තමන්ගේ ෆේස්බුක් එකේ නිරුවත් ඡායාරූප දාලා! අනේ ඇත්තද ආ? කියලා අපේ කට්ටිය දැන් වෙබ්සයිට් ගානෙ ගිහින් අනෝමා ජිනාදරී ගැන හොයනවා. මෙව්වා තියෙන්නේ වෙබ්ගොසිප් වලනේ! කට්ටිය දන්නැහැ මේ වෙන්න යන්නේ මොකද්ද කියලා. හැබැයි ආතල් එකක් නම් තියෙනවා! නිරුවත් ඡායාරූපනේ! ඉතිං කට්ටිය අනෝමා ගැන හොයන කොට ගොසිප්වෙබ් කට්ටිය හිට් වෙනවා. ඒගොල්ලො හිට් වෙනකොට අනෝමා ජිනාදරිත් ඉබේම හිට් වෙනවා. අන්වර් ...
චීනය බෞද්ධ ටිබෙටයට කළ හානිය සහ ලංකාවට කරන බලපෑම! Anver Manatunga දලයිලාමා අද ලංකාවේ සිට චීනයට කත් අදින ඊනියා බෞද්ධ නායකයන් ලෝක බෞද්ධ උරුමයක් වන ටිබෙටයට චීන ජුන්ටාව විසින් කළ හදිය නොදනී. මම මේ ලියන කාරණාව ලක් ජනතාවගේ අවධානය යොමුවන මාතෘකාවක් නොවුනද ඔවුන්ගේ දැනගැන්ම පිණිස ලියා තබමි. මට ටිබෙටයේ වත්මන් තත්වය ගැන තොරතුරු ලබා දුන්නේ චීනයේ කලක් සිරගතව සිට පසුව යුරෝපයට පැනගොස් ජීවත්වන ටිබෙට් ජාතික සහෝදරයෙකුගෙනි. ඔහුට සහ තවමත් ටිබෙටයේ ජීවත්වන ...
සිංහ ලේ සිඟාල ලේ අතර වෙනස Anver Manatunga සිංහලේ සහ සිඟාල ලේ අතර වෙනස සිංහයාට තමන්ගේ ජාතිය, ජන්මය හෝ ලේ ගැන අවුලක් නැත. නමුත් සිංහයෙකු නොවන එහෙත් තමන් සිංහයෙකු බවට අඟවන්නට උත්සාහ කරන අයට නම් අවුලක් ඇත. එනම් කෙසේ හෝ තමන්ද සිංහයෙකු බව ඇගවීමයි. හෙතෙමේ තමන්ගේ ජන්මය, ජාතකය මෙන්ම ලේ ද සිංහ ම බවට පුනපුනා ඔප්පු කරන්නට තතනන්නේය. කෙසේ නමුදු සිංහයෙකු නොවන එහෙත් සිංහයෙකු බවට අගවන්නට උත්සාහ කරන ...
ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ලාංකික මුස්ලිම් ජනතාවගේ ආචාරය! Anver Manatunga මාදුළුවාවේ සෝභිත හිමි කලකට නිහඬව සිටීමට අදහස් කළ නමුදු සෝභිත හිමියන්ගේ අභාවය නිසා එහිමියන් ගැන සටහනක් නොතබන්නේ නම් එය විශාල අඩුවකි. සිංහල, දමිල, මරක්කල, මැලේ සහ බර්ගර් ඇතුළු සියළුම ජනවර්ගයන්ට අයත් ලංකාවාසී ජනතාවට සාධාරණ සමාජයක් උදාකර ගැනීම සඳහා නොනිමි අරගලයක යෙදුනු සෝභිත හිමි අද නිසලය. ඇත්ත වශයෙන්ම එහිමියන් බෞද්ධ යතිවරයෙක් නමුදු මෙම අභාවය ගැන ඇසට කදුලක් නැගෙන්නේ ලාංකික බොදුනුවන්ගේ පමණක් ...
ජීවිතය අවබෝධ කරගන්න! ජීවිතය බෙදාගන්න! Anver Manatunga ලෝක සියදිවි නසාගැනීම් වැලැක්වීමේ දිනය ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනය අද එනම් සැප්තැම්බර් 10 වෙනිදායි. අපට සියදිවි නසාගැනීම් වැලැක්වීම ඉතාමත් වැදගත් වන්නේ අපේ රට සියදිවි නසාගැනීම් වැඩියෙන්ම වාර්තා වන රටවල් අතරින් සිව්වැනි ස්ථානයේ පසුවන නිසයි. මිනිසා තමන් විසින් ලබාඇති ජීවිතයේ වටිනාකම අවබෝධ කරගැනීම මෙන්ම අනෙකුත් අයටද ජීවිතයේ වටිනාකම අවබෝධ කරදීම ඉතාමත් වැදගත් කරුණකි. කලකිරීම් සහිත අය අස්වැසීම, ඔවුන්ට උපකාර ...
සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ තත්වය අල්ලාහ්ට නොපෙනේද? යන්න විමසුමක්! Anver Manatunga අල්ලාහ්ගේ කැමැත්තද? අද සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ මුස්ලිම් ජනතාව දුක්විඳින එක අල්ලාහ්ගේ කැමැත්තදැයි මුස්ලිම් සහ මුස්ලිම් නොවන කිහිප දෙනෙකුම මගෙන් විමසා එවා තිබුණි. මෙය ඇත්තටම කැමැත්ත සහ අනුදැනුම යන වචන දෙක පටලවා ගෙන අසන ප්‍රශ්නයක් බව පැහැදිලිය. එහෙත් මේ ජනතාව දුක්විඳීම සම්බන්ධව අල්ලාහ් බලා ඉන්නේ මන්ද? යන ප්‍රශ්නයද බොහෝ දෙනෙකු අසන නිසා ඒ සම්බන්ධවද කරුණු පැහැදිලි කිරීමට අදහස් කරමි. පලමුවෙන්ම ...
