ඊජිප්තු විප්ලවය සැබෑ විප්ලවයක් නොවේ Lanka hot news මුස්ලිම් මූලධර්ම වාදීන් උදම් ඇනූ සැබෑ ඊජිප්තු විප්ලවය බොද වෙමින් පවතී. කයිරෝවේ ටරීර් නගර චතුරස්රයේ ඇති අළුත්ම උද්ඝෝෂණ නව විප්ලවයක ආරම්භයක් නොව වසර දෙකකට කලින් පැවති ඒවාම බව බ්ලෝග් රචකයෙකු වූ වොයෙල් ස්කැන්ඩර් රොයිටර් වෙත කියා ඇත. ජනපති මෝර්සිගේ බලතල ඊජිප්තුව නැවතත් මුබාරක් යුගය කරා ගෙන යන බව බව ඔහු කියයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු පහත අදහස් දක්වා ...
අධිකරණය, පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයැයි ජවිපෙ පිළිගන්නේ නෑ Lanka hot news දැන් අලුතින් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. අධිකරණයද උත්තරීතර, පාර්ලිමේන්තුවද උත්තරීතර කියලා. ජනතා විමුක්ති පෙරමුණ එම කිසිදු ආයතනයක් උත්තරීතර යැයි සලකන්නේ නැහැ. නමුත් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට එම ආයතන යම් බලපෑමක් සිදුකරමින් තිබෙනවා. මෙම ආයතන අතර සංවරණය සහ තුලනය තිබිය යුතුයි. නමුත් දැන් සියල්ල බිඳ දමමින් පවුල් බලය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් ඉන්නවා. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ...
පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව පෙත්සමක් Lanka hot news පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව නොවැම්බර් 29 වනදාට යෙදුන ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලැබූ වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් ඊයේ (30) දවටගහපල්ලි අසළදී ක්‍රියාත්මක කර තිබේ.මෙරට පලස්තීනයේ තානාපති ආචාර් අන්වර් අල් අගාර් මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නාක මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිට ඇත. ...
ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට මහින්ද රාජපක්ෂ නෑ Lanka hot news මැලේසියාවේදී එළඹෙන මස 4වැනි දින සිට 6වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම්දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.නොවැළැක්විය හැකි හේතුවක් මත මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුවට සහභාගි නොවන බවට පවසා තිබේ. මලයාසියාවේදී ලබන මස පැවත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගි වන ලෙසට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද ...
දෙමළ ජාතිකයන්ව හමුදාවට බදවා ගන්නේ බලහත්කාරයෙන් - TNA Lanka hot news ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වතාවට දෙමළ ජාතික කාන්තාවන් 100 කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.හමුදාවට බැඳීම සඳහා අයදුම් කළ මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවාසී කාන්තාවන් 300 කට අධික පිරිසක් අතරින් 109 දෙනකු සෙනසුරාදා පැවති උත්සවයකදී මෙසේ බඳවාගත් බව හමුදාව ප්‍රකාශ කරනා ලදි. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සහ හමුදාවට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්නේ නම් ...
ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි ගැලළු අැති ෙනාවීමට තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසුයි Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කරයි. ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය සබඳතාවත්, ගෞරවයත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බැවින් තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ. දැනට අධිකරණය ...
විමල් රාජිත නුසුදුස්සන් වන්නේ කාරක සභාව රැස්වූ පසුවයි Lanka hot news අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායකට එරෙහි දෝෂාභියෝග යෝජනාව විමර්ශණය සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇතැම් සාමාජිකයින් අපක්ෂපාතී ලෙස ක්‍රියා කිරීමට ඉඩක් නොමැති හෙයින් එම කාරක සභාවේ කටයුතු අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම් දෙකක් විභාග කිරීම කල් දමන බව අධිකරණය ප්‍රකාශ කළේය. නිමල් වීරක්කොඩි සහ චන්ද්‍රපාල කුමාරගේ යන නීතිඥවරුන් විසින් ගොනු කරන ලද මෙම පෙත්සම් ...
චන්දෙට පොස්ටර් ගහපු කොඩිවැල් ඇදපු අයට රැකියාදීමේ වැඩපිළිවෙල Lanka hot news විකිරණ විද්‍යා තාක්ෂණවේදී ඩිප්ලෝමාධාරීන් පුහුණු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය පවසයි. එම සංගමයේ උප සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ පුහුණුවලත් විකිරණ විද්‍යා තාක්ෂණවේදී උපාධිධාරීන් සේවයට බඳවා නොගෙන ඇතිබවත් එසේ තිබියදී ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීමට යන බවයි. අනෙක මෙම බදවා ගැනීම් සිදු කරන්නේ පළාත් සභා වලින් වීමත් විකිරණ තාක්ෂණවේදීන් පුහුණු කිරීමට පළාත් සභාව සතු ...
