2016 සුපිරිතමයන් අතරට දිනේෂ් චන්දිමාල් එක් වෙයි! Anver Manatunga ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 2කින් ජය ගැනීමට ඕස්ටේ්රලියානු කණ්ඩායම ඊයේ (28) රාති‍්‍ර සමත් වුණා. තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2 අවාසනයේ සියලු දෙනා දැවී ලකුණු 226 ලබා ගැනීමට සමත් වුණා මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 130කදී වාර්තා වූ මෙම ...
සැමියා වින්නඹු කම්කළ, දරුවන් 4 දෙනෙකු නිවසේදීම බිහිකළ මව, දින 8 කට පසු ජීවිතයෙන් සමුගනී! Anver Manatunga සිය බිරිදට වින්නඹු කම්කළ සැමියෙකු සම්බන්ධ පුවතක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. නමුත් මෙම බිරිද දරුවා ප්‍රසූත කිරීමෙන් දින 8කට පසුව මියගොස් තිබෙනවා. වින්නඹු කම්කළ සැමියා විසින් සිය බිරිදගේ පෙකණිවැල කපා තිබෙන්නේ සාමාන්‍ය කතුරකින් බවටයි වාර්තා වන්නේ. 36 හැවිරිදි වියේ පසුවූ සිව් දරු මවක් වන ඇය පසුගියදා පිරිමි දරුවකු ප්‍රසූත කර ඇති අතර ඇය ගැබ් ගත් කාලයේ පටන් කිසිදු වෛද්‍ය ...
කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 5 වන කොටස අල් කුර්ආන් 8: 65 Anver Manatunga පහතින් දක්වා ඇත්තේ දේශීය අන්තවාදී වෙබ්අඩවියක ශුද්ධවු අල් කුර්ආනයේ අට වැනි පරිච්ඡේදයේ 65 වැනි වැකිය විකෘති කොට ඉදිරිපත් කර තිබු අයුරුයි. “මේ පාඨයෙන් කියන්නේ මුස්ලිම් වරු අන්‍යාගමිකයන් සමග යුද්ධයට එළඹීමට උනන්දු කළ යුතු බව. ඉන්නමුස්ලිම්වරු ගණන මෙන් දහ ගුණයක් පිරිස අත්පත් කර ගැනීම තමයි ඔවුන්ගේවුවමනාව. මේ කට්ටිය තමයි අපට කියන්න හදන්නේ ඉස්ලාම් ආගම කඩුවේ බලයෙන්පැතිරුනේ නෑ කියල!” එහි නිවැරදි සිංහල ...
මිනිත්තු 15 න් සැතපුම් 300 ක් දුවන Volkswagen ඉලෙක්ට්‍රික් කාරය! Anver Manatunga මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ. වොක්ස්වැගන් සභාපතිවරයා පවසන්නේ මෙම ඉලෙක්ට්‍රික් මෝටර් ...
ඩිල්ෂාන් නායකත්වය දැරු අවධියේ මුහුණ දුන් අත්දැකීම් හෙළි කරයි! (video) Anver Manatunga ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී තමන්ට ලකුණු අතරට පැමිණීමට හැකි වූ බවත් නමුත් නවකයෙකුට අවස්ථාවක් දීමට හොඳම අවස්ථාව නිසා තමන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සිය සමුගැනිම ප්‍රකාශ කරමින් පැවැසිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණයින් මේ වන විට හොඳින් දක්ෂතා දක්වන බවත් තමන්ට ලබාදුන් සහාය ඔවුන්ටද ලබාදෙන මෙන් ප්රේක්ෂකයන්ගෙන් ...
ඉස්ලාම් දහමට අපහාස කළැයි ඥානසාර හිමිට නැවතත් නඩුවක්! Anver Manatunga කොළඹ 8, අංක 17/12 A කර්ල්ෂු ගාර්ඩන්, බොරැල්ල, ලිපිනයේ පදිංචි මෂුඩ් මොහොමඩ් රිනාෂ් නමැති පුද්ගලයකු විසින් බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවට වාර්තා වෙනවා. ඒ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජනයාට සහ ඉස්ලාම් ආගමට අපහාස කළායැයි පවසමින්. මෙම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා විසින් අධිකරණයට දක්වනලද කරුණු සලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, අදාල මාධ්‍ය ...
අතුරුදන් වුවන් සෙවීමේ කාර්යාලයට ගල්ගසන්නේ පව්කාරයන්ද? Anver Manatunga මේ පනතේ වටිනාකම අනාගතයටද වැදගත් වේ. මේ මඟින් පුද්ගලයන්ට විශාල ආරක්ෂාවක් සැපයේ. අතුරුදන් කිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීමට ස්වාධීන ආයතනයක් තිබීම නිසාම පැහැරගෙන යාම් හෝ අතුරුදන් කරවීමට සමාජයේ යම් බියක් ඇති වේ. නීතියට පරිබාහිරව කෙනෙකු අත්අඩංගුවට පත්වීමකදී ඔහුගේ ජීවිත ආරක්ෂාවට මෙවැනි තත්ත්ව වැදගත්ය. අවුරුදු 30ක් පමණ අපේ රටේ පැවැති යුද්ධය නිසා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් පැවතිණි. පුද්ගලයන් අතුරුදන් වීම මේ කාලයේදී ...
