පාට සිත්තම Wahipodak එපා සිදලනු අපේ ආලයතවම සුපිපෙන පියුමක්ය එයහැකිද ඔබ හට තනි කරන්නටඒ පියුම මා හදේ තනිකොට.....බැහැ පියන්නට මගේ නෙත් දෙකඉන්නවා නුඹ සෑම හීනෙකහීන නොදකින රැයේ තුන්යමහිතත් හඩනවා තාම ඔබ ගැන....පාන සුන්දර සිනා කුමටදනොම රැදේ නම් ඔබෙ සිතේඇත ඉඩක් පෙරදා ම මෙන් හදසුසුම් සමගින් මගෙ හදේ....නුඹේ මතකය රැදී සිත ලගසිතේ ඔබ සිතුවමකි අද මටනොමැකෙනා පාටින් කරන්නටදෙන්න අවසර නුඹේ නෙත ලග..... ...
හීනයක් වී හෙටත් එයි නම්..... Wahipodak පියා නෙතු හිත හොවා ලැම මතගෙවූ කල් සිහි කරන්නම්කියා ගන්නට වදන් අහිමිවහිතින් ඉකිබිද හඩන්නම්ලියා කදුලක වියෝ ගීතයඉතින් පා කර හරින්නම්............හීන නොදකින රැයේ තුන්යමඔබව සිහිකර තැවෙන්නම්පේන මානෙක නැතත් ඔබෙ රුවළගම වේ යැයි සිතන්නම්පාන සුන්දර සිනා කුමටදසුසුම් මැද දිවි ගෙවන්නම්හීනයක් වී හෙටත් එයි නම්ආදරෙයි මම කියන්නම්.....හිනාමල් පෙති දරා දෝතටඔබේ සියොලග වෙලෙන්නම්ඒ හිනා මල් ඉන්දලා නුඹෙනෙතේ අද්දර පිපෙන්නම්සිතේ ඔබ සිතුවමකි අද මටනොමැකෙනා පාටින් ...
වෙන් වුනත් සතුටින් නම් ඔබ........ Wahipodak ඔබ වෙන් වෙන්නට වුනාදුක් සුසුම් බොහෝ දැනුනාමොකද......හදවතේ ඇත්තේ දෙපැත්තක් නිසාදෙපැත්තම අද කදුලින් බර වෙලා......අද මම හිනා වෙනවාඔයා මම ලග නැති නිසාමොකද......මා නොමැති ලෝකයේඔයා අද සිනාවෙන් සිටින නිසා........මම බලන් සතුටු වුනාඔයා හිනාවෙන නිසාමා නෙතට කදුලු බර වුනාමොකද......තාමත් ඔයාට ආදරේ නිසා......නෑ නෑ ආයේ එන්නේ නෑකවදාවත්ම එන්නේ නෑමොකද......මගේ ලෝකේ දුකක් යැයිඔබ සිතන නිසා............සතුටු කදුලු නෙතින් ගිලිහුනාඒ අතරින් දුකද පිටවුනාමොකද......ඔයා එයත් එක්ක ජීවිතේ සතුටින් ...
මහසොහොන් යක්ෂයා Wahipodak යාළුවනේ රෑ දෙගොඩයාමේ ලියන්න කියලා මේ ලෑස්ති වෙන්නේ...යක්කු ගස් නගින වෙලේ මම ලියන්නම් යක්කු ගැනම.ඔයාලා ඕන තරම් මෙයා ගැන අහලා ඇති.මොකද යැකැදුරන් කියන ආකාරයට ලංකාවේ ජීවත්වන යක්ෂයින්ගෙන් බලවත්ම කෙනා මෙයා.ඒකනේ අපි නිතරම මෙයා දැකලා බය වුන අයට බලි තොවිල් දෙන්නේ..කොහොම වුනත් “මහසෝනා“ ගැන ඔයාලා නොදන්න කරුණු ටිකකුත් අරන්,මම කියවපු පොත් වල කරුනුත් අරන් ලිව්වා ලස්සන කථාවක් කියවලා බලමුද එහෙනම්........යකුන් අතර ...
ඔබ මගේ නම්...... Wahipodak ආ දා නුඹෙ සද මඩලටඔය නෙතුකැන් දැකගන්නටදෙනවද සිය දහස් වරක්සද කැන් නළලේ තියන්න.....සද සාවිගෙ නෙත් අතරට හාදු වැස්ස වස්සන්නටකදුළු ගං තෙරින් මෙපිටටඑන්නට පාරක් නැත මටමුතුවන් නුඹෙ දසුන් මැදින්සිනා කැකුළු පොදි බැදගෙනගං ඉවුරට වෙලා ඉන්නමම එනවා හනික දැන්ම...එපා නෙතින් කදුළු දෙන්නමට බැහැ එය බලන් ඉන්නහබල අහිමි තොටියා මුත්එමි ගංතෙර පසුකරමින....මුව හසරැලි සරසාගෙනඅදුන් නෙතේ කැල්මෙන් නුඹමා එන ගංතෙර අසබඩහිදින්නෙ රණ මොණරි විලස....ආවා ...