කලා උපාධි සුදුසුකම් ලබන සිසුන්ට හෙද උපාධි - වෛද්‍යවරු විරෝධය පල කලත් වැඩේ කරනවා Lanka hot news උසස් පෙළ කලා විෂයන් වලින් විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන සිසුන්ට හෙද උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි. වෛද්‍යවරුන්ගේ යම් සුළු විරෝධයක් පැවතියත් එය කෙසේ හෝ ඉටුකරන බව හෙතෙම සඳහන් කරයි. ඒ සඳහා මේවන විට සෑහෙන ඉල්ලුමක් පවතින බැවින් එම කටයුත්ත සිදුකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ රටේ ලක්ෂ ...
දෙමළ ඩයස්පෝරාව කේ.පී. යොදා කඩේ අරින හැටි කෙහෙලිය පෙන්වා දෙයි Lanka hot news එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ හිටපු ප්‍රධානී කේ.පී. යොදාගෙන දෙමළ ඩයස්පෝරාව සමඟ කරන සාකච්ඡා බොහෝදුරට සාර්ථක වෙමින් පවතින බව ආණ්ඩුව මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.මෙසේ දෙමළ ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කිරීමට කේ.පී. යොදාගැනීමට හැකියාව ලැබී තිබෙන නිසා යම් අධිකරණ කටයුත්තකදී ඔහු රජයේ සාක්කිකරුවකු ලෙස යොදාගැනීම වරදක් නොවන බවද හෙතෙම පැවැසීය. මෙය ඉතා සරල කාරණයක් නොවන බව ...
තමිල්නාඩුවට දුරස්ව හමුදා අභ්‍යාස පැවැත්වීමට ඉන්දියාව කටයුතු කරයි Lanka hot news ශ්‍රි ලංකා නාවික හමුදාව සමග අඛණ්ඩව අභ්‍යාසවල යෙදීමට සුදානම් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. තමිල්නාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ් , කේරලය හා කර්නාටක ප්‍රාන්තවලට ඈතින් පිහිටි ප්‍රදේශවලදී එම අභ්‍යාසවල යෙදීමට නියමිතයි. ඉන්දීය ආරක්ෂක ප්‍රධානීහු ඒ බව විදේශ ප්රවෘත්ති සේවාවලට ද ප්‍රකාශ කළහ. ඉන්දු ශ්‍රි ලංකා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනිමේ වැඩපිළිවෙළට තමිල්නාඩුවේ ඇතැම් දේශපාලන කණ්ඩායම් විරෝධය පළකරයි. එභෙත් එවැනි විරෝධතා මතුවන ප්‍රාන්තවලින් ...
තෙල් සොයායන නෞකාව නාමල් බලාසිටියදී ජනපති අතින් දියඹට Lanka hot news නාරා ආයතනයේ සමුද්‍රිකා පර්යේෂණ නෞකාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් දියඹට දියත් කෙරින. හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ දි මෙම නෞකාව දියඹට දියත් කිරීමේ උත්සවය පැවැත්විනි. මෙම උත්සව අසවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුවූ පා.ම. නාමල් රාජපක්ෂ මහතාද සහභාගී විය. දිවා රාත්‍රී වෙහෙසී රටගොඩනැගීමට මහන්සිවන නාමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගීවීම විශේෂත්වයක් බව රජයේ මාධ්‍ය පැවසූයේය. සමුද්‍රිකා නෞකාව, ...
සමාජවාදී කියුබාවට සැබෑ ලෙසම සහායකොට ඇත්තේ ජවිපෙ පමණි Lanka hot news ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිට මේ දක්වාම සමාජවාදී කියුබාවට දෙගඩියාවෙන් තොරව සහයෝගය පළ කිරීම අගයකරනු වස් කියුබානු රජය ජනතා විමුක්ති පෙරමුණට මිත්‍රත්වයේ පදක්කම පිරිනැමීය.කියුබානු රජය සමග විවිධ සබදතා ලංකාවේ පක්ෂ පවත්වන නමුදු සමාජවාදී සොවියට් දේශය සහ චීනය එම පක්ෂ කෙරේ දැක්වූ ආකල්පයට වඩා වෙනස් ස්ථාවරයක හිදිමින් කටයුතු කරන රටක් ලෙස කියුබාව ප්‍රසිද්ධියට පත්ව ඇත. හිටපු කියුබානු නායක වරක් 1970 ...
පවුල් වාදය තහවුරුයි - එස්.බී.ට බෑ, බැසිල්ට පුළුවන් Lanka hot news විශ්වවිද්‍යාල ආචාර්යවරු දින 100ක් පුරාවට ගෙන ගිය වෘත්තීය අරගලය තුල රාජපක්ෂ පවුලේ බලඅධිකාරය නැවත වටයකින් තහවුරු කරගැනීමට හැකි විය. මෙම සටන ඇරඹීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුලින් දැනගෙන සිටියේ නැත. මෙම අර්බුදයේ බරපතල බව දැනගත් වහාම එස්.බී. දිසානායක ඇමති වරයාට දුරකථනයෙන් බැන වැදුන මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කොට තිබුනේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වටිනා කමයි. ඒ අනුව කටයුතු කල එස්.බී. දිසානායක ...