හිමිනමක් මත්කොට අස්වාභාවික ලිංගික ක්‍රියා වීඩියෝවක් හදා කප්පම් අරන්! Anver Manatunga ගල්නෑව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මත් කොට අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකට පොලඹවා එම දර්ශන වීඩියෝගත කර කප්පම් වශයෙන් දස ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබාගත් බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මීට මාසයකට පමණ පෙර හිමිනම පදිංචි විහාරස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනා හිමිනම මත්කොට අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකට පොලඹවා එය තවත් අයකුට වීඩියෝගත කිරීමට අවස්ථාව සලසා දී ඇත. පසුව එම වීඩියෝ ...
එංගලන්ත මුහුදේ දිය නෑමට ගිය ලංකාවේ තරුණයින් පහක් මරුට! (video) Anver Manatunga එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි කැම්බර් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඩේලි මේල් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ඔවුන් පස්දෙනා ශ්‍රී ලාංකිකයින් බවයි. මොවුන් මුහුදු රකුසාට බිලිවන අවස්ථාව වන විට කිසිදු මුහුදු ජීවිතාරක්ෂක කණ්ඩායමක් සිටියේ නැති බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ. මරණයට පත්වූ මේ තරුණයන්ගේ මළසිරුරු සෙවීමට ලන්ඩන් ආරක්ෂක අංශ නිලධාරීන් හෙළිකොප්ටර් යානා ද යොදාගෙන පරීක්ෂා ...
බිත්තිය දිගේ ගිහින් පාඩම් වැඩ කරන දැරියක් මෙන්න! (video) Anver Manatunga ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන රඟමිණී යසස්නී පොන්නම්පෙරුම (07) ආධාරකයක් නොමැතිව බිත්ති දිගේ නැග විනාඩි 10 ක් 15 ක් සිටින බව කියයි. බිත්ති කොන් ඔස්සේ කිසිදු ආධාරකයක් නොමැතිව ඉහළට නැගීමේ අපූරු දක්ෂතාවක් ඇය සතුයි. බිත්තිය උඩ සිට පාඩම් කිරීමටද ඇයට අපූරු හැකියාවක් පවතිනවා. පවුලේ වැඩිමලා වූ 7 හැවිරිදි රඟමිණීට තවත් පුංචි නංගි කෙනෙක් ඉන්නවා. ඇගේ දෙමාපියන් ...
තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දමලලු! Anver Manatunga රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියම් පෙරේරාට දුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලය මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දන්වා තිබෙනවා. රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිලධරයන් ඒවා සියල්ල මකා දමා ඇති බවයි. එම ...
ස්කොට්ලන්ත කාන්තා පොලිස් නිල ඇදුමට හිජාබය ඇතුලත් කරයි! Anver Manatunga ස්කොට්ලන්තයේ කාන්තා පොලිස් නිල ඇදුමට මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය එකතු කරන්නට ස්කොට්ලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ මුස්ලිම් කාන්තාවන්ට ස්කොට්ලන්ත පොලීසියේ රැකියාවන් ලබාදීමට දිරිගැන්වීමක් වශයෙනි. කලින් නිලධාරීන්ට හිස් වැස්ම පමණක් අනුමැතිය ලබාගෙන අදින්නට අවසර තිබුනා. නමුත් දැන් සම්පූර්ණ හිජාබ් ක්‍රමයට පොලීසියේ කාන්තා නිල ඇදුම ඇදීමට ස්කොට්ලන්තයේ මුස්ලිම් කාන්තා පොලිස් නිලධාරිනියන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ස්කොට්ලන්ත පොලීසිය පවසන්නේ මෙමගින් සමාජයේ සියළුම පාර්ශවයන් සිය ...
ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්! Anver Manatunga ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික මුතු ඇටය පිලිපීනයෙන් හමුවූ බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය කිලෝ 34ක් බර එකක් බව එරට බලධාරීහු කියති. ධීවරයකුට මීට වසර 10කට පෙර මෙය හමුවී ඇති අතර පසුව ඔහු එය පිලිපීන බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ඉන්පසු එහි වටිනාකම ගණනය කිරීම ඇරඹූ බවත් එරට ආරංචි කියයි. මුතුව සෙන්ටිමීටර් 61ක් පළලින් හා සෙන්ටිමීටර් 30ක් දිගින් යුතු බවත් ...
