දෙමළ ජනයා දිනාගන්න තරගයට දෙමළ ජාතිවාදය වපුරයි “අපගේ දෙමළ මව්බිමෙන් ආක්‍රමික සිංහල හමුදාව මුළුමනින්ම ඉවත්විය යුතුය “ Lanka hot news එල් ටී ටී ඊ සංවිධානයේ යුධමය පරාජයත් සමග දෙමළ ජනයා තුල හොදින්ම ජාති වාදය පතුරවන පක්ෂය සදහා මේ දින වල තරගයක් පවතී. උතුරු පළාත් සභා ජන්දය සදහා මෙම ජාතිවාදී වැපිරීම සිදු කරයි. වැඩියෙන්ම ජාතිවාදී වීම සදහා දෙමළ ඊළම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානයේ දේශපාලනික නායක සිවාජිලිංගම් මහතා විසින් නිකුත්කළ මාධ්‍ය වාර්තාවකදී මේ බව පවසා තිබුනේ අපගේ දෙමළ මව්බිමෙන් ආක්‍රමික සිංහල ...
දෙසැම්බර් 29 ශ්‍රී ලංකාවට භූමි කම්පාවක් - රජයේ මාධ්‍ය කියයි Lanka hot news ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී. දිනමිණ පුවත් පතේ පලමු පුවත බවට පත්වූයේ එහි ඇති වැදගත් කම නිසා විය යුතුය. ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ ...
මහ වැසි මදිවට කහ, කිරි, රතු පාට පාට වැසි Lanka hot news රට පුරා මහ වැසි වසිද්දී ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්තයැයි ප්‍රදේශවාසීන් කියයි. ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් පෙනුන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇත.කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම හේතුවෙන් ...
මහ වරුසාවෙන් වැඩිම හානි මඩකලපුව බරපතලම කුරුණෑගල Lanka hot news ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක ඉරිදා සිට හටගත් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් 13 දෙනකු මරුමුවට පත්වී ඇති අතර තවත් 25 දෙනකු තුවාල ලබා තවත් 25ක් අතුරු දහන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.අනූදහසකට ආසන්න ජනකායක් ගංවතුරින් පීඩාවට පත්ව සිටින බවද පැවසූ ඔහු, 8533 දෙනකු කඳවුරු 36 ක තාවකාලිකව රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතුරින් වැඩිම ජනගහනයක් පීඩාවට ...
ලෝක විනිශය ගැන මහාචාර්ය නලීන් සිල්වා හා ආචාර්ය මර්වින් සිල්වාගේ මතය Lanka hot news මහාචාර්ය නලින්ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ පිනට පහල වූ බුද්ධිමතෙකි. ආචාර්ය මර්වින් සිල්වා යනු ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය දේශපාලඥයෙකි. ඔවුන් දෙපලම කැළණියේ හිදිමින් තම කාර්යන්හි නිරතවන්නෝය. ඔවුන් දෙපලගේ ලෝක විනශය ගැන පල කල මත නිසා බොහෝදෙනෙක් තම ජීව ප්‍රෙබා්ධය නැවත ලබා ගත්බව කවුරුත් දනිති. ඔවුන් දෙපළ ඒ පිළිබද දැක් වූ අදහස් මෙසේය.ලෝකය විනාශයක් ගැන කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බවයි නලීන් ...
ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ කීකරු ගෝලයා අල් කයිඩා සංවිධානයයි Lanka hot news පසුගිය ඉතිහාසයේ ඇමෙරිකානු යුධ මෙහෙයුම් ඉතිහාසය දෙස බලද්දී ඇමෙරිකාව විසින් පෙරලා දැමීමට ඉලක්ක කල රාජ්‍යයන් අල් කයිඩා දේශපාලනයට එරෙහි වූ රටවල් වේ. උදාහරණ ලෙස ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව, අද සිරියාව අදී රටවල් තුල අල් කයිඩා බලය ස්තාපිත කිරීමට ක්‍රියා කොට ඇත.ඉරාකයට එරෙහි යුද්ධය දියත් කලේ "මනුෂ්‍ය නාශක අවි” අල් කයිඩාව අතට පත්වීමේ දැවැන්ත තර්ජනයක් පිලිබඳ පට්ටපල් බොරුවමත පිහිටාය. සිරියාවට එරෙහි ඍජු ...
2012.12.21 ලෝක විනාශය, පිටසක්වල ජීව යානා ගොඩ බෑම මැද තෙල් මිල රු 10කින් ඉහලට Lanka hot news රටේ ජනතාව 2012.12.21 ලෝක විනාශය පිළිබදවත් එදිනට එතැයි කියන පිටසක්වල ජීව යානා ගොඩ බෑම හරහා සිදුවන පෘතුවි ආක්‍රමණයකක් ගැනද බිය වෙමින් සිටී. පෞද්ගලික දේපල ක්‍රමය සහිත සූරාකෑම අසමාන තාවය පිරුණ සමාජ තත්වයක මනූෂ්‍ය ජීවීන්ට මෙම තත්වය දරාගත නොහැක්කකි.ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට සාක්ෂිය වශයෙන් සටහන් කොටගෙන ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 603 දී සිට 683 දක්වා කාලයේ ...
බෞද්ධ භික්ෂූන්ගේ ආහාර වට්ටෝරුව ප්‍රසිද්ධියට - මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් Lanka hot news බෞද්ධ භික්ෂූන්ට කලක සිටම පැවති මහත් ගැටලුවක් වූයේ තම ආහාරය අනෙකා මත තීරණය වීමය. දායකයින් දානය ලබා දෙන්නේ කෙසේද එය ආහාරයට ගැනීම බෞද්ධ භික්ෂුවගේ සිරිතයි. එහි ඇති අඩු පාඩු හොද නරක බෞද්ධ භික්ෂූන් කල්පනා නොකරන්නේ ආහාරය පිළිබද ඇල්මක් බැදීමක් නොමැති නිසාය. එහි අරමුණ කුසට අහරක් මිස එහි ඇති රස නීරස පිළිබද බැදීමක් නොමැති නිසා දායකයන් දෙන ඕනෑම අහරක් සොයාබැලීමකින් තොරව ...
ශිෂ්‍යත්වේ ප්‍රශ්ණ පිටවුනා O/L ප්‍රශ්ණත් පිටවුනා ඒත් අපි මහින්ද චින්තනය සමගයි Lanka hot news මේ දිනවල පැවැත්වෙන අ.පො.ස/සා.පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි එම විභාගයට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියෝ පවසති. සාමාන්‍ය පෙළ පාසල් ආචාර්යවරුන්ද පවසන්නේ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි යන්න සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි.රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙර ඔහුගේ පන්ති සිසුන් අතර බෙදා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක් විභාග දෙපාර්තමේන්තු ...
නීතිඥයන් අතර ව්‍යවස්ථාපිත ඒකාධිපති ජනපති මහින්දගේ සැලසුමට හූ... සංග්‍රහයක් Lanka hot news රජයේ දැඩි ප්රෙකා්පය මැද අද (15) අළුත්කඩේ උසාවි පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහසභා රැස්වීම හැකි සෑම අයුරකින්ම කඩා කප්පල් කිරීමට රජය ක්‍රියා මාර්ග රැසක් ගත් අතර, එහි මෙහෙයුම් කටයුතු ව්‍යවස්ථාපිත ඒකාධිපති ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින්ම සිදුවිය. ජනමාධ්‍ය උපයෝගී කරගනිමින් නීතිඥයන්ට කොටි ලේබල් ඇලවූ අතර තම හොරිකඩ මාධ්‍ය ඒ සදහා උපරිමයෙන් යොදවා අවසන නීතිඥ සංගමයේ මහා සභාව අතර ...
