ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ශිතද ? සිංහලෙන් IT ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතයි ද ? පසු ගිය දිනවල බොහොමයක් වැඩ රාජකාරි නිසා කිසිම දෙයක් ලියන්න තරම් නිදහසක් ලැබුනේ නෑ. ඒ කොහොම උනත් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. වැඩ අතරේ උනත් අනිත් අයගෙන් එන ප්‍රශ්නනම් අඩු උනේ නෑ. බහුතරයකටම තිබුනේ ෆේස්බුක් ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න. ඒක නිසාම ඒගැන ලියන්න හිතුව අද. අදනම් ටිකක් වැඩියෙන් ලියන්න හිතුවේ. කීප දෙනෙකුගේම ෆේස්බුක් ගිණුම් වලට ...
USB Dongle එකක් UNLOCK කරන්නේ කොහොමද ? සිංහලෙන් IT USB Dongle එකක් UNLOCK කරන්නේ කොහොමද ? හැමෝම මගෙන් වැඩිපුරම අහන දෙයක් ගැන අද කියල දෙන්න හිතුවා. මගේ පරිගණක රහස් ෆේස්බුක් පිටුවෙත් ගොඩක්ම වෙලාවට ඇහෙන ප්‍රශ්නයක් තමයි මේක. සමහර අය විසඳුම් දුන්නත් මම පරික්ෂා කරලා බලල තියෙනවා බහුතරයක්ම සාර්ථක නෑ. අද මම ඇත්තටම සාර්ථක ක්‍රමයක් කියල දෙන්නම්. මේක සාර්ථකයි කියන්නේ මම ඇත්තටම කරලා බලපු නිසා. අපි භාවිතා කරන ඩොන්ගල් වර්ග ...
පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ? සිංහලෙන් IT පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ? ගොඩක් වෙලාවට අපි අන්තර්ජාලයෙන් බාගන්න ඔය එක එක ෆයිල් ඕපන් කරගන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් හරි අමාරුවක තමයි වැටෙන්නේ. සමහර වෙලාවටනම් පාස්වර්ඩ් එක අහවල් තැන තියෙනවා කියලා හොඳ වටයක් අරගෙන ගිහින් දෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒත් සමහර ඒවා තියෙනවා කියන වෙබ් පිටු වැඩ කරන්නේ නැති අවස්ථා බොහොමයි. එහෙම වෙලාවට අපිට ...
තමන්ගේ FaceBook ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම. සිංහලෙන් IT තමන්ගේ Face Book ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆේස්බුක් ගිණුම තවත් පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. මොකද ගොඩක් අය උත්සහ කරනවා තවත් කෙනෙකුගේ ගිණුමකට හොරෙන් ඇතුල් වෙන්න. ෆේස්බුක් එකේ ඉන්න මගෙනුත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස්බුක් හැක් කරන්නේ කියන එක. ඒත් කියන්න තියෙන්නේ හැක් කරන එකනම් ඔය කියන තරම් ලේසි නෑ. නමුත් ඇත්තටම වෙන්නේ ...
Phishing Web Site එකක් හදන්නේ කොහොමද ? සිංහලෙන් IT Phishing Web Site එකක් හදන්නේ කොහොමද ? මම අද කියලා දෙන්නේ අනිත් අය රවට්ටන වෙබ් පිටුවක් හදන ආකාරයයි. මේකට කියන හරි වචනය Phishing කියලා. මාළු බාන එක ගැන අහලා ඇතිනේ. ඒ වගේම තමයි. ආස හිතෙන ඇමක් දාලා තමන්ට අවශ්‍ය දෙයක් වංචාවෙන් ලබාගැනීම. හැබැයි මේක කියලා දෙන්නේ කාටවත් කරදර කරන්න නෙවෙයි. මේ ගැන ඉගෙන ගන්න. ඒ වගේම මේවගේ දේවල් තියෙනවා කියන ...
Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 1 සිංහලෙන් IT Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? Forex කියන්නේ මොනවද කියලා මගේ "Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු" පිටුවෙන් ඔයාලා දැන ගන්න ඇති. මම කියලා දෙන්නේ ජනප්‍රියම Forex Trading වර්ගයක් ගැන. මම උඩින් තියෙන ලෝගෝ එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ වර්ගයයි. ඒ තමයි Etoro කියන එක. මම සම්බන්ධ වෙලා ඉන්නෙත් මේකට. මේකට ඇතුළු වෙන්න කිසිම වියදමක් යන්නේ නෑ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර ...
ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ? සිංහලෙන් IT ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ? කලින් ලිපියකදී මම කියලා දුන්නනේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන එක සම්බන්ධ කරුණු ටිකක්. අද මම කියලා දෙන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මුර පදය බැරි වීමකින් හෝ අමතක උනොත් අලුත් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන. ඒක කියලා දෙන්න කලින් කියන්න ඕනෑ විශේෂ දෙයක් තියෙනවා වෙන කෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක් අනවසරයෙන් ...
