එප්පාවල දෛනික පොස්පේට් නිපැයුම දෙගුණ කරන්න ජනපති අණ කරයි Lanka hot news රටේ පවතින සියළුම ප්‍රශ්ණ වලට සංවේදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි්රත තිසේරා මහතාට පසුගිය මාස කිහිපයක කලින් බැන වැදුනේ ලංකා පොස්පේට් සමාගමේ දෛනික පොස්පෙට් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 220ක ප්‍රමාණයක් බව පැවසූ විටයි. ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාවෙන් 83%ක් පමණ විදේශ රටවලින් ආනයනය කරන අතර එම ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කිරීම, ලංකා පොස්පේට් සමාගමේ ප්‍රධාන අරමුණ බවත් ...
ඊජිප්තුවේ බොදවුන විප්ලවය ජනාධිපති මෝර්සි වෙත අධි බලතල Lanka hot news ඊජිප්තුවේ ඉස්ලාම්වාදි ජනාධිපති මොහොමඩ් මෝසිට එරෙහිව දරුණු විරෝධතා රට පුරා පැන නැගෙද්දිත් එම විරෝධතා නොතකා එම අතිරේක බලතල පවරා ගැනිමටත් ව්‍යවස්ථාවේ යෝජිත සංශෝධන ඒ ආකාරයටම ඉදිරියට ගෙනයාමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබේ.දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සහ මෝසිගේ ආධාරකරුවන් දින ගණනාවක් තිස්සේ ප්රචණ්ඩ ලෙස හැසිරෙමින් කයිරෝ නගරය යුද පිටියක් බවට පත්කරමින් සිටිති. ජනාධිපතිවරයා වෙත අධි බලතල පැවැරෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙසැම්බර් 15 දිනට ...
අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත්කිරීම සදහා දැන් අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය හෝ ඉල්ලා අස්වීම Lanka hot news අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී තිබුණු දුෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විශේෂ වාර්තාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බව කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 ක් පිළිබඳ ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවේ අන්තර්ගතව පැවති අතර එයින් චෝදනා 5 ක් පිළිබඳ පාර්ලිමේන්තු ...
බත්පතට කල සටන නිසා හරක්මස්, ගෝල්ඩන් සිරප් පාර්ලිමේන්තු බත් පතට Lanka hot news කාන්තාවන්ට ඇත්තේ හැදිමිටේ නුවනයැයි කථවක් තිබේ. එය ලෝකයේ අනික් රටවල කාන්තාවන්ට කියූ එකකි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිවූයේ ලංකාවෙනි. පසුකලෙක ඇගේ දුව චන්ද්‍රකා බණ්ඩාරණායක මැතිණිය ශ්‍රී ලංකාවේ ජනාධිපති වූවාය. ඒ අතින් කාන්තාවන් ලංකාවේ දේශපාලනයේ ඉහල තනතුරු දැරීමේ ඉතිහාසයක් ඇත. මෑත කාලීනව ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී කාන්තා චරිත කිහිපයකි. ශ්‍රී ලංකා අග්රවිනිශ්චයකරුද කන්තාවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පබා දුවත් රෝසි දුවත් ඒ ...
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් භාරදුන් ඒකාබද්ධ වාර්තාව Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති දෝෂාභියෝග චෝදනා වමිර්ශනය කරනු ලබන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා ඉවත්ව යෑමට පෙර ඔවුන් විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ වාර්තාවක් එම කමිටුවේ සභාපතිවරයා වෙත භාරදී තිබේ.එම වාර්ථාව මගින් විශේෂ යෝජනා මාලාවක් එම කාරක සභාවට ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලට එකඟ නොවන්නේනම් කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට සිදුවනු අති බවත් එයින් අවධාරණය කර ...
අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයි - මහින්දගෙන් දුරකථන ඇමතුමක් Lanka hot news ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරුන් වන නීලකන්දන් මහත්වරුන් අමතා ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කර තිබේ.තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව කියා ඇති ඔහු එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත් බවත් විමල් සහ ඩිලාන් දෙදෙනා කරන ලද අපහාස තමා කිසිසේත්ම අනුමත නොකරන බවත් පැවසීය.. එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති ...
අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයි - මහින්දගෙන් දුරකථන ඇමතුමක් Lanka hot news ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරුන් වන නීලකන්දන් මහත්වරුන් අමතා ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කර තිබේ.තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව කියා ඇති ඔහු එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත් බවත් විමල් සහ ඩිලාන් දෙදෙනා කරන ලද අපහාස තමා කිසිසේත්ම අනුමත නොකරන බවත් පැවසීය.. එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති ...
තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නෑ හින්සාව විඳදරාගත නොහැකියි අගවිනිසුරුවරිය නික්ම යයි Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ.දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නෙතිබුනි. නමුත් ලියකියවිලි ...
ඇමති ජොන්ස්ටන් තම උපන් දිනය මහ ඉහලින් සමරයි, EDCS සේවකයන් ගෙන් තෑගි පිට තෑගි Lanka hot news එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අභ්‍යන්තර වෙළෙඳ කටයතු සහ සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ 48වන උපන් දිනය සැමරීම සඳහා අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සංගමයේ සේවකයින් 200කට අධික පිරිසකගෙන් රුපියල් 1,000 බැගින් එකතු කරගෙන තිබේ.එසේ එකතු කරගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට (රු.200,000) අධික වන අතර සඳහා අඳ, ගොළු, බිහිරි පාසලේ ළමුන්ට මින් ආහාර වේලක් ලබාදී ඇත. කෙසේ නමුත් මෙම ආහාරවේල සඳහා රුපියල් ...
චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමට රජය සහයෝගය දැක්වුව ද එයට කිසිඳු මැදිහත්වීමක් නොදක්වයි මේක පුද්ගලික අංශයේ වැඩක් Lanka hot news කාලයක සිට රටේ තිබුණු අයහපත් තත්ත්වය නිසා සිංහ ලංඡනය සටහන් කළ සරුංගලයක් හෝ ඉහළ නැංවීමට ධෛර්යක් නොලද ඇතැම් දේශපාලනඥයන්, සිංහ ධජය අභ්‍යාවකාශය කරා ගෙන ගිය සිය සුවිශේෂී මෙහෙයුම ගැරහීමට ලක්කිරීම සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පිළිකුළෙන් හෙළා දකී.සුප්‍රීම් සැට්-1 ශ්‍රී ලාංකීය සිංහ ධජය රැගත් එකම චන්ද්‍රකාව අභ්‍යාවකාශගත නොවූ බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ ...
යලිත් වරක් තරුණ පරපුර සන්නද්ධ ව්‍යාපාරයකට යොමු කරන්නට සැරසෙන්නේද? Lanka hot news ආණ්ඩුව මෙවර අයවැයෙන් තරුණ තරුණියන් මුළුමණින්ම අමතක කර ඇති බවත් එම තරුණ තරුණියන්ගේ ඉල්ලීම් දිනාගැනීමට අරගල දියත් කළ යුතුව ඇති බවත් සමාජවාදී තරුණ සංගමය පවසයි.එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව පැවැසුවේ සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන තරුණ පාගමන හා තරුණ රැලිය සම්බන්ධයෙන් දැනුවත් කරන මාධ්‍ය හමුවකදීය.එහිදී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූ අදහස් පහත ...
අතීතයේ භාවිතා කළ සොහොන් භූමියක් ද නැතහොත් 71 හෝ 88-89 දී වූ සමූහ මිනී වළක් ද? Lanka hot news මාතලේ රෝහල් භූමියේ ඇති සමූහ මිනීවලෙන් මෙ වනවිට හිස් කබල් 24ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇති බවත් මිනිස් ඇටකටු තිබෙන ස්ථාන කිහිපයක් තවදුරටත් හඳුනාගෙන ඇති බවත් වාර්තාවේ.මෙතෙක් කළ කැණීම්වලින් මතු කරගන්නා මිනිස් සිරුරු කොටස්වලින් සිරුරු පහක ඇටකටු මාතලේ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ ගොඩ ගන්නා ලදී.තවත් පැහැදිලි සිරුරු 04ක් සහ හිස් කබල් හයක් ...
නිෂ්පාදන ආර්ථිකයෙන් ඈත්වී සේවා ආර්ථිකයට යොමුවීම තේ කර්මාන්තයේ අර්බුදයයි Lanka hot news මේ වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක් වී ඇති කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්තය රැක ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහත පැවසීය. අද දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලාල් ප්‍රේමරත්න මහතාකුඩා තේ වතු හිමිකරුවන් ...
සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට චුම්බක කේෂ්ත්‍රයක් Lanka hot news සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බේ චුම්බක මාවතක් ඇතැයි නාසා ආයතනයේ වොයේජර් 1 යානය නිරික්ෂණය කර ඇතැයි වාර්තා වේ.මෙය එම අභ්‍යවකාශ යානය කක්ෂගත කිරිමෙන් වසර35කින් පසුව අනාවරණය කරගත් විස්ම ජනක සොයාගැනිමක් බව කැලිෆෝනියා තාක්ෂණායතනයේ ව්‍යාපාති ප්‍රධානී එඩ්වඩ් ස්ටෝන් ඇතුළු එම ව්‍යාපෘතියේ විෂේශඥයන්ගේ අදහසයි.වොයෙජර් යානය දැන් ස්ථානගත වි ඇත්තේ සූර්යයාට සැතපුම් බිලියන 11ක් ඈතිනි. වොයෙජර් යානය අභ්‍යවකාශ ගත කරන ලද්දේ 1977සැප්තැම්බර් 5 වෙනිදායි. එම ...
දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හමුවක්- ඒකාබද්ධ නිවේදනයක් Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන්ගේ ඒකාබද්ධ හමුවක් (03) පස්වරුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්විණි. ඒ අගවිනිසුරුවරිය විසින් දිවයිනේ සියලු දිසා අධිකරණ විනිශ්චයකාරවරු, මහ අධිකරණ විනිශ්චයකාරවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට අද දින රැස්වන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුවය. ඒ අනුව අද පස්වරු 3.00 ට පැවැත්වුණු මෙම හමුවීමෙන් අනතුරුව අදාළ විනිශ්චයකාරවරුන්ගේ සම්මේලනයන්හි නියෝජිතයින් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. අදාළ ඒකාබද්ධ ...
ගුරු සටන 80%ක සාර්ථකත්වයක් - බොහොමයක විදුහල්පති පමණයි Lanka hot news දෙසැම්බර් 04දින ගුරු විදුහල්පතිවරුන් විසින් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා 80% කට ආසන්න දායකත්වයක් ලැබී ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ද කමිටුව මගින් පැවත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේය. මේ වන විට දිවයින පුරා ලැබී ඇති තොරතුරු ප්‍රමාණයක් මගින් එය පැහැදිලි වන බව කියා සිටි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා යම් යම් දිස්ත්‍රික්කවලින් ලැබී ...
ඒකාධිපති පවුල් ආණ්ඩුව අධිකරණ බලතල ගැනීමට විරුද්ධව උද්ඝෝෂණ Lanka hot news ප්රජාතන්ත්රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන''අධිකරණයට එරෙහි ප්‍රහාර හෙළා දකිමු, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු'' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීම් හා උද්ඝෝෂණයන් දිසා අධිකරණවල නිතිඥවරුන්, වෘත්තීයවේදීන් , ව්‍යාපාරිකයන්,බහුජන නියෝජිතයන්, සිවිල් පුරවැසියන්ගේද සහභාගීත්වයෙන් (04) දින සවස 02ට කුරුණෑගල හා අනුරාධපුර නගර මධ්‍යයේ පවත්වා ඇත.ජනතා දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා අනුරාධපුර කුරුණෑගල නගරවල බෙදා ඇති අතර අනතුරුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ආරම්භ කර ...
යාපනය විශ්වවිද්‍යාලයේ ගැටලුව බෑන් කීන් මූන්ට කියයි Lanka hot news දකුණේ සටන් කරුවන්ට මෙරට ඒකාධිපති පවුල් ආණ්ඩුවේ කුරිරු කම් අවධාරණය කරවා ගැනීමට කිසිවෙක් නොමැති අතර සංවිධානයවීම සමගිවීම සටන් කිරීම හැර අන් මගක් නොමැති වුවද උතුරේ සටන් කරුවන්ට නම් තමන්ගේ දුක් ගැනවිලි කීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කීන් මූන් හිදී. මෙම ආණ්ඩුවේ කුමන හෝ කුරිරු කමකට බෑන් කීන් මූන් ගෙන් සාමය ඉල්ලීම උතුරේ සිරිතයි.යාපනය සරසවියේ සිසුන්ට පහරදී ඔවුන්ව අත්අඩංගුවේ තබා ගැනීමට ...
නීතිඥයන්ට එරෙහිව ක්‍රියා නොකළොත් ත්‍රිරෝද රථ රියැදුරු ජාතික එකමුතුවදැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බව කියයි Lanka hot news ත්‍රිරෝද රථ රියැදුරාට පහරදුන් නීතිඥයන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සති දෙකක් කල් දෙනවා, නැත්නම් අප මෙතෙක් වෘත්තීය සමිතියක් සිදු නොකළ වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා යැයි ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ජාතික එකමුතුව අවධාරණය කරයි.මේ සම්බන්ධයෙන් ඊයේ (03) කොළඹ නිපොන් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ එහි කැඳවුම්කරු හා සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ...
යාපන සරසවි සිසුන් ත්‍රස්ත විමර්ශන පොලීසිය විසින් රඳවාගනියි යාපන සරසවි සිසුන් ත්‍රස්ත විමර්ශන පොලීසිය විසින් රඳවාගනියි යාපන සරසවි සිසුන් ත්‍රස්ත විමර්ශන පොලීසිය විසින් රඳවාගනියි යාපන සරසවි සිසු Lanka hot news පසුගිය 27වැනි දින කොටින්ගේ මාවීරර් දිනය නිමිත්තෙන් සරසවියතුල පහන් ල්වීමෙන් අනතුරුව හමුදාව සරසවියතුලට ඇතුල්වී සෝදිසි කරමින් සිසුන්ට පහරදීමෙන් මෙම නොසන්සුන් තත්වය ඇතිවිය.යාපනයෙහි ආණ්ඩු පාර්ශික පක්ෂය වන ශ්රීටෙලෝ පක්ෂයෙහි කාර්යාලයකට පෙට්‍රල් බෝම්බ ගැසීමේ සිද්ධියකට සැකපිට ඔවුන්ව අත්තඩංගුවට ගෙන ඇතයි පොලීසිය පවසා තිබේ. පසුගිය සිකුරාදා දින දෙදෙනෙකුව අත්තඩංගුවට ගත් බවත් එම දෙදෙනාව විභාග කිරීමෙන් අනතුරුව අනෙකුත් දෙදෙනාව අත්තඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රකාශකවරයා ...