තවම සුවදයි අම්මේ නුඹ මට Wahipodak නොනිමි සෙනෙහස ඇත්තේ ඇය ලග නොනිදවා නෙත රැක්කේ අපි සැමරක්ත පැහැ රුධිරයත් කිරිකර දෝරේ ගැලුවා ඇගේ සෙනෙහසගලායන වදනකින් ඈ මුවපවා සෙනෙහස දැනෙනවා මටආදරෙයි මම හෙටත් නුඹ හටසසර ගමනේ රැදි තුරාවටපපු කැවැත්තට තුරුළු කරගෙනකදුළු නැවතුවෙ අපේ ඇස්වලදැනෙනවා ඇගේ හදේ උණුහුමතවම සුවදයි අම්මේ නුඹ මට____කල්ප_____ ...
ශ්‍රී මහා පත්තිනි දේවිය Wahipodak ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් වැහිපොදින් මම ආවා ලස්සන කතාවක් අරගෙන.කතාවක් කිව්වට මේක ඇත්තටම දෙවි කෙනෙක් ගැන නොදන්න අප්ර්කට තොරතුරු විදහා දැක්වීමක්.හරි ඔන්න මම අද කියන්න යන්නේ පාරිශුද්ධත්වයට අධිපති දේවතා වහන්සේ ගැන.කවුද දන්නවද ඒ? ඇය තමයි මහා පත්තිනි දේවතාවිය.මුලින්ම අපි හොයලා බලමු ඇයගේ උපන් කතා වස්තුව සම්බන්ධ රස කතාවක්.හරි පත්තිනි දේවියගේ උපත සම්බන්ධයෙන් අපේ ජනවහරේ නොයෙකුත් අදහස් තියෙනවා.ඉතිහාසයේ සමහරක් ...
මගේ ජීවීතේ....... Wahipodak හිමිදිරි ඒ අහස් කුසටපැහැබර හිරුකිරණ ඔබයරෑ අහසේ දගකරනාසදකැන් ගොමුවත් නුඹමයනිමා නොවන සසර ගමනේමා නැවතුම්පල නුඹයහිත ලග සෙනෙහස දැවටූනුඹ ලග මගෙ ජීවිතයම___කල්ප___ ...
ගණ දෙවිදුගෙ ඇත් හොඩවැල Wahipodak ඔන්න දේව ඉතිහාසයේ කතා ගොන්නේ දෙවැනි කතාව අරන් මම අද ආවේ.කරදිය වලල්ල කතාවට ලැබුන ප්‍රතිචාර එක්ක හිතේ සතුට බොහෝමයි.අපි දන්න දෙවියන් ගැන නොදන්න කතා ටිකක් අහන්න අපි කවුරුත් ආසයිනේ..ඇත්තටම මේවා නිකන් ගොසිප් වගේ නේද?....හි හි හි ඒත් රසවත් බව නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ...හරි අද කතාව මෙන්න මේකයි.ඔයාලා කලින් කතාවෙත් අහන්න ඇතිනේ ගණ දෙවියන් ගැන.අදත් ඔන්න එයා තමයි අපේ කතා ...
බුදු පියාණෙනි..... Wahipodak සන්සුන් ගතින්කරුණා නෙතින්දයා සිතින්පාරමී දමින්සියලු දන හටනෙත් යොමන්නේඅනුකම්පාවෙන්___කල්ප____
සීතල දුරුත්ත..... Wahipodak දුරුත්ත හීතල ඇවිදින්දැවටෙනවා මගෙ සියොලගසිහින් පිච්ච මල් සුවදක්එනවා මද පවන සමගසිනාසුනා නුඹ මා ලගආදරබර වදන් එක්කසොයා ඇවිත් ආල හිතක්දෙන්නෙ කෙලෙස නුඹහට එය____කල්ප_____ ...
