දුමින්දට වෙඩි තැබූ අය සෙවීමට විශේෂ ඒකකයක් Lanka News Hora ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ අය සෙවීම පසෙක තබා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නොහොත් 'කුඩු දුමින්ද' මහතාට වෙඩි තැබූ අය පිළිබඳව විමර්ශනය කොට වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ආරකෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපකෂ මහතා විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව වාර්තා වේ. කොළඹ මධ්‍යම දිසාව සහ කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ...
අට පාස් නැති (ආචාර්ය) වරුන් රැකියා ඉල්ලන වයඹ පළාත් සභාව Lanka News Hora මැති ඇමතිවරුන්ගේ ඉතිහාසගත විජයග්රහණයත් සමගම වයඹ නොයෙක් පිරිස් කොහේදෝ සිට ඇවිදින් ඇමතිවරුන්ගෙන් තමාව ලේඛම් වරුන් කරගන්නා ලෙසට බල කිරීමක් කරන බව කුරුණෑගලින් වාර්තා වෙයි .මැති ඇමතිවරුන් සමග ඉන්නා උගත් බුද්ධිමත් අය වෙනුවට තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් සහ යහළු මිත්‍රාදීන් තනතුරු වලට පත්කරගැනීමේ වැඩ පිළිවෙලක් මේ දිනවල වයඹ පළාත් සභාව තුළ ක්රියාවෙමින් පවතී . මෙය ඇමතිවරුන්ට මහා හිසරදයක් වී ඇති ...
නිරුවත් දර්ශන වලට හිටිය කියල ගයේෂ පිලිගන්නවලු Lanka News Hora ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයට රංගනයෙන් දායකවූ ගයේෂා පෙරේරා පිළිබඳව පසුගිය කාලේ බොහෝ කතා බහට ලක්වුවා.ලිංගික අසාධාරණයට ලක්වූ චරිතයක් නිරූපනය කල ඇගේ චරිතය ඇතැම් අය විවේචනය කල අතර ඇතැම් පුද්ගලයන් එය ඇයට මඩ ගැසීමට අවස්තාවක් කොට ගත්තේය.කෙසේ නමුත් මේ හේතුන් නිසාම චිත්‍රපටයට පෙනී සිටීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීමට ගයේෂා වගබලාගෙන තිබුණි.ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට අපහාස කරණ බැව් පවසා එම ...
කොළඹ සිංහයාගේ දුව මමයි -හිරුණිකා Lanka News Hora තමන් කොලොම්තොට සිංහයාගේ දුව බවත් තම ඇඟේ දුවන්නේ සිංහ ලේ බවත් හිටපු ජනාධිපති වෘත්තීය කටයුතු උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසන්නීය. ඇය මේ අදහස් පල කලේ ඊයේ කොලොන්නාවේදී පැවති ඒ මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම අමතමිනි. එහිදී හිරුණිකා මෙසේද කීවාය. “ඊයේ පෙරේදත් කට්ටිය ඇවිල්ලා කිව්වා ඇයි දැන් වැඩිය ටීවී එකේවත් පේන්න ...
පාඩු ලබන ආයතන ආණ්ඩුවට ගන්නවාට රනිල් කැමතියි Lanka News Hora ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට එක්සත් ජාතික පක්ෂ නායකයා පක්ෂපාතී බව රෝහිත අබේගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. අදාළ පනත ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නොසිටීමෙන්ම ඒ බව තහවුරු වන බව හෙතෙම අවධාරණය කළේය. කවුරුන් මොනවා කීවද පාඩු ලබන ආයතන රජයට පවරාගැනීම තුළින් සිදුවන්නේ යහපතක් බව විපක්ෂ නායකවරයා මෙන්ම මේ රටේ ...
අධිකරනය අතේ තියාගත්තු දුමින්ද වහාම අත්තඩංගුවට ගන්න අධිකරන නියෝගය. Lanka News Hora ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා වහාම අතඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා. ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ...
දේපළ පවරා ගැනීමේ තිත්ත ඇත්ත අගමැති කටින් එලියට Lanka News Hora "කොළඹ නිකං තිබෙන ඉඩම් අරන් දක්ෂ අයට ලබාදීම" ඌන කාර්ය සාධන ව්‍යාපාර සහ ඌන උපයෝජිතා වත්කම් පුනරුද කිරීමේ පනත ගෙන ඒමේ අරමුණක් බව අගමැති දි.මු. ජයරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු එහිදී පෙන්වාදුන්නේ එම ඉඩම් දක්ෂ අයට ලබාදී ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුව ඇති බවයි. " වෙන පනත්වලට වඩා මේක පැහැදිලියි. රජයේ ඉඩම් ගොඩනැඟිලි පුද්ගලයන්ට දී තිබෙනවා. ඒ කළේ ...
හෂිනිගේ පෙම Lanka News Hora නර්තන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි හෂිනි ගෝනගල සිරස ඩාන්සින් ස්ටාර් හි නර්තනයේ යෙදුනේ දුෂ්යන්ත් වීරමන්ගේ නර්තන සහකාරිය ලෙසයි.පසුව ඔවුන් දෙදෙනා කෑම බීම කෑවේත්, ගමන් බිමන් වල යෙදුනේත් එකටයි.ඒ පිළිබඳව විවිධ කතා පැතිරෙද්දී දුෂ්යන්ත් ගෙන් වෙන් වූ බව ඇය හදිසියේම පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්."අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා, උත්සව වලට සහභාගී වුනේ එකට.ඒ හින්දා හැමෝම හිතුවේ අපි ...
JVP අනුර රාජපක්ෂ වෙනුශාගේ මිනිය විකුණයි Lanka News Hora අනුර රාජපක්ෂ නමැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වලට වතුර අදින කුරුණෑගල ප්‍රදේශයට සම්භන්ධ ප්‍රබල සාමාජිකයෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ මිය ගිය අහිංසක වෙනුශාගේ මිනිය විකුනන් කන බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිගමනය වී හමාරය. වෙනුශාගේ දෙමව්පියන්ද උසිගන්වමින් පිකටින් සංවිධානය කරමින් කුරුණෑගල ප්‍රදේශය වන කරන්නට යන මේ රකුසා යන එනමන් නැති නීතියේ රැහැනෙන් පලා යමින් සැරිසරණ පුද්ගලයෙක් බව ...
ජනපතිදුනි ඔබට ඡිරං ජයතු Lanka News Hora ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 66 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබේ.එසේ ම ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්රාප්තියේ පළමු සංවත්සරය ද අදට යෙදී ඇත.ඒ නිමිත්තෙන් දිවයින පුරා බොහෝ පින්කම් සහ ආශිර්වාද පූජා සංවිධාන කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුප්‍රසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි. වසර 1930 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රණ සභිකයෙකු වූ ”රුහුණේ සිංහයා” යන විරුදාවලිය ලත් ඩී. එම් ...
ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති කඩයි Lanka News Hora ජනාධිපතිවරයාගේ මලනුවන් වන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවට ගොඩවී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ ප්රචාරක කටයුතු ආරම්භ කළ අවස්ථාවට ඔහු ඊයේ සහභාගි විය. ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරයකු වන අතර ඒ අනුව ඔහු රජයේනිලධාරියෙකි. රජයේ නිලධාරීන්ට මැතිවරණ කටයුතුවල නිරතවීම නීතියෙන් තහනම් ය. ...
අනුර සේනානායකගේ කප්පම් සල්ලි එකතු කළ එස්අයිගේ වැඩ තහනම් කර දවසයි Lanka News Hora පොලිසියේ වැඩ තහනම් කළ දූෂිත නිලධාරියෙකු සම්බන්ධව නිසි පරීකෂණයක් නොතබා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ හිතුමතයට යළි සේවයේ පිහිටවිය හැකිද යන ප්රශ්නය පැන නැග තිබේ. එසේ කෙරෙන්නේ නම් අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද දූෂනයට උඩ ගෙඩි දෙන සහ ආයතන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් වන බැවින් ඔහුටද එරෙහිව විනයානුකූල පියවර නොගන්නේද යන්න දෙවැනි ප්රශ්නයයි.මෙස් ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ පසුගිය 28 දා ...
සරසවි සිසුන් ත්රස්තවාදීන් ලෙස හුවා දැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් - සජීව බණ්ඩාර Lanka News Hora විශ්වවිද්‍යාල සිසුන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවීමට උත්සාහ දරන බවට සමාජ මතයක් නිර්මාණය කර සරසවි තුළට යුද හමුදාව සහ පොලීසිය මැදිහත් කිරීමේ වැඩපිළිවෙල ජනතාව හමුවේ සාධාරණීකරනය කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා ආණ්ඩුව මේ වනවිට විශ්වවිද්‍යාල තුළ බෝම්බ සහ අවි ආයුධ තිබීහමුවූ බවට අසත්‍ය ප්රවෘත්ති ...
වෙබ් අඩවි තහනමට එරෙහිවීම රටට එරෙහිවීමක් - මාධ්‍ය ඇමැති Lanka News Hora රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බවද, රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස් ලෙස හැඳින්වීම වරදක් නැතැයි ද ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය ...
92 ඔක්ටේන් කතාව අමූලික බොරුවක් Lanka News Hora ජනවාරි 01 වෙනිදා සිට 90 ඔක්ටේන් පෙට්‍රල් වෙනුවට 92 ඔක්ටේන් පෙට්‍රල් භාවිතා කරන බව කීවද මෙතෙක් කාලයක් පිටරටින් ගෙන්වා ඛෙදා හැර ඇත්තේද 92 ඔක්ටේන් පෙට්‍රල්ම බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි. 95 ඔක්ටේන් කියා ඛෙදාහරින පෙට්රල්ද ගෙන්වන්නේ එම කාණ්ඩයේ පෙට්‍රල් නොවන බවද ඔව්හු පවසති. මෙවැන්නක් අලූතින් වෙළෙඳ පොලට හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට ලංකාවේ ඉන්ධන ගෙන ආ යුතු නිසා බවත් ...
මාලබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන්ගෙන් නව සංවිධානයක් Lanka News Hora රජය විසින් මුරණ්ඩු ලෙස නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යාමට ඉඩ ලබා දී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව තමන් නව සංවිධානයක් පිහිට වූ බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. 'පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු' (ඩොක්ටර්ස් එගේන්ස්ට් ප්‍රයිවට් මෙඩිකල් කොලේජස්) ලෙස නම් කර ඇති මෙම සංවිධානය මාලබේ වෛද්‍ය විදයාලයට එරෙහි ව කටයුතු කරන ශිෂ්‍ය සංවිධාන, බහුජන සංවිධාන, වෘත්තීය සමිති සමග එක් ව ...
කැපුණු ජනනේන්ද්‍රිය බද්ධ කරයි-ජාතික රෝහල ලෝක වාර්තාවක් තබයි Lanka News Hora පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් වූහ. මෙවැනි සැත්කමක් ලෝකයේ සිදු කළ මුල් අවස්ථාව මෙය බව වෛද්‍ය මතයයි. බ්ලොග්ගල් නිෂ්පාදකයකු වන ඔහුගේ ජනනේන්ද්රියට වක් පිහියකින් මේ අනතුර සිදුව ඇත. ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වෙතියි වෛද්‍යවරු විශ්වාස කරති. කොළඹ ජාතික රෝහලේ ...
Untitled Post Lanka News Hora ශ්‍රී ලංකා පොලිසිය කිසිදු ලැජ්ජාවකින් තොරව දිගින් දිගටම බොරු නඩු දැමීමේ අපරාදය සිදු කරයි. බොහෝ දෙනෙකුගේ පැවැත්ම සදහා මේවා අවශ්‍ය වේ. ඒ නිසා සමාජයේ බහුතරය මේ සම්බන්දයෙන් නිහඩය. නමුත් ඔවුන්ට වැරදුන දාට සරණ ලබා ගැනීමට කිසිවෙකුගේ සහයක් නොලැබේ. නිලමෝර් කීවාක් මෙන් ඔවුන් මා කරා පැමිණිවිට කිසිවෙක් නැත. 01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, 165, කිංසි පාර, ...
බඩ විරේක වන වයඹ පළාත් සභාවේ ආපන ශාලාව Lanka News Hora වයඹ පළාත් සභාවේ නිලධාරීන් මෙන්ම අඩු මුදලට කෑම ලබාගන්නට පහසු නිසා පිටින් පැමිණෙන අයද භෝජන බුක්ති විඳින වයඹ පළාත්සභාවේ ආපනශාලාව ලඟකදී ඉඳන් තමන් විසින් සපයන කෑම වල විරේක බේත් ඇතිදෝ යන්න සැකයක් සභාව පුරාවටම පැතිර යන බව අපට දැනගන්නට ලැබුණි. මීට පෙර පළාත්සභාවේ ආපනශාලවෙහි මෙවන් ආහාරමය ප්‍රශ්නයක් ඇති නොවුන බවත් සති කීපයක සිට කෑම ලබාගන්නා සියලුම අයට සෞඛ්‍ය පිළිඹඳ ගැටළුවක් ඇතිවී ඇතැයි වාර්ථා ...