යුද්ධයෙන් සිරියාවේ 50,000කට අධික පිරිසක් අවතැන් Anver Manatunga යුද්ධය හේතුවන් සිරියාවේ ඇලෙප්පෝ හි පමණක් 50,000කට අධික පිරිසක් අවතැන් වී සිටි බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ප්‍රකාශ කරයි. එම ප්‍රදේශයෙන් මානුෂීය මුහුණුවර පලා ගොස් ඇතැයි ද අලෙප්පෝ නගරය තුළ ජල පහසුකම් පවා නවතා දමා ඇතැයි ද ඔවුහු සඳහන් කරති ප්‍රධාන වශයෙන් රුසියානු ගුවන් බලයත් සමඟ සිරියානු රජය විසින් ත්‍රස්ත කණඩායම් අතට පත්ව තිබූ ප්‍රදේශ නැවත බේරා ගැනීමේ මෙහෙයුම් දැඩි ...
මාතලේ පාසල් 03ක සිසුන් ගැටෙති Anver Manatunga මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් අතර ඇතිවු ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා අද දහවල් ඇතුලත් කර ඇතැයි මාතලේ පොලිසිය පවසයි. ප්‍රහාරයට ලක්වු සිසුවා මාතලේ නගරයේම ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් ද වේ . මෙම සිදුවිම මාතලේ නගරයේ දි දහවල් සිදුව ඇත්තේ නගරයේ බොහෝ පිරිසක් බලා සිටියදි බව නගරවාසින් ද පවසති . මේ වන විට සිසුන් දෙදෙනකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ...
ශෂිකා නිසංසලා බංගලාදේශ ගීතයක් කොපි කරලා! Anver Manatunga සිංහල ගීතයක් සඳහා තම තනුව නොදන්වාම යොදා ගත් බව පවසමින් බංග්ලාදේශයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විරෝධය පළ කර තිබේ. Ayon Chaklader නම් වන මෙම සංගීත වේදියා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ විරෝධය දක්වා ඇත්තේ ශෂිකා නිසංසලා ගායනා කරන ‘ඇස් දෙක පුරා හීනෙන් වගේ ‘ නම් වන ගීතයටයි. මෙම ගීතයේ දර්ශන සඳහා අමායා අධිකාරී පෙනී සිට ඇත. තමන්ගේ තනුව යොදාගත්ත ද තමන්ට එහි ගරුත්වය ...
පන්සල ගොඩනැගිලිවලින් පිරි ස්ථානයකට වඩා ආධ්‍යාත්මික මිනිසෙක් ගොඩනගන ස්ථානයක් විය යුතුයි… Anver Manatunga පන්සල ගොඩනැගිලිවලින් පිරි ස්ථානයකට වඩා ආධ්‍යාත්මික මිනිසෙක් ගොඩනගන ස්ථානයක් විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ හෝමාගම ඉඹුල්කන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කොට, විහාරස්ථානයේ ඉඩම නිදහස් දීමනා පත්‍රයක් මගින් විහාරස්ථානය වෙත සග සතු කොට පූජා කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි මාහිිමියන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවයේදී ...
මහින්ද පක්ෂ සභාපතිකම හැරගියේ ශිරන්ති/නාමල් බේරගන්නයි! – එස්බී පවසයි Anver Manatunga ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැළැක්වූ බව සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද (15) අනාවරණ කළේය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වූයේ ඒ අවස්ථාවේදී බව අමාත්‍යවරයා කියා සිටියේ ය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ...
සීනිගම දෙයියන්ටත් සීසීටීවී කැමරා පිහිටයි! Anver Manatunga හික්කඩුවේ සීනිගම දේවාල භූමිය තුළ සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට දේවාලයේ කළමණාකාරීත්වය තීරණය කර ඇත. ජනප්රවාදයට අනුව සොරුන්ට දඬුවම් දෙන දෙවොල් දෙවියන් වැඩ වසනවා යැයි සැලකෙන සීනිගම දේවාල භූමියේ මෙසේ සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට තීරණය කර ඇත්තේ වැඩි වන සොරකම් හේතුවෙනි. පෙබරවාරි 8 වන දින රාත්‍රියේ දේවාල භූමියේ ඇති පිං කැට දෙකක් කැඩීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. මේ සඳහා දේවාල ...
