වරුවකට අම්මා කෙනෙක් වුනෙමි..!! වර්ණාගේ මතක...!!! ගිය ඉරිදා උදේ මම ගියා පුන්චිලාගේ ගෙදර.. හප්පේ ඉරිදා නිසා පොඩි එවුන් ඔක්කොම හිටියා. අහල පහල පොඩි ඈයොයි ඔක්කොම එහෙ. හරියට නිකන් ඩේකෙයාර් එකක් වගේ.මම හුගදවසකින් එයාලගේ ගෙදර ආවේ නැහැ කියලා පුංචි බැන බැන හිටියේ . මම යද්දී පුංචි මාර්කට් ගිහින්. දොනියන්දා හිටියා අල්ලපු ගෙරද පොඩි කට්ටයත් එක්ක සෙල්ලම් කර කර.. මාව දැක්ක හැටියේ මේකිගේ වැඩේ ඇගේ එල්ලෙන එක. :))මමත් ...
_____ පුංචි සුරන්ගනාවියකට ඇසීම ලබා දෙමු නේද ___ වර්ණාගේ මතක...!!! පුංචි දරුවෙක් කියන්නේ හරියට මලක් වගේ. හරිම පරිස්සමට ආදරේ ගොඩාක් දීලා චුටි මල් කැකුලක් හදන්න සමහර දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? තමන්ගේ දරුවාට කිසිම ලෙඩක් දුකක් නොදී බලාගන්න දෙමව්පියන් වෙච්චි ඔබ කොච්චර පරිස්සම් වෙනවාද?මේ පින්තුරේ ඉන්න මල් කැකුලක් වගේ පුංචි නංගියාගේ වයස තාම අවුරුදු 4 යි.එයාගේ නම ප්‍රශාලි තත්සරා නානායක්කාර.තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැති මේ පුංචි කැකුලගේ කන් දෙකම ඇහෙන්නේ ...
බොඳව ගිය දේදුනු - 5 වෙනි කොටස වර්ණාගේ මතක...!!! හරි පුදුමයි ජිවිතේ. හැමවෙලේම වෙන්නේ අපි නොහිතන නොපතන දේවල්. අපේ ජීවිත වලටත් වෙන්නේ අන්න එහෙම දේවල්. නුලකින් මිදුණු සරුංගලයක් ඉබාගාතේ යනවා වගේ තමයි අපේ ජීවිතත් ඉබාගාතේ යන්නේ.. එත් අපි හිතුවොත් ඒ හැමදෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් .. :)ආදරේ ජිව්තේම කරගත්ත කෙල්ලෙක්ගෙ කතාව.බොඳව ගිය දේදුනු.. අද 5 වෙනි කොටස.මුල් කොටස් කියෙව්වේ නැත්තම් මෙන්න පාර....,බොඳව ගිය දේදුනු 1 කොටසබොඳව ගිය දේදුනු ...
වසන්තය ඔබම විය වර්ණාගේ මතක...!!! මා පැතූ,, මා මැවූ..සිහිනය ඔබ විය....මා සිතට සිහිල දුන්'වසන්තය ඔබම විය...තනිකමේ සුසුම් වැල්සදා දවනා විටනොනිත්වා ආදරෙන් ලග උන්නු මද පවනද ඔබම විය...ආදරෙයි සදා..මේ හුස්ම වැටෙනා තුරා..දහස් නෙක මේඝයන්අනෝරා වැසි වැස්සවුවදමුළු ලොවට එරෙහිවඋදා වදිමි තනියම අපි අපේ වෙන්නටඅහස ගව්වට දුරින්ආදරෙන් සැනහෙන්න.....මම කැමතිම පින්තුරයක් ...
කමුද මාළුපාන්? වර්ණාගේ මතක...!!! හ්ම්ම් කොහොමද ? ටික කාලෙකට පස්සේ.. අද මම කියන්න යන්නේ මම හදපු කෑමක් හදාගන්න විදිය ඔයාලට කියන්න.. ඔව් අපි හැමෝම ආසයිනේ මාළුපාන් කන්න. එත් කඩවල් වල තියෙන්නේ අමු ජරාව.. කඩේකින් මාළුපාන් එකක් කෑවොත් සතියක් ටොයිලට් එකේ පදිංචි වෙන්න පුළුවන්.. එත් සක්යා එකේ මාළුපාන් නම් සිරාවටම රසයි.. හරි කතා ඇති. දැන් හදමු.අවශ්‍ය ද්රව්යපිටි මිශ්‍රණයට පිටි 500g (මාළු පාන් 10 ක් විතර ...
