සරුංගලය...... Wahipodak මතකද එදා හැන්දෑවේ....එකම එක සරුංගලයක් එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...සරුංගලය වගේ නේද? අපේ පැතුම්...ගොඩාක් උඩින් තිබුනේහිටපු ගමන් ආව රළු කෝඩයකටඒවා නොසෙල්වුනාම නෙවේ......පුංචි හරි තිගැස්මක් ආවමඔයා මගේ අත තද කරගත්තා....ඔව් සරුංගලය වගේම ඒ පැතුම්මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......ඇයි මතක නැද්ද .....අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වාසරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....අනේ එහෙමයි කියලා මටත් හිතුන වෙලාවල් තිබ්බා.....ඒත් සරුංගලය උඩ තියෙන්නේනූලෙන් ...
හිතුවක්කාරකම්........ Wahipodak “ඔයා හරි හිතුවක්කාරයි......“මතකද එදා මම කිව්වාඔය සුසුදු මුවගින් අල්ලා.....හිතුවෙවත් නැති විදියටඒ අහිංසක හිතුවක්කාරකමඅද මටම නපුරක් වෙලා....ගොඩාරියක් ඔයාටවත් නොදැනෙන තරම්........ ...
ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව ලැබේවා!! Wahipodak ඇත්තටම සොදුරු මිනිස්සුන්ගේ ජීවිත හරි කෙටි කියන කතාව ඇත්තක් කියලා මේ වෙලාවට තමයි තේරෙන්නේ.ජීවිතේ කියන්නේ ඕකට තමා ඉතින්...කොහොම වුනත් අපේ ආදරණීය මාමා සයිබරයෙන් විතරක් නෙමේ අපි හැමෝම දාලා ලොකු ගමනක් ගිහින්....මට නම් මාමා ගැන ලොකු දෙයක් කියන්න තරම් අයිතියක් නෑ මොකද බ්ලොග් ලිවිල්ල කල්පයටත් අළුත් නිසා..ඇත්තටම මම මාමා ගැන ලිව්වට මාමා මගේ එක පොස්ටුවක් වත් කියවලා නෑ....ඒත් ඒ ආදරණීය සහෘදයා ...
සෙල්ලම්ද කොල්ලෝ "හොරෙක් හොරෙක්.........." Wahipodak ඔන්න මචන්ලා සෙල්ලම්ද කොල්ලෝ කතා මාලාවෙන් අදත් ආවා.........අපිට වෙච්චි පොඩි සීන් කෝන් ආතල් කතා කෑල්ලක් අරගෙන.මෙන්න මේකයි සිද්ධිය.........මේකත් අර හොල්මන් කේස් එකත් එක්ක සම්බන්ධ සිද්ධියක්..ඒ වෑවර කේස් එක කියෙවුවේ නැත්නම් මෙතනින් යන්න.මොකද? මුල් කතා ටික කියවලා ආවනම් හොදටම කේස් එක තේරෙයි...හරි ඉතින් ඔය උලව් හොල්මන් මන්දිරේ කරන්න ගිහින් රස ආකරයි කියලා මම කිව්වනේ..මේක මේ මන්දිරේ හදන දවසක වෙච්චි දෙයක්...කොහොම හරි ...
අළුත් අවුරුද්දේ වෙනස්ව හිතමු.......... Wahipodak අවුරුද්දට පස්සේ ඉස්ස ඉස්සෙල්ලම මේ පැත්තට අදයි එන්න ලැබුනේ....කොහොම වුනත් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා වැහිපොදින් ප්රාර්ථනා කරනවා...ඉතින් අළුත් අවුරුද්දේ මොනවද අළුත් වැඩ.තාම plan කරලා නැද්ද යාළුවනේ ...නැත්නම් අළුත් දේවල් ටිකක් හිතලා අදම පටන් ගන්න.....අහලා ඇතිනේ අපි ජීවත් වෙන්නේ සිහින වලට ජීවය දෙන්න කියලා කතාවක්.අන්න ඒ නිසා මේ පුංචි හිත් වල තියෙන ඔය පුංචි හීන ටික ඇස් මායිමේම හැබෑවක් ...
නගා මැරූ අල Wahipodak කාලෙකට පස්සේ පෝස්ටුවක් ලියන්න කියලා හිතුනා...එක එක වැඩ නිසා සිංහල ටිකක් කොටන්න වත් වේලාවක් නෑ යාළුවනේ...ඒත් ඉතින් පොඩි වේලාවක් හරි වැස්සට තෙමෙන්න කල්පය අද ඕං ආවා...මෙන්න මේකයි අද ස්ටෝරි එක..ලේස්ති වුනේ නම් කාලෙකින් යක් කතාවක් ලිව්වේ නැති නිසා එයින් එකක් ලියන්න.ඒත් ඒකටත් ඇතුලත් පොඩි විස්තරයක් මෙන්න මේක..හරි මෙන්න මේකයි සිද්ධිය....අද කතාව උඩවැඩියා ගහක් ගැන.ඒත් මේක ටිකක් විශේෂයි.ඒ වගේම දුර්ලභයි..අපි මේක ...
