රිසානා ලබා දුන්නේත් මරා දැමුවේත් අල්ලාහ්ය Lanka hot news ගංජා පානය කල මිනිසාට සිහින ලෝකයක් මැවෙන අතර පාවෙන ගතියක් දැනේ. මිනිසා දෘෂ්ටිවාදයක හිරවූ විට මෙවැනි අපූරු සිහින තුල පාවෙන ගතියක් දැකිය හැකිය. එවන් අපූරු සිදු වීම් මේ දින වල සුලභව දැකිය. මන්ත්‍රී පුත්තුන්ගෙන් ගුටි කෑ හමුදා සෙබලු ගුටි නොකෑ බව කියයි. උපාධිධාරීන්ට රැකියා ස්ථිර නොවුනත් රැකියා ස්ථිර වූ බව කියයි. අතවරයට ලක්වූ සිසුවියන් තමන්ට එසේ නොවුන බව කියයි. පොලිස් ...
රිසානාගේ මරණ දඬුවමට බෑන්කී මූන්ගේ දැඩි කනස්සල්ල රජයේ මාධ්‍ය කියයි Lanka hot news ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට සෞදි අරාබියාවේදී මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් සිය කනස්සල්ල පළකර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.වැඩි දුරටත් එහි සදහන් වන්නේ රිසානා නෆීක් අත්අඩංගුවට ගැනීම සහ ඇයට එරෙහිව පැවැති විභාගය විවාදයට තුඩුදී ඇති බව පෙන්වාදෙන මහලේකම්වරයා එහි යම් යම් අක්‍රමිකතා පැවැති බවද සඳහන්කර තිබේ. කුමන රටක් වුවද ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට ...
ශිරාණි බණ්ඩානායක මහත්මියට අහිමි වන්නේ රැකියාව පමණයි. නමුත් මේ රටේ ජනතාවට ප්රජාතන්ත්රවාදයයි Lanka hot news පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් අගිවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳව තමන් කිසිත් නොදන්නා බව ප්‍රකාශ කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කිරිමට ස්වාධීන කමිටුවක් පත්කරන බව පවසා දෝෂාභියෝග වගකීමෙන් මිදීමට ජනාධිපතිවරයා උත්සාහ ගත්තද එය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. දෝෂාභියෝග චෝදනාව ඉදිරිපත් කර අගවිනිසුරුවරිය බියගන්වා තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලස්වීම ආණ්ඩුවේ උපක්‍රමයක් වුවද අගවිනිසුරුවරියට නිර්භීතව එයට මුහුණ දුන්නා. ...
අග විනිසුරු ගෙදර යැව්වා ප්‍රවීන ලෝක දේශපාලන විචාරක මොහාන් සමර නායක කියයි Lanka hot news අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා 2013 ජනවාරි 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ප්‍රකාරව එතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (13) උදෑසන අත්සන් තැබීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (02) වගන්තිය අනුව මෙම පියවර ගන්නා ලදී.අග විනිසුරුතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් අද ශිරාණි ...
ජනපති අබිසෙස් අභිමන් උපාධීධාරී පත්වීම් ස්ථිර කිරීම පට්ටපල් බොරුවක්, උපාධිධාරීන් රවටයි Lanka hot news රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් පනස්දහස් අටසිය දෙනා ස්ථීර කිරීම වෙනුවෙන් යැයි පවසා 12දින කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට කැදවූ පිරිස අමතා ජනපතිතුමානෝ දේශණයක් පැවැත් වූවෝය. මෙම උත්සවය “අබිසෙස් අභිමන්”ජාතික මහෝත්සවය නමින් නම්කොට තිබුණ අතර උපධිධාරීන් විශාල ප්‍රමාණයක් මෙහි සිටි අතරඔවුන් සිතුවේ තමන්ගේ අභාසලාභී පත්වීම ස්ථිරවනු ඇති බවයි. නමුත් මාධ්‍යවල එසේ ඵල වුනද ජනපති කථාව තුල එවැන්නක් නොවීය. ජනාධිපතිතුමා උපාධිධාරීන්ට ...
අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් Lanka hot news තමාට එරෙහිව ඊයේ (11) දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද ඇයට එරෙහිව ක්‍රියාත්මකවූ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකුල නොවනබවට අධිකරණ දී ඇති නියෝගය මත සිය තනතුරින් ඉවත්නොවිමට අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය තීරණය කොට ඇතැයි වාර්තාවේ.කෙසේ වෙතත් වෙනත් අයෙකු අගවිනිසුරු තනතුරේ වැඩ බැලීමට පත්කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ලබා ගැනීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීරණයක්ද කර ඇත.අභියාචනාධිකරණය ...
වැඩි ජන්ද 106 ජන්ද ප්‍රකාශ නොකිරීම 20 විපක්ෂව 49 Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි විවාදයට ගත් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 106කින් මීට ටික වේලාවකට පෙර සම්මත වී තිබේ. එකී යෝජනාවට පක්ෂව ඡන්ද 155ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 49ක් පමණි. ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමතිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එකී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් ජනතා විමුක්ති ...
රිසානා නිදහස් කරගැනීමට ජනපති මැදිහත් වුනා Lanka hot news වගකීමෙන් යුතුව කටයුතු කරන රජයක් වශයෙන් රිසානා මරණයෙන් නිදහස්කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සෑම උත්සාහයක්ම ගත් බවද ඇයගේ මෘතදේහය හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා උත්සාහයක් ගත්බවද රජය පවසයි. එරට පවතින ෂරිආ නීතියට අනුව ඇයගේ දේහය සෞදි අරාබියාවේ දී මිහිදන්කර තිබෙන අතර එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්ව ගෙනයන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන ...
රට අරාජික කිරීමේ කුමන්ත්රණයක Lanka hot news රට අරාජික කිරීමේ කුමන්ත්රණයක යෙදී සිටින අගවිනිසුරුවරිය එම තනතුරෙන් ඉවත් කර අධිකරණයේ ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය සුරකින්නැයි මහ වැසි නොතකා කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුම අසලට එක්රොක්වූ විශාල ජනතාව ජනපතිගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.පාර්ලිමේන්තු වට රවුම අසල පදික වේදිකාවල හා මාර්ගයේ ගමන් කරමින් උද්ඝෝෂණයට එක්වූ ජනතාව අගවිනිසුරු මේ අහන්න නම්බු පිටින් ගෙදර යන්න, ජනතාවනි මේ අහන්න අධිකරණය බේර ගන්න, අපිත් එක්ක පෙරට ...
අලුත් අගවිනිසුරු පිළිගන්න එපා Lanka hot news 'නීතිවිරෝධී අයුරින්' දෝෂාභියෝග චෝදනාවලට වැරදිකරු කොට අගවිනිසුරුවරිය පදවියෙන් පහකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කලහොත් පත්කෙරෙන අලුත් අගවිනිසුරුවරයා පිළිනොගන්නා මෙන් නීතිවේදීන්ගේ එකමුතුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පත්කරන ලද කමිටුවකට ඉහල අධිකරණයේ විනිශ්චයකරුවන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ මස මුලදී තීන්දු කළ බවත්, එම තීන්දුව මත පදනම් වී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ...
රාජපක්ෂ ආණ්ඩුවේ ඊලඟ රට බිල්ල Lanka hot news රිසානා දැරිය හිස ගසා ඝාතනයකරන තුරු මෙරට පාලකයන්ට ඇයව නිදහස් කරගැණීමට නොහැකිවීම නිසා ජනාධිපති වරයාටත් සන්ධාන ආණ්ඩුවටත් එරෙහිව අද (11) දවටගහ මුස්ලිම් පල්ලිය අසලදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.එම සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින් ඇතුළු එහි සමාජිකාවෝ එක්වී සිටියහ.රිසානා නිදහස් කර ගැනීමට අවශ්‍ය ආකාරයේ කිසිඳු රාජතාන්ත්‍රික මැදිහත් වීමක් මෙරට පාලකයන් සිදු නොකළ බවත් ඇයව නිදහසකර ගැනීමට නොහැකිවීම ...
අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණය Lanka hot news අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිට එරෙහිවි ගෙනා දෝෂාභියෝගයටත් එයට එරෙහිව දුන් අධිකරණ තීන්දුවට අනුව කටයුතු නොකිරීමටත් එරෙහවි දිවයිනේ සෑම දිස්ත්රිකකයක්ම නියෝජනය කරමින් පැමිණි නීතීඥවරුන්ගේ විරෝධතා පෙළපාලිය අද (10) පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටින් ඇරඹිණ. පසුව එය ජනාධිපති මන්ධිරය දක්වා ගමන් ගත් අතර ඔවුන් යන මග අහුරමින් පොලිස්බලකායකද විය. හිල්ටන් හෝල අසලින් නැවතුණු පෙලපාලියේ ගමන් ගත් උද්ඝෝෂකයින් රැස්ව සිටි පිරිස ඇමතීය. ...
මාලිට පහරදීමකට ලෝක අවසරය Lanka hot news බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශ කිහිපයක් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබේ. උතුරු දිග මාලි රාජ්‍යයේ මෙම ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා හමුදා මැදිහත්වීමකට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ. ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේ දී අදාළ තීරණයට ඒකමතිකව සහය පළ වූ බව වාර්තා වේ.ඒ අනුව වසරක කාලයක් සඳහා අදාළ ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මධ්‍යස්ථ හමුදාවන්ට ...
බ්‍රසීලය ලෝක තුසලාන පාපන්දු තරගයෙදී ගුණාත්මක ගණිකාවන් සැපයීමට සූදානමින් Lanka hot news 2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන බ්‍රසීලය තුල, තරගාවලි කාලසීමාව තුලදී පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩකටයුතු රැසක් සිදුවෙමින් පවති.බ්‍රසීලයේ ප්‍රධාන නගරවල ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්හට නොමිලේ ඉංගි්රසි කතා කිරීම පුහුණු කිරීමේ වැඩමුළු සංවිධානය කරමින් ඔවුන්ගේ ගුණාත්මක තත්වය වර්ධනය කිරීමට බ්‍රසීලය සූදානම් වේ. මෙම වැඩමුළු සදහා මේ වන විටද ඉහළ සහභාගීතවයක් ප්‍රකාශ වී තිබෙන අතර මෙම නොමිලේ ...
ඉන්දියාව සහ රුසියාව අතර නව ආරක්ෂක ගනුදෙනුවක් Lanka hot news රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්ගේ සංචාරයේ දී මෙම ගනුදෙනුව සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානා සහ හෙලිකොප්ටර් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම ආරක්ෂක ගනුදෙනුව සිදුව ඇති බවත් එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අවි ආයුධ සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් උසුලයි. වසරකට බිලියන 10ක පමණ වෙළෙඳ කටයුතු දෙරට අතර සිදුවේ. ...
මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න හැකි සමාජවාදයට පමණයි Lanka hot news අප රටේ බරපතල ආකාරයෙන් නැවතත් ජාතිවාදය,ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු! සියලූ ජනතාවන් අතර සමඟිය ගොඩනගමු! යන තේමාව මුල් කරගනිමින් රට පුරා ...
බැසිල් රාජපක්ෂ නොසිටින්නට මේ කාලගුණික තත්වයෙන් රට විනාශ වනවා නියතය Lanka hot news දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මතු වූ ආපදා තත්ත්වයෙන් උන් හිටි තැන් අහිමිවූ සහ ආපදාවට ලක් වූ දහස් සංඛ්‍යාත පිරිස වෙනුවෙන් හදිසි සහන සැලසීමේ කඩිනම් වැඩසටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය මගින් දැන් කි‍්‍රයාත්මක කරනු ලබයි. මොවුන්ගේ උපදෙස් නොලබන්නට අද රට විනාශයට පත්වී හමාරය. මෙම හදිසි ආපදා තත්ත්වයන් යටතේ දැනට ගංවතුරින් ...
සරසවි ඇදුරු නිර්මාල් රංජිත් දේවසිරි රජපවුලට කෘතඥ වේ Lanka hot news සරසවි ආචාර්යවරුන් දින 100ක වැඩවර්ජනයක් පසුගිය කාලයේ සිදුකරන ලද අතර එහිදී සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදුකරන ලැබූ සාකච්ඡාවන්හි එකඟතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් එම වැඩවර්ජනය නිමාවට පත්විය. ශී‍්‍ර ලංකාවේ 80,000කට ආසන්න සරසවි සිසුන් සඳහා සිටින ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 4,500ක් පමණ වේ.රජයේ නව දීමනා සංශෝධනයට අනුව වසර 2013 අය-වැය යෝජනා මගින් ලබන ජනවාරි සිට සරසවි ආචාර්යවරුන්ගේ ...
මේ අධ්‍යාපන ක්‍රමය වැරදියි-බෙදුම්වාදයේ මුල පාසැලයි Lanka hot news බෙදුම්වාදයේ මුල පාසැල ඇතුළේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්නට ලැබෙන්නක් බවත් බෞද්ධ, මුස්ලිම්, දමිළ, කතෝලික, ඉස්ලාම්, හින්දු වශයෙන් මෙන් ම පිරිමි, ගැහැණු වශයෙන් පාසැල් බෙදා වෙන්කර ඇතැයි ද බෙදුම්වාදය මොන විදියට අර්ථ දක්වන්න උත්සාහ කළ ද බෙදුම්වාදයේ ආරම්භය සිදුවන්නේ පාසලෙන් බව ද යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. මිලියන 20ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය සැතපුම් 25332ක වර්ගප්රමාණයක ...
ටෙලිකොම් සේවක දඩයම තව දුරටත් Lanka hot news ටෙලිකොම් සේවකයින්විසින් පසුගිය 12 වැනිදා කොළඹ ටෙලිකොම් මුලස්ථානය ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණය හේතුවෙන් සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තවත් සේවකයින් පිරිසකට අනතුරු ඇඟවීමේ ලිපි නිකුත් කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් කාලයක් තිස්සේ අදාල බලධාරීන් දැනුවත් කර ඇති නමුත් එයින් විසඳුමක් නොමැති හෙයින් මෙසේ කෑම පැයේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට අවතීර්ණය ...