ප්‍රේමජයන්ත සහ මෛත්‍රීපාල සම්බන්ධ රහස්‍ය වාර්තාවක් කැඳවයි !!!!!!! Lanka News Hora එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවුණු දුරකතන සංවාදයක් ආරකෂක අමාත්‍යාංශයේ දෙවන මහලේ ක්‍රියාත්මකවන විශේෂ ඒකකයක් මගින් පටිගත කිරීමෙන් අනතුරුව එම පටිගත කිරීම ආරකෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපකෂ මහතාට (බය ගෝතා) ලබා දී ඇති බව වාර්තාවේ. එසේ ලබාදුන් හ~පටය ශ්‍රවනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය ...
ලංකාවේ හොදම අය වැය Lanka News Hora 2012 අයවැය යෝජනා ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ජනාධිපතිතුමා අය වැය කියවන්න පටන්ගත් විටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට බාධා කළේ අතර "ලැජ්ජයි, ලැජ්ජයි" යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ඔවුන් ප්‍රදර්ශනය කරමින්. මෙලෙසවූ ජයලත් ජයවර්ධන මංත්රීවරයාගේ විරෝධයට ජනාධිපතිතුමා පැවසුවේ "ලබන අවුරුද්දේ මැතිවරණ නැහැ. ඕනෑ නම් දෙන්නම්. ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ...
‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුටද?’’ - මර්වින් සිල්වා ආවේෂ වෙයි Lanka News Hora මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද උදෑසන සිය අමාත්‍යංශයේදී ‘news hora’ වෙබ් අඩවියේ පසුගියදා පළ වී තිබූ ‘වෙබ් සයිඞ් කාරයෝ දාන්නෙ බොරුමයි’ යන ප්‍රවෘත්තිය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පෙන්වන ලදුව මාරාවේෂයට පත් වී සිය හෙංචයියා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වා ගෙන්වා අමුතිත්ත කුණුහරුපෙන් ඔහුට බැණ වදිමින් ‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුට?’’ දැයි අසමින් පහරදීමට තැත් කර තිබේ. එසේ ...
‘සෙන්ට් කිට්ස්’ හිදී රිෂ්නිගේ දැගලිලි නිසා නාමල් ඇන ගනී Lanka News Hora පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 කී‍්‍රඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ වෙත ‘රෙඞ් චෙරී’ ආයතනය විසින් ගෙන ගිය සුරූපී තරුණියන්ගේ නොහොබිනා හැසිරීම නිසා ශී‍්‍ර ලංකාවට බලවත් කැළලක් ඇති වූ බව ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ නියෝජිතයෙකු අප වෙත පැවසීය.මෙම වැඩසටහන සංවිධානය කිරීම ශී‍්‍ර ලංකාවේ පැවැති ‘අයිෆා’ උළෙල සංවිධානය කළ ඉන්දියාවේ ‘විෂ්ක්රාෆ්ට්’ ( ...
ජනසරණ ප්‍රධාන සංව්ධායක හදිසි රිය අනතුරක Lanka News Hora EAP සමූහ වි්යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල 24වන දින රාත්‍රී 10ට පමන රිය අනතුරකට ලක්වී තිබෙනවා.ඔහු රිය අනතුරට ලක්වීතිබෙන විට ජනප්‍රිය නිලියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිට තිබෙනවා.බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුරට භාජනය වී ඇති අතර ජනප්‍රිය නිලියද බීමතින් සිට තිබෙනවා.බත්තරමුල්ල පිහිට් ප්‍රසිද්ධ හෝටලයකින් මොවුන් දෙදෙනා සිට තිබෙන අතර මොවුන් ...