මතක සිහින Wahipodak දැකගන්නට නැති වුනත්නුඹ ලග පාත මටඔය නෙතු කැල්ම තියෙනවාඇහි පිල්ලමක් යටවැහි බිදු වැටෙන කඵවර රෑසිහිනවලනෙතු නොපියාම නුඹ ගැන සිහි කරමි මමරිදුනත් මගේ හිත මේ තරමටම අදඅමතක කලේ නෑ තවමත් නුඹව මම....... ...
හිතන්නෙපා........ Wahipodak ඔයා හිතන්නෙපාමේ සතුට ඔයා ගිය නිසා කියලා....ඇත්තමයි,අද මම මෙහෙම හිනා වෙන්නේ...මම අඩනවා දැකලාඔයාට දුක හිතෙයි කියලාමගේ හිත කියන නිසා.....
සෙල්ලම්ද කොල්ලෝ "බලාපියව් මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ" Wahipodak ඔන්න කස්ටියට අළුත් කතාවක් අරගෙන අදත් ආවා මේ ටිකේම ලියන්න බැරි වුනා අප්පා.....සිංහල කොටන්න ගියාම එපා වෙනවා කොල්ලෝ....කොහොම වුනත් පාසල් කාලේ වෙච්ච සුන්දර කතාවක් ඕං අද අකුරු කලා..මෙන්න මේකයි සිද්ධිය.....ඔය ස්කෝලේ යන කාලේ අපි හිටියා පාසලේ නායක සංසදේ.හරිම සුන්දර තැනක් ජීවිතයේ ගොඩාක් දේවල් කල්පයත් ඉගෙන ගත්තේ , වැඩි දියුණු කර ගත්තේ එතැනින්.අපේ හිටියා 16 දෙනෙක්.සේරමලා එක සෙට් එකක්....ආයෙත් කතා කරන්න ...
විශ්ණු දෙවියනුත් බට කොළ කෑවලු..... Wahipodak කොහොමද යාලුවනේ ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා දේව ඉතිහාසයේ ලස්සන කතාවක් අරගෙන.මීට කලින් දාපු කතා දේව කතා වලට හොද ප්රතිචාරයක් තිබ්බා ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ ගැන .මොකද ඒවා තමා ගොඩාක් වටින්නේ මට..හරි වැඩි කතා ඕන නෑ මෙන් මේකයි අද කතාව.ඔයාලා අහලා තියෙනවද අපේ සමහර ආච්චිල,සීයල කියනවා මොකක් හරි හේතුවක් නිසා කෙනෙක් අන්ත අසරණ තත්වයට වැටුනම මෙන්න මෙහෙම කතාවක් ....“ඕවා ...
අන්සතු වූ මල Wahipodak හිදින්නට පෙම් පිරූ ඔය තුරුලේඅද හිදින්නට මට වරම් නෑ මිතුරේමා පෙම් කලත් ඔබ නෑ පෙමින් බැදුනේදකින විටදී හද හඩයි ඔබඅන් අයෙකු තුරුලේ.....නෙතග බැල්මෙන් මා වශීකලනුඹේ නිල් නෙතු බොදවෙලා අදදැනෙන මේ දුක් ගින්න පැතිරීඇවිලිලා මගේ හදේ සිව්කොන....නෙඑනු මැන පෙරමගට ආයේමුණ ගැසෙන්නට මගේ අභියසදරන්නට බෑ මෙවන් දුක්කදවැඩිය මහ සාගරේ ජලකද.... ...
රබන් සුරල් වැයේ හඩින්....... Wahipodak කොහොමද කට්ටියට ...අද නං ඔන්න මම ආවේ කතාවක් අරන් නම් නෙමේ මේක මේ මට වෙච්ච පොඩි කේස් එකක්.මෙන්න මේකයි මගේ කාමරේ මාස 7,8 ක ඉදලා තිබ්බා සායම් පෙට්ටියක්...ඉතින් ඕක ඒ මේ අත පෙරලල බැලුවට මොකද යාළුවනේ මෙලෝ වැඩක් ගත්තේ නෑ..ඕං දවසක් නිකමට ඕක ඇරලා පොඩි ආට් පාරක් දාන්න සෙට් වුනා.දෙයියනේ කියලා සායම් ටිකක් අරන් වතුර ටිකක් දැම්මා දිය කර ගන්න.පුදන ...
සෙල්ලම්ද කොල්ලෝ "ඇහැට කනට පේන එකක් ගලවපියෝ..." Wahipodak ඔන්න මගේ යාළුවනේ අදත් අරන් ආවා ලස්සන කතා පොඩ්ඩක්.මෙන්න මේකයි කේස් එක.ඔය මගේ යාළුවා තට්ටෙ ඉන්නවනේ දවසක් ඌට ඔය ස්කෝලේ යන කාලේ පොඩි උලව් දත් කැක්කුමක් හැදුනා.අනේ මගේ අම්මෝ මූ දත් ඇන්දම අල්ලගෙන එහෙට දුවනවා මෙහෙට දුවනවා පිස්ෂු කෙලියයි එතන....ඉතින් බලන් ඉන්න බැරිම තැන අපි මූවත් අරන් ගියා ඩෙන්ටල් එකකට.මූව වාඩි කරලා මම ගිහින් නොම්මරයක් ගත්තා ....කිරි අප්පේ අංක 42 ...
සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 3....“ Wahipodak ඔන්න වෑවර කතාවේ අවසාන කොටස...කලින් ඒවා කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න රෑ පානේ අපි බෑවා වෑවරේ 1 රෑ පානේ අපි බෑවා වෑවරේ 2ඉවර වුන තැන ඉදලා කතාවපලාතම පට්ට පාළුයි.ඒ මදිවට දොඹ ගෙඩි වගේ හීන් පොදකුත් වැටෙනවා...අනේ අම්මපා දැන් නම් අපි දෙන්නත් වෑවර වගේ.“වරෙන් බං ඉක්මන් කරලා.....අහවල් මගුලක් කරනවද ඔතන නැවතිලා.ගෙදර එකා පස්සෙන් එනවද දන්නෙත් නෑනේ“ රනේ මගේ ඇගට ගොඩවිය.“හිටු හිටු ...
සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 2....“ Wahipodak ඔන්න එදා නවත්වපු තැන ඉදලා කතාව......කලින් එක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්නකෝ,සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 1....“මම වත්ත ඇතුලට තව තවත් මගේ ඇහැ දැම්මා....දැක්ක දේ මතක් වෙද්දිත් තනි ඇහැට ඇඩෙනවා ...අනෙ මුන්ට සංගයක් කියලා එකක් ඇත්තෙම නෑනේ.අපේ තට්ටෙ ඌ ඒ ගෙදර පනිට්ටුවක් අරන් ඒකට සබන් දියර වක්කරලා සබන් බෝල හදනවා...අනෙ අම්මප මූට හෝඩියේ පන්තියේ ක්රියාකාරකමක් මතක් ...
සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ....“ Wahipodak ඔන්න මචං අළුත් අවුරුද්දේ ටිකක් වෙනස් වෙන්න ඕනි කියලා කල්පටත් හිතුනා...ඉතින් මගෙ යාළුවන්ට වැහි පොදින් අවුරුදු තෑග්ගක් දෙන්නයි මේ සූදානම මොකක්ද දන්නවද ඒ?මේ හිටපු කාලෙට කල්පයත් සුන්දර , අත්දැකීම් ගොඩාක් එකතු කර ගත්තා..ඉතින් හිතුනා ඒවා කතා මාලාවක් විදියට ඔයාලත් එක්ක බෙදා ගන්න.මොකද කියන්නේ පොඩ්ඩක් වෙනසකටත් එක්ක බෙදාගමු නේද?....හරි එහෙනම් වින්දනීය සිදුවීම් ගොන්නක් කියවන්නට හැකි අයුරින් අකුරු කරන්නට අවසරයි කල්පට වැහි ...
නව වසරේ අපිත් අළුත් වෙමු... Wahipodak ඔන්න මුලින්ම ප්රාර්ථනා කරන්නම් වැහි පොදත් එක්ක එකතුවුන ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙන්න කියලා.....ඉතින් යාළුවනේ මේ මොහොතේ ඉදලා අපිට අළුත් දවසක් උදාවෙලා තියෙනවා.එහෙම නේද? අළුත්ම අළුත් වසරක්.වසර 4 කට පසු ඔන්න දවස් 366 අපිට මේ අවුරුද්දේ මුණගැහෙනවා.ඒ කියන්නේ අපිට වෙනදට වැඩිය දවසක් මේ අවුරුද්දේ වැඩ කරන්න වෙනවා කියන එක.හරි ඒ කොහොම වුනත් මේ උදාවුන නව වසරේ ...
සදවත..... Wahipodak අමාවක වූ මා සිත් අහසඑලිය කලා සදක් විලසට පායා ඔබනියගයෙන් වියැලුනු මා හද මඩලටකඩා වැටුනා නුඹ වැස්සක් විලසටඉතින් ඉන්න හැමදාටමමා සුසුම් තුරුලට ගෙනහිනැහෙන්න මා සදවතමේ සසරේ රැදි තුරාවට......__කල්ප__ ...
තාත්තයි අප ජීවිතේ........ Wahipodak පිය මනින්නට මං පෙතක් සෑදුනුඹයි නිරිදුන් අපෙ ලොවේනුඹේ සුලැගිල්ලේ පැටලෙමින්පා තැබූ හැටි මතකයි අද මෙන්.....දෙවැනි නැත වෙන කිසිම දෙයකටනුඹේ සෙනෙහේ අපෙ ලයේදොරේ ගැලුවා ඔබේ වීරියසනසවන්නට අපි මෙසේ.....හයිය හක්තිය මෙන්ම සියුමැලිදරදඩු වු නුඹෙ උරපතේහිස තියා අප නිදි කලා ඔබතාත්තයි අප ජීවිතේ........___කල්ප___ ...