ත්‍රිකුණාමලයේදී අතුරුදහන් වූ බණ්ඩාරගම මොහොමඩ් නස්රින් ව්‍යාපාරිකයා හල්දමුල්ලෙන් මතු වේ! Anver Manatunga පසුගියදා ත්‍රීකුණාමලයේ දී අතුරුදන් වූ කියන මෙහොමඩ් නස්රීන් අද (07) උදේ බලංගොඩ හල්දුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මොහු බසයකින් හල්දුමුල්ලට යන බවට ලද තොරතුරක් අනුව පොලිසිය මග රැක සිට ඔහු සොයා ගත් බවත් ඔහු ණය බරින් බේරීමට ඕනෑකමින්ම සැඟවීමට උත්සාහ ගත්තේ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි. රුපියල් කෝටියක් රැගෙන ත්‍රීකුණාමලයේ රන් බඩු වෙන්දේසියකට ගොස් සිටිය දී ඔහු පැහැර ...
තරුණ චීවරධාරියාගෙන් කාන්තාවන්ට අමුතු SMS පණිවුඩ! Anver Manatunga සිය ජංගම දුරකතනය ඔස්සේ ලිංගික ඇසුරුකම් පැවැත්වීම සඳහා එස්.එම්.එස්. කෙටි පණිවුඩ ඔස්සේ තරුණ කාන්තාවන්ට ඇරැයුම් කරන තෙල්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක තරුණ චීවරධාරියකුට තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්. පරික්ඩීන් මහතා පෙරේදා (5දා) දැඩි ලෙස අවවාද කරමින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත හා රුපියල් පන්දහසක මුදල් ඇපයක් මත මුදා හැරියේය. මෙම තරුණ චීවරධාරියා කාලයක සිට සිය ජංගම දුරකතනය මඟින් එස්.එම්.එස්. කෙටි පණිවුඩ ඔස්සේ තරුණ ...
අතුරුදන්වු බන්ඩාරගම ව්‍යාපාරිකයා මොහොමඩ් නස්රින්ගේ කථාව බොරුවක්ලු! Anver Manatunga අතුරුදන් වු බවට පැවසුනු රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රි’මලේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් (35) ජිවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි හා බණ්ඩාරගම අටුළුගම සිට අපවෙත ලැබුණු ආරංචි මාර්ග පවසනවා. මේ වන විටත් ඔහු සමග ගියා යැයි පැවසෙන තිදෙනාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එම මුදල් රැගෙන ත්‍රිකුණාමලයට යන බව පැවසුවත් පසුව යාපනයට ගොස් ඇති කතාවක් ද ...
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගෙන ඇපත් දීලා! Anver Manatunga අද (6) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති, විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට යන අයට ඇප ලබාදී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගය පරිදි ඇප ලබා දී ඇති බව වාර්තා වෙනවා. ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති, විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ...
තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශන අපැහැදිලියිලු! Anver Manatunga රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ සී.සී.ටී.වී දර්ශන ඇතුලත් දත්ත අපැහැදිලි බැවින් එම දර්ශන සම්බන්ධයෙන් හරියාකාර නිගමනයකට පැමිණිය නොහැකි බව කැනඩාවේ පිහිටි ෆොරන්සික් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ පාඨමාලා ප්රධානීඩේවිඩ් මැකී මහතා වාර්තාවක් මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන බව සදහන්. The post තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශන අපැහැදිලියිලු! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් ...
හිලරිගෙන් රුසියාවට චෝදනා! Anver Manatunga රුසියා රජය ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ තරගයට අත පොවන බවට තොරතුරු ඇතැයි ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසයි. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව ක්ලින්ටන් කියා ඇත්තේ ඩිමොක්රටික් පක්ෂ ජාතික කමිටුවේ පරිගණකවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම පිටුපස රුසියා බුද්ධි අංශ සේවා සිටින බවයි. හැකරුන් එම කමිටුවේ මෙහෙයුම් පද්ධතිවලට ඇතුළුවී ඇතැයි කියති. එය විකිලීක්ස් වෙබ් අඩවියේ පිරිස් ඊට ඇතුළුවී ...
වෙරි මතින් පාරේ ගිය ගුවන් හමුදා නිලධාරියා වාහනයක වැදී මියයන අයුරු! (video) Anver Manatunga පසුගියදා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කල නිලධාරියෙකු රාත්‍රී සාදයක් අවසන් ව බීමතින් පාරේ යන අවස්ථාවේ වෑන් රථයක හැපී මියගොස් තිබෙනවා. එලෙස ඔහු මියයන අයුරු CCTV කැමරාවේ සටහන්ව ඇති අතර පාරේ වම් පසින් ගමන් කරන නිලධාරියා පසුව දකුණු පසට පිවිසෙන අතර ඉන් අනතුරුව නැවතත් පාරේ වම් පසට පැමිණෙනවා. පසුව මදක් දුරගොස් ඔහු වාහනයේ හැපෙන අතර මේ එම අවස්ථාවේ CCTV දර්ශනයි. ...
බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන්නන්ට නව නීති! Anver Manatunga බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන්නන් සම්බන්ධයෙන් නීති සංශෝධනය කරන බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කළා. ඒ චීනයේ පැවැත්වෙන ජී 20 සමුළුව අමතමිනි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස තෙරේසා මේ ජාත්‍යන්තර සමුළුවකට එක්වන පළමු අවස්ථාව මෙයයි. රට තුළට පැමිණෙන්නන් පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ගැටලු රැසක් මතුවිය හැකි බව ඇය පෙන්වා දෙන්වා. ඒ අනුව සියලු පාර්ශ්වවල යෝජනා ඇතුලත්ව නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරන බව තෙරේසා මේ ...
ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි 1570ක්! Anver Manatunga මේ වසරේ ගත වු පළමු මාස 8 තුළ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 1570ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් බවත් ඊට අමතරව ෆේස්බුක් ගිණුම්වලට අනවසරෙයෙන් ඇතුළු වීම පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මාධ්‍ය ප්‍රකාශක, ආරක්ෂක ඉංජිනේරු ...
කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 6 වන කොටස අල් කුර්ආන් 47: 4 වන පදය! Anver Manatunga ඔබ මේ පැමිණ සිටින්නේ ශුද්ධවු අල් කුර්ආනයේ පද විකෘති කරමින් ඇතැම් මුස්ලිම් විරෝධීන් ගෙන එන්නාවු වැරදි අර්ථකතනයන්ට පිළිතුරු දෙන ලිපි මාලාවේ 6 වැනි කොටසටයි. එක් ඉස්ලාම් විරෝධී වෙබ්අඩවියක අල් කුර්ආන් 47: 4 වැනි වැකිය සඳහන් කොට තිබුනේ පහත සඳහන් ආකාරයටය. “මේකෙන් කියන්නේයුද්ධයේදි අන්‍යාගමිකයන් හමු වුණොත් ඔවුන්ගේ හිස ගසා දැමිය යුතු බව. ඒවිදියට නැතිව ජීවග්රහයෙන් අල්ලා ගත්තොත් “රැන්සම්” එකක එහෙම නැත්නම්කප්පම් ...
බණ්ඩාරගම අටුළුගම මොහොමඩ් නස්රින් නම් ව්‍යාපාරිකයා අතුරුදහන්! (video) Anver Manatunga රන් භාණ්ඩ වෙන්දේසියක් සඳහා ති‍්‍රකුණාමලයට ගිය බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව තිබෙනවා. මේ පිළිබඳව අද පෙරවරුවේ ව්‍යාපාරිකයාගේ පියා විසින් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඞ් නස්රින් නමැති 35 හැවිරිදි දෙදරු පියෙක්. ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් නස්රින් පෙරේදා ති‍්‍රකුණාමලය බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ දිනයේ ති්රකුණමාලයේ පිහිටි රාජ්‍ය බැංකුවක සිදුකරණ රන් භාණ්ඩ වෙන්දේසියකට සහභාගී ...
ඊයේ මැච් එකේදී ලංකාවට වුණු අසාධාරණය! (video) Anver Manatunga ඊයේ (4) වෙනිදා තරගයේ කඩුල්ල මුවා කිරීමේ වරදට කුසල් ජනිත් දැවී ගිය ක්‍රීඩකයෙක් බව විනිසුරු තීරණය කළා. නමුත් කුසල් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් තුන්වැනි විනිසුරුගේ තීරණය නැවත විමසීමක් කලා. පුදුමෙනුත් පුදුම වෙන කරුණ තමා පන්දුවේ පිත්තේ වැදුණු බව පැහැදිලිව පෙනෙන්න තියෙද්දී තුන්වැනි විනිසුරුද එය දැවීයාමක් ලෙස නම් කිරීම. ක්‍රීඩා විචාරකයින් මතය වන්නේ මෙය තාක්ෂණයේ දුර්වලතාවයක් කියලා. වීඩියෝව The post ඊයේ ...
කළු චොක්ලට් කෑමෙන් ලැබෙන ප්‍රතිඵල! Anver Manatunga කටට කෙළ උනන තරම් රසවත් චොක්ලට්වලට, ලොකු පොඩි කවුරුත් දක්වන්නේ ඉමහත් කැමැත්තක්. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ චොක්ලට් එතරම් ගුණදායක නෑ කියලයි. ඒ වුණත් බටහිර රටවල් කිහිපයක්ම කළ පර්යේෂණ මඟින් හෙළි වී තිබෙන්නේ, අපි කොයිකවුරුත් නොදන්නා චොක්ලට්වල පෝෂණ ගුණ බොහොමයක් අන්තර්ගත බවයි. අැමෙරිකානුවන් වාර්ෂිකව චොක්ලට් මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් පමණ වියදම් කරන බව, එරට දත්ත විශ්ලේශකයන් පෙන්වා දී තිබෙනවා. ...