මර්වින්ගේ අලුත් පොට් එක Lanka News Hora කැලණිය රජමහ විහාරය අසලම පිහිට ඇති අපූරු හෝටලයකින් ලිංගික පහස ලබාදීමේ අපුරු වැඩපිළිවෙලක් මෙර්වින් සිල්වා අරඹා ඇත .මෙම ගණිකා නිවාසය රාළහාමී නැමැත්තෙකු විසින් පවත්වාගෙන යන අතර නමින් පෙනාරා හොටෙල් ලෙස වෙස් ගන්වා ඇත .හිමිකරුවාගේ බිරිද ගණිකා නිවාසයේ පාලිකාව වන අතර මෙර්වින් සිල්වාගේ අවශ්‍යතා සදහා ඩීලීවරී ක්රමයක්ද පවත්වාගෙන යයී .මොවුන් මත් පැන් බලපත්‍ර නොමැතිව රාත්‍රී කාලයේ පවා විකිණීම සිදුකරනු ලබන අතර ...
කිලීට සෙට් වෙච්ච ජානකීට ඇමති බූටි Lanka News Hora ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පසුගිය කාලයේදී බඩ පිනුම් ගැසූ ටෙලි නිලි හා අධ්‍යක්ෂිකා ජානකී විජේරත්න මහරාජා මුදලාලි කිලී රාජා මහේන්ද්‍රන් සමග සෙට්වී අතැයි ‘News Hora’ වෙත වාර්තා වේ. ජානකී දැන් කෙහෙළිය මගහරින බවත්, කිලී සමග සැරි සරන බවත් සිරස නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ජානකී හා කිලී අතර සම්බන්ධයට එතරම් කලක් නොවුනද, ජානකී සිරස රූපවාහිනියට මෙගා ටෙලි නාට්‍යක් ...
ටෙලි නිලිය ගනිකාවක් උන හැටි(හෙළිදරව්ව) Lanka News Hora පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිදි නයනා ධනංජනී පෙරේරාය. බොහෝ දෙනා ගණිකාවන් කි පමණින් වපර ඇහින් බැලීමට පුරුදුව සිටියත් ඔවුන් ඒ තත්වයට වැටීමට හේතුව පිලිබඳ සිතා නොබලයි. ධනංජනී ලොව පැරණිතම වෘතිය සිය ජීවිකාව කරගත්තේ සිය පියාගේ අසනීපයට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහාය.පහතින් දැක්වෙන්නේ ඇයගේ කතාවයි. ධනංජනී පදිංචිව සිටින්නේ අතුරුගිරිය ...
පබාගේ පොතේ සල්ලි දමා ඩිලාන් අතේ සරණ ගිහින් Lanka News Hora විකට නළුවෙකු වූ ෆ්‍රෙඩී සිල්වා විසින් කියන ලද ඉතා ජනප්‍රිය කියමනක් තිබේ. එය නම් සල්ලි පොතේ දමා අතේ සරණ යාමය. මේ කතාව තැනෙන්නටද කථාවක් තිබේ. කාන්තා ලෝලියකු වූ ෆ්‍රෙඩී තරුණ කාලයේදී රටවටේම කාන්තාවන් සිටි බව රහසක් නොවේ. වරක් ඔහු නුවරඑළිය ප්‍ර දේශයේ චිත්‍රපටයක රූගත කිරීම් කරන අතරවාරයේ ඔහු නැවතී සිටි බංගලාව ආසන්නයේ නිවසක සිටි රූමත් විවාහක තරුණියක් සමග සම්බන්ධයක් පවත්වා ...
අක්ෂා, හංසි හා මේනකා ගැටුණේ ආප්ප ව්‍යාපාරයේ අවුලකට Lanka News Hora පසුගිය කාලයේ ලංකාවේ මාධ්‍ය චෝගම් එකටත් වඩා වැඩියෙන් ප්‍රසිද්ධියක් ලබාදෙනු ලැබුවේ නිළියන් තිදෙනෙකුගේ ගැටුමකටය.ඒ අක්ෂා සුදාරි, හංසි පෙරේරා හා මේනකා මධුවන්ති යන තිදෙනා මිරිහානේ පිහිටි නිලූ කොඩිකාරගේ සැලුන් එකේදී ඇතිකරගත් ගුටි කෙළියටය. එම ගැටුමට අක්ෂාගේ මව වන මොහොමඞ් රොෂානා ද හවුල්ව තිබිනි. ඇතැම් ජාතික පුවත්පත් සිය මුල් පිටුවෙන් මේ ගැටුමට කෑල්ලක් වෙන්කර දෙන්නට තරම් උත්සුක විය. ලංකාවේ මාධ්‍ය මේ ...