මගේ පරිඝනකය ආරක්ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්ෂිතද ? සිංහලෙන් IT මගේ පරිඝනකය ආරක්ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්ෂිතද ? පරිඝනක එක්ක කාලයක් තිස්සේ වැඩ කරන නිසා වගේම පොඩිකාලේ ඉඳලා තිබුන අශාවත් එක්ක පරිඝනකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කීවේ සියල්ල දත් කෙනෙක් කියන එක නම් නෙවෙයි. ඒත් මගේ පරිඝනකය කිසිම කරදරයක් නැතිව නඩත්තු කරගන්න මම දැන් දන්නවා. ඒ වගේම අනිත් අයටත් එයාලගේ පරිඝනක ඒ විදියට නඩත්තු කරගන්න කියල දෙන්න තරම් දැනුමක් ...
කොහොමද Torrent වලින් File එකක් Download කරන්නේ ? සිංහලෙන් IT කොහොමද Torrent වලින් Download කරන්නේ ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටොරන්ට් වලින් මොනවා හරි බාගන්නේ කොහොමද කියන එක. ටොරන්ට් ගැන දැනගත්තට ඒකෙන් වැඩ කරන හැටි දාන්නේ නෑ. අද මම කියලා දෙන්නේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න ආකාරය. මේ වැඩේට මුලින්ම අපිට තියෙන්නේ ඕන Torrent Client සොෆ්ට්වෙයාර් එකක්. අන්තර්ජාලයෙන් ඒ වගේ ඒවා ගොඩක් ගන්න පුළුවන් නොමිලේම. මම දෙන්නම් ජනප්‍රියම කීපයක ...
Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු සිංහලෙන් IT Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමුForex යනු කුමක් ද? විදේශ මුදල් හුවමාරු Forex යනුවෙන් හදුන්වනු ලබයි. Foreign සහ Exchange යන වචනවල මුල් අකුරු කීපය එකට ඈදීමෙන් යන වචනය නිර්මාණය කර ඇත. Forex යනු ලොව විශාලතම මූල්‍ය වෙලඳපලයි. මෙහි දිනකට ගනුදෙනු වන මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4 ක් පමණ වේ. (4000000000000). නිව්යෝර්ක් කොටස් හුවමාරු වෙලඳපලෙහි දිනකට හුවමාරුවන මුදල් ප්‍රමාණය වන ඩොලර් බිලියන ...
Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 2 සිංහලෙන් IT Forex කරන්න පටන් ගන්නවානම් හෝ දැනට කරගෙන යනවා නම් දැන ගතයුතුම කරුණු ටිකක්.1. පළමු සහ විශේෂම කරුණ වන්නේ ෆොරෙක්ස් කිරීමේදී ඇති අවදානම් සහගත තත්වයන් නියමාකාරයෙන් අවබෝධ කරගෙන සිටීමයි. අලුතෙන්ම ආරම්භ කරන්නෙක් දෙවරක් නොසිතා ආයෝජනය කිරීමෙන් සියලුම මුදල් අහිමි වීම සිදු වීමටද ඉඩ කඩ ඇත.2. හැකි තරමින් Risk level එක අඩු තත්වයක තබාගෙන Trade කිරීමට උත්සහ දරන්න. එසේම Trade එක ආරම්භ ...
මගේ පරිඝනකය ආරක්ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්ෂිතද ? සිංහලෙන් IT මගේ පරිඝනකය ආරක්ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්ෂිතද ? පරිඝනක එක්ක කාලයක් තිස්සේ වැඩ කරන නිසා වගේම පොඩිකාලේ ඉඳලා තිබුන අශාවත් එක්ක පරිඝනකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කීවේ සියල්ල දත් කෙනෙක් කියන එක නම් නෙවෙයි. ඒත් මගේ පරිඝනකය කිසිම කරදරයක් නැතිව නඩත්තු කරගන්න මම දැන් දන්නවා. ඒ වගේම අනිත් අයටත් එයාලගේ පරිඝනක ඒ විදියට නඩත්තු කරගන්න කියල දෙන්න තරම් දැනුමක් ...
Windows / Linux Bootable USB Flash drive එකක් හදාගන්නේ කොහොමද ? සිංහලෙන් IT Windows / Linux Bootable USB Flash drive එකක් හදාගන්නේ කොහොමද ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් හෝ ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියක් USB Flash drive එකකින් දාගන්න ගියාම ඒක Bootable විදියට හදාගන්නේ කොහොමද කියන එක. CD/DVD එකකට දාගන්නේ නැතුව මේක කරනකොට පොඩි ලාබයකුත් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නැතිනම් ආයෙ වෙන දෙයක් දාගන්නත් පුළුවන් පහසුවෙන්ම. මේ සඳහා මුලික වශයෙන්ම පිහිටුවා ගැනීමට ...