පැහබර සිහිනය Wahipodak ඈත නිම් වලල්ලෙන්මීදුමෙන් මුදු සළුව දවටන්නාදයෙන් මන විහග ස්වරයෙන්නැවුමු හැගුමන් අරන්නුඹ ඇවිත් මා අවදිකලා...මගේ සිත සෙනෙහසින්බර වුනා නොදැනිම හදින්දරා ගනු බැහැ තවත්කදුළු දහරක් ලෙසින්නික්මුනා මා නෙතු මතින්____කල්ප____ ...
ඔයා මගේ නම්..... Wahipodak ඔයා මගේ සද නම් ...මම අහස වෙන්නද?ඔයා මලක් නම්....මම ඒ මලේ නටුව වෙන්නද?ඔයා වැස්ස නම්....ඒ වැහි බිංදු සිඹිනා පොලොව මම වෙන්නද?ඔයා ආදරේ කරනවනම්....ඒ මටම විතරක් වෙනවාද?___කල්ප____ ...
Photoshop වලින් වැස්සක් හදමුද?... Wahipodak ඔන්න යාළුවනේ වැහි පොදත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් අළුත්ම ලිපියක් අරගෙනයි මම අද ආවේ...වැහිපොදත් එක්ක ඉදගෙන වැස්සක් හදන්න කියල දුන්නෙ නැත්නම් ඒක නිකන් ලුණු නැති කිරි හොද්ද වගේ. fire effect එකට ඔයාලගෙන් ලැබුනු ප්‍රතිචාරත් එක්ක ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Photoshop භාවිතයෙන් ඡායාරූපයකට වැස්සක ස්වරූපයක් දෙන්නේ කොහොමද කියලා..හරි වැඩේ පටන් ගනිමු.මුලින්ම ඔයාලට අවශ්‍ය පින්තූරය Photoshop වල open ...
යලි එන්නේ කවදාද?... Wahipodak අද අහිමියි නුඹ මටදන්නවා මගෙ සිත එයරිදුන හිත හංගගෙනමග බලන් හිදින්නෙමි නුඹෙ නමින් හැමදාම....මගේ නෙතේ දුක මතින්ජීවිතේ ඉදුරාමපතන්නෙමි නුඹෙ සුවදයලි එන්නේ කවදාද?.... ...
කහවනු පෙනේ මේ කෙත් යාය පුරා....... Wahipodak නලලත දිගේ දහඩිය බිදු ගලමින්නේදෑතේ කරගැටේ නිරතුරු මෝරන්නේගිනියම් හිරු කිරණ ගත මත වැටෙමින්නේමේ හැම දුක් සුසුම් අපි හැම ඉවසන්නේසිහිලැල් සුළග පාවී රන් ගොයම මැදින්එන්නේ සුවද රටහාලේ බත් පතකින්දොලේ දියෙන් දෑත තෙමා නියර උඩින්දිව භොජුනකිය අඹු ගෙනෙනා ඇඹුල ඉතින්නිලට නිලේ දිලෙනා වෙල් දෙනිය මතින්සුදුමුදු ජල කදකි ගලමින්නේ එමැදින්දෙපසට නැමෙන රන්වන් කරලේ පැහැයෙන්හිත බර වුනා බෝ සතුටින් නෙතේ තුටින්දහඩිය කදුළු මුසු ...
කරදිය වලල්ල Wahipodak ඔන්න යාළුවනේ දේව ඉතිහාසයේ රසබර කතා ටිකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න...මහා ශිවදෙවියන්ට හා පාර්වතී මෑණියන්ට හිටියා සුවිශේෂි දරුවන් තුන්දෙනෙක්.මොවුන් සෑම අතින්ම පිරිපුන් අලංකාර රූපකායකින් හෙබි ලස්සන පිරිමි ළමයින් තිදෙනෙක්.ඔවුන් නම් මුරුගන් , ගනේෂ් , අයියාප්පන් ය.ඉතින් දේව ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කීපයක් මොවුන් අතින් ලියැවුනා.එවන් දරුවන් තිදෙනෙකුගේ වාසනාවන්ත පියෙක් නිසා තමයි අදටත් දරුඵල වෙනුවෙන් බැතිමතුන් ශිව ලිංගයට ගරුබුහුමන් කරන්නේ.ඉස්සෙල්ලා ...
