~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~ Wahipodak මරණීය රමණයක අවසාන හුස්ම ටිකතෙරපිලා ලේ නහර මස් ටිකකිලිපොලා ගත දරඬු සියොලඟපැසසිලා මුළු රෝම ධාතුවසැනසුනා පතිනියක් යහනක ....සියපතක මුදු සුවඳ කැන්දාහීන් කෙඳිරිලි හඬින් බන්දාපිලිවෙලට ඇතිරිල්ල රන්දාධවල සිත්තම ලෙයින් ඇන්දා .....පතිනි වුව කෑ ගා හඬාවීපා සුරඹ හඬ රැව් නගා වීවෙරළු මල් සුවදක් හමාවීජීවිතේ රහ දැන ගනීවී ....- කල්ප -2019/07/05 ...
~ දෙයියංගේ වාහනේ ~ Wahipodak ~ දෙයියංගේ වාහනේ ~පෙළට එන පුද වට්ටි අතරේ යටවෙලාඋඹේ කන්නලව්.....එදා වගෙමයි තාම උඹනම් නෑනේකිසි වෙනසක් හැඩක්.......උපන් දා සිට උඹ දකින්නේ එකම තැනඉන්නවා බලන්......ඇයිද බැරි උඹෙ මහ තැනට එක දිනක්පණ දෙන්නට වගක්........ගෙනෙන නර පැන ඉදිරියේ නෑදෙයියන්ට වත් නිදහසක්.....පොරත් දැන් වැඩිපුරම ඉන්නේ බිත්තිවලඑල්ලිලා හිටං.......උඹේ ලෙන්ගතු කම බලන්නට උන්ට නෑකිසි වගතුගක් ......හෙටත් උඹ ඔතනමම ඉදපන් ඇවිත්හිස අතගානකල් .....- කල්ප -2019/09/24 ...
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴ Wahipodak හැමදාම වගේ අදත් වැඩට ආවේ සාගරිකගේම ඇගේ එල්ලිලා තමයි.ආවට පස්සෙයි දැන ගත්තේ අද පුංචි පුංචි වැඩ කීපයකට වාද්දුවට යන්න වෙලා කියලා. මොනා කරන්නද එක අතකට යකඩ ගොඩ අස්සෙම ඉන්නෙ නැතුව පොඩ්ඩක් වෙනසකටත් එක්ක ඒක හොදයි කියලා මටම හිතෙන්න ගත්තා..."ආ අසේල, අර මම කිව්ව ප්‍රොජෙක්ට් එක බලන්න ඔයා තිලකසිරි එක්ක අද වාද්දුවට යන්න,ඒක කොහොම හරි ගොඩ දාගන්න බලන්න ... කලින් යැව්ව ...
෴ ඇයත් සාගරිකාම විය - දෙවැනි දිගහැරුම ෴ Wahipodak හීන් සීතලත් එක්ක රාත්‍රී 7.05 පමණ වෙද්දී සාගරිකා ඇයගේ ගමන් අවසානයට ලගාවුනා.ස්ටේශන් එකෙන් එලිය බහිනවා කියන්නේ නිකන් වැල්ලේ මාළු ලෑල්ලට අඩිය තියනවා වගේ.ත්‍රීවීල් කාක්කෝ හැම තැනම.උන්ගේ මල පෙරේත බැල්ම දැකලම දැන් ඔතනින් යන හැමෝටම පුරුදු වෙලා.සමහරක් එවුන් බලන්නේ අපි නිකන් පිරිමි බඩු වගේ.හනි හනිකට ගෙදර යන්න බස් එකක් ගන්න ස්ටෑන්ඩ් එක පැත්තට මම පය ඉක්මන් කලා.වෙලාවකට පුදුම කට්ටක්. ඒත් මොනවා ...
෴ ඇයත් සාගරිකාම විය ( පළමුවන දිගහැරුම ) ෴ Wahipodak පලමුවන වේදිකාවේ නවතා ඇති සාගරිකා සීග්‍රග්‍රාමී දුම්රිය දැන් ගාල්ල සහ මාතර බලා පිටත් වේ.. දුම්රිය නවත්වන්නේ .........වෙලාවකට මහ කන් කරච්චලයක් ... මරණ බයේ ඉන්න එකෙක් කෑ ගහනවා වගෙයි. හැමදාම හිතනවා මේකට ලස්සන කටහඩක් තියෙන කෙල්ලෙක් දාන්න බැරි ඇයි කියලා.කොහොම වුනත් ඔරලෝසුවේ කට්ට පාමුලට තියන් සාගරිකා අල්ලන්න එන අපිට ඔය කටහඩත් පුදුම හයියක්.හැමදාම වගේ ඔක්කොම ජාතක කතාව මගේ ඇගටම ඔබාගෙන යන්න ...
වෙනස් නොවෙනා ලෝකයේ.... Wahipodak නිහඩ නිසසල පාළු මැකු නුඹ ඇතැර ගිය දා වසන්තේ.........සුවද මදනල හමා ගොස් ඇත දුරක් නොපෙනෙන අනන්තේ.......සතුට මිස මම කිසිත් නොපතමි යනෙන ගමනට ඔයාගේ...........වෙනස් වීමයි එකම දේ හැම වෙනස් නොවෙනා ලෝකයේ........-- කල්ප -- ...
