අධ්‍යාපනයට 6%ක් ඉල්ලද්දී සෞබ්‍යයට 5%ක් ඉල්ලා තවත් සටනක් Lanka hot news මේ රටේ සෞඛ්‍යය ක්ෂේත්රය වෙනුවෙන් අඩුම වශයෙන් 5%ක්වත් වෙන්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.පසුගිය දා පැවති සේනක බිබිලේ අනුස්මරන දේශනය පවත්වමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් "සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් රජය විසින් කළයුතු මැදිහත්වීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සීග්‍රයෙන් අඩුකරමින් තිබෙනවා. එය අධ්‍යාපනයට වගේම සෞඛ්‍යයටත් ...
ඉන්දියාවට චීනයට කොළඹ ඉඩම් විකිණීම ජාතික ආරක්ෂාවට තරජනයක් Lanka hot news ඉන්දියාවටත් චීනයටත් කොළඹ තිබෙන ඉඩම් ආණ්ඩුව විසින් විකිණීම ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පා.ම. විජිත හේරත් මහතා කියා සිටියි.මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, කොළඹ තිබෙන ඉඩම් වටිනාකමින් ඉහළ බවත් එම ඉඩම් තරඟයට ඉන්දියාවටත් චීනයටත් විකිණීම ආරම්භ කර තිබේ. එය අපේ රටටම අනතුරක් මෙන්ම ආරක්ෂාවටත් තර්ජනයක් ...
ජනතාවගෙන් ගුටි බැට කෑ ඇමති ලැයිස්තුවට සුසන්ත පුංචිනිලමේ Lanka hot news කන්තලේ 87 ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකෙගන්ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාට ගුටි ප්‍රහාරයකට ලක්ව ඇත. මෙහිදී සුසන්ත පුංචි නිලමේ මහතාව බේරා ගැනීමට පැමිණි ඔහුගේ ආරක්ෂකයින්ට සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාටත් ධිවරයන්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවී ඇත.ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසන්ත පුංචි නිලමේ මහතා කන්තලේ 87 ප්‍රෙද්ශයේ කන්තලේ වැව ආශිතව ජීවිකාව ගැටගසා ගන්නා මිරිධිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් ...
ගාල්ල විද්යාළලෝකයට නව විදුහල්පති නුසුදුසුයි කියා විරෝධතාවයක් Lanka hot news ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස පත්ව ඇති බන්දුල ජයසිංහ මහතා අද වැඩභාර ගැනීමට පැමිණි අවස්ථාවේදී එම විදුහලේ නොසන්සුන්තාවක් ඇති වුණා. නව විදුහල්පතිවරයා සුදුසුකම් නොමැති බව පවසමින් සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.සිද්ධිය පාලනය කිරීමට පැමිණි පොලීසියට විරෝධතාකරුවන් ගල් සහ වතුර ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් විදුහල්පතිවරයාගේ මෝටර් රථයටද හානි වී තිබෙනවා. ප්‍රහාරයෙන් සිසුන් හය දෙනෙකු ...
උතුරේ යුද්ධයෙන් අවතැන්වූවන් සියල්ල පදිංචියි බොරු වලට නොරැවටෙන්න Lanka hot news යුද්ධයෙන් අවතැන්වූ ජනතාවන් කිසිවකු නැතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.උතුරෙහි යුද්ධයෙන් අවතැන්වූ සියළු ජනතාවන්ම නැවත පදිංචිකර ඇතයි ද දැනට පුනරුත්ථාපනය ලබමින් සිටින්නේ හිටපු කොටි සාමාජිකයන් 200කට අඩු පිරිසක් පමණක්යැයි හෙතෙම පවසා තිබේ. ඉතා කඩිනමින් එම පිරිසද සමාජගත කිරීමට පියවර ගන්නා අතර හිටපු කොටි සාමාජිකයන්ගේ පවුල් සාමාජිකයන්ට රැකවරණය ලබාදීමටද පියවර ගැනීමට ඇතයි හෙතෙම පවසා තිබේ.සියයට 80ක බිම්බෝම්බ ඉවත් කොට ...
ලංකා රජයේ ඉඩම් මංකොල්ලය නවත්වන්න බෑන්කීන් මූන් ගෙන් ඉල්ලීමක් Lanka hot news එක්සත් ජාතීන් සංවිධානය හා ජාතියන්තරය වහාම ඉදිරිපත්වී රජයේ ඉඩම් ආක්‍රමණය මැඩපැවත්වා දෙමළ ජනතාවගේ සාමකාමි නිදහස් මානව හිමිකම්වලට අදාල ජීවිතය තහවුරු කිරීම අවධාරණය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම් බැන්කි මූන් මහතා වෙත පෙත්සමක් යවා තිබේ.දෙමළ ජනතාවගේ හා ජාතියන්තර ප්‍රජාවගේ අපේක්ෂාව වන සහජීවනය, හතුරුකම් අමතක කිරීම, පුනරුත්ථාපනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, බලය බෙදාදීම වැනි කරුණු ඉවතට දමා ජාතික ජන ...