Delete කිරීමට අපහසු Files මකා ගැනීමට ක්‍රමයක් Wahipodak Photoshop Fire Effect එකට පස්සේ ආයෙත් අළුත් ලිපියක් ලියන්න ඕන කියලා හිතුනා යාළුවනේ.ඉතින් මේක මට මගේ යාළුවෙක් තමා කියලා දුන්නේ.ඉතින් මම හිතුවා ඔයාල එක්කත් ඒක බෙදා ගන්න ඕන නිසා ලිපියක් විදියට ඒක සකස් කරන්න.ඉතින් කියවල බලලා කියන්නකෝ හොද නරක....මෙන්න මේකයි කාරණය..ඔයාලා දන්නවනේ computer එකෙන් අපි file delete කරද්දී සමහර files තියෙනවා අපිට delete කරන්න අපහසු.ඒ කියන්නේ පරිගණකය අපිට ඒවා delete ...
කසාවත Wahipodak වෙල්එළි වල දුව පැනසිහිල් සුලග ගත දැවටී තිබුනා මට මතකයි...බාල ලමා වියකෙලි සෙල්ලම් මැදගෙවී ගියා අද මෙන් මතකයි... දෙපා නැමද මා පිය සෙවණේ යටසිටියා විසි වසරක් නිවසේ මමහැගුනා පැහැදීමක් බුදු සසුනටසිතුනා පැවදිව කල් ගත කරනටකසාවතින් ගත පොරවා ගද්දීඅමතක විය මාගේ දුක් කදුලැලිසියක් ආයු ලැබ මා බිහි කල පිනමගෙ මවුපිය දෙදෙනා පතාවි ...
මොහිණී යක්ෂණිය Wahipodak ඔන්න කොල්ලනේ ටිකක් පරිස්සම් වෙයල්ලා.අද මම කියන්න යන්නේ මේ අපිට වින කරන යකින්නියක් ගැන.ඒ කියන්නේ අපි කවුරුත් දන්නා මෝහිණී ගැන.යකැදුරන්ගේ මතය නම් මේ යකින්න වැඩි පුරම වින කරන්නේ පිරිමි උදවියටලු..ඒකෙත් හැටි.ඔන්න ඉතින් ලස්සන ගෑනුන්ට පැණි පෙරන වුන් පොඩ්ඩක් ප්‍රවේසම් වෙයල්ලා..හරි මෙන්න මෙහෙමයි මෝහිණී ගැන සදහන් වෙන්නේ.උදේ 6,හැන්දෑවේ 6, දවල් 12,රාත්‍රී 12 මෝහිණීයට කැපවූ වේලාවන් ලෙස දැක්වෙනවා.විශේෂයෙන්ම ඇය මේ වෙලාවන් වලදී ...
අළුත් යෙහෙළිය.... Wahipodak නොලැබෙනා මිරිගුවක් පසුපස දිවබිදුනු හදවතින් කල් ගත කරන කලවැලි කතරක හුදෙකලා වූ මිනිසෙකුටදිය පොදක් සේ......මගේ ජීවිතයට විත්....කීරි ගැහෙනා මගේ හදවතේ ලැගුම් ගත් ඔබ හටකුමන තැනක ඉඩක් ලබා දෙම්දෝ මම තවමත් සිතමිකිසිදිනෙක ඇයගෙන් එහා ලෝකයකට මගේ හිත ඉගිල ගියේ නැතනමුත් කිමෙක්ද මේ අරුමමා හා ඇය අතරට පැමිණෙන්නට තරම්ඔබ මා හට ලංවූයේ කෙසේද..?සිතන පරිදි එය මා හැගි අයුරින්ඇය මා හට දෙන මේ ...