බොඳව ගිය දේදුනු- 2 වෙනි කොටස වර්ණාගේ මතක...!!! "මොකද ගගට පනින්නද කල්පනාව "මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.(පළමු කොටස කියන්න බැරි වුනු කෙනෙක් ඉන්නවානම් මෙන්න පාර ..බොඳව ගිය දේදුනු- 1 කොටස)අද එතැන් සිට ...........ආදරේ කියන එක පුජනීය දෙයක්.. එක දෙන්න ඕනි පුජනීය විදියට. ඇත්ත ආදරයක් තියෙන්න ඕනා පුදසුනක. ඒ කියන්නේ මල් පුජා කරන තැනක.නැතුව කුණු බක්කියක නෙමෙයි.මගේ ජිවිතේ ගල් සහ මල් වලට පස්සේ ...
මගේ සුරතල්ලු...!! වර්ණාගේ මතක...!!! මේ දවස ටිකේ සුරතල් සතුන් ගැන පොස්ට් ගොඩාක් කියෙව්වා. . හිතුවක්කාරී ගේ බව්වා ගැන කියෙව්වා, එතකොට වර්ණ ලියන අයියාත් ලියලා තිබුනා. ඇයි අපේ අසරණයා ත් කුකුලා ගැන කියලා තිබුනා. මෙන්න මේවාට ගිහින් ඔයාලත් කියවන්න. හිතුවක්කාරිගේ හිත- බලු මෙහෙයුමවර්ණ-අපරාදයක් සැගවුවෙමුඅසරණයා-කුකුළා උඹට නිවන්සුව!!!මේවා කියවලා මමත් හිතුවා මගේ සුරතල්ලු ටික ගැන කියන්න.මොකද මතක ඇති දා ඉදන් අපේ සුරතල් සත්තුන්ගෙන් අඩුවක් තිබුනේ නැති නිසා.. ...
බොඳව ගිය දේදුනු - 4 වෙනි කොටස වර්ණාගේ මතක...!!! සමහරු ඉපදෙන්නේ ජිවිත කාලයටම හිනාව දෝතින් තුරුළු කරගෙන කියලා මම අහලා තියෙනවා. හරියට අර රත්තරං හැන්දක් කටේ තියාගෙන ඉපදෙනවා වගේ. එත් කදුලෙන්ම ඉපදිලා මියෙන තුරාම කඳුළු සලන්න සිද්ද වෙච්ච කෙනෙක් වෙන්න ඇති මම. යාන්තන් හරි හිතට සතුටක් සැනසීමක් ලබාගන්න කියලා මම කොහාටහරි අත දිගු කෙරුවොත් අනේ අන්තිමට ඉතිරි වෙන්නේ කඳුල විතරමයි."Everything I touch turn to tears "ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ ...
මෙහෙමත් ගුරුවරු වර්ණාගේ මතක...!!! මම මේ කියන්න යන්නේ මේ රටේ ඉන්න ටියුෂන් කඩ කාරයෝ ගැන. ආවේගශීලිව ලියන නිසා මන් ගැන වැරදියට හිතන්න එපා. මගේ කටින් නරක වචනයක් එහෙම පිටවුනොත් සමාවෙන්ට ඕනෑ..මේ මම කියන්න යන්නේ මගේ සහෝදරියෙක්ගේ යාලුවෙක් ගේ නංගි කෙනෙක්ට වුන දෙයක් ගැන. ඒ නඟා පනම් අතින් තරමක්(ගොඩක්ම නෙමෙයි) දුර්වල වෙච්චි , ඉස්කෝලේ මොන මගුලක් වත් උගන්නන්නේ නැති වෙච්චි, කොළඹ පන්ති යන්ට පටන් ගත්ත ...
යුද්දයේ බිහිසුණු අත්දැකීමක් වර්ණා ගේ දෑසින් වර්ණාගේ මතක...!!! "දුවන්න දුවන්න ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යන්න. "හමුදාවෙන් එක පිට එක හඬවල් නිකුත් කරයි. යුද්දය නිසා හැමතැනම මිනිස්සු කලබල වී පාරේ එහා මෙහා දුවති."නැන්දේ මෙහෙ එන්න ඔයා කොහෙද මේ අර කට්ටිය පස්සේ යන්නේ. අයියෝ කෝ අම්මි?""අම්මි නැහැනේ . මමත් මේ බැලුවේ කෝ අම්මි කියලා.."මට උන්හිටි තැන් අමතක වූවාක් මෙන් විය. මගේ අම්මා මට පන මෙන් විය. "මේ ඔයා මෙතනම ඉන්න. ...
