පැතුම්,, සිහින,,,මට අහිමිද,,, දුපත් වැසියා ඉර පායා ඉර අවරට ගියාදෝසඳ පායා සඳ අවරට ගියාදෝහැඩු කදුළු මුහුදට එක් උනාදෝමගේ සිහින ටික විසිරී ගියාදෝඅනේ ගිරඋනේ මා බස අසාපන්අනාගතේ තැන කොතැනද සොයාපන් ගෙදර තනිව මා ඉදිතේ කියාපන්හිතේ දුකට නිදි නැතිවා කියාපන්පරණ notes ටික තාමත් දිස්වෙනවා ඉදල හිටල සමහර පොත් පෙරලනවා ඉස්සර කරපු ජොලි වැඩ මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා(ඉහත කවි රචන අයිතිය දූපත් වැසියා සතු වන ...
Morphological species කන්සෙප්ට්,,, දුපත් වැසියා Morphological species concept යනු සත්වයින් දෙදෙනෙකු ජීවී විශේෂ දෙකකට අයත්ද නැත්නම් එකම විශේෂයේද යන්න නිර්නය කිරීමට පාදක කරගන්නා එක් සංකල්පයකි. Biological species concept යන්න තවත් එකකි. එයට අනුව නම් ජීවින් දෙදෙනෙකු එකතුවෙන් සරු ජනිතයෙක් බිහිකළ හැකිනම් ඔවුන් එක් විශේෂයකට අයත්ය. නමුත් morphological species concept යනු රූපකාය අනුව ජීවින් වර්ග කිරීමයි. බැලූ බැල්මට දෙකේ ලොකු වෙනසක් නැතැයි සිතුනද මෙම සංකල්ප දෙක ...
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති,,, දුපත් වැසියා හැමෝම කුඩු දුමින්ද සහ භාරත ගැන කතා කරති. සමහරු මුලින් සිතුවේ දූමින්දයාට කෙලවේ, නැටුම ඉවරයි සිතාය. නමුත් ගෝඨාභයගේ මනුස්සකම නිසා දැන් ඔක්කොම ශේප් වෙන සැටියකි. මෙවැනි සිද්දි අසුව දශකයෙන් මෙහා ඉපදුන කොල්ලන්ට කෙල්ලන්ට අරුමයක් වුනිද කෙස් පැහුණු උදවියට නම් තවත් එක් කතාවක් පමණක්ම විය. නාලන්ද එල්ලාවල යනු එකල රත්නපුරයේ පුංචි රිදී සීනුව විය. භාරත මෙන් තගෙක් නොවීය. ජනතාව අතර අතිශය ...
යාන්තමින් ගොඩ දැම්මා BSc,,, දුපත් වැසියා සයන්ස් ලොවේ හොදම තැනයි Ph.Dඅපිට නෙලිය නොහැකි මලයි M.Scයාන්තමින් ගොඩ දැම්මා B.Scවිහින් වැටුනු හොදම වලයි M.Sc (පන්ඩුකයා විසින් විභාගය අතරතුර රචනාකර පබ්ලිෂ් කරන ලදී.) ...
Street මැජික්,,, දුපත් වැසියා දුපත් වැසියට නිකන්ම කකා බිබී ගෙදර ඉන්නත් බැරි නිසා , කම්මැලි කමත් අඩු වෙන්න (ලස්සන කෙල්ලෙක් එහෙම දැක ගන්නත් එක්ක)අද උදෙන්ම ගෝල්face යන්න සෙට් උනා. ටිකක් දුර යනකොට මෙන්න පොරක් කතා කරනව. මල්ලිල card මැජික් එකක් පෙන්නන්නද? ඊඊ ඊඊ,, මම ඕව දන්නව බොස්. දන්නෙ නැති එකක් නම් හා... ඔන්න ඔහොම කොළඹ භාෂාවෙන්ම උත්තර දීල, කොහොමහරි එතැනින් මාරුවෙලා රවුමක් ගිහින් ගෙදර ...