රැල්ලක් වෙන්නට..... Wahipodak සයුර හැමදා වෙරළ සිම්බටඅයිති නෑ සුදු රැල්ල වෙරළටආව මතකය හද පුරෝගෙනවෙරළ ඉන්නේ සෙනේ අත ගෙනඊයේ අද හෙට කෙදින ආවත්තාම රැල්ලට ආදරේ ඇතමන්ද සයුරට රැල්ල පොඩි මුත්අහිමි වෙරළට මහ මෙරකි එයදුන්නු මතකය සිදී යන්නටනොදී එනු මැන රැල්ල හනිකටවෙරළ තාමත් මග බලාගෙනතෙතමනය නුඹ ලග නිසාමය......----- කල්ප ----- ...
Untitled Post Wahipodak ආදරණීය සහෘදයිනි ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!---කල්ප---
අමතක වු අතීතේ..... Wahipodak කදුළු වැල් ඉහිරෙද්දිඇස් කොනින් බිම බලන්.....යදින්නට ආදරයහිතක් නෑ කෙදිනවත්.....ඉස්සරම වගේ තව දවසකට ඇවිත් මං......කියල දෙන්නද උන්නු හැටිඅපි දෙන්නා අපි ලග රත්තරන්.......----කල්ප--- ...
Untitled Post Wahipodak කොහොමද මගේ යලුවනේ ...මුලින්ම ප්‍රර්තනා කරන්නම් ලබුවාවූ 2013 මේ අලුත් අවුරුද්ද ඔබ සෑම සියලු දෙනාටමත් ලෝක වාසී සියල්ලටමත් හිත්වල තියෙන අහිංසක බලාපොරොත්තු සියල්ලම යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබෙන අළුත් අවුරුද්දක් වේවා කියලා...සමාවෙයල්ලා ඉස්සෙල්ලම කාලෙකින් මොනවත් නොලිව්වට...අධ්‍යාපන වැඩ එක්ක ටිකක් වේලාව මදි..ඒ අස්සේ තව මගුලක් උඔලගේ කොමෙන්ටු වලට මට reply යි කොරන්න දෙන්නේ සමහර වෙලාවට ...තරහා ගන්න එපා සුදූලා...ඒන ...
මගේ පාර මතකයිද?....... Wahipodak ඈත දුර අතීතේ අපිට අපි නැතිව බැරිලස්සනම කාලයක් ගෙවුනු හැටි මතකයිද?.......හීතලට හැගුම් පොදිහිම ලෙසින් හිරවෙද්දිපපුතුරේ උණුහුමින්රැක ගත්තා මතකයිද?.......දහසකුත් හීන මල්හිත අස්සෙ නලියද්දිඒ හීන නුඹේ දොතේරැන්දුවා මතකයිද?.......නෙතින් නෙත යාවෙලා අපිතුරුළු වීලා දුකද සතුටදකදුළු කරලා නෙතේ අද්දරඉහිරුවා මතකයිද?...........අනේ මගේ රත්තරන්පාළුයිනේ කියන විටහිස හෙමින් අතගාලාහිත හැදුවා මතකයිද?...........ඉස්සරම වගේ තවඑකම එක දවසකටමං හොයාගෙන එන්නමගේ පාර මතකයිද?.......____ කල්ප........___ ...
වල් වල් වල් ගම සෑර්........ Wahipodak ඔය පාසල් යන කාලේ වෙච්ච සුන්දර මතක සටහනක් ලියන්න ඕනි කියල හිතුනා.ඇත්තටම ඒ කාලේ වැඩ නම් රස ආකාරයයි .හරි මෙන්න මේකත් ඒ වගේ වැඩක් .ඇත්තටම මේක සිද්ද වුනේ අපි සාමාන්‍යය පෙළ කරන කාලේ.ඔය ඉස්සර මම පාසලේ ආවේ මාතර පැත්තේ ඉදලනේ ඉතින් ඒ දවස් වල පාසල් එන්නෙත් යන්නෙත් CTB බස් එකක හරි කෝච්චියේ හරි තමයි .CTB නම් එන්නේ ගෙදරින් අතට දෙන ...
ශ්‍රී විශ්ණු දෙවියෝ...... Wahipodak අවුරුද්දක් ගෙවුන වෙලේ අලුත්ම ලිපි පෙළක් අරන් එන්නයි මේ ලේස්ති වුනේ.ඉස්සෙල්ලම කියන්න ඕනි මේ ලිපි පෙළ මේ විදියට ලියන්න විජය ශ්‍රී ජයසිංහ මහතාගේ හෙළබිම පුද ලබන දෙවිවරු ග්‍රන්ථය ගොඩක් වැදගත් වුනා කියල.දේව ඉතිහාසය කියන්නේ ඇත්තටම වින්දනීය සාහිත්‍ය මාවතක්.ජනප්‍රවාද ඇදහීම මත ගොඩ නැගුනු දේව සාහිත්‍යයේ රස මුසු තැන මීට කලිනුත් වැහි පොදින් අරගෙන අවා.දැන් අපි බලමු දෙවිවරු ගැන අසන්නට නොලැබෙන තොරතුරු ...