කුඩා දරුවන් නේවාසිකව ආගමික ස්ථාන වල රඳවා ගැනීමේ බලහත්කාරය විමසුමක්! Anver Manatunga කුඩා සාමණේර නම කුඩා දරුවෙකු සාමණේර නමක් ලෙස සිටිනා අතර සිය මව ලගට යන්නට අඩමින් කරන වෑයම දැක්වෙන වීඩියෝවක් ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර මහතා විසින් අන්තර්ජාලයේ පලකර තිබුණා. ඇත්තටම දරුවන් සිටිනා මාපියන් මෙම වීඩියෝව දකින විට දරුවා ගැන ඇතිවන්නේ දැවැන්ත අනුකම්පාවක්. මගේ අදහස නම් වැඩිහිටියන්ගේ ආගමික උවමනාවන් උදෙසා මෙවැනි කුඩා දරුවන් බලහත්කාරයෙන් යෙදවීම සම්බන්ධව සමාජයේ පුළුල් සංවාදයක් ඇතිකළ ...
ඥාණසාරගේ අඥාණ “අල් ට(ත)ක්යා” Anver Manatunga ඥානසාර උන්නැහේගේ අල්ටකියා ඥාණසාර උන්නැහේ කළුතර දිස්ත්‍රික්කයෙන් චන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී නැවත වරක් ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට එරෙහිව විවිධ ආකාරයේ චෝදනා මතුකරමින් මෙරට සිංහල බෞද්ධ ජනයා රවටා ඔවුන්ගේ වටිනා චන්දය ලබා ගැනීමේ කපටි ව්‍යාපාරයක යෙදී ඇති බව පෙනෙන්නට ඇත. මුස්ලිම් ජනයාව සිංහල බෞද්ධ ජනයාගේ සතුරන් බවට පත් කිරීමට උන්නැහේ යොදා ගෙන ඇති එක් සටන් පාඨයකි ‘අල් ට(ත)කයා’ නමැති සංකල්පය. ...
ලාබයි! ලාබයි! මලමිනී ලාබයි! මලමිනී නැවතත් මැතිවරණ වේදිකාවේ! Anver Manatunga වසීම් තාජුඩීන් 17 අවුරුදු එජාප පාලනය තම ඡන්ද සටනට ප්‍රේමවතී මනම්පේරි තරුණිය වැනි ඝාතණය කළවුන්ගේ මලසිරුරු යොදාගන්නා ලදී. පසුව බලයට පැමිණි චන්ද්‍රිකාද බටලන්දේ වධකාගාරය සිය ඡන්ද සටනට භාවිතා කරන ලදී. ඉන්පසුව මහින්ද පාලන සමයද රිචඩ්ද සොයිසා ඇතුළු නොයෙකුත් මලමිනී ඡන්ද වැඩට යොදාගන්නා ලදී. දැන් පැමිණ තිබෙන්නේ යහපාලන රජයක්ලු. නමුත් යහපාලනයත් පසුගිය පාලනයන් කළාසේ ඡන්ද වැඩ අතරතුර මලමිනී බිස්නස් වලට අතගසා ...
චම්පික සහ ඥානසාර පුනරුත්ථාපනය කළයුතුයි! Anver Manatunga ක්සෙනොපෝබියා වාහකයන් ගෝඨාභය රාජපක්ෂ යනු ජාතිවාදියෙක් බවත්, රටතුල නැගඑන ජාතිවාදී රැල්ල පසුපස සිටින්නේ ගෝඨා බවත් අප බ්ලොගය ජනතාව වෙත පලමුව හෙළිකළේ 2012 වසරේ මුල්කාලයේදීය. එදා පටන් ගෝඨා අන්තවාදියෙක් බවත් රටේ ඊලඟ නායකයා වීමට සිහින දකින නුගත් අළුගෝසුවෙක් බවත් අප දිගින් දිගටම ජනතාව වෙත හෙළිකළෙමු. අද වන විට ගෝඨාගෙන් සමාජයට ඇතිවන්නට ගිය ව්‍යසනය වැලකී ගොසිනි. නමුත් ජනතාව අභියස තවත් එවැනිම අවධානමක් ...
අයිසිස් තර්ජනය කාටද? ඥානසාරටද? අපටද? Anver Manatunga ග. ඥානසාර ඥානසාරට අයිසිස් තුලින් මරණ තර්ජන තිබෙන බවට දිලන්ත විතානගේ හීනෙන් නැගිට මාධ්‍ය සංදර්ශන පවත්වයි. ඒ අබු ෂුරයි සෙයිලානි නැමැත්තා විසින් තැබු පැරණි ෆේස්බුක් සටහනක් පාදක කරගනිමිනි. නමුත් අයිසිස් කල්ලිය ලංකාව තුල පැතිර ගියහොත් ඉන් දැඩිලෙස ජීවිත තර්ජනයට ලක්වන්නේ ඥානසාර නොව මුස්ලිම් සමාජයේම ඉදිරිපෙල නායකයන් බව මගේ අදහසයි. ඥානසාර යනු ලංකාවේ බහුතර බෞද්ධ තරුණ සමාජය වෙත අන්තවාදය වැපිරූ සහ ...