Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 1 සිංහලෙන් IT Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? Forex කියන්නේ මොනවද කියලා මගේ "Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු" පිටුවෙන් ඔයාලා දැන ගන්න ඇති. මම කියලා දෙන්නේ ජනප්‍රියම Forex Trading වර්ගයක් ගැන. මම උඩින් තියෙන ලෝගෝ එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ වර්ගයයි. ඒ තමයි Etoro කියන එක. මම සම්බන්ධ වෙලා ඉන්නෙත් මේකට. මේකට ඇතුළු වෙන්න කිසිම වියදමක් යන්නේ නෑ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර ...
කොහොමද Torrent වලින් File එකක් Download කරන්නේ ? සිංහලෙන් IT කොහොමද Torrent වලින් Download කරන්නේ ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටොරන්ට් වලින් මොනවා හරි බාගන්නේ කොහොමද කියන එක. ටොරන්ට් ගැන දැනගත්තට ඒකෙන් වැඩ කරන හැටි දාන්නේ නෑ. අද මම කියලා දෙන්නේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න ආකාරය. මේ වැඩේට මුලින්ම අපිට තියෙන්නේ ඕන Torrent Client සොෆ්ට්වෙයාර් එකක්. අන්තර්ජාලයෙන් ඒ වගේ ඒවා ගොඩක් ගන්න පුළුවන් නොමිලේම. මම දෙන්නම් ජනප්‍රියම කීපයක ...
ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක් සිංහලෙන් IT ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක් ගොඩක් අය කියන දෙයක් තමයි ඔෆිස් එකේ Proxy Server එකෙන් ටොරන්ට් බාගන්න දෙන්නේ නෑ බ්ලොක් කරලා. එහෙම නැතිනම් ඔෆිස් වෙලාවේ ටොරන්ට් බ්ලොක් කරලා කියන එක. ඔන්න මම දෙනවා හොඳ විසඳුමක්. මටත් මේක මගේ යාලුවෙකුගෙන් ආපු දෙයක්. මොකක් උනත් හොඳ දෙයක් නම් හැමෝටම දෙන එකනේ යුතුකම. ඔන්න ඒක නිසාම හැමෝටම ඒගැන ...
Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු සිංහලෙන් IT Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමුForex යනු කුමක් ද? විදේශ මුදල් හුවමාරු Forex යනුවෙන් හදුන්වනු ලබයි. Foreign සහ Exchange යන වචනවල මුල් අකුරු කීපය එකට ඈදීමෙන් යන වචනය නිර්මාණය කර ඇත. Forex යනු ලොව විශාලතම මූල්‍ය වෙලඳපලයි. මෙහි දිනකට ගනුදෙනු වන මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4 ක් පමණ වේ. (4000000000000). නිව්යෝර්ක් කොටස් හුවමාරු වෙලඳපලෙහි දිනකට හුවමාරුවන මුදල් ප්‍රමාණය වන ඩොලර් ...
Windows 7 වල Partition හදාගන්නේ කොහොමද සිංහලෙන් IT Windows 7 වල Partition හදාගන්නේ කොහොමද ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එක හරි ඩෙස්ක් ටොප් එක හරි ගත්තට පස්සේ ගොඩක් වෙලාවට Partition තියෙන්නේ 1 යි . ඒ කිවේ C: Drive විතරයි. සම්පුර්ණ Hard Disk ඉඩ ප්‍රමාණයම C: Drive එකට Allocate වෙලා. නමුත් අපිට තවත් Partition කීපයක් හදාගන්න ඕන නම් මොකද කරන්නේ. ගොඩක් අයනම් කියන්නේ Partition කඩන්න පුළුවන් ...
Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක් සිංහලෙන් IT Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක් මම අද කියලා දෙන්නෙ Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලාබ ලේසි ක්‍රමයක්. මේ වැඩේ කරන්න පුලුවන් Windows 7 පරිගණක වල විතරයි. ලොකු ගානක් ගෙවලා RAM එකක් ගන්න ඕන නෑ. අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්. ඉස්සර වෙලාම pen drive එක USB port එකට ...