මෙවර 5වසර ශිෂ්‍යත්ව විභාගයේ කීර්තිය රැකදුන් ජනපති දිවයිනේ පළමු තැන දිනූ සිසුවා හමුවේ Lanka hot news මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන් ම පළමු තැන දිනූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කිසර සඳලුක කොඩිතුවක්කු සිසුවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ කලින් පිටවූ බවට ජනතාව ප්‍රකාශ කල අතර ශ්‍රී ලංකා අධ්‍යාපන ඇමති වරයා ප්‍රකාශ කළේ එවැන්නක් කලින් පිට නොවුන බවත් වෘත්තීය සමිති නායකයන් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍රයට සිසුන් උත්තර සැපයූ පසු එහි ...
පක්ෂ විනය උල්ලංඝනය කල චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙක් නෙරපා හරී Lanka hot news අවමානයට පත්ව සිටින දේශපාලන මණ්ඩල සභික බෝ ෂිලයි, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හරින ලද බව ෂින්හුවා රාජ්‍ය ප්රවෘත්ති ආයතනය වාර්තා කරයි.ඔහුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි ද එම පුවත් ආයතනය කියා සිටියි. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු මරා දැමීමේ චෝදනා වලට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව, බෝ ෂිලයි ගේ බිරිඳ පසුගියදා සිරගත කෙරුණි. එතෙක් කල් ඔහු සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සඳහාද ...
ජාතික ගැටළුව උග්‍ර වන්නේ ආණ්ඩුව ජනමත විචාරණයකට බය නිසයි Lanka hot news පළාත් සභාවලට බලතල ලබාදී ස්වයං පාලනයක් දෙනවාද නැද්ද කියලා ආණ්ඩුව එක ස්ථාවරයකට පැමිණිය යුතු බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත.ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ, මාධ්‍ය වෙත ලබාදී ඇති විශේෂ සාකච්ඡාවකදී ය.සමහරු පළාත් සභා අහෝසි කළ යුතු යැයි ද, පළාත් සභා සඳහා වැඩි බලතල ලබා නොදිය යුතු යැයි ද පැවසුවත් බහුතර කැමැත්ත ලබා ජාතික ගැටලූව ගැන තීන්දුවක් ගත යුතු බව ...
හඩ්සන් නියෝජනය කරන මහින්ද චින්තන මතවාදයට ලංකා නීතිඥ සංගමයෙන් නඩු පැවරීමට යයි Lanka hot news හඩ්සන් සමරසිංහ මහතා යනු මාධ්‍ය සචාචාරයේ ප්රතිමූර්තියකි. මහින්ද චින්තන ධාරව වඩා හොදින් සමාජගත කල ප්රබුද්ධ මාධ්යෙව්දියානෝය. රාජපක්ෂ පවුලට දක්වන භක්තිය ලැදියාව ආදරය කරුණාවටත් වඩා ඔහුගේ ප්‍රබුද්දත්වය හා මානව භක්තිය නිසාම ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිත්වයෙන් පිදුම් ලැබීය. නමුත් ප්‍රවීන මාධ්‍යෙව්දී ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතනයට සම්බන්ධයැයි පවසූ පුවතක් පසුගිය කාලයේදී අසන්නට ලැබුනි. හඩ්සන් සමරසිංහයන් වැඩියෙන්ම සතුන් සුරතල් කිරීමට වඩා රුචිකත්වයක් දක්වන ...
මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ මහා ඇමති ධූරය මුස්ලිම් කොන්ග්රසයටනම් එය දීමට අපි එකගයි - TNA Lanka hot news මුස්ලිම් ජනතාව මහා ඇමති ධුරය මුස්ලිම් කොන්ග්‍රසයට දිය යුතුය කියා ඉල්ලා සිටින්නේ නම් එසේ කිරීමට තමන් සුදනම් යයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.අද මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසුවේ තම සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සමග එක්ව නැගෙනහිර පළාතේ පාලන බලය පිහිටුවීමට තවමත් බල්ලපොරෝත්තුවෙන් සිටින බවයි.එසේ වුවත් ඊයේ රාත්‍රී දෙමළ ජාතික සන්ධානය මුණ ගැසී සාකච්ජා ...
ඇමෙරිකාව ලංකාවට දාන කොන්දේසි කිහිපයක් මෙන්න Lanka hot news උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම හෙවත් එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට යුද සමයේදී සිදු කරන ලද බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් එම ඉල්ලීම කලේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසානයේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.එහිදී රොබට් ...
මර්වින් පුතා රණවිරුවන්ට පහරදී නොමැත Lanka hot news තම පුත් මාලක සිල්වා රණවිරුවෙකුට හෝ හමුදාවට පහරදීමක් සිදුකර නැතැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.තමාගේ පුතා තමාට වඩා උස මහත බවත්, ඔහු සැඟවීමට නම් අඟහරු ලෝකයට පිටත් කළ යුතු බවත් මර්වින් සිල්වා අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.අනෙක ඔහු සැඟවීමට මිනි මැරීමක්, මත්ද්‍රව්‍ය ජාවාරමක්, ...
මාරාන්තික ජලභීතිකා රෝගය තුරන් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ උපදෙස් Lanka hot news වසර 2016 වනවිට ශ්‍රී ලංකාවෙන් මාරාන්තික ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කල යුතු යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට උපදෙස් ලබා දී තිබේ.පසුගිය 2011 වසරේ දී මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 41ක් මියගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්යක්ෂ කාර්යාලයේ වාර්තා අනුව 2012වසරේ මේ දක්වා ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 28ක් මරණයට පත් ...
බ්‍රිතාන්‍ය රජ පවුලේ නිරුවත් ඡායාරූප වල ඉල්ලුම නැවත ඉහලට Lanka hot news බ්‍රිතාන්‍යෙය් රජපවුලේ සාමාජිකයින්ගේ නිරුවත් ජායාරූපවල ඉල්ලුම නැවත වරක් ඉහල ගොස් තිබේ. විලියම් කුමරුගේ මලනුවන් වන හැරී කුමරුගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය මඟින් මීට පෙරද ප්‍රසිද්ධ කෙරුණු අතර නවතම සිදුවීම වන්නේ බි්රතාන්යයේ කේම්බි්රජ් ආදිපාද විලියම් කුමරුගේ ආර්යාව වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප්‍රංශ සඟරාවක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කර තිබීමයි.එම ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප්‍රංශයේ ...
සුරාබදු දෙපාර්තමේන්තුවට නව බිම් කඩක් දෙන්න ජනපති අණ කරයි Lanka hot news නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොරවූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සදහා දිවා රාත්‍රී වෙහෙසෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් රජගිරියෙන් බිම් කැබැල්ලක් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අණ කොට තිබේ. ඒ අනුව අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කිරීම සඳහා රාජගිරියෙන් පර්චස් 30.26ක බිම් කැබැල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.· නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොම්පඤ්ඤ ...
පිල්ලයාන් යලි නැගෙනහිර ප්‍රධාන ඇමති නම් කොන්ග්‍රසයට බොනස් 2කම හා ඇමති කමක් Lanka hot news දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයෙහි නායක හා නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාවූ සිවනේසතුරයි චන්ද්‍රකාන්දන් මහතා යළි එම පළාතයෙහි ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අමාත්‍ය ධූරයක් හා බෝනස් ආසනයක්ද ලබාදීමට තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. අරලිය ගහ මන්දිරයේදී පැවති පළාත් සභා තුනේදීම තේරීපත්වූ එක්සත් ජනතා නිදහස් පෙරමුණයෙහි අපේක්ෂකයන් සඳහාවූ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශකර තිබේ. ප්‍රධාන ...
දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපලට එන තෙක් හිරුණිකා සටන අතහරී Lanka hot news දුමින්දු සිල්වා කටුනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට ගොඩබසින මොහොතේ සිට තම පියාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා සෑබෑ සටනක් අරඹන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින් පවසා ඇත.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, දුමින්ද සිල්වා ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බැවින් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. එසේ නොවුණහොත් ...
නැගෙනහිරට සර්වපාක්ෂික ආණ්ඩුවක් කොමියුනිස්ට් පක්ෂයෙන් යෝජනාවක් Lanka hot news නැගෙනහිරේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා කොමියිනිස්ට් පක්ෂය රජයෙන් ඉල්ලා තිබේ.නැගෙනහිර පළාතයෙහි ආණ්ඩුවක් පත්කිරීමේදී ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය වාසිදායකව භාවිතාකරගත යුතුයැයි ද විපක්ෂයන් සමඟ එක්වී සර්පාක්ෂික ආණ්ඩුවක් පත්කිරීම කෙරෙහි රජය අවධානය යොමුකළ යුතුයැයි කොමියිනිස්ට් පක්ෂය අවධාරණය කර තිබේ. සර්වපාක්ෂික පළාත් සභා පාලන ක්රිමය මඟින් දැනට ක්‍රියාත්මක කරගෙන යන ජාතික සහජීවන වැඩ කටයුතුවලට සහයෝගයක් වනු ඇතයි පෙන්වාදී ...
මහින්ද රාජපක්ෂ විමල්ට සුදු කොඩි පෙන්වයි Lanka hot news විමල් වීරවංශ මහතා 05 වන දින සීදුව සකුරා සමග කන්තලේදී ජනතාව අමතන බව පවසා පොස්ටර් ඊයේ රාත්‍රී කන්තලේ අවට අලවා තිබුනද අද උදෑසන වන විට ඒවා ශෝක ප්‍රකාශ බවට පත්වී තිබුණි. සන්ධානයේ අංක 8 යටතේ තරග වදින අපේක්ෂකයාගේ (ප්‍රියන්ත පතිරණ) පෝස්ටරයේ පිටුපස (සුදු පැහැති කොටස) දිස්වන පරිදි එම පෝස්ටර් වසා තිබුණි. විමල් වීරවංශ මහතා ගේ ත්‍රිකුණාමල නියෝජිත ජයන්ත විජේසේකර මහතාගේ ...