කලු කඩ, සුදු කඩ සහ ලංකාවේ මුද්දර කාර්ය්යාංශය දුපත් වැසියා ලංකාවේ පාඩු ලබන ආයතන අතරින් තැපැල් දෙපාර්තමේන්තුවට හිමි වන්නේ ප්රමුඛ තැනකි. පාඩුව විතරක්ම නොව හරියට මුද්දරයක්වත් අච්චු ගහගන්නට බැරිය. උදාහණ ඇති තරම් ඇත. මේ වසරේ බුද්ධ ජයන්තියට ගහපු එකත් අනාගත් අතර මේ අනාගැනීමේ කලාව නිදහස ලබාගත් දවසේ සිට තිබුණි. එක් වරක් අයියාගේ මුණ වෙනුවට මල්ලිගේ මුණ දමා මුද්දරයක් නිකුත් කළහ.තව වරක් අකුරු වරද්දා ගත්හ.(ඔවැනි ගොන් කං ගමකට ඇත) කොටින්ම කියුවොත් ...
නීතිය නැ ආතල් දන්නේ,,,,, දුපත් වැසියා ජොලියක් ගන්නට,සොමියක් ගන්නට,හෙමි හෙමිහිට අපි සෙට් වන්නේ,,,රිය පදවන විට,මාටටු වූ විට,නීතිය නැ ආතල් දන්නේ,,,,,(captured @ rathnapura,, 25/08/2011)පොඩ්ඩක් බීල මාට්ටු නොවී ඉන්න විදිය තව පොස්ට් එකකින් කියන්නම් ,,, ...
කොන්දොස්තර අයියා දුපත් වැසියා අපි හැමෝම දන්න 138 රුට් එකේ අපි සෙට් එක ඔන්න යනව පොඩි රවුමක් ,,, 138 රුට් එක දන්නේ නැත්නම් centigrade ල කියන සින්දුව මෙතන. බස් එකේ ඉස්සරහම සීට් එකේ (ඔව් අර හාමුදුරුවෝ වැඩි වෙන එක) ඉන්නවා පොරක් ගෝටඉම්බර වගේ. සීට් ඒකෙන 10/9 ක්ම මෑන්ස්ට,,ඒ මේ අස්සෙ කොන්ද කෑ ගහනවා මල්ලි වාඩි වෙන්න, මල්ලි වාඩි වෙන්න .... තෝරු මෝරු අස්සෙ හාල්මැස්සෝ ...
සමාව දෙනු මැන, සමාව දෙනු මැන වරදක් ඌ වා නම් දුපත් වැසියා අපේ ලොක්ක .... ඒ කියන්නේ ඔෆිස් එකේ බොසා.. පොරත් මම වගේම සිරා කම්මැලියෙක්. පොර දවල් රෑ කියල කිසි වෙනසක් නෑ ice. අපිත් එහෙම තමා. කොහොමත් රජයේ තැන වල ice බව අමුතුවෙන්කියන්න ඕනේ නෑ නෙහ්. නමුත් අපේ තැන පොඩි වෙනසක් තියනවා ... අපේ තියනවා dark room ekak.. ඕක තියෙන්නේ ෆිල්ම් ඩිවලොප් කරන්න. දැන් ඒක ඇතුලෙ කිසිම දෙයක් කරන නෑ. නිකන්ම කළුවර ...
බ්ලොග් ලෝකයට දුපත් වැසියා blog ලෝකයට ඔලුව දාන්නට හිතිල හුග කාලයක්. නමුත් ලංකාවේ බහුතරයක් වගේ මමත් හැමදෙයක්ම කල්දාන dial එකක්.කොහොමහරි ඔන්න අද හිතුන මේ වැඩෙත් පටන්ගන්න කියල. ලියන එක ලීසිම නෑවගේ. කොහොමත් කිසිම දෙයක් ලේසි නෑ නෙහ්.. හැබැයි හිටපු තරම් අමාරු නෑ.. මීට අව්ව්රුදු 15 කට විතර කලින් කව්ද හිතුවේ අපිටත් නෙට් පාවිචිචි කරන්න පුළුවන් කියල.. ෆෝන් එකක් දකින්නත් පින් කරන්න ඔනි.short and sweeeet ...