අද ඔක්තෝබර් පළවෙනි සෙනසුරාදා නවින්ගෙ දිනපොතෙන් ඊයේ හවස බොස් යනකොට කියලයි ගියේ අද උදේට ඔෆිස් ආවහම නයින්වෙල්ස් සයිට් එකේ PVC මෑටීරියල් ලිස්ට් එක හදන්න කියලා. මොකද මන්ජුලාට පුරුද්දක් නෑහෑනෙ මෑටීරියල් ලිස්ට් හදලා. උදේ යනගමන් මදුසන්කවත් අරගෙන් ඔෆිස් ගියා. යන ගමන් ලන්කා හොස්පිටල් එකට ගියා තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් එක කරගන්න ඈපොයින්මන්ට් එකක් දාගන්න. ගිහින් බලපුවම කිව්ව " සඳුඳා කරගන්න පුළුවන්" කියලා. මම ඒක නිසා ඈපොයින්මන්ට් එකත් දාලයි ...
අද සෑප්තෑම්බර් තිස්වෙනි සිකුරදා නවින්ගෙ දිනපොතෙන් අද මාළඹේ සයිට් එකේ වෑඩ පටන් ගන්න කියලා බොස් කිව්වා. උදේට ජයසේන එයි කිව්ව. ජයසේනට කරපු වෑඩ වලට පේමන්ට් එකත් උදේට දෙන්න කිව්ව. මට ඊයේ ඩ්රොවින් එක ගන්නත් බෑරිඋන නිසා, මම ඔෆිස් එකට ගියා ඒක ගන්න. ඊළඟට වෑඩ කරන්න ඕන්කරන බ්රෑකට් තිබුනෙත් නෑතිනිසා ඒවත් අරන් එන්න කියලා, ජයසේන කිව්වා. ඒ ටිකත් අරගෙන, ජයසේනගෙ සල්ලිත් අරගෙන මම සයිට් එකට යනකොට වෙලාව ...
අද සෑප්තෑම්බර් විසිනමවෙනි බ්රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් අද උදෙත් මදුසන්කවත් අරගෙන ඔෆිස් එන්න ආවේ. මොකද, ඊයේ එයාගේ බෑන්කුවෙ වෑඩේ කරගන්න බරිඋනානේ මාත් එක්ක පෑලියගොඩ චාටර් කාපුනිසා. මදුසන්කව නුගේගොඩින් බස්සලා මම ඔෆිස් ගියා.මට උදේන්ම කරන්න තිබුණෙ, මාළඹේ සයිට් එකට ඕන කරන බඩු ලයිස්තුව හදන එක. ඒක කර කර ඉන්නකොට මදුසන්කත් ඔෆිස් එකට ආවා. මම කිව්ව එයාට " මට්ටක්කුලියෙ බිලේ වෑඩේ බලන්න මම කරන වෑඩේ ඉවරවෙනකන් " කියලා.මගේ වෑඩේ ...
අද සෑප්තෑම්බර් විසිඅටවෙනි බදාදා නවින්ගෙ දිනපොතෙන් අද මට්ටක්කුලියෙ මීටින් දවසනෙ. අපේ ඔෆිස් එකේ අයට එහෙම සයිට් එකක් තියනව කියලා මතක් වෙන්නෙත්, මීටින් දවසට කලින් දවසෙහරි, එදාට හරි තමයි. ( මේක ඉතින් මටත් සමහර වෙලාවට පොදුයි, මොකද මගෙත් ඔෆිස් එක මේකනෙ. )ඔන්න ඉතින් ඊයේ හවස බොස්ගෙ ඉඳන් හෑමෝම මට්ටක්කුලියෙ සයිට් එක ගෑන තමයි කතාව. හෙට මීටින් අරන් යන්න මේවා ගේනත් දෙන්න, අරව ගෙනත් දෙන්න, අරක බලන්න, මේකට ...
අද සෑප්තෑම්බර් විසිහත්වෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් ඊයේ පාන්දර නුවර ගිහින් රෑවෙලා ආපුනිසා මොකුත් සටහනක් දාන්න බෑරිඋනානෙ. අද උදේන්ම බොස් කතා කරලා අහුවා " වෑඩට එනවද?" කියලා. මම කිව්වා " හොඳටම හෙම්බ් රිස්සාව හෑදිලා ඉන්නෙ, ටිකක් අමාරුනිසා පරක්කුවෙලා එන්නම් " කියලා.ට්රිලක්ෂිකා එකෙන් ඕකීඩ් ගේන්නත් කිව්වනිසා, මල් ටිකත් අරගෙන මම ටවුන් හෝල් ගිහින් දීලයි ඔෆිස් ගියේ. ඔෆිස් එකට යනකොට වෙලාව 11.00 ට වගේ ඈති. මම යනකොට බොස් හිට්යා. ...
අද නොවෑම්බර් තුන්වෙනි බ්රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් මේ දවස්වල වෑඩ වෑඩි නිසා ලියන්නත් බෑරි උනානෙ. කමක් නෑහෑ කෙටියෙන් ලියන්න ඕන.අද උදේන්ම ID ඔෆිස් එකට යන්න ඕන. මොකද සඳුදා ඕන වෑඩ ටික කරගත්තත්, තාම මගේ ID එක හදාගන්න එකට යන්න බෑරි උනානෙ. කලින් යන්න ඕන කියලා හිතාගත්තත්, හෑමදාම සුපුරුදු ඩිලේ එක නම් අඩුවක් නෑහෑ. මොකද ඒක මගේ ඈඟට ජීර්ණය වෙලාද කොහෙදෝ. ඒ මදිවට වෑස්සකුත් පටන් ගත්ත.කොහොමහරි ජාවත්තෙ, ID ...
අද නොවෑම්බර් පස්වෙනි සෙනසුරාදා නවින්ගෙ දිනපොතෙන් අද කාර්ඩ් ප්රින්ට් කරන්න පෲෆ් දෙන්න ඕන. මේ වෑඩේ කාලෙක ඉඳන් කරමු කියලා චමිලා කියන්නෙ. කාඩ්නුයි, කේක් පෙට්ටියි ඕඩර් කරලා දෑන් මාසයක් විතර වෙනව. මගෙන් මේ වෑඩේ වෙන්න පරක්කු නිසා, චමිලාම කාඩ් දෙකේම රයිටින්ග් එක මට ලියලා මේල් කරා මට හරිවෑරදි බලලා, අඩුපාඩු හදලා ප්රින්ට් අවුට් එකක් ගන්න කියලා.ඒක නිසා, මම මේ දෙකම හරිගස්සලා ඊයේ හවස එනකොට ප්රින්ට්ස් දෙකක් අරගෙන ...