පරිගණකය Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ? සිංහලෙන් IT පරිගණකය එක Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ? අද මම කියලා දෙන්නේ ගොඩක්ම ප්‍රයෝජනවත් දෙයක්. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ෆෝමැට් කලාට පස්සේ එකේ තිබුන Drivers ටික හොයාගන්න කරදර වෙනවා. සමහර Drivers නම් Operating System එකෙන්ම දාගන්නවා. එත් සමහර Drivers එහෙම දාගන්නේ නෑ. ඒවා අපි දාගන්න ඕන. ගොඩක් වෙලාවට එහෙම ඕන වෙන්නේ Sound Drivers, ...
ප්‍රවේශමෙන් කලයුතු භයානක වැඩ ටිකක් (අධ්‍යාපනය සඳහා පමණි) සිංහලෙන් IT ප්‍රවේශමෙන් කලයුතු භයානක වැඩ ටිකක් අද මම කියලා දෙන්නේ ටිකක් භයානක වැඩ ටිකක්. භයානකයි කිව්වේ මේවා තමන්ගේම පරිගනකයේ කරන්න ගියොත් නම් ලොකුම ලොකු අමාරුවක වැටෙනවා. ඒක නිසා මේවා අනිවාර්යෙන්ම කරන්න වෙන්නේ තමන්ගේ හතුරෙකුටම තමයි. එත හතුරෙකුටවත් මේ වගේ දේවල් නම් කරන්න එපා. දැනගෙන ඉන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. කොයි වෙලාවක හරි මේ වගේ දේවලුත් ඕනවෙනවා. අපි හමෝම දන්නා ...
Windows 7 වල Partition හදාගන්නේ කොහොමද සිංහලෙන් IT Windows 7 වල Partition හදාගන්නේ කොහොමද ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එක හරි ඩෙස්ක් ටොප් එක හරි ගත්තට පස්සේ ගොඩක් වෙලාවට Partition තියෙන්නේ 1 යි . ඒ කිවේ C: Drive විතරයි. සම්පුර්ණ Hard Disk ඉඩ ප්‍රමාණයම C: Drive එකට Allocate වෙලා. නමුත් අපිට තවත් Partition කීපයක් හදාගන්න ඕන නම් මොකද කරන්නේ. ගොඩක් අයනම් කියන්නේ Partition කඩන්න පුළුවන් ...
ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම... සිංහලෙන් IT ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම්... ගොඩක් අයට එන ප්‍රශ්නයකට හොඳ විසඳුමක් දෙන්න තමයි අද මම ආවේ. කීප දෙනෙක්ම මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. විසඳුම් හොයල දුන්නත් හැමෝටම බලන්න ලියන්න බැරි උනා. ඔන්න අද දෙනවා ඒකට විසඳුම. සමහර පෙන් ඩ්‍රයිව් එහෙම නැතිනම් USB Flash Drive සමහර වෙලාවට FORMAT කරන්න දෙන්නේ නැතිව යනවා. කිසිම දෙයක් කරගන්න බැරිව තමන්ගේ ...
ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු සිංහලෙන් IT ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු පහුගිය කාලෙම 3D Movie එකක් මගේ ලැප්ටොප් එකෙන් බලන්න හරි ආසාවෙන් හිටියා. සල්ලි දීල හොඳ 3D Movie එකක් බලන්න සැවෝයි එකට යන්න වෙලාවක් කොහෙන්ද ඉතින්. ඒකට ක්‍රමයක් හෙව්වා. ඔන්න ඒකෙ ප්‍රතිපල තියෙනවා. අද මම කියල දෙන්නම් ඔයාලගේ පරිඝනකයෙන් 3D Movie බලන හැටි. ඉස්සර වෙලාම ඒකට අවශ්‍ය කරන දේවල් ටික මම කියන්නම්. 3D Movie බලන්න පුළුවන් ...
Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ? සිංහලෙන් IT Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ? මට මේ ලිපිය ලියන්න හිතුනේ පත්තරේක දැකපු සිද්ධියක් නිසා. ඒකත් කෙටියෙන්ම කියන්නම්. එක පුද්ගලයෙක් එයාගේ ඩිජිටල් කැමරාවේ ප්‍රශ්නයක් වෙලා හදන්න දීල තියෙනවා යාලුවෙකුට. යාළුවා ඒක හදන අතරේ කැමරාවේ තිබුන මෙමරි චිප් එක බලලා තියෙනවා. ඒ වගේම ඒක රිකවර් කරලා තියෙනවා. ඒ කියන්නේ මකලා දමපු ගොනු නැවත ලබාගෙන තිබෙනවා. ඒ ෆයිල් අතර අර ...
Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න සිංහලෙන් IT Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි ...