යාපනේටත් ගියා 2 වර්ණාගේ මතක...!!! පොඩ්ඩක් පරක්කු උනා යාලුවනේ දෙවෙනි කොටස දෙන්න.. සමාව භජනය කරත්වා... :(හරි ඔන්න එදා අපි අවසන් කලේ ප්රභාකරන්ගේ බංකරේ ගැන කියලා. කියෙව්වේ නැත්තම් කියවන්නකෝ මෙන්න මෙතනට ගිහින්ප්රභාකරන්ගේ බංකරේ පළමු මහල විතරක් උඩට පිහිටන්නත් ඉතිරි තට්ටු තුන පොලොව යට පිහිටන්නත් හදලා තියෙනවා. පළමු කොටසේදී මම තට්ටු 4 ම පින්තුර මගින් පැහැදිලි කළා.මේ බලන්නකෝ මෙයාලා fan දාගෙන සැපට ඉඳලා තියෙන්නේ :/මේ බලන්න එක ...
___ඔබට ජය___ වර්ණාගේ මතක...!!! කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක පහන් සිලක් සොයා මම යමි.බොහෝ ...
බොඳව ගිය දේදුනු - 7 වෙනි කොටස වර්ණාගේ මතක...!!! කඳුළු දුම් පිහාගෙන එන අලුත් හුළඟ ඇඟට හරිම සනීපයි. ඉර එළියෙන් නැටවෙන මල්යාය මුළු හිතම සනසනවා. එත් ඒ කිසිම දෙකින් විහඟටත් කෞමදිටත් සැනසීමක් නැහැ.මේ බොඳ වෙලා ගිය දේදුන්න කවදා ආපහු විහඟ ගේ ජීවිතය එලිය කරයිද කියලා විහඟ මඟ බලාගෙනයි උන්නේ..ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාවබොඳව ගිය දේදුනු අද 7 වෙනි කොටස...!!මුල්කොටස් කියවන්න බැරි උනානම් මෙන්න පාරබොඳව ගිය දේදුනු 1 කොටසබොඳව ...
හලේ අප්පේ හරිම මහන්සියි වර්ණාගේ මතක...!!! හලේ අප්පේ හරිම මහන්සියි.. මොකද මේ මට මහන්සිය කියල බලනවද කට්ටියම.. හිකිස්.. ඔන්න එහෙනම් අහගන්නකෝ කතාව.අපේ ලොකු අම්ම ඒ කියන්නේ අම්මගේ අම්මා. එයාට අපි කියන්නේ ලොකු අම්මා කියලනේ, එතකොට අම්මගේ තාත්තා ලොකු තාත්තා.. මේ දෙපලට මම ගොඩාක් ආදරෙයි ඔන්.. හුරතලේට හැදුනේ මම මේ දෙන්නා ගාව තමයි මම පොඩි කාලේ.. ඉතින් මම දැන් ලොකු ළමයෙක්නේ. මම ඉතින් යමක් කමක් තේරෙන දැරිවි ...
සමරු පොතේ පිටුවක්...!!! වර්ණාගේ මතක...!!! වස්සානය ඇවිත් නැවතත් යන හින්දාමිහිකත අඩනවා වැහි බිදු නැති හින්දාමම ඔබ උනත් දිනයක වෙන වෙන හින්දාමිතුදම ඔබට අමතක වේවිද මන්දා...ඔන්න ඔහොමයි මම මගේ සමරුපොතේ මුල් පිටුව හැඩ කලේ.. ඊයේ මගේ පොත් රාක්කය අස් කරද්දී මට හම්බුනා A/L කරද්දී මගේ යාළුවො ලියපු සමරු පොතක්.. ඉතින් මම එක කියවගෙන ගියා.. සමහර තැන් වලදී බඩ පැලෙන්න හිනා ගියා. එත් සමහර තැන වලදී කම්මුල ...
චාටර් උනාද මන්දා අපි.. :P වර්ණාගේ මතක...!!! හලෝ ළමයි කොහොමද? ඔන්න මම අද කියන්න යන්නේ මම ඉස්කෝලේ යන කාලේ කරපු පිස්සු වැඩක් ගැන. මගේ අර පට්ටපල් බොළඳ නවකතාව කියවන එක මටම බෝරිං හේ හේ..රයිට් පටන් ගමු කොටන්න.ඔන්න මේක වුනේ 2008 අව්රුද්දෙ. එතකොට අපි A/L කරන පොඩි උදවිය ඕන්. අර ඉස්කෝලේ 1 වසරේ ඉඳං 11 වසර වෙනකම්ම ලොකු අක්කලාට යටත්ව හිටිය නිසාද මන්දා පන්ති නායකයාට එහා ගිය ටිකක් ...