Photoshop භාවිතයෙන් අකුරු වලට Fire Effect එකක්....... Wahipodak ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් post එකක් ලිවුවා.හැමදාම යක්කු ගැනයි,ආදරය ගැනයි ලිව්ව නිසා හිතුනා වෙනසකටත් එක්ක පරිගණක තාක්ෂණය ගැන ලිපියක් ලියන්න..ඉතින් graphic කරන අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා..මොකද මේක තමන්ට රිසි සේ නිර්මාණාත්මකව යොදන්න පුලුවන් Photoshop Effect එකක් නිසා..කට්ටියම කරලා බලන්නකෝ එහෙනම්..හොද නරක කියන්නත් අමතක කරන්න එපා යාළුයනේ...මෙන්න මේකයි සෙල්ලම "Photoshop Fire Effect "ඉතින් මුලින්ම Photoshop තුලට ඇතුල් ...
කළුකුමාර යක්ෂයා Wahipodak කළු යකා,රට යකා,කළුයක් ආදී විවිධ වූ නම් ගොන්නකින් හදුන්වනු ලබන්නේද මෙම කළුකුමාර යක්ෂයාමය.යැකැදුරන් විසින් රට යක් යාගය,කළුකුමාර යාදිනි පුද දෙන්නේ මෙම යකු උදෙසාය.මෙම කළුකුමාර යක්ෂයා වැඩි වශයෙන් ඇල්ම බැල්ම හෙලන්නේ කාන්තාවන්ටය.විශේෂයෙන්ම අළුතෙන් වැඩිවියට පත් තරුණියන් මොහුගේ බැල්මට හසුවේ.කළුකුමාර යක්ෂයා ඉතා පෘෂ්ටිමත් දේහදාරී ලස්සන යකෙක් ලෙස හැදින්වේ.නාන තොටක,තුං මංසලක,දෙමංසලක,ලිදක් අසල ගොම්මන් යාමයේ කාන්තාවන් තනි වූ කල්හි මොහුගේ බැල්ම ඔවුනට වැටේ. කළුකුමාර ...
මාර්ටින් වික්‍රමසිංහ Wahipodak ලාංකික සමාජයේ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කල ලේඛකයන් අතර ප්රමුඛ ස්ථානයක් මාර්ටින් වික්‍රමසිංහ මහතාට හිමිවෙයි.පුවත්පත් කලාවේදියෙකු,විචාරකයෙකු වශයෙන්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධය.සාහිත්‍ය චින්තකයෙකු ලෙසටද ලාංකික ජනතාව අතර ඔහු කල බලපෑම අතිමහත්ය.1914 සිට 1976 දක්වා පුරා වසර 60ක් පමණ වූ ඔහුගේ ජීවිත කාලය තුල ඔහු අතින් බිහිවූ ලේඛන සංඛ්‍යාව 2000 කට ආසන්නය.පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල දිගු කාලය තුල ඔහුගේ වැඩි අවධානය ...
ඇයට දුන් හද Wahipodak ඇයි දුන්නේ.....?තියා ගන්න බැරි නිසා නේද...ඇත්තටම ආදරය හරි පුදුමයි!මතකද දවසක් කිවුවා..“ඔයා මට දුන්න ඔයාගේ ඔය හදවත ආයේ ඔයාම ඉල්ලුවත් මමනම් කවමදාවත් දෙන්නේ නෑ....අනේ ප්ලීස් ඒක ආයෙ මගෙන් ඉල්ලන්නත් එපා “අමතක වෙන්න විදියක් නෑඒත් අද...........මම ඒක ඉල්ලන්නත් කලින්ඒක මට දීලා ඔයා ඈතට ගියා...මගේ ආදරෙන් පිරිලා ඒක බර වැඩි වෙන්න ඇති නේද....?මටත් දැන් ඒන ලොකු බරක්සදාකාලික නවාතැන්පලකට ඒක බාරදෙන්න කාලේ හරි නේද...දැන්වත් ...