අද නොවෑම්බර් හත්වෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් සෙනසුරාදා ජයසේන 48mm බ්‍රෑකට් ඕන කිව්ව නිසා, මම ටිකක් වගේ පරක්කුවෙලා යන්න හිතුවා. මොකද, කොහුවල හෙනෙක්ස් එක අරින්න ඕනනෙ, බ්‍රෑකට් ගන්න. මම හෙනෙක්ස් එක තියන තෑන දෑනගෙන හිටියෙ නෑතෑත්, තියන ඉසව්ව දෑනගෙන හිටියා. ඒක නිසා ගිහින් හොයනවා කියලා හිතුවා.කොහොමහරි ගෙදරින් අටහමාරට වගේ ආවා. කොහුවලට එනකොට 9.30 ට කිට්ටුයි. දන්න විදිහට කොහුවල කාර්ගිල්ස් එක ඉස්සරහා තට්ටු තුනේ බිල්ඩින් එක ගාව වෑන් ...
අද ඔක්තෝබර් විසිවෙනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් වණ්ඩු ආප්ප අහලා නෑති තවත් අය ඉන්නවද . . .? අද වෑඩට යන්න ලෑස්තිවෙන්න පරක්කු උනා. ඈඳුම් අයන් කරන්නත් තිබුනනෙ. ඒ මදිවට අද උදේ මාළඹේ සයිට් එකේ මීට්න් එක. වෙනදට සිකුරාදා තියන එකතමයි අදට දාලාතිබුනෙ.ඔෆිස් එකට යන්කොට වෙලාව 9.45 වගේ වෙලා තිබුන. සතුට බිල්ඩර්ස්ලා අරන්දීපු වෑල්ව්ස් ටිකත් ඈවිල්ලා තිබුනෙ, අපේ ඔෆිස් එකට. එකත් යවන්න කෙනෙක් නෑහෑ කිව්ව නිසා, මම කිව්වා ...
අද ඔක්තෝබර් දහනමවෙනි බදාදා නවින්ගෙ දිනපොතෙන් අද කළුතර සයිට් එකේ වෑඩනෙ. ඒක නිසා මම අද දවල් වෙනකන් ගෙදර හිටියෙ. මොකද, ඔෆිස් එකෙන් කට්ටිය කළුතරට එනවෙලාවට මම එහෙට ගියාම ඈතිනිසා. මම ඊයේ සේරම කරන්න, ගන්න ඕන දේවල් චමිල්ට කියලා තිබුනෙ.කොහොමත් සුපුරුදු ලෙස 10.00 ත් පහුවෙලා වෑගි තමයි කට්ටිය ඔෆිස් එකෙන් ඈවිත් තිබුණෙ. මම චමිල්ට කෝල් කරාම කිව්වා, තාම ඉන්නෙ දෙහිවල හරියෙ කියලා.වෙලාවත් තිබුණ එකේ, උදේනම මම Mr. ...
අද ඔක්තෝබර් දහ අටවෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් අද උදේන්ම මාළඹේ යන්න ඕන. මොකද ඊයෙත් ඒ වෑඩේට යන්න බෑරිඋනානෙ. කොහොමහරි අද ගෙදරින් යනකොට අටත් පහුවෙලා. අඟුලාන හරියෙදි මගේ ෆෝන් එකට මෑසේජ් එකක් ආවා. මම හිතුවෙ උපහාර ෆෝන් එකේ බෑලන්ස් අවුට්ගොයින් විනාඩි ගාන කියල එන සුපුරුදු මෑසේජ් එක කියල. ඒක නිසා ගනන් ගත්තෙ නෑතුව ඩ්‍රයිව් කරා. සොයිසාරාමේ ළඟදි ට්‍රෑෆික් එකේ නෑවෑත්තුවම නිකමට වෑගේ බෑලුවා මෑසේජ් එක මොකක්ද කියලා. ඒක ...
අද ඔක්තෝබර් දාහත්වෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් අද උදේ මාළඹේ යන්න හිටියේ. ඒත් මදුසන්කගෙ මට්ටක්කුලියෙ සයිට් එකෙන් ගත්ත බ්‍රේකර් එක දෙන්න ඕන නිසා කෙලින්ම මට්ටක්කුලියෙ ගියා. එහෙට යන්කොට 10.00 ත් පහුවෙලා මගේ හිතෙ.යනකොටම නිසූපා එළියෙ ඉඳලා මාව දෑකලා ආවා. මදුසන්ක්ටත් කෝල් කරා බ්‍රේකර් එක ගන්න ගෝලයෙක් එවන්න කියලා. නිසූපට මේ දවස්වල තියන් ලොකුම ප්‍රශ්ණෙ, අර මගේ රසකතා බ්ලොග් එකේ අලුත්ම පොස්ට් එක කාගෑනද කියන එක. දෙන්නත් එක්ක ...
අද ඔක්තෝබර් දහසයවෙනි ඉරිදා නවින්ගෙ දිනපොතෙන් අද ඉරිදනෙ. ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා. දවල් වෙනකන් කිව්වට 6.30 ට ඈහෑරුණා. නෑගිටලා කුස්සියට ගියා. අම්ම තාම නෑගිටලා නෑහෑ. ඉරිදට විතරනෙ ඉතින් එයාටත් ටිකක් වෑඩිපුර නිදාගන්න ලෑබෙන්නෙ. මම ඉතින් තේ හදන්න වතුර කේතලේ ලිපේ තිබ්බා. ඒක පෑහීගෙන එනකොටම අම්මත් ආවා. ඈවිත් එයා තේ හදන්නම