රතු වැස්සට හේතුව රතු මුහුදේ රතු ඇල්ගී Lanka hot news රතු වැස්ස පිළිබද විවිධ මත පලවන අතර තරමක් පැරණි වුවත් ලංකිකයන්ට අලුත් මතයක් වන්නේ මෙම වැස්සට හේතුව රතු මහුදේ රතු ඇල්ගී අහසුට මුසු වී සෑදුනක් බවයි. නමුත් මෙම මතය පරාජය වූයේ ශී‍්‍ර ලංකාවට ඇද හැළුණු රතු වැස්සේ සාම්පලවල ආසනික් හා රිදී අඩංගු බවට කාර්මික තාක්ෂණ ආයතනය කළ හෙළිදරව්වත් සමගයි. ඒ අනුව දැන් ඉහල ආකාශයට ආසනික් හා රිදී ඇතුල් වූයේ කෙසේ ...
මහා කුමන්ත්‍රණයක්! රට විනාසයි, දෙමළ ඩයස්පෝරාවේ මුදල් නීතිඥයන් අතට, රජය සීරුවෙන් Lanka hot news කිසිදු සදාචාරමය ආකාරයක පාලනයක් ඒකාධිපති පාලකයෙක් පවත්වාගෙන යනු නොලබන්නේය. ශ්‍රී ලංකාවේදී එම පාලනය සුළුවෙන් හෝ ප්‍රශ්ණ කිරීම ඩයස්පොරාවෙන් මුදල් ගැනීමකි. ධනපති දෘෂ්ටියට අනුව වගා කරන චින්තනමය ක්‍රියාවලිය පෝෂණය කිරීමට ග්රී ලංකාව අනුගමනය කරන මෙම ඩයස්පෝරා මුදල් න්‍යාය, ධනපති දේශපාලනයේ දුබල කම මවා පෑමකි. මෙම චින්තන ධාරාවේ ප්‍රභලයා වූ ස්වාධීන රූපවාහිනිය ඒකාධිපතියාට වචනයකින් හෝ එරෙහි වීම ඩයස්පෝරා මුදල් ගිලීමක් වශයෙන් හදුන්වවයි. ...
ජපාන මැතිවරණය යුධවාදයෙන් කැළඹෙද්දී 94 වයසැති රියෝකිචි මැතිවරණයට තරගකරමින් සාම පණුවුඩය රැගෙන් ඒ Lanka hot news දෙසැම්බර් 16මැතිවරනය සඳහා ජපානය තුල ගෙනයනු ලබන මැතිවරණ ව්‍යාපාරය ජාතිකවාදය හා යුදවාදය මතුකරන්නේ චීන විරෝධය සමගිනි. එක්සත් ජනපදයෙන් වඩා ස්වාධීන විදේශ පිලිවෙතක් හා චීනය සමග වඩා සමීප සබඳතා වෙනුවෙන් පෙනී සිටි ඩීපීජේ නායක යුකි ඕ හටොයමාට 2010 වසර මැදදී ඉල්ලා අස්වීමට වොෂිංටනයේ කි‍්‍රයාකලාපය තීරනාත්මක වූ අතර ඔහුගෙන් හිස්වූ අගමැති ධුරයට පත් වූ නඔටෝ කාන්, වහාම එක්සත් ජනපදය සමග සන්ධානයට සිය ...
ගලබොඩ ඥානේෂ්වර හිමියන්ගේ උපන් දිනය මහ ඉහලින් සමරයි Lanka hot news 69 වන ජන්ම දිනය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානේෂ්වර හිමියන් මහ ඉහලින් සැමරුවෝය. රටේ ඉහලම පුරවැසියන් ඊට සහභාගීවිය. මීට සහභාගීවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට අටපිරිකර පූජා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලහ. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මීට සහභාගී වූවාය. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂද මීට සහභාගීවූ අතර ගෝටාභය රාජපක්ෂ මහතා ගලබොඩ ඥානේෂ්වර හිමියන්ට උපන්දින තිළිණයක්ද රැගෙනවිත් තිබුණි. ත්‍රයිනිකායික මහ සගරුවනද මීට වැඩම කල ...