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පුරවැසි අයිතිය සහ පාර්ලිමේනතු වරප්‍රසාද නැවත උල්ලංඝණය කරන්න එපා-චමල් රාජපක්ෂ Lanka hot news දිවි නැඟුම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දීම ව්‍යවස්ථානුකූල නොවන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි. එබැවින් මින් ඉදිරියට පාර්ලිමේන්තුවට අදාළ නියෝග නිකුත් කිරීමේ දී පුරවැසි අයිතිය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය නොවන ආකාරයට අධිකරණ තීන්දු නිකුත් කරන ලෙසට කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දිවි නැඟුම පනත් කෙටුම්පත මේ වනවිට සියළුම ස්ථාපිත පළාත්සභාවලින් සම්මත වී ඇතැයි අදාළ පළාත්සභාවල ආණ්ඩුකාරවරු විසින් ...
අධිකරණයට එරෙහිව විධායකය විසින් දියත් කල නීති විරෝධී මැදිහත්වීමේ ක්‍රියාවලියේ දිගුවක් Lanka hot news මංජුල තිලකරත්න මහතාට එල්ල කළ ප්රහරදීම මෙරට නීතියට සහ අධිකරණ පද්ධතියට එල්ල කල ප්‍රහාරයක් බවත් එම ප්‍රහාරය තරයේ හෙළා දකීන බවත් සඳහන් කරමින් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය (IHR) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.එම සංසදයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම නිවේදනය සම්පූර්ණයේන්ම පහතින් පළවේ."අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කල ...
පාර්ලිමේන්තුවේ හිදිමින් සිනමාව වෙනුවෙන් සේවය කරන්න මාලනී ෆොන්සේකා යලි පාර්ලිමේන්තුවට Lanka hot news එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නැවත වරක් එම පදවියටම පත්කරනු ලැබූ මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තුවේදී 9දින නැවත වරක් දිවුරුම් දුන්නාය.ඇය ඉකුත් 24 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවියෙන් ඉල්ලා අස්වූවාය.ඒ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ උද්ගතව පැවති උතුරුමැද පළාත් මහ ඇමති ධූරය සම්බන්ධ ප්රශ්නය නිරාකරණය කරගැනීමට නම් බර්ටිප්රේමලාල් මහතා පාර්ලිමේන්තුවට ...
ආරක්ෂාවත්, ආර්ථිකයත් ඇමෙරිකානු පුරවැසියන් පාලනය කරන එකම රට ශ්‍රී ලංකාව Lanka hot news වර්තමානයේ අපේ රටත් ලෝකයේ බහුතරයක් රටවලූත් ගත්තොත් දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් අධිරාජ්‍යවාදී බලපෑම්වලින් බැටකමින් ඉන්නවා. 2001 සැප්තැම්බර්යේ ඇමරිකාවට තලේබාන් සංවිධානය විසින් කරන ලද ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 3000කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. එම ඇමරිකානුවන් 3000 වෙනුවෙන් 2001 සිට මේ දක්වා දශකය ගත්තොත් ලක්ෂ 30කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් අධිරාජ්‍යවාදය විසින් ඝාතනය කරමින් සිටිනවා. ඇෆ්ගනිස්ථාන, ඉරාකය, සිරියාව, ලිබියාව ආදි රටවල්වල අධිරාජ්‍යවාදය විසින් බරපතල විනාශයක් ...
ශ්‍රී ලංකාවට ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්ති කෙටුම්පතක් Lanka hot news ශ්‍රී ලංකාව වර්තමානයේ දී අධිවේගී අන්තර් ජාල සේවාවන් හි දිගු සංඥා විකාශන ජාල පද්ධති ක්‍රමවේදය (LTE/Long Term Evolution) අත්හදා බැලීමේ කටයුතු සිදුකරමින් සිටින බව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහ ලේකම් ආචාර්ය හැම්ඩන් අයි ටුරේ මහතා පවසයි.පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති 2012 විදුලි සංදේශ නියාමකයන් පිළිබඳ ගෝලීය සමුළුව අතර තුර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීය. අධිවේගී අන්තර් ජාල සේවා ...
මහින්ද චින්තන ප්‍රතිපත්තිය පුලුල් වේ ශ්‍රී ලංකාවට බදු සතියක් Lanka hot news ජනතාවට බදු එපා වී ඇත. නමුත් රජයට බදු ගෙවීම සදහා ජනතාවගේ අකමැත්ත ප්රකාශවන ස්ථානයන් නිර්වින්දනය කරමින් වින්දනීය බදු ගෙවීමකට රට යොමු කරවීමේ උවමනාවක් පහලව ඇත. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව රටේ ක්‍රියාත්මක බදු ක්‍රමය පිළිබඳව මහජනතාව තුළ දැනුවත්භාවයක් ඇති කිරීම පිණිස සෑම වසරකම නොවැම්බර් මස 01- 08 දින දක්වා බදු සතියක් ප්‍රකාශයට ...