මං මැරුණා..!! වර්ණාගේ මතක...!!! හ්ම්ම් මම ලියුමක් ලියුවා එයාට. ගොඩාක් දිග ලියුමක්. දවස් ගානක් පද ගලපලා සිතිවිලි අකුරු කළා.. කියාගන්න තිබුණු ගොඩාක් දේවල් ලියාගන්න බැරි වුනා. එත් මොන මොනවදෝ ගොඩාරියක් ලියුවා. ලස්සන ස්ටිකර් දෙකකුත් අලවලා අපි දෙන්නගේ පින්තුරයකුත් එක්ක නත්තල් කාර්ඩ් එකක් ඇතුලට දාලා මම ලිපිය අවසන් කළා...කොහොමද මම මේක දෙන්නේ දැන්??????????ගියා ගෙදරටම. ගොඩාක් දුර. බස් එකේ ගියේ. දුන්නා ලියුම එයාගේ නංගිට. මේක දෙන්න ...
බොඳව ගිය දේදුනු- 3 වෙනි කොටස වර්ණාගේ මතක...!!! ජිවිතේ කියන්නේ හෙමින් හෙමින් විසදගෙන යන්න ඕනා ප්‍රශ්නපත්‍රයක්.. හදිස්සි උනොත් මුළු ජීවිතේම කාලකන්නි වෙන්න පුළුවන්.. එක පාරක් කෙනෙක් වෙනුවෙන් ජීවිතේම කැපකරලා වේදනාවිදපු කවී, ගොඩාක් ප්‍රවේසමෙන් තමයි එතනින් එහාට එයාගේ ජිවිතේ සැලසුම් කලේ.. මොකද එයාගේ හිත ගොඩාක් වෙලාවට එයා හිතන්නෙවත් නැති දේවල් එයාට කරන්න කියන නිසා."කෞමදී අලුතින් ගත්ත ට්‍රෛනී ට වැඩ කියලා දෙන්නේ.. මිනිහා CBF ඉගෙන ගන්නවලු ""හොදයි මිස්ටර් සිල්වා ...
සුභම සුභ නත්තලක් වේවා වර්ණාගේ මතක...!!! හ්ම්ම් දවස් දෙක තුනක් බ්ලොග් කියවන්නත් බැරි වුනා.. අනේ මට වැඩ ගොඩාක් තිබුනා. ඔෆිසියේ රාජකාරි ඉවර වුනු ගමන ගෙදර රාජකාරි නත්තල් නිසා.. නැත්තම් මම කොරයි ගෙදර වැඩ හිකිස්....මටනම් ඔන්න නත්තල් තියෙනෝ මොකද මම කතෝලික.හෙට අනිද්දට ආපහු එන්න බැරි වෙයි , ඇයි ඉතින් නත්තල් අපිට අවුරුදු වගේ තමයි..එත් හිතේ සතුටක් නැතුව මේ සමරන නත්තල කුමටද කියලත් හිතෙනවා.ගිය අව්රුද්දෙ අපි නත්තල් ගහක්වත් ...
හිස් අහස වර්ණාගේ මතක...!!! මම හිනා උනාහිස් අහසට....වලාකුළු මුකුත් නැතිනිකම්ම නිකන්හිස් අහසක්...හරියට මගේ ජීවිතයකැඩපතකින් දැක්කා වගේ...,මගේ ජිවිතයටමමම හිනා උනාඋඹ දැන්හිස් අහසක්...
නුවරට තනියක් නෑ..... වර්ණාගේ මතක...!!! ඔබ ගියා යන්නමටවත් නොකියාම...කදුළු සුසුම් විතරමයි මටඔබේ සුවදක්වත් තිබුනේ නෑ තනියට..කාලෙකට පස්සේ ආවා මං ආයෙත්අපේ මේ පුරුදු ඉසව්වට..වැව් රැළිති බිදෙමින් හැඩුවාහීත පවනේ හී ගඩු පිපුනා...ඉස්සර වාගේම..තුරු සෙවනින් හිරු බිංදු වැටුණා...අපි නැතත්අපි හුන් තැන කවුදෝ උන්නා..මටම මිසක් නුවරටතනියක් නැහැ...මේ කදුළු දුන්නේ ඔබ මටහැමදාමත් අඩන්න....ප.ලි. -කාලෙකට පස්සේ මම නුවර ගියා. පරණ මතකයන් ගොන්නක් හිතේ මතු උනා.. ඇයි නුවර ගියේ කියලා හිතුනා. ...
බොඳව ගිය දේදුනු - 6 වෙනි කොටස වර්ණාගේ මතක...!!! ගහක වැලක මල් පූදින පාන්දර අවුරැල්ල ඇඟට හරිම සනීපයි. ඒ අවුරැල්ලම ගින්දරක් වෙලා මධ්‍යහන ගිනියම් කරද්දී අවුරැල්ල සනීපයි කියුව හැමෝම කොහෙටහරි දුවන්නේ හෙවනක් හොයාගෙන. කෞමදිගේ ජීවිතේටත් ගිනියම් අවුරැල්ලට බයේ හැංගෙන්න උනා. විහග ඒ ජිවිතේ ලැබෙනකම් පෙරුම්පිරුවත් දෙවියන්ට බුදුන්ට කියනවා හැරෙන්න වෙන කාටවත් ඒ පැතුම් කියන්න විහගට පුළුවන්කමක් තිබුනේ නැහැ.විහඟ ගේ හුස්ම පොදටත් ගිනි තියලයි කෞමදී මේ ඇස් පියාගෙන ඉන්නේ කියලා ...
බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු වර්ණාගේ මතක...!!! බැල්ම කියන්නේ හුගාක් දෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට කිසිදාක නොදුටු කෙනෙක් බලපු එක බැල්මකින් අපේ හිත් ඔවුන් කෙරෙහි බැදුනු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "බැල්ම" කියන දේ ප්‍රබල දෙයක් කියන එකයි. ඒ කොහොම උනත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන සදාදරණිය බැල්ම ඔවුන්ගේ හිත් වලට කොයිතරම් සමීපද....?ඉතින් ඔයාලගේ පෙම්වතා ඔයාලා දිහා බලනවා ඇත්තේ හුගාක් ආදරෙන් වෙන්න ඇති. එත් අමතක ...
කොහොමද මුණ වර්ණාගේ මතක...!!! මම ඉතින් සතියක් යනකම් බෙඩ් රෙස්ට් නිසා ඉතින් ගෙදරම තමයි. අපේ අම්මාගේ පරම්පරාවේ ඉන්නේ ගෑනු ළමයි 3 න් දෙනයි. මම තමයි වැඩිමල් :)) අනිත් එකා 11 වසරේ, පොඩි එක්කෙනා 5 වසරට සමත්. ඉතින් මේ දෙන්නා අද ආවා මගේ ලෙඩ බලන්න. ඉතින් කෙල්ලෝ 3 න් දෙනෙක් එකතු උනාම හිතාගන්න පුළුවන්නේ. මගේ කාමරේ වැනසුවා. අනික අපි 3 න් දෙනාගේම කටවල් ලිහිනියි, ඒ ...
බටර්ස්කොච් මූස්..!!! වර්ණාගේ මතක...!!! කොහොමද හැමෝම හොදින් ඉන්නවා නේද.. නත්තල් නත්තල් කියා කියා උන්නා දැන් නත්තලුත් ඉවරයි ඔන්.නත්තල් කියද්දී ඉතින් කෑම ජාති තමයි හැමවෙලේම මතක් වෙන්නේ. අපේ මල්ලි නම් නත්තල් වෙනකම් බලාගෙන ඉන්නේ නත්තලට හදන කෑම ටික කාගන්න.ඔන්න ඉතින් වර්ණා ත් වර්නාගේ අම්මිත් එක්ක එකතුවෙලා නත්තලට කෑම ජාති ගොඩාක් හැදුවා.එකින් එක හිමිට කියන්නම්කො.ඔන්න අද පලවෙනි කෑම ජාතිය.මේක අතුරුපසක්. පත්තරේ තිබුනේ රෙසිපි එක. ඔන්න ඉතින් ...
නින්දෙන් ඇවිදිනවද? වර්ණාගේ මතක...!!! හීනෙන් ඇවිදීම ගැන මොනවද කියන්න දන්නේ? ඔයාලටත් අත්දැකීම් තියෙනවද? මගේ දැනීමේ හැටියට මෙය මානසික ආබාධයක්. අපි නිදාගනිද්දි මෙම නින්දට අවධි කිහිපයක් තියෙනවා.REM (rapid eye movement) ඇස් චලනයකින් සිද්දවෙන නින්ද සහ තද නින්ද. තද නින්දේදී සාමන්යෙන් හීන පේනවා අඩුයි. REM තත්වයේදී තමයි අපිට හීන පෙනෙන්නේ. මෙය අපි නිදාගන්න පැය 6 කදී අවධි වශයෙන් තමයි සිද්දවෙන්නේ. මගේ දැනුමේ හැටියට මම ඔච්චරයි ඒ ...