මහා සංගීතවේදී රවී ශංකර් මිය යයි Lanka hot news ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ රවි ශංකර්, කැලිපෝනියාවේ පිහිටි සිය නිවස අසළ රෝහලකදී දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු අනූ දෙකයි.හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවූ රවී ශංකර් පසුගිය සතියේ සන්දියාගෝ නගරයේදී හදවත් සැත්කමකට භාජනය කරනු ලැබයි සිටියේ. ඉන්දීය රාගධාරී සංගීතයේ වාද්‍ය භාන්ඩයක් වන සිතාරයේ මිහිරි හඬ ලොවට අසන්නට අවස්ථාව උදාකළ රවි ශංකර්, "ද බීට්ල්ස්" වැනි ජාත්‍යන්තර මට්ටමේ බටහිර සංගීත කණ්ඩායම් සමඟද ...
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තවමත් ශ්‍රී ලංකාවට බලපෑම් Lanka hot news ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළු සංවිධාන ගණනාවක් යලිත් වරක් අවධාරණය කරති.අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය පවසන්නේ අදාළ විමර්ශනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති නොසලකා හැරීම පිළිබඳව සිය දැඩි අවධානය පලවී ඇති බවයි. දෝෂාභියෝග විමර්ශනය ...
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ගෙල සිරකෙට මරා දමලා Lanka hot news අභිරහසක් ලෙස මියගිය යාපනය සරසවි සිසුවියකුගේ මළසිරුරක් ඊයේ දින සොයාගෙන තිබේ. වැලිගාමම් ප්‍රදේශයෙහි ක්‍රීඩා අංශ නිළධාරියකුගේ දුවෙකු වන 21 හැවිරිදි නඩරාසා කියානි නැමැති සිසුවියගේ මළසිරුර මෙලෙස සොයාගෙන තිබේ. සුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයෙහි පිහිටි ඇයගේ නිවසේදී මළසිරුර හමුවී තිබේ. නිවසේ සිට මව්පියන් එළියට ගිය අවස්ථාවේදී එම සිසුවිය පාඩම් කරමින් සිටි බවට පැවසේ. නමුත් දෙමව්පියන් නිවසට පැමිණි අවස්ථාවේදී එම සිසුවිය එලෙසම තම මේසය ...
හමුදාවට බදවාගත් දෙමළ තරුණියන්ට අමුතු ලෙඩක් Lanka hot news රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇත. 100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ. මෙම රෝගාතුරු වූ තරුණියන් මේ වන විට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී ...
ඩලස් රෙදි අපුල්ලයි ශිරාණිගේ පුටුවත් මසකට වරක් හොදන්න වෙයි Lanka hot news රට පුරා ප්රජාතන්ත්රවාදය හැකිලෙමින් ඒකාධිපති පාලනයකට මාවත ගොඩනැගෙද්දී වගකීමක් සහිත මිනිසුන්ගේ බුද්ධිමතුන්ගේ සිවිල් පුරවැසියන්ගේ නිදහස් අදහස් රට නිවැරදි මාවතකට ගැනීමේදී වැදගත් කමක් උසුලයි. ඒ අතර මෙම ඒකාධිපති ගමන තහවුරු කරන ඒ වෙනුවෙන් කඩේ යන ඒකාධිපති ගමන වෙනුවෙන් තමන් ජීවිතය තුල ගොඩ නගාගත් ප්‍රතිපත්ති පවා පාවා දෙමින් ඒකාධිපතියා ඔසවාතබන පිරිසක්ද බිහිවේ. ඒකාධිපතියා ඔසවාතබන තම ජීවන හරයන් ඒ වෙනුවෙන් පුද දෙන යෞවන ...
කෙසෙල් කැනක් හොරකම් කරපු හොරාටත් නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබාදෙනවා. රටේ අගවිනිසුරුවරියට පිළිතුරු දෙන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ Lanka hot news විශේෂ කාරක සභාව ඉදිරිපත් කළේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් බවත් රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, රජපවුල වෙනුවෙන් වළං හෝදන මුර වැඩේ කරන අය ලව්වා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.එහිදී ටිල්වින් ...