Flash Drive Window එකට පින්තුරයක් දාන්නේ කොහොමද? සිංහලෙන් IT Flash Drive Window එකට පින්තුරයක් දාන්නේ කොහොමද? අපි අපේ Flash Drive එක එහෙම නැතිනම් Pen Drive එක පරිගණකයට සම්භන්ද කරලා Open කලාට පස්සේ ලැබෙන window එකේ Background එකට පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. මේක හරිම ලේසි වැඩක්. ඉස්සර වෙලාම Background එකට දාගන්න ඕන පින්තුරය Flash Drive එකට කොපි කරගන්න.ඊට පස්සේ Note Pad එකක් Open කරගෙන මේ ...
FLASH DRIVE එකෙන් COMPUTER යතුරක් හදමු සිංහලෙන් IT FLASH DRIVE එකෙන් COMPUTER එක ලොක් කරන්න යතුරක් හදමු මම ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මොකද්ද කරන්න යන්නේ කියල. අපි දොරක් ,ලාච්චුවක් වගේ එකක් ලොක් කරන්න යතුරක් පාවිච්චි කරනවනේ. යතුර නැතුව ඒක අරින්න බෑනේ. මේකත් ඒ වගේ වැඩක්. flash drive ඒක තමා computer එක ලොක් කරන යතුර. flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. බැරි වෙලාවත් ...
සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක් සිංහලෙන් IT සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක් අද මම කියලා දෙන්නේ අපි සාමානයෙන් දන්නා එත් ගොඩක් අය භාවිතා නොකරන දෙයක්. සිංහල යුනිකෝඩ් කියන්නේ වෙබ් පිටු වල ලියනකොට, චැට් කරනකොට, බ්ලොග් ලියනකොට ඉංග්‍රීසියෙන් ලියන්නේ නැතිව සිංහලෙන් ලියන්න භාවිතා කරන web font වර්ගයක්. නමුත් විජේසේකර යතුරු පුවරුව වගේ එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා. ඒක පුරුදු වෙවී ඉන්න ගියොත් කරන්න යන ...
පින්තුරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද ? සිංහලෙන් IT පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද ? අද මම කියල දෙන්නේ පින්තුරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද කියලා. මේකට කියන්නේ. Steganography කියලා. මම ටිකක් මේක ගැන පැහැදිලි කරන්නම්. අපි හිතමු අපි ඉතාමත් වැදගත් රහස්‍ය භාවයෙන් වැඩි පණිවිඩ කිහිපයක් පරිගණකයේ කොහේ හරි තියල තියනවා. ඒත් බැරි වෙලා හරි කාට හරි මොන ජාතියෙන් හරි ඒවා බලන්න ලැබුනොත්. ඒත් අපිට පුළුවන් නම් ඒ ...
BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ? සිංහලෙන් IT BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ? අද මම කියලා දෙන්නේ බොහොම වැදගත් දෙයක්. මට මේක හොයන්න හිතුනේ මගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් නිසා. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට BIOS පාස්වර්ඩ් එකක් දානවා වැඩි ආරක්ෂාවට කියලා. වින්ඩෝස් පාස්වර්ඩ් එක ආරක්ෂිත මදි කියලා හිතුනම අපි එහෙම කරනවා. මමත් එහෙම කරලා තියෙනවා. ඒත් මේක දකිනකොට මගේ ඇඟත් සීතල වෙනවා. BIOS පාස්වර්ඩ් එකත් ...
වයිරස් කියන්නේ මොනවද ? සිංහලෙන් IT මොනවාද මේ වයිරස් කියන්නේ ? අද මම කියලා දෙන්නේ අපි හැමෝම බය වෙලා ඉන්න වයිරස් ගැන. ගොඩක් අය වයිරස් කීවට ඒවා මොනවද කියලා හරියට දන්නේ නෑනේ. මම කියලා දෙන්නම්. ප්‍රධාන වශයෙන් ගත්තම මේවා වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි වයිරස් (Virus), වර්ම්ස් (Worms), ට්‍රෝජන් හෝස්(Trojan Horse). මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන වර්ග. මේහැම නමකින්ම කියවෙන දේවල් එකක්වත් අපේ පරිගණක වලට ...
ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක් සිංහලෙන් IT ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක් ගොඩක් අය කියන දෙයක් තමයි ඔෆිස් එකේ Proxy Server එකෙන් ටොරන්ට් බාගන්න දෙන්නේ නෑ බ්ලොක් කරලා. එහෙම නැතිනම් ඔෆිස් වෙලාවේ ටොරන්ට් බ්ලොක් කරලා කියන එක. ඔන්න මම දෙනවා හොඳ විසඳුමක්. මටත් මේක මගේ යාලුවෙකුගෙන් ආපු දෙයක්. මොකක් උනත් හොඳ දෙයක් නම් හැමෝටම දෙන එකනේ යුතුකම. ඔන්න ඒක නිසාම හැමෝටම ඒගැන ...
Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ? සිංහලෙන් IT Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ? මම අද කියලා දෙන්නේ Firefox වල බ්‍රවුස් කරන වේගය ටිකක් වැඩි කර ගන්න හොඳ ක්‍රමයක්. ලොකු වැඩක් කරන්න නෑ. පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඉස්සර වෙලාම ෆයර්ෆොක්ස් Open කරගන්න. ඊට පස්සේ Address Bar එකේ මෙන්න මේ විදියට ලියන්න about:config එහෙම ලියලා Enter කරන්න. ඊට පස්සේ ඔයාලට දිග ලිස්ට් එකක් පේන්න පටන් ...
Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න සිංහලෙන් IT Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි ...
Untitled Post සිංහලෙන් IT CISCO 2950 Switch එකක Password එක නැතිවුනොත් මොකද කරන්නෙ ? Cisco Switch එකක පාස්වර්ඩ් එක සමහර වෙලාවට අපිට අමතක වෙනවා. ඒ වෙලාවට මොකද කරන්න ඕන කියල මම කියල දෙන්නම්. පාස්වර්ඩ් එක නෑ කියලා සම්පූර්ණ configuration එකම මකලත් බෑනෙ. ඒකට හොඳ වැඩක් තියෙනවා. මම මේ කියන ක්‍රම ටික කරලා බලන්න.1. පලමුවෙන්ම Switch එකට ලබා දීල තියෙන power supply එක ඉවත් කරන්න. ...
Windows වල Password අමතක උනොත් මොකද කරන්නේ ? සිංහලෙන් IT Windows වල Password අමතක උනොත් මොකද කරන්නේ ? වින්ඩෝස් වලට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. එහෙමත් නැතිනම් Administrator ගිණුමේ හෝ වෙනත් ගිනුමක පාස්වර්ඩ් එක හොයා ගන්න බැරි කම. Command Prompt එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් අය කීවට ඒක ගොඩක් අයට සාර්ථක නෑ. ඒක නිසා අද මම කියලා දෙන්නේ බොහොම ප්‍රයෝජනවත් දෙයක් ගැන. හැබැයි අමතක කරන්න ...
වින්ඩෝස් 7 Install කරන්නේ කොහොමද ? සිංහලෙන් IT වින්ඩෝස් 7 Install කරන්නේ කොහොමද ? මුලින්ම ඔබ ළඟ තියෙන වින්ඩෝස් 7 DVD එක ඩ්‍රයිව් එකට දාගන්න. මේ වෙනකොට පරිගණකයේ පලවෙනි Boot Device එක DVD ඩ්‍රයිව් එක විදියට හදාගෙන තියෙන්න ඕන. ඒක හරියට වෙලා තියෙනවනම් රූපයේ පෙනෙන ආකාරයට වින්ඩෝස් ස්ථාපිත වීම ආරම්භ වෙනවා. ඔන්න දැන් තමයි පටන් ගන්නේ. මේකේ තියෙන දේවල් වෙනස් කරන්න අවශ්‍ය නෑ. මේ විදියටම තියලා ඉදිරියට ...
Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ? සිංහලෙන් IT Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ? අද මම කියලා දෙන්නේ මේ වන විට ජනප්‍රියම ජාලකරණ උපාංග වර්ගයක් වන Cisco වෙළඳ නාමය ඇති උපාංග සඳහා ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක්. ජාලකරණයේදී බහුලවම භාවිතා වෙන දෙයක් තමයි Router. ඉතින් මේ රවුටර් එකේ Login Password එක එහෙම නැති උනොත් හරිම අමාරුවක් තමයි වෙන්නේ. රවුටර් එක ඇතුලට යන්නේ නැතිව කිසිම ...
කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ? සිංහලෙන් IT කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ? හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. වින්ඩෝස් ජෙනුයින් කරගන්නේ කොහොමද කියන එක. මගෙනුත් ගොඩක් අය අහනවා. අන්තර්ජාලයේ හොයලා බලනකොට ගොඩක් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක් අයට ඒක හොයාගන්න තේරුමක් නෑ. ඒක නිසා මම හිතුවා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ඒ ගැන ලියන්න. මම මේ මෙහෙම කීවට මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. ...