මුරුත්තෙට්ටුවේ හිමිට උත්තර බදින්න කල්දෙයි! Anver Manatunga නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තිය සමිති කටයුතුවලට භාවිත කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට කොළඹ දිසා අධිකරණය කල් ලබාදී තිබේ. ඒ අනුව ලබන 29 වන දිනට පෙර විරෝධතා ගොනු කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශවකරුවන්ට අධිකරණය නියෝග කර ඇත. කිරුලපන පූර්වාරාම ...
මස්සිනාගේ ලිංගේන්ද්‍රය කපා පොලීසියට රැගෙන ගිය කතක් Anver Manatunga ඉන්දියාවේ කාන්තාවක් විසින් තමන්ට අතවරකරන්න පැමිණි තම මස්සිනාගේ ජනනේන්ද්‍රිය කපා වෙන් කර තිබේ. පසුගිය දිනෙක ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සිද්දික් ප්‍රදේශයේ දී මෙය සිදු ව ඇත. අදාල පුද්ගලයා විසින් අවස්ථා කිහිපයක දීම 30 හැවිරිදි එම කාන්තාවට බලහත්කාරකම් සිදු කර ඇති බව අනාවරණය වී තිබේ. 22 හැවිරිදි මෙම පුද්ගලයා එදින තමන් සමග ඇසුරට පැමිණ අවස්ථාවේ දී අදාල කාන්තාව විසින් ඔහුගේ ජනනේන්ද්රිරිය කපා ...
මහින්ද පිලේ 33කට ලඟදීම වැඩ වරදී! Anver Manatunga කොමිස් ගසමින් වංචා දූෂණ කරමින් පසුගිය කාලයේ මහජන මුදල් සොරකම් කළ තිස්තුන් දෙනකු පිළිබඳ සියලු පරීක්ෂණ නිමකර ඔවුන්ට ඉදිරි මාස දෙක ඇතුළත නඩු පැවරීමට නියමිතව තිබෙන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. ඊට පෙර මෙම චෝදනාලත් පිරිස් නව පක්ෂයක් බිහිකර තමන් අත්අඩංගුවට ගැනීම හා නව පක්ෂය බිහිකිරිම අතර සම්බන්ධයක් පවතින බවට ජනතාවට ඒත්තු ගැන්වීමේ උත්සහයක නිරතව සිටින ...
යෝෂිතට කඩේගිය හතරකට වැඩ වරදියි Anver Manatunga මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යෝෂිත රාජපක්ෂට සහයෝගය පළ කරමින් අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කළ නාවික හමුදා රග්බි කණ්ඩායමේ සිව් දෙනකුගේ වැඩ තහනම් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්රම් අලවි මහතා කියයි. ඔවුන් නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත් කර විමර්ශනයක්ද පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි. ක්‍රීඩකයන් බැඳ සිටි අත් පළඳනාවේ “YOO7”, “YO” ආදී ලෙස ඉංග්‍රීසියෙන් ...
සද්ධාතිස්ස දයාරතන මැර චීවරයන් පොලිසියට බාර වෙයි Anver Manatunga හෝමාගම අධිකරණය අභියස සිද්ධියට රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි හා හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනකු අද (15) හෝමාගම පොලිසියට බාර වී ඇතැවි වාර්තා වේ. මේ දෙදෙනාම අධිකරණය මගහැර සිටි අයයි. මේ අය අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබුණි. The post සද්ධාතිස්ස දයාරතන මැර චීවරයන් පොලිසියට බාර වෙයි appeared first on ...