හැපි බර්ත්ඩේ ටූ යූ.....!! අවුරුද්දක් වැස්සේ තෙමීමි..... Wahipodak කොහොමද ඔයාලට.....හැමෝම සතුටින් ඇති ...ටික කලක් නිවාඩු අරන් වගේ ඉදලා වැහි පොදට ආයෙම ගොඩවුනා.මේකනේ සහෝ වැලේ වැල් නැති කල්පයත් මොනා හරි දේකට පාර හදාගන්න එපැයි.කොහෙද ඉස්කෝලේ ගිය ටිකෙත් කරත් කලේ මෙලෝ රහක් නැති වැඩ.ඉතින් කෝම හරි අන්තිමේ හිතේ සතුටින් වැඩ කරන්න පුවවන් පාරක් සොයා ගත්තා.ඉතින් හා හා පුරා කියලා ඒකේ අධ්‍යාපන කටයුතු වල හිරවෙලයි උන්නේ.ඒ විත්ති වැඩක් නෑ. ඔන්න ...
ලබැදි නුඹ............ Wahipodak ලබැදි නුඹ පැමිණි දාහද මඩල වෙත ආදරෙන්......දැනුනෙ නෑ මට මගේ නොව නුඹකියා කෙදිනකවත්......කදුළු සිත්තම් නෙතේ අභියසරන්දාලා රහසින්.....උණු කදුළු කැට ඉතිරි කර මානික්මුණා නුඹගෙන්.......ලැබූ ඒ මහ මෙරක් සෙනෙහසසසර කෙලවර තෙක්.....රැක ගනිමි එය මගේ නෙත් මෙන්බොහෝ සුරැකිව දැන්......කෙසේ කියම්දෝ හැරගියත් නුඹේහදේ අරණින් මං....ඔබයි සැමදා සෙනෙහෙවන්තියආදරේ මට දුන්....... ...
අමතකව ගිය ඒ පැතුම.......... Wahipodak මැදියම් රැයක් පහන් වනතුරු .....පෙරදාක නිදි නෙලැබ බලා ඉද......යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....එදා මෙන්ම අහිංසකයි.......පමා වුනත් ඒ පුංචි පැතුම මට....හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....දවටලා එවන්නම් කවරයේ කොනක....නුඹ පිලි ගත්තත් නැතත් අද........ ...
පොරපොල් ගහනවා කියන්නේ මෙන්න මේකයි...... Wahipodak පොර පොල් ගැසීම.....අහලා ඇතිනේ ඔයාලා ඒ ගැන..ඒත් යාළුවනේ මේ කාලේ නම් හරි අඩුයි ඔය ක්‍රීඩාව දැක ගන්න.කොහොම කොහොම හරි දැකලා තියෙනවනම් ඔය සෙල්ලම, මේවා ගැනත් දන්නවද බලන්න..දන්නේ නැත්නම් ඒත් බලන්න....පොර පොල් ගැසීම යන ජන ක්‍රීඩාවේ මූලික් උපත්ති ප්රභවය වන්නේ ගම්මඩු කියන ශාන්තිකර්මය...ගම්මඩු ශාන්තිකර්මය ගැන ඉදිරියට සවිස්තර ලිපියක් දාන්නම් යාළු.දැනට මෙහෙම මතක තියා ගන්නකෝ..ගම්මඩු ශාන්තිකර්මය කියන්නේ පහතරට නර්තන සම්ප්රදායේ දෙවියන් ඇදහීම ...
කදුළු........ Wahipodak අද අඩන්න මට බෑමොකද මම ඊයෙත් අඩපු නිසා.....නුඹටත් අද අඩන්න බෑමොකද නුඹේ කදුළුත් අරන් මම අඩපු නිසා.....
ගණේෂ් ගේ හෙට...... Wahipodak ඔන්න කස්ටියට කලින් කතාවක ඉතුරු කෑල්ලත් අරන් අද ආවා....පරක්කු වුනාට කමා කරත්වා!මෙන්න මේකයි මතකද කලින් කතාව අර විශ්නු දෙවියන් බට කොල කාපු කතාව මතක නැත්නම් කියවලම එන්නකෝ...අද මෙන්න මේකයි වැඩේ..... ඉතින් ඔන්න විශ්නුගේ සෙනසුරු අපලය ඉවර වෙද්දී ගණේෂ් ට ඒක ලබන්නට කාලය පැමිනුනා....ඒ කිව්වේ ගණ දෙවියන්ට.දන්නවනේ ඉතින් ඒ මොලේ තරම මතක ඇතිනේ.....අයියට වල්ලි අම්මා සෙට් කරලා දුන්න හැටි.....හරි අද මම ...
තනිකම....... Wahipodak ඇත්තටම හිතෙනවා....අව්වට වැස්සට .....ඉහලන්නමටත් කුඩයක් තිබුනා නම්.............කියලා.....