සුන්දර ගාලු ගමන වර්ණාගේ මතක...!!! මොනා කියන්නද කොහොම කියන්නද හිතාගන්න බෑ අනේ අපොයි....!!! :ඩිකොහොමින් කොහොමහරි ගෙදෙට්ට බොරුවක් කියලා, මගේ අක්කා කෙනෙක්ව ලෑස්ති කරගත්තා 7 වෙනිදා ගාලු යන්න. බ්ලොග් කියුවම අපේ අම්මි අහයි ඒ මොන කුනුහරොපයක්ද කියලා. දැනටත් බුකිය ගැනමයි කතාව කියලා නෑදෑයොත් මට බනින එකේ බ්ලොගයක් ගැන කියුවොත් තවත් අහගන්න පුළුවන්යැ හැක හැක..6 වෙනිදාම මන්තුමි කොලබ බලා පිටත් උනේ අර පොරොන්දු උනාය කියන කිරිටෝපිය ...
බොඳව ගිය දේදුනු- 1 කොටස වර්ණාගේ මතක...!!! හ්ම්ම් වර්ණා ටත් හිතුනා ඔන්න කතාවක් ලියන්න. මම නම් ඇත්තටම ලියන්න දන්නා කෙනෙක් නෙමෙයි. එත ගොඩාක් කියවන කෙනෙක්. මේ ලියන කතාවේ ගොඩාක් වැරදි තියෙනවා. හෙන බෝරිං වෙන්න පුළුවන් ඔයාලා කියවද්දී. මේ නිකන් මගේ හිතේ තිබුණු ආශාවකට ලියුවා විතරයි.. අඩුපාඩු කියන්න හොදේ..හිතු අහලා තිබුනා මම මේ ලියන්නේ මම කාලෙකට ඉස්සෙලා හිතුට ලියන්න කියපු මගේ ජිවිත කතාවද කියලා. අනේ නැහැ. මම එක ...
මධු අක්කා වර්ණාගේ මතක...!!! එකම දුම්රිය පොලේ වේදිකා දෙකක දුම්රිය දෙකක්.එකක් බදුල්ල බලා යෑමට සුදානම්.අනික ගාල්ලේ යෑමට සුදානම්.පාසල අහවර වූ මොහොත හින්දා හෝ ගාලා සෙනග."අන්න මධු අක්කා" බදුල්ල දුම්රියේ මැදිරියක හුන් යුවතියක් හිටි හැටියේම කෑගැහුවා. ඒ එක්කම ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ මාතලේ දුම්රියේ මැදිරියක් වෙත."ඔව් අනේ. මදූ අක්කා තමයි... බලන්නකෝ ලස්සන?.. අනේ හරි ස්වීට් අනේ.ෂෝක් ඇඳුමක්.කොලේජ් යුනිෆෝම් එකට වැඩියේ කොච්චර ...
මචන් උඹ ගොඩාක් ලකී වර්ණාගේ මතක...!!! මේ ජිවිතේ හරියට කියවලා ඉවරකරගන්න බැරි පොතක් වගේ..අපි කොච්චර කියෙව්වත් කියවලා තියෙන්නේ එකම තැන.. කොච්චර හෙව්වත් අලුත් පිටුවක්. නැහැ හම්බෙන්නේ.. එත් කලාතුරකින් පොත ගොඩාක් සාර්ථකව කියවලා ඉවරකරගත්ත අයත් ඉන්නවා. එයාලට කියන්නේ, මචන් උඹ ගොඩාක් ලකී... කියලා.එත් "මං වගේ කාලකන්නියෙක්" කියලා හිතන අය මේ මිනිස්සු අතරේ කොච්චර ඉන්නවාද....මං අවුරුදු 21 ක් ඇතුලත ජිවිතේ ගැන ලබාපු අත්දැකීම් සහා ඉගෙන ගත්තු දේවල් බොහොමයි..මිනිස්සු ...
__ජනප්‍රිය වෙන්න දඟලන්නේ ජනප්‍රියත්වයට නුසුදුසු අයයි__ වර්ණාගේ මතක...!!! අපි කොයි කාගේත් යටි හිතේ යන්තමට හරි ආසාවක් තියෙනවා අනිත් අයගේ ගෞරවාදයට ලක්වෙන්න.බොහෝ දෙනෙක් සමහරවිට කැමති නැහැ ඒ බව පිළිගන්න.නමුත් අවංකවම හිතලා බැලුවොත් අපිට පිළිගන්න සිදුවෙනවා අපි සමහර වෙලාවට අනුන්ගේ ආදර ගෞරවයට, අගය කිරීමට , හොඳ නමක් අහගන්න, පිළිගනු ලැබීමට , ප්‍රසංශා ලැබීමට ටිකක් හරි කැමැත්තක් ඇති බව. ඇත්තෙන්ම අනික් අයගේ ආදරයට ගෞරවයට අවධානයට නිතරම ලක්වෙන පුද්ගලයා අනික් අය විසින් ...