සුපිරි ඉන්දීය නළුවන්ගේ ප්‍රසංගයක ගින්නක් Anver Manatunga ඉන්දියාවේ මුම්බායිහි පැවති සංස්කෘතික ප්‍රසංගයක ගින්නක් හටගෙන තිබේ. ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්, අමීර් ඛාන් සහ ප්‍රවීණ නිලි හේමා මාලිනී ද එම ප්‍රසංගයට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ”Make in India” වැඩසටහනේ එක් අංගයක් ලෙස මෙම ප්‍රසංගය පැවැත් විය. වේදිකාව මත ශිල්පීන් නර්තනයේ යෙදී සිටින අවස්ථාවේ එම වේදිකාව යට විශාල ගිනිදැල් පැතිරෙමින් තිබූ ...
තෙදින නිලසංචාරයකට ජනපති ජර්මනියට Anver Manatunga තෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) ජර්මනිය බලා පිටත්ව යන බවට වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි. ජර්මනියට යුරෝපා සංගමයේද ප්රමුඛ ස්ථානයක් හිමිවේ. ජර්මනියේදී ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධාන කර ඇති බවත් මෙය පැවැත්වෙන්නේ ඇන්ජලා මාර්කල් චාන්සලර්වරියගේ ප්‍රධානත්වයෙන් බවත් .ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය. ලබන 17 ...
දෑවැදි තහනම් කරන්න – ජවිපෙ බිමල් කියයි Anver Manatunga බිමල් රත්නායක විවාහයේ දී දෑවැදි ලබාගැනීමේ ක්‍රමය තහනම් කරන ලෙසත් මෙරට තරුණයන්ගේ රැකියා අහිමි කරන“එක්ටා” ගිවිසුමට අත්සන් නොකරන ලෙසත් තමන් රජයෙන් ඉල්ලා සිටන බව ජනති විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශකර තිබේ. ඒ මහතා මේ බව ප්‍රකාශකළේ සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (14) මාතර වෙරළ උද්‍යානයේ ‘එන්න ආදරයේ පාට සොයන්න’ යන තේමාවෙන් සංවිධානය කර තිබූ ...
වැලන්ටයින් දිනය සහ යථාර්තය! Anver Manatunga වැලන්ටයින් දිනයක් එපා! වැලන්ටයින් දිනය ලංවෙන විට දෙපිරිසක් දෙපැත්තකින් සුදානම් වේ. එක පිරිසක් වැලන්ටයින් බිස්නස් කාරයින්ය. අනෙක් පැත්තෙන් වැලන්ටයින් දිනයට විරුද්ධ ආගමික පාර්ශවයයි. දැන් ජනතාවට කරන්න සිදුවී තිබෙන්නේ වැලන්ටයින් දිනයට දෙපිරිසගෙන් එක පාර්ශවයකට සම්බන්ධ වීමයි. ඇත්ත වශයෙන්ම මේ දෙපාර්ශවයම කරන්නේ වැලන්ටයින් දිනය සැමරුමක් නොවේද? වැලන්ටයින් දිනය යනු වැලන්ටයින් සාමිතුමාගේ දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය යැයි හඳුන්වති. නමුත් දැන් මේ දිනය සාමිතුමාටවත් ...
ඉරාජ්ගේ මනුසතා තහනම් කළයුතුද? Anver Manatunga ඉරාජ්ගේ මනුසතා බුදුරජාණන් වහන්සේ මිනීමස් වැළදූ බවට පැවසු අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරි තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව ගොණුකර ඇති නඩුව පසුගිය11 දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැදවනු ලැබු අවස්ථාවේදී අධිකරණය විසින් ප්‍රසිද්ධ කිරීමට තහනම් කර ඇති අදාල අපහාසාත්මක වීඩියෝවේ දර්ශන ඉරාජ් වීරරත්නගේ “මනුසතා“ නැමැති ගීත වීඩියෝවට අන්තර්ගත කර ඇති හෙයින් එම ගීත වීඩියෝව තහනම් කරන ලෙසට චූදිත තව්හීද් ජමාත් සංවිධානය අධිකරණයෙන් ...