ලොකුසියගේ මිනිය හමුවේ-වද හින්සා පිට වද හින්සා Lanka News Hora මීට මාසයකට පමණ පෙර නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස් හෙවත් ලොකු සීයා අභිරහස් අන්දමින් මරා දමා සිරුර ඉටිරෙදිවලින් ඔතා ගලක් බැඳ අක්කරේපත්තුව මුහුදේ ගිල්ලවා තිබියදී අක්කරේපත්තුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. පැහැරගත් කණ්ඩායම විසින් ඔහුව ඝාතනය කිරීමෙන් පසුව සිරුර පොලිතින්වලින් ඔතා අක්කරෙයිපත්තුව මුහුද වෙත බෝට්ටුවකින් රැගෙන ...
ඡන්දෙට එන්න කලින් දෙබිඩ් චරිත රගපාන ගයේශා Lanka News Hora ඉගිලෙන මාලුවෝ ච්ත්‍රපටය හේතුවෙන් සැමගේම අවදානයට ලකුනු ගයේෂා පෙරේරා මේ වන විට මෙවර මැතිවරනයට එක්වීමට නොමනා වෙහෙසක් ගනියි.ඇය මාධ්‍යට කියන්නේ එකක් පක්ෂයේ මුල්පුටු වලට කියන්නේ එකක්.මැය පුන පුනා මුල්පුටු වලට කියන්නේ තමාට ෆේස්බුක් ලයික් තිබෙන ගනන් සහ ජනපතිට සෙත්පැතූ අවස්තා ගැනයි.ඒ නිසා තමාට මෙවර මැතිවරනයට ඒමට අවස්තාවක් ලබාදෙන ලෙසටයි. එහෙත් මාධ්‍යට ඇය පවසන්නේ මෙවන් දෙයක්, ‘මට පක්ෂ කිහිපයකින්ම ...
අධිකරණ භූමිය නොසන්සුන් Lanka News Hora සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අධිකරණ භූමිය අවට උණුසුම්කාරී තත්වයක් හට ගැණිනි. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ෆොන්සේකා මහතා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන එනු ලැබුවේ පිටුපස දොරකිනි. එහිදී උණුසුම්කාරී තත්වයක් හටගත් අතර ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් රැස්ව සිටි ජනතාව විරෝධතාවයක නිරත විය. අධිකරණ භමියේ සිට ...
මාලිනීගේ කතරගම බඩු පොට් එක Lanka News Hora ආණ්ඩුවේ ජාතික ලයිස්තු පත් කළ මන්ත්රීනී නිළි මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක් අයකරන බව මේවන විට හෙලිව තිබේ.මේ හෙලිදරව්ව කරනු ලැබුවේ එජාපයේ නළු මන්ත්‍රී රන්ජන් රාමානායක පාර්ලිමේන්තුවේදීය. ඒ හෙලිදරව්වෙන් පසුව මාලිනී සම්බන්ධයෙන් කරුණු රාශියක් හෙළිකර ගැනීමට හැකියාව ලැබී තිබේ. රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට ඇය විසින් විශේෂ මේකප් ආර්ටිස්ට් කෙනෙක් යොදා ගන්නා ...
නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 2200 ක් පොදුරජය්මන්දල උළෙල පෙන්නා සුදු කෙලලා .ජනතාව මත තව ණයබරක් Lanka News Hora 2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි. ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද ...