සෙනෙහසේ වියෝවෙන් නෙත පිරුණා රත්තරනේ....... Wahipodak වැලි කතරේ පොද වැස්සට තෙමුන මට කලකට ඉහත නෙතින් දකින්නට ලැබුන නමුත් තවත් දකින්නට නොපතන දුක්බර සත්‍ය සිදුවීමක් මතක් වුනා යාළුවනේ......ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක ඒක බෙදාගන්න කියලා.මේක වුනේ මීට අවුරුදු තුනකට විතර කලින්..මගේ යාළුවෙක් හිටියා තිවංක කියලා.හරිම හොද එකා.ඉතින් තිවංක අවුරුදු 4 ක් විතර ආදරය කරලා විවාහ වුනා.ජීවිතයේ තමන් පතා ගෙන ආ කෙනාම මට ලැබුනා කියලයි තිවංක හැම ...
කිමද නිල් නෙතු නෙත් දෑලෙන් සමුගත්තේ...? Wahipodak මා පාළු හුදෙකලා වූ නිමක් නොපෙනෙනා ගංතෙරක් අසබඩ අනන්තය සේ මාවතක පිය මැන්නෙමි.ඒ යන ගමනේදී විඩාබර මගේ නෙත් ඉදිරියට ආ නුඹේ නෙතු මාගේ සේයා පථයෙන් ඉවත්වන්නට මැලි විය.ඔබේ නෙතින් නික්මුනු ඒ සෙනෙහෙබර ආදර කිරණයන් මා නෙතු මතට ලම්භකව වැටුනා සේ මට හැගිනි.කෙසේ හෝ ඇයගේ දෘෂ්ටි කෝණයට මා නෙත් අවනත විය.ඒ බැල්මේ වශී වූ මා නෙතේ වර්තනාංකය අතිශය ඉහල වූ නිසාමදෝ ...
"ලැබීම සහ නොලැබීම" Wahipodak ජීවිතේ හැම දේම ලැබිලත් සමහර දේවල් නොලැබී යන්න පුළුවන්.ගොඩක් දේවල් ලැබුනා කියලා හිතුවට එහෙම නෑ නේද? සේරම ලැබුනා කියලා හිතාගෙන හිටපු ගොඩක් අයට ඇත්තටම පස්සේ තමයි තේරෙන්නේ තමන්ට නොලැබුන දේ ගැන.ගෙඩක් අය කියන්නේ මගේ ජීවිතේ 90% ක් නොලැබී ගිහින් කියලා...මට සැනසෙන්න තරම් දේවල් ටිකක් ලැබිලා තියෙනවා...මං ආසා කරන කීප දෙනෙක් මට ලැබිලා තියෙනවා...ඒ නිසා මම සතුටින් ඉන්නේ හරිම තෘප්තියෙන්....ඔහොම කියන ...
" කට්ට " Wahipodak ජීවිතය යන කටු සාගරයේ අනන්ත වූත් කටු ඇත.වෛද්‍ය විද්‍යාවේද කටු ඇත.එන්නත් කට්ට,මැහුම් කට්ට, ආ.....තව අමතක වුනානේ නර්ස් අක්කලා ඔලුවේ ගහන කොණ්ඩ කට්ට.මොකද ඉතින් වෛද්‍යවරයෙක් නොවුනත් doctor ලගම ඉන්න job එකනේ හෙද කියන්නේ .ඕව ගැන කථා කරන්න ගියොත් මේකේ කෙලවරක් නෑ....මේකයි මස්සිනේ කාරණය වල දැක වලට බහින අපේ කොල්ලො දකින විදින කට්ට මේ සේරටම වඩා වෙනස්.ඔය අපි හැමදාම දකින හැට්ට කට්ටයි,පල්ලෙහා ...
"පතමු අපි අපේ වෙන්නට............" Wahipodak එදා පළමුව දුටුව දිනයේහැගුනි මට නුඹ හුරු පුරුදු සේඅරුත නොදනිම් බැදීමකටයිඇවිත් නුඹ ලග නතරවූයේ........සදාතනිකයි ආදරේගෙවා ආ මග බොහෝ දුර වේ මැයිඇවිද යන්නට දෙඅත පටලා ඒ මාවතේදකිමු අපි අද සොදුරු සිහිනයසත්තකින් එය මගෙයි ඇයගෙයිනිමක් නැති සෙනෙහේ..........තහනම්ද මට සිඹින්නට ඔබෙඔය සිනිදු කම්මුල්ලබා නොමැතිව උපන්නත් ඒ පින නුඹෙන් මමලතෙන් සෙනෙහස තිබේ සිත යටඉතිරි කරගෙන ඔබට දෙන්නට........පතා ඉමු අපි අපේ වන්නට ලබා මතු භවයේනෙදැනුනා ...