ඉපදෙනා මතු මතුත් ඔබ මගේම වේවා වර්ණාගේ මතක...!!! ලොවේ අනික් අම්මලා මෙන්මනොඑසේනම් ඊටද වඩා නුඹ දුක්විඳමා ලෙඩ ඇඳේ ගෙවූ කාලයහතර වසරක සාපය නුඹ ඇඳ විට්ටමේ හිස ගසානිදිවැරු කාලය සිහිනෙන්ද එපා යලි අම්මේ.....රෝහලේ ඇඳක් මතමා ලොකු දැරියෙක් වූදාවට තිර ඇදපිරිමි ඇස් වලින් මා රැකඅම්මා කෙනෙකු ලෙස ඔබ ලතවූ අයුරු සිහිනයක් නොවේමයි අම්මේ.....පියාණන් නොසිටි ගෙයි නුඹේ පා යුග වැළඳ ඔබේ පියසින් පිටව මගේම යැයිකිසිවෙකු නොසිටි සබයකඅසරණ වූ දාමං දුක් වුනා ...
මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයිද? වර්ණාගේ මතක...!!! මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයිද?ඔව් මමත් ආදරෙයි. ඔයා මගේ චූටි මල්ලියනේ.කිපාරක් කියන්නද මම මල්ලි නෙමෙයි. මම ඔයාට ආදරෙයි.කෑ ගහන්න එපා මල ගෙදරක ඉන්නේ මේහ්ම්ම්ම්....ඒ උනත් මම ආදරෙයි. ආදරෙයි ආදරෙයි..මම යනවා යන්ඩ. ඔයා කාර්ඩ් ගහන්න. මම ගේ ඇතුලට යනවා.-------------------------------------------------------------------------------------------------------------------------නංගි අම්මා ඇහුවා ඒ ඔයාගේ මල්ලිද කියලා. මම ඔව් කියුවා. අහ්හ් ඔව් ෂෙහාන් ගෙනුත් අහලා තිබුනා අක්කයි මල්ලියිද කියලා. ඉතින් බං අක්කේ ...
යාපනේටත් ගියා 1 වර්ණාගේ මතක...!!! රයිට් ඕඕ පටාන් ගමු. මාරයා අයියා යාපනේ ගිහින් එහෙයි මෙහෙයි හැම දිහාවේම පින්තුර කෑලි දානවා. අපිව එක්කන් ගියෙත් නැහැ. අපිත් ආසයි නොවැ යාපනේ බලන්ට.. කවදාවත් ගෙහුං නැහැනේ. කොටි ඉන්න කාලේ මඩු පල්ලි ගියාට මොකෑ යාපනේ ගෙහුං නැහැනේ. ඉතින් මෑණියන්ට භාශාවක් දැම්මා අපිව ගෙනියන්ට කියලා. අපේ මෑණියන් ගෙහුං නැහැ, ඒ මදිවට අපේ මෑණියන්ගේ මෑණියන් ගෙහුනුත් නැහැ. ඉතින් කල්පනා කොර කොර හිටියා ...
__LaydeeZ__ වර්ණාගේ මතක...!!! කාලෙකින් ආවා පොඩි ආරංචියකුත් එක්ක. අපේ අයිෂ් කෙල්ල ඔන්න අලුත් වැඩකට අත ගහලා. එයාගෙම කියලා ව්‍යාපාරයකට. කාන්තාවන් විදියට ඇය ගේ උත්සාහය ධෛර්ය ඇත්තටම මම අගය කරනවා. දැන් කාලේ ළමයි එක්කෝ අම්මලා තාත්තලාව මරාගෙන කනවා පොඩි කාලේ. ඊටපස්සේ බැන්දට පස්සේ මනුස්සයව. එහෙම වෙන්නේ නැතුව ස්ව උත්සාහයෙන් නගින්න යන මේ කන්ද උඩටම නැගලා යන්න මම සුභ පතනවා අයිසෝ.....පිටරට බඩු ගන්න අපිට පිටරට ...