සිංහ ලේ මිථ්‍යාව, කන්‍යා මරියතුමිය සහ වෛද්‍ය චන්න ජයසුමන Anver Manatunga විජය සිංහබාහු මිථ්‍යාව සමාජය තුල දැඩි විවේචනයට පාත්රවීම නිසා හාංසි වු සිංහ ලේ සංකල්පයට නැවත ඔක්සිජන් දීමට වෛද්‍ය චන්න ජයසුමන ඉදිරිපත් වී ඇත. ඔහු සිංහබාහු මිථ්‍යාව දෙස බලන්නට යන්නේ මරියතුමියගේ කන්‍යා පටලයෙනි. මෙහිදී අපට මුලින්ම මතකයට එන කරුණක් නම් වෛද්‍ය චන්න ජයසුමන පසුගිය මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගොඩදමන්නට දැඩිලෙස කඩේ ගිය කෙනෙකු බවයි. මහින්දට කඩේ යෑම සහ සිංහ ලේ මිථ්‍යාව ...
රජයකට ආගමක් තියෙන්න බැහැ- මහනුවර වජිරබුද්ධි හිමි Anver Manatunga මහනුවර වජිරබුද්ධි හිමි මේ ආගම හා රාජ්‍යය සම්බන්ධ කාරණය ටිකක් පුළුල් මාතෘකාවක්. මගේ පෞද්ගලික අදහස වැඩක් නැහැ. බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය මත අදහසක් ඉදිරිපත් වෙන්න ඕනෑ. ඇත්තටම ගත්තොත් මේ වෙද්දි බදුන් වහන්සේ වදාළ බුද්ධාගම මොකක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. හාමුදුරුවරු දේශපාලන වේදිකාවල දේශපාලනය කරනවා. රජයකට ආගමක් තියෙන්න බැහැ. රජය කියන්නේ පරිපාලන ආයතනයක්. ආගම කියන්නේ පුද්ගලිකව අපට දැනෙන දෙයක්. ආණ්ඩුවට අවශ්‍ය ...
ජාත්යායලයද? කොඩි ආලයද? නිදහස්ද? වහල්ලුද? Anver Manatunga ජාත්‍යාලයද? කොඩි ආලයද? මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පුතා හිරේ නිසා මෙවර තමන්ට නිදහසක් නැති බවයි. එදා කෘර රාජපක්ෂ පාලන කාලයේදී අපට නම් නිදහසක් තිබුණේම නැත. යුඑන්පී පාලන කාලයකදී යුඑන්පී කාරයාට නිදහස් දිනය හරි සතුටු දවසකි. ශ්‍රීලනිප පාලන කාලයකදී ශ්‍රී ලංකා කාරයාට නිදහස් දිනය සතුටු දවසකි. ඉදින් නිදහස් දිනය සතුටු දිනයක් නම් ජාතික කොඩි මිලදී ගෙන හැම තැනම කොඩි ගසා සතුටු ...
සිංහයා සලකුණ කරගත් දහම! රස්තෆාරියන් ආගම! Anver Manatunga හේල් සෙලස්සී Haile Selassie පසුගිය කාලයේ අපේ රටේ සිංහයා සහ සිංහ ලේ ගැන විශේෂයෙන් කතා කරන විට මට මතක් වුනේ සිංහයා සලකුන කරගත් ආගමක් ලෝකයේ වෙනම තිබෙන බවයි. ඒ අප්‍රිකාවෙන් මෑතකාලීනව බිහිවු රස්තෆාරියන් ආගමයි. 19 වන සියවසේ අවසාන භාගයේදී ජැමෙයිකාවෙන් බිහිවු මෙම ආගමික සංකල්පය 1930 දී ඉතියෝපියාවේ සිටි පාලකයා වන හේල් සෙලස්සී Haile Selassie නැමැත්තාගේ මුලිකත්වයෙන් ස්ථාපනය විය. රස්තෆාරියන් ආගමිකයන් ...