සෞදියේ රැකියාවන්හි නිරතවන අය තම සේවා ස්ථානයෙන් පැන ගියහොත් රුපියල් ලක්ෂ 4 ක දඩයක්! Anver Manatunga සෞදි ආරාබියේ රැකියාවන්හි නිරතවන සියලුම ශ්‍රමිකයන් සඳහා නව නීති පද්ධතියක් මේ මස සිට හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. යම් ශ්‍රමිකයෙක් තම සේවා ස්ථානයෙන් පැනගියහොත් නව නීති අනුව රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවීමට සිදුවන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ශ්‍රමිකයන් තම රැකියා ස්ථානයෙන් පැනගිය අවස්ථාවකදී ඒ පිළිබඳව සේවය කළ ආයතනය හෝ හාම්පුතා විසින් එරට පොලිසියට ...
මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති අයි. අන්සාර් මහතාට පහරදීම තරයේ හෙළාදකිමු! Anver Manatunga මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි. අන්සර් මහතාට පහරදීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකින බව ශ්‍රී ලංකා රජය පවසයි. විදේශ අමාතාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ. එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේදී මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල කර තිබුණි. රාජකාරි කටයුක්තක් සඳහා ගුවන් තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටියදී මහ කොමසාරිස්වරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව ...
මෙවර හජ් කෝටාව අඩුවුනැයි අසාත් සාලි රජයට දොස් තබයි! Anver Manatunga මෙවර ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සදහා යන අයට වීසා කෝටාව අඩු වීම සම්බන්ධයෙන් අසාත් සාලි මහතා රජයට චෝදනා කර තිබෙනවා. වෙබ්අඩවියකට ප්‍රකාශයක් කරමින් අසාත් සාලි මහතා රජයට දොස් නගා තිබෙන්නේ සවුදියෙන් මෙරටට ලැබෙන හජ් වීසා ප්‍රමාණය මෙවර අඩු වී තිබෙන්නේ රජයේ විෂය භාර ඇමතිවරයාගේ ක්‍රියා කලාපය නිසා බවයි. මෙවර 2240ක පිරිසකට පමණක් මක්කම වන්දනාවට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇති බවත් ...
ජනපති වෙබ් අඩවිය හැක් කළ දෙදෙනාට ඇප! (video) Anver Manatunga ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවාට හා අනෙක් තරුණයාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය. පාසල් සිසුවා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද අනෙක් තරුණයා ලක්ෂ 10 ශරීර ඇප හතරක් හා රුපියල් 25000ක මුදල් ඇපයක් මතද නිදහස් කරනු ලැබීය. නඩුව නැවතත් නොවැම්බර් 04 දා විවාදයට ගැනීමට නියමිතය. අදාළ ළමයින්ගේ දෙමාපියන් ...
මහින්දට මැලේසියාවේ දී විරෝධයක්! (video) Anver Manatunga හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියා සංචාරයට එරෙහිව එරට ස්ථාන කිහිපයක විරෝධතා පවත්වා ඇත. We Are Malaysian Indians නම් කණ්ඩායමක් විසින් මෙය සංවිධානය කර ඇති බව වාර්තා වේ. මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට දී ද හිටපු ජනාධිපතිවරයාගේ පිලිරූ ගිනි තබමින්, පාගමින්, කෙල ගසමින් ඔවුහු එම විරෝධයේ නිරත වී ඇති බව වාර්තා වෙනවා. අද (02) දිනයේද මහින්ද රාජපක්ෂ මහතාගේ ...
මාර්ක් සකර්බර්ග් ඉන්ටර්නෙට් දෙන්න හදපු චන්ද්‍රිකාවත්, තිබුණු Space-X රොකට්ටුව පුපුරා යයි! (video) Anver Manatunga ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී, ස්පේස් – එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක් උඩුගුවන් ගත කිරීමට පෙර ඊයේ (01) පිපිරී විනාශවී තිබෙනවා. යානය පෙරහුරු ක්‍රියාවලියකට භාජනය කරන විට මෙම පිපිරී යාම සිදුවී තිබෙනවා. එමගින් දැවැන්ත පිපිරීමක් සිදුවූ අතර, සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලි පවා සසල වී තිබෙනවා. ස්පේස් – එක්ස්, නැවත භාවිත කළ හැකි රොකට් වැඩසටහනක් පවත්වාගෙන යාම ...
බම්බලපිටියේ පැහැර ගත් මොහොමඩ් සකීම් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට! Anver Manatunga බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අවුරුදු 25ත් 30ත් තරුණයින් 5 දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත. තවද ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට භාවිතා කළ වාහනයද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත. බම්බලපිටිය කොතලාවල ඇවනියු හි සිය නිවස අභියස දී කෝටිපති ව්‍යාපාරිකයා පැහැර ගැනුණේ පසුගිය ...