මෙවන් විපතක් නැවතත් සිදු නොවේවා..!! වර්ණාගේ මතක...!!! මගේ ගම සලාපුරය.. සලාපුරේ තමයි මම ඉපදුනේ හැදුනේ වැඩුනේ, මම පාසල් ගියේ, මගේ දෙමව්පියන්ගේ ගම සහ කවදාහරි මගේ ළමයින්ගේ ගමත් වෙන්නේ. මොකද මගේ ජිවිතේ එක්ක මගේ ගම ගොඩාක් සමීපයි. මේ ගම මට එදා ඉදන්ම පුදුම විදියට ආදරේ කලේ. හරියටම මම මේ ගමටම ඉපදුනු කෙනෙක් වගේ. ඒ මුහුදු රැල්ලට, ඒ ලුණු රස දැනෙන හුළගට, මේ පාරවල්, පල්ලි හැමදේකටම මම පුදුම විදියකට ...
කවිය ඔබ වර්ණාගේ මතක...!!! "ඔයා මොනවද කරන්නේ?""කවියක් ලිව්වා, අනේ හොඳද බලන්න""බාගයිනේ ලියලා තියෙන්නේ. ""ඉතිරි ටික ලියන්න හිතට එන්නේ නෑනේ""චුට්ටක් කල්පනා කරලා ලියන්න""බෑ... ඔයාම ඉතිරි ටික ලියන්න. ඔයා මහ ලොකු කවිකාරයනේ""මම ඔය අනුන් ලියපු කවි බෑගවල අඩු පුරවන්න ගිහින් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය නැති කරගන්න කැමති නෑ හලෝ.. තේරුනාද? ""මෙහෙමනේ. මේ කවිය ලියලා තියෙන්නේ අපි දෙන්නා ගැන. ඉතින් අන්තිමේදී අපි දෙන්නා එකතුවෙන වග කවියෙන් කියවෙන්න ...
ඉතින් සමුගන්නම්... වර්ණාගේ මතක...!!! සද බැස යන්නට හිතලවත් නැත, තාරකා දිලෙන්නේ රාත්‍රියට පිපෙන්නට මෙන්ය. අදුරම රාත්‍රියට ඇත වනමින් සිටී.. කළු වලාකුළු රහසේ ඔත්තු බලන්නට ඇත.මගේ ජීවිතයටත් කළු වලාකුලක් අරක්ගෙන ඇත,පෙනහල්ල සැහැල්ලු වන තෙක් මහා හයියෙන් සිනා සෙන්නට මට ඕනෑ විය. ඉතින් මම සිනා සුනෙමි. කොපමණ වෙලා මා සිනාසුනාද යන්න මට මතක නැත...කාලයක් තිස්සේ මම නවකතාවක් අකුරු කරමි. මේ එහි මුල් පද කිහිපයය. මම නවකතා ...
අකම්පා වර්ණාගේ මතක...!!! කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න බැරි වුනා මොකද වර්ණා දැන් ටිකක් කාර්යබහුල වෙලා. අලුත් රැකියාව, අලුත් මුහුණු, අලුත් රාජකාරි. වගකීම් කියන දෙයක් ඔලුවට ඇවිල්ලා නිසා නුහුරු දිවි පෙවතක් මේ දවස් වල මම ගතකරන්නේ. රාජකාරිය දේවකාරිය කියලා කියමනක් තියෙනවානේ, ඒ කියමනට සාධාරණයක් ඉෂ්ටකරන්න මම ඉතින් රාජකාරිය අකුරටම ඉටු කරනවා. කාලය කොච්චර හිග උනත් මම මගේ හිතවත් බ්ලොග් මිතුරන්ගේ බ්ලොග් අඩවි වල ...
සුබ නව වසරක් වේවා....!!! වර්ණාගේ මතක...!!! අවූරුද්දක් ගෙවුනේ පුදුම ඉක්මනින්. අපේ අම්මිත් කියනවා එහෙ හැරිලා මෙහෙ හැරෙද්දී අවුරුද්දකුත් ගෙවිලා නේද කියලා.පහුගිය අවුරුදු 3 4 ම මගේ ජිවිතේ අහිමිවීම් විතරමයි තිබුනේ.. පොඩ්ඩක් ඉන්න මතක් කරන්න එක හිමි වෙච්ච දෙයක් තියෙනවද කියලා...... නැහැ. එකක්වත් නැහැ. මගේ ලග හිටපු අය , මම ගොඩාක් ආදරේ කරපු, කොටින්ම කියුවොත් මේ ලෝකෙන් මම වැඩිපුරම ආදරේ කරපු අය මාව දාලා ගිය අවුරුද්දක්. පුදුමාකාර ...