රත්නපුරේ පැවති සම්මන්ත්‍රණයක් අතරතුර සරසවි සිසුන් තිදෙනෙක් පහරකා රෝහලේ! (video) Anver Manatunga රත්නපුරයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අතරතුර ගැමුණු විජේරත්න මහතා ඇතුලූ පිරිසක් පහරදුන් බව කියන සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් තවමත් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට අවශ්‍ය ඇයි යන්න තේමා කරගනිමින් විද්වත් වෘත්තිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුරේ පැවති සම්මන්ත්‍රණයක් අතරතුර ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවුණා. එම සම්මන්ත්‍රණයට සහභාගී වූ සබරගමුව විශ්ව විද්‍යාල කි‍්‍රයාකාරීන් පිරිසක් ...
ජානක වක්කුඹුර කලවාන සංවිධායක ධූරයෙන් ඉවත් වේ! Anver Manatunga කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් තමා ඉවත්වන බව මන්ත්‍රී ජානක වක්කුඹූර මහතා අද (24) සිය නිවසේ පැවැති රැස්වීමකදී පවසා තිබෙන බව වාර්තා වේ. ඔහු මෙම ඉල්ලා අස් වීම ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුර වලින් ඉවත් කිරීමට විරෝධය පල කරමින්. The post ජානක වක්කුඹුර කලවාන සංවිධායක ධූරයෙන් ඉවත් වේ! appeared first ...
ජාතිවාදීන් ශ්‍රීලනිපයෙන් ඉවත් කරනවා! මහින්ද අමරවීර Anver Manatunga ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින සියලුම ජාතිවාදීන් ඉවත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී.ල.නි.ප.ය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යළිත් කිසි දිනක කිසිදු ජාතිවාදී පක්ෂයක් සමග සන්ධානගත නොවන බව පවසන මහලේකම්වරයා තමන් එය වගකීමෙන් ප්‍රකාශ කරන බව ද කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් වීමට කිසිම අයුරකින් ඉඩ නොතබන ලෙස ජනාධීපති මෛත්‍රිපාල ...
42 හැවිරිදි පුද්ගලයෙකුගේ උදරයේ පිහිතල හතළිහක්! Anver Manatunga පුද්ගලයකුගේ උදරය ශල්‍යකර්මයකට ලක් කොට පිහිතල හතළිහක් ඉවත් කළ බව උතුරු ඉන්දියාවේ අම්රිට්සාර් නගරයේ වෛද්‍යවරු පවසති. ශල්‍යකර්මයකට ලක් කෙරුණු හතළිස් දෙහැවිරිදි පුද්ගලයා මාස තුනකට වැඩි කාලයක පටන් පිහිතල ගිල ඇති බවයි වෛද්‍යවරු කියා සිටියේ. උදරයේ දරුණු වේදනාවකින් පෙළෙමින් සිටි ඔහු මීට සති දෙකකට ඉහතදී තමා හමු වූ බව වෛද්‍ය ජතින්දර් මල්හෝත්‍රා බීබීසීයට පැවසීය. ඔහුගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙමින් පවතින ...
Esoft මුස්ලිම් සිසුන්ට යාච්ඥා කාමරයක් දීම ගැන බොදුබල අන්තවාදීන්ට රිදිලා! Anver Manatunga ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ශිල්පය උගන්වන ආයතන අතර දැවැන්තයෙකු වන Esoft පරිගණක අධ්‍යාපන ආයතනය මුස්ලිම් සිසුන් සදහා වෙනම යාඥා කාමරයක් ලබාදී තිබෙනවා. ඒ කොළඹ පිහිටි ප්‍රධාන ඉගැන්වීමේ මධ්‍යස්ථානය (Esoft Metro Campus) තුල ගැහැණු සහ පිරිමි මුස්ලිම් සිසුන් සදහා වෙන වෙනම යාඥා කාමර දෙකක් ආරම්භ කිරීමත් සමගයි. මෙම යාඥා කාමර Esoft හිමිකරු වන වෛද්‍ය දයාන් රාජපක්ෂ සහ එම ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන ...
බම්බලපිටියේ පැහැරගත් මොහොමඩ් සකීම් ව්‍යාපාරිකයාගෙන් තවත් ව්‍යාපාරිකයෙක් රු. කෝටි 4ක් අරගෙනලු! Anver Manatunga බම්බලපිටිය ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පෙරේදා (21 දා) රාත්‍රි නාදුනන පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති කෝටිපති ව්‍යාපාරිකයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලිසිය පවසනවා. මහා පරිමාණයෙන් රෙදි ආනයනය කර විකිණිමේ ව්‍යාපාරයක් කර ගෙන ගොස් ඇති බව කියන සුලේමාන් මහතා පදිංචිව සිට ඇත්තේ බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ පිහිටි නිවසකය. රෙදි ව්‍යාපාරයට සම්බන්ධව තවත් ව්‍යාපාරිකයකුගෙන් සුලේමාන් මහතාට රුපියල් කෝටි ...
බන්දුල ගුණවර්ධනත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි! Anver Manatunga ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. හෝමාගම අද (21) පැවැති විරෝධතා ව්‍යාපාරයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිත බවද වාර්තා වෙයි. The post බන්දුල ගුණවර්ධනත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි! appeared first on Anver Manatunga ...