සජින් වාස්ගෙන් Pan Asia බැංකුවට කෝටි 400ක පොල්ලක්! Lanka News Hora ජනාධිපතිගේ රහස්‍ය මූල්‍ය උපදේශක විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා Pan Asia බැංකුවට කෝටි 400 ක (ලක්ෂ 4000ක) පොල්ලක් තබා ඇතැයි එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සජින් වාස්ට අයත් සමාගමක් වෙනුවෙන් Pan Asia බැංකුවෙන් මෙම ණය මුදල ලබා ගෙන ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිර්දේශ මතය. එම ණය මුදල සඳහා වන වාරික තුනක ගෙවීම මේ වන ...
සනත්ගේ අලුත්ම පෙම Lanka News Hora සනත් ජයසූරියගේ පළමු හා දෙවන විවාහයන් සිදුවූයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවන් සමඟය. අනතුරුව තෙවන විවාහයද සිදු වුණේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක් වූ මලීකා සිරිසේන සමඟයි. පසුව වෙනත් හේතූන් නිසා ඇය රෙනෝ සිල්වාගේ පෙම්වතිය විය. (ඒ බව අප හෙළි කර තිබේ) කෙසේ වුවද සනත්ගේ අලුත්ම පෙම්වතිය පිළිබඳව තිස්තුන්දාහට දැනගන්නට ලැබේ. නමින් රදීෂා පෙරේරා වන ඇයද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ...
ඇමති සොව නදීසාගේ ගලපිටින් යයි Lanka News Hora නිළියක වන නදීසා හේමමාලි පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය. ඇය එහි යොවුන් පෙරමුණේ සාමාජිකත්වයද ලබා ගත්තාය.බැල්කනියෙන් වැටී කුට්ටම තලාගත් ඇමතිගේ තුරුලේ සිටි නදීසා හදිස්සියේ පැත්ත මාරුකරගත්තේ බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට බව පැවසේ. නොඑසේනම් ඇයට මන්ත්‍රීවරියක්වීමට ඇති ආශාව නිසාය. නදීසා පැත්ත මාරු කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු ඇගේ බොහෝ පෞද්ගලික දේවලද හෙලිකරන්නට පටන්ගෙන ...
සංස්කෘතික ඇමැති ටීබී ප්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔතප් බිඳලා Lanka News Hora යමක් තේරෙන භාෂාවෙන් කීම ඇසීමට බොහෝ අය කැමතිය. මේ කතාව ද තේරෙන භාෂාවෙන් කීම මේ ආකාරයෙන් පහසු නිසා මෙය මෙසේ කියන්නෙමු.පහුගිය දවසක ටෙලිනාට්‍ය හදන කට්ටියකගේ හමුවකට අපේ රටේ සංස්කෘතික ඇමති ටීබී ඒකනායක කඩාපාත් වී තිබේ. මේ කඩා පාත්වීම ගැන ටෙලි නාට්‍ය හදන කණ්ඩායමේ කට්ටිය දැන සිටියා විය යුතුය. මේ පිරිසට එකතු වූ ටීබී ලොක්කා සුපුරුදු කයිවාරු ටික ගසමින් එම ටෙලි ...
ඕස්ට්‍රේලියාව ඔබට ස්තූතියි Lanka News Hora අපි යම්තම් බේරුණේය. බේරුණා නෙවේ බේරා දුන්නේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 27 ක් අපිට කෙලවන්නට උත්සාහ කරද්දි අපිට ආදරේ කරන රටවල් 43 ක් එකතුවී අපිව බේරා ගත්තේය. ඒ රටවලට අපි ස්තූතිවන්ත විය යුතුය. එසේම ඒ රටවලට මග පෙන්වීම හා අවශ්‍ය ධෛර්ය ලබා දීම ගැන ඕස්ට්‍රේලියාවට අපේ අති විශේෂ ස්තූතිය හිමි වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උළෙල දිනා ගැනීමට ශාන්ත කිට් ...