free Credit හොයන අයට ලොකු අනතුරු ඇඟවීමක් සිංහලෙන් IT free Credit හොයන අයට ලොකු අනතුරු ඇඟවීමක් මේක ඔය එක එක දේවල් වලට free Credit හොයන අයට කරන අනතුරු ඇඟවීමක්. Facebook එකේ Free Barn Buddy Credit ගන්නේ කොහොමද කියලා මගෙන් ඔය කීප දෙනෙක් ඇහුවා. මමත් ඉතින් ළමයින්ගේ අසාවනේ කියලා මේගැන විස්තර ටිකක් හොයලා බැලුවා අන්තර් ජාලයේ. මෙන්න ගහන කොටම මට ෆ්‍රී ක්‍රෙඩිට් දෙන ලිං එකක් හම්බ උනා. මටත් ඉතින් හරි ...
පරිගණකය Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ? සිංහලෙන් IT පරිගණකය එක Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ? අද මම කියලා දෙන්නේ ගොඩක්ම ප්‍රයෝජනවත් දෙයක්. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ෆෝමැට් කලාට පස්සේ එකේ තිබුන Drivers ටික හොයාගන්න කරදර වෙනවා. සමහර Drivers නම් Operating System එකෙන්ම දාගන්නවා. එත් සමහර Drivers එහෙම දාගන්නේ නෑ. ඒවා අපි දාගන්න ඕන. ගොඩක් වෙලාවට එහෙම ඕන වෙන්නේ Sound Drivers, ...
ප්‍රවේශමෙන් කලයුතු භයානක වැඩ ටිකක් (අධ්‍යාපනය සඳහා පමණි) සිංහලෙන් IT ප්‍රවේශමෙන් කලයුතු භයානක වැඩ ටිකක් අද මම කියලා දෙන්නේ ටිකක් භයානක වැඩ ටිකක්. භයානකයි කිව්වේ මේවා තමන්ගේම පරිගනකයේ කරන්න ගියොත් නම් ලොකුම ලොකු අමාරුවක වැටෙනවා. ඒක නිසා මේවා අනිවාර්යෙන්ම කරන්න වෙන්නේ තමන්ගේ හතුරෙකුටම තමයි. එත හතුරෙකුටවත් මේ වගේ දේවල් නම් කරන්න එපා. දැනගෙන ඉන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. කොයි වෙලාවක හරි මේ වගේ දේවලුත් ඕනවෙනවා. අපි හමෝම දන්නා ...
Untitled Post සිංහලෙන් IT Windows 7 වල Telnet enable කරන්නෙ කොහොමද ? සාමානයෙන් Windows 7 වල Telnet enable කරලා නැහැ. අලුතෙන් වින්ඩෝස් දැම්මට පස්සෙ මුල ඉඳලම හදා ගත්තෙ නැත්නම් telnet භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. මම කියලා දෙන්නම් එක enable කරගන්නෙ කොහොමද කියලා. මම මේ පෙන්නලා තියෙන පින්තූර අනුව කරගෙන යන්න. හරි ඉක්මනට කරගන්න පුලුවන්. මේ විදියට කරලා ආපසු telnet කරන්න උත්සහ කරලා බලන්න. මේ ...
Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක් සිංහලෙන් IT Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක් මම අද කියලා දෙන්නෙ Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලාබ ලේසි ක්‍රමයක්. මේ වැඩේ කරන්න පුලුවන් Windows 7 පරිගණක වල විතරයි. ලොකු ගානක් ගෙවලා RAM එකක් ගන්න ඕන නෑ. අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්. ඉස්සර වෙලාම pen drive එක USB port එකට ...
කිසිම Software එකක් නොමැතිව Folder එකක් Lock කරන්නේ කොහොමද ? සිංහලෙන් IT මම අද කියල දෙන්නම් වෙනත් සොෆ්ට්වෙයා එකක් නැතිව කොහොමද ෆෝල්ඩර් එකක් ලොක් කරන්නේ කියලා ඒකට ඉස්සර වෙලාම මම මේ පහතින් පෙන්නලා තියෙන ටික Note pad එකකට දාගන්නif EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCKif NOT EXIST Locker goto MDLOCKER:CONFIRMecho Are you sure u want to Lock the folder(Y/N)set/p "cho=>"if %cho%==Y goto LOCKif %cho%==y goto LOCKif %cho%==n goto ENDif %cho%==N goto ENDecho ...
Flash Drive Window එකට පින්තුරයක් දාන්නේ කොහොමද? සිංහලෙන් IT Flash Drive Window එකට පින්තුරයක් දාන්නේ කොහොමද? අපි අපේ Flash Drive එක එහෙම නැතිනම් Pen Drive එක පරිගණකයට සම්භන්ද කරලා Open කලාට පස්සේ ලැබෙන window එකේ Background එකට පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. මේක හරිම ලේසි වැඩක්. ඉස්සර වෙලාම Background එකට දාගන්න ඕන පින්තුරය Flash Drive එකට කොපි කරගන්න.ඊට පස්සේ Note Pad එකක් Open කරගෙන මේ ...
FLASH DRIVE එකෙන් COMPUTER යතුරක් හදමු සිංහලෙන් IT FLASH DRIVE එකෙන් COMPUTER එක ලොක් කරන්න යතුරක් හදමු මම ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මොකද්ද කරන්න යන්නේ කියල. අපි දොරක් ,ලාච්චුවක් වගේ එකක් ලොක් කරන්න යතුරක් පාවිච්චි කරනවනේ. යතුර නැතුව ඒක අරින්න බෑනේ. මේකත් ඒ වගේ වැඩක්. flash drive ඒක තමා computer එක ලොක් කරන යතුර. flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. බැරි වෙලාවත් ...
සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක් සිංහලෙන් IT සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක් අද මම කියලා දෙන්නේ අපි සාමානයෙන් දන්නා එත් ගොඩක් අය භාවිතා නොකරන දෙයක්. සිංහල යුනිකෝඩ් කියන්නේ වෙබ් පිටු වල ලියනකොට, චැට් කරනකොට, බ්ලොග් ලියනකොට ඉංග්‍රීසියෙන් ලියන්නේ නැතිව සිංහලෙන් ලියන්න භාවිතා කරන web font වර්ගයක්. නමුත් විජේසේකර යතුරු පුවරුව වගේ එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා. ඒක පුරුදු වෙවී ඉන්න ගියොත් කරන්න යන ...
පින්තුරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද ? සිංහලෙන් IT පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද ? අද මම කියල දෙන්නේ පින්තුරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද කියලා. මේකට කියන්නේ. Steganography කියලා. මම ටිකක් මේක ගැන පැහැදිලි කරන්නම්. අපි හිතමු අපි ඉතාමත් වැදගත් රහස්‍ය භාවයෙන් වැඩි පණිවිඩ කිහිපයක් පරිගණකයේ කොහේ හරි තියල තියනවා. ඒත් බැරි වෙලා හරි කාට හරි මොන ජාතියෙන් හරි ඒවා බලන්න ලැබුනොත්. ඒත් අපිට පුළුවන් නම් ඒ ...
BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ? සිංහලෙන් IT BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ? අද මම කියලා දෙන්නේ බොහොම වැදගත් දෙයක්. මට මේක හොයන්න හිතුනේ මගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් නිසා. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට BIOS පාස්වර්ඩ් එකක් දානවා වැඩි ආරක්ෂාවට කියලා. වින්ඩෝස් පාස්වර්ඩ් එක ආරක්ෂිත මදි කියලා හිතුනම අපි එහෙම කරනවා. මමත් එහෙම කරලා තියෙනවා. ඒත් මේක දකිනකොට මගේ ඇඟත් සීතල වෙනවා. BIOS පාස්වර්ඩ් එකත් ...
වයිරස් කියන්නේ මොනවද ? සිංහලෙන් IT මොනවාද මේ වයිරස් කියන්නේ ? අද මම කියලා දෙන්නේ අපි හැමෝම බය වෙලා ඉන්න වයිරස් ගැන. ගොඩක් අය වයිරස් කීවට ඒවා මොනවද කියලා හරියට දන්නේ නෑනේ. මම කියලා දෙන්නම්. ප්‍රධාන වශයෙන් ගත්තම මේවා වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි වයිරස් (Virus), වර්ම්ස් (Worms), ට්‍රෝජන් හෝස්(Trojan Horse). මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන වර්ග. මේහැම නමකින්ම කියවෙන දේවල් එකක්වත් අපේ පරිගණක වලට ...
ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක් සිංහලෙන් IT ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක් ගොඩක් අය කියන දෙයක් තමයි ඔෆිස් එකේ Proxy Server එකෙන් ටොරන්ට් බාගන්න දෙන්නේ නෑ බ්ලොක් කරලා. එහෙම නැතිනම් ඔෆිස් වෙලාවේ ටොරන්ට් බ්ලොක් කරලා කියන එක. ඔන්න මම දෙනවා හොඳ විසඳුමක්. මටත් මේක මගේ යාලුවෙකුගෙන් ආපු දෙයක්. මොකක් උනත් හොඳ දෙයක් නම් හැමෝටම දෙන එකනේ යුතුකම. ඔන්න ඒක නිසාම හැමෝටම ඒගැන ...
Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ? සිංහලෙන් IT Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ? මම අද කියලා දෙන්නේ Firefox වල බ්‍රවුස් කරන වේගය ටිකක් වැඩි කර ගන්න හොඳ ක්‍රමයක්. ලොකු වැඩක් කරන්න නෑ. පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඉස්සර වෙලාම ෆයර්ෆොක්ස් Open කරගන්න. ඊට පස්සේ Address Bar එකේ මෙන්න මේ විදියට ලියන්න about:config එහෙම ලියලා Enter කරන්න. ඊට පස්සේ ඔයාලට දිග ලිස්ට් එකක් පේන්න පටන් ...
Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න සිංහලෙන් IT Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි ...
Untitled Post සිංහලෙන් IT CISCO 2950 Switch එකක Password එක නැතිවුනොත් මොකද කරන්නෙ ? Cisco Switch එකක පාස්වර්ඩ් එක සමහර වෙලාවට අපිට අමතක වෙනවා. ඒ වෙලාවට මොකද කරන්න ඕන කියල මම කියල දෙන්නම්. පාස්වර්ඩ් එක නෑ කියලා සම්පූර්ණ configuration එකම මකලත් බෑනෙ. ඒකට හොඳ වැඩක් තියෙනවා. මම මේ කියන ක්‍රම ටික කරලා බලන්න.1. පලමුවෙන්ම Switch එකට ලබා දීල තියෙන power supply එක ඉවත් කරන්න. ...
ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම... සිංහලෙන් IT ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම්... ගොඩක් අයට එන ප්‍රශ්නයකට හොඳ විසඳුමක් දෙන්න තමයි අද මම ආවේ. කීප දෙනෙක්ම මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. විසඳුම් හොයල දුන්නත් හැමෝටම බලන්න ලියන්න බැරි උනා. ඔන්න අද දෙනවා ඒකට විසඳුම. සමහර පෙන් ඩ්‍රයිව් එහෙම නැතිනම් USB Flash Drive සමහර වෙලාවට FORMAT කරන්න දෙන්නේ නැතිව යනවා. කිසිම දෙයක් කරගන්න බැරිව තමන්ගේ ...
Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ? සිංහලෙන් IT Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ? මට මේ ලිපිය ලියන්න හිතුනේ පත්තරේක දැකපු සිද්ධියක් නිසා. ඒකත් කෙටියෙන්ම කියන්නම්. එක පුද්ගලයෙක් එයාගේ ඩිජිටල් කැමරාවේ ප්‍රශ්නයක් වෙලා හදන්න දීල තියෙනවා යාලුවෙකුට. යාළුවා ඒක හදන අතරේ කැමරාවේ තිබුන මෙමරි චිප් එක බලලා තියෙනවා. ඒ වගේම ඒක රිකවර් කරලා තියෙනවා. ඒ කියන්නේ මකලා දමපු ගොනු නැවත ලබාගෙන තිබෙනවා. ඒ ෆයිල් අතර අර ...
USB Dongle එකක් UNLOCK කරන්නේ කොහොමද ? සිංහලෙන් IT USB Dongle එකක් UNLOCK කරන්නේ කොහොමද ? හැමෝම මගෙන් වැඩිපුරම අහන දෙයක් ගැන අද කියල දෙන්න හිතුවා. මගේ පරිගණක රහස් ෆේස්බුක් පිටුවෙත් ගොඩක්ම වෙලාවට ඇහෙන ප්‍රශ්නයක් තමයි මේක. සමහර අය විසඳුම් දුන්නත් මම පරික්ෂා කරලා බලල තියෙනවා බහුතරයක්ම සාර්ථක නෑ. අද මම ඇත්තටම සාර්ථක ක්‍රමයක් කියල දෙන්නම්. මේක සාර්ථකයි කියන්නේ මම ඇත්තටම කරලා බලපු නිසා. අපි භාවිතා කරන ඩොන්ගල් වර්ග ...
ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ශිතද ? සිංහලෙන් IT ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතයි ද ? පසු ගිය දිනවල බොහොමයක් වැඩ රාජකාරි නිසා කිසිම දෙයක් ලියන්න තරම් නිදහසක් ලැබුනේ නෑ. ඒ කොහොම උනත් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. වැඩ අතරේ උනත් අනිත් අයගෙන් එන ප්‍රශ්නනම් අඩු උනේ නෑ. බහුතරයකටම තිබුනේ ෆේස්බුක් ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න. ඒක නිසාම ඒගැන ලියන්න හිතුව අද. අදනම් ටිකක් වැඩියෙන් ලියන්න හිතුවේ. කීප දෙනෙකුගේම ෆේස්බුක් ගිණුම් වලට ...