‘වෙබ් සයිඞ්’ කාරයෝ දාන්නෙ බොරුමයි ! Lanka News Hora ‘‘මේ පර වෙබ් සයිඞ් කාරයෝ (මොහු පවසන්නේ මේ ආකාරයටය) දාන්නෙ බොරුමයි. අපේ ඇමතිතුමා සල්ලි ගනින මැෂින් පහක් ගෙනාවා කියන්නේ අමූලික බොරු. ගෙනාවේ තුනයි. එකක් වෙළෙඳ සංගමේට. අනික දේවාලෙට. අනිත් එක ගෙදරට. දාන එක හරියට දාපල්ලකො...’’ පසුගියදා පදමට සූර් වී මෙසේ මිතුරන්ට පවසා ඇත්තේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රධානම චක් ගෝලයා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වාය. ‘‘දැන් ඇමතිතුමා ...
ජෙනරාල් නඩුවකට පැටලූ ෆෙඞ්රිකා රටින් පනී Lanka News Hora ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ‘සුදු කොඩි’ නඩුවට පැටලූ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. එසේම එම පුවත්පත් ආයතනයේ සභාපති ලාල් වික්‍රමතුංග මහතා ද ඇය සමඟම විදේශගතව ඇත. සුදු කොඩි නඩුවට අදාළ තීන්දුව හෙට (18) ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදී ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය හදිසියේම රටින් පිටව යෑම අධිකරණය ක්ෂේත්රය තුළ ද ...
‘ලකී - මාලනී’ විවාහය කඩා දැමුවේ ‘දමිතා’ Lanka News Hora සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ ‘දමිතා’ බව ‘News Hora’ට වාර්තාවේ. ඇයට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර, මේ වන විට ඇයව ක්ෂෙත්රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය. ඇය අතින් මෙසේ විනාශ වූ තවත් පවුලක් වන්නේ, නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි. ‘දමිතා’ගේ ...
දවස් 11ක සැණකෙළියට ආණ්ඩුවේ වියදම කෝටි 26500යි - විජිත හෙරත් Lanka News Hora විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවිකරමින් සිටින ආණ්ඩුව රජ්‍ය ආයතන ගණනාවක් බංකොලොත්වීමට ඉඩ හරිමින් දැන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධ සිහිනයක් අලෙවි කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ බවසයි. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද දින (11) පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.පසුගිය කාලයේ විවිධ සුරංගනා සිහින මවමින් පිහිටුවන ලද මිහින් ලංකා ...
සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී. Lanka News Hora විශ්ව විද්‍යාල තුල ඉගෙනුම ලබන සම්පූර්ණ සිසුන් ගණ න අතරින් 53%ක් වන කලා විෂය ධාරාවන් හදාරන ශිෂ්‍ය ප්‍රතිශතය 20%ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ.උසස් අධ්‍යාපනයට අදාල මෙම නව සැලසුම් දැකටමත් සකසා අවසනස් බවත් නුදුරේදීම ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන අති බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයිමේ අනුව විශ්ව විද්‍යාල පද්ධතියෙහි 25%ක් පමණ වන වාණිජ හා කලමණාකරන ...
ඩොලර් මිලියන 2.5 ක් වටිනා තන පටක් Lanka News Hora පසුගිය දිනක ලෝකයේ විශාලතම කාන්තා නිමි ඇදුම් නිපදවන නිර්මාණ කරුවන් වන වික්ටෝරියා සිකරට් විසින් තන පටක් නිර්මානය කර තිබෙනවා.එය නිව්යොක්වල පවත්වනු ලැබූ විශාල ප්‍රදර්ශනයකදී එලි දැක් වින.මෙහි අතින් සවිකරන ලද මැණික් 3400 කුත්, කැරට්142 වටිනා දියමන්තිත් තවත් වටිනා මුතු සහ වටින පාෂාණ අඩංගු කොට සදා ඇතැයි පැවසේ. ...
රනිල්ට සමලොංගික චෝදනාවක් Lanka News Hora විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි. ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත. ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ ...
රහස් පොලිසිය භාරත ඝාතන නඩුව මගහරියි ! Lanka News Hora ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය නඩුවට අද (15) රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් වාර්තාකර නොතිබිණි. රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක ...
මනාපය නොදුන්නාට බෝක්කු දෙකක් උස්සයි Lanka News Hora මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබානොදීම හේතුවෙන් රාජගිරිය,මාදින්නාගොඩ පාරේ අතුරු මාවතක බෝක්කු දෙකක් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා විසින් රැගෙන ගිය බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මීට පෙරාතුව පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනක රණවක මහතාගේ ඉල්ලීම මත නගරසභාවේ මුදලින් මෙම මාර්ගය සඳහා බෝක්කු දෙකක් ලබාදුන්නද ගෙවී ගිය වසර හතරක පමණ කාලයක් තිස්සේ එකී බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරදීමට ...
විනිසුරු දිපාලිගේ සතුට Lanka News Hora ජෙනරාල් ෆොන්සේකාට වසර 3 ක් සිර දඬුවම් නියම කරමින් සුදු කොඩි නඩුවේ තීන්දුව දුන් කුප්‍රකට දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියට අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීමක් ලබා දී තිබේ.ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම පත් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කර තිබිණ.ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහල විනිසුරු විනිසුරුවරියන් 7 දෙනෙකු සිටියදී මෙම පත් කිරීම සිදුකර ඇතැයි විනිසුරු ආරංචි මාර්ග ...
චතුරිකා පිරිස් රොෂාන් පිලපිටිය පලහිලවටත් හෙනහුරා ලැබී ඇති බව ආරංචි ! Lanka News Hora චතුරිකා පිරිස් රොෂාන් පිලපිටිය පෙම් පලහිලව්ව අලකලංචි වී ඇති බව එලකිරිට දැනගන්නට ලැබී තිබේ.දැනට වසර හයකට වැඩ පැරණි ප්‍රේම පුරාණය දෙදරා ගොස් ඇති අතර දෙදෙනා තමන්ට කැමති ලෙස වෙන වෙනම පෙම් සුව විදින බව සැලයි.විටෙක චතුරිකා ධනංජය සිරිවර්දන සමග ලිංගිකව හැසිරී ඇති අතර රොෂාන් පිලපිටියට එය කනට වැටුනද ඔහු එය ඔප්පු කිරීමට අපොහොසත් වී ඇත.මෙ සමගම රොෂාන් පිලපිටියද තම සුපුරුදු ...
සිරසේ ජිංගි ජිගං Lanka News Hora සිරසේ අපි දන්න මරික්කාර් මහත්තයාටත් අපි නම්ගම් විලින් නොදන්නා මහඑවුන් පොඩිඑවුන් හැමෝම වෙතටයි.., අප යුඑන්පී කාරයෝ හෝ රනිල් වාදියෝ නොවන මුත් සිරස වාදීන්ව සිටියෙමු. ඒ නිසාම මෙවැනි ලිපියක් ලිවීමේ අවශ්‍යතාව උදා වී ඇත. උතුරේ යුද්ධය ඉතාමත් දරුණුව ඇවිලිගිය කාළයේදී පවා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැතිණි. ඒ පිළිබඳ කොතෙකුත් තර්ක තිබුනද අපි සිටියේ තුවක්කු ගෙන තමන්ගේ එවුන් නැසීමට වඩා ආදරෙන් රෝස ...
ජෙප්පෝ හා යූඑන් පී කට්ටිය කෝ ? Lanka News Hora ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ඡන්දේල්ලන්න මූලිකවම කටයුතු කල ජනතා ව්මුක්ති පෙරමුන හා යූඑන් පී පිරිස් දැන් හොයන්නත නෑ.ජෙප්පෝ කටගහගෙන අවේ අපි අකන්ඩ සටනක් කරලා මෙතුමව එලියට ගන්නවා කියල.ෆොන්සේකත් මේ වෘකයන්ගේ කතාවලට රැවටින.එහෙත් එතුමා රැවටිමටකට ලක් විය යුතු කෙනෙක් නොවේ.රජෙකුටත් ඉහල සැප සම්පත් විදිමින් ඉන්න තිබ්බ එතුමා විහින් නාගත්තා.ඒත් අපි මෙ තින්දුව ගැන දෙපාරක් සිතිය යුතුයි.වෛරයෙන් වෛරය නොසන්සිදේ.හැම ...
අද තීන්දුව Lanka News Hora මෙම තීන්දුව ගැන මා පුදුම වන්නේ නෑ. මෙම නඩු තීන්දුවෙන් සාධාරණයක් ඉෂ්ඨ වේද යන්න ගැන නිතිඥවරු විශාල සංඛ්‍යාවක් මා හා සාකච්ඡා කරන විට මේ නඩු තීන්දුව මේ ආකාරයෙන් විය හැකියැයි මා හා කියා තිබුණා. මෙම අසාධාරණ තීන්දුවට එරෙහිවීමට වරාවැව විනිසුරු තුමාට කොන්දක් තිබීම ගැන මා සතුටු වෙනවා. මා මේ නඩු තීන්දුව කිසි විටෙකත් පිළිගන්නේ නෑ. ෆෙඩි‍්‍රකා ජෑන්ස් මේ පුවත පළ ...
ජනාධිපති දුමින්දට සෙත් පතයි ! Lanka News Hora පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා බැලීමට ජයවර්ධනපුර රෝහලට ගිය ජනාධිපතිවරයා, ඔහුව දැකීමෙන් මහත් තිගැස්සීමකට ලක් වූ බව ‘පැපරාසියා’ ට වාර්තාවේ. ඉතා කඩවසම් රූමත් තරුණයෙකු වන දුමින්ද සිල්වා මේ වනවිට පත් වී ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ඇදහිය නොහැකි වී තිබේ. දුමින්ද සිල්වා මේ වනවිට ඉතා ප්‍රකෘති සිහියෙන් සිට ඇති අතර, ඔහු ජනාධිපතිවරයා දෙස එක එල්ලේ බලා සිටිමින් නොකඩවා මහ හඬින් ...
ගැහැනු ළමයි ටෙලි නිලිය මාට්ටු Lanka News Hora නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලත් තොරතුරක් මත උපාය දුතයකු යොදවා සිදු කරන ලද වැටලීමකදී මෝස්තර නිරුපිකාවක් ලෙස සහ අධුනික ටෙලිනාට්‍යක නිළියක් ගණිකා වෘත්තියේ යෙදීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.අතුරුගිරිය ප්රදදේශයේ පිහිටි උත්සව ශාලාවකදී මෙම තැනැත්තිය අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.අවුරුදු 20 වයසැති මෙම ...
ශශී ලියූ භාර්යාවො තේමාගීතය එලි දකී Lanka News Hora භාර්යාවෝ නැමැති ටෙලි නාට්‍යක් නිශ්පාදනය කිරිමට ඉදිකිරීම් හා ඉන්ජිනේරු අමත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමන්ගේ බිරිද ශශි විරවංශ මුල පුරා තිබෙනවා.ප්‍රවීන හා නවක කලා කරුවන් රාශියකගේ සහයෙන් දිග හැරෙන මෙම නාටකය තම ජීවිතයේ සිදුවු අත්දැකීම් සමුදාය අලලා සැකසූ නිර්මානයක් බව ඇය වැඩ් දුරටත් පවසයි.එහි තේමාගිතය පසුගිය දිනක එලි දැක්වුනා.එය පහතින් බලන්න. භාර්යාවෝ හි තේමාගීය දස පෙරුම් පුරා - පතිකුලය අරා පෙරහැරේ ...
මේජ ජෙනරල් සවින්ද්‍ර සිල්වා ඇතුලු පිරිසක් දේශපාලන කරළියට Lanka News Hora නවතම දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන අන්දමට ඉදිරියට පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරනයට අලුත් ජනප්‍රිය මුහුනු කිහිපයක්ම එන බවයි.ඒ අතර බ්‍රිගේඩිය සවින්ද්‍ර සිල්වා මහාතායි.ඔහු බස්නාහිර පලාතෙන් මහ ඇමති අපේක්ෂිතයා වන බට තවදුරටත් ආරචි මාර්ග හෙලිකරයි.තවද මේ අතර ආර්තික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද පුශ්පා රාජපක්ෂ මහත්මියද මහ ඇමැති අපේශිතයෙක් ලෙස තරගවදින බවට ආරංචිමාර්ග සදහන් ...
උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී Lanka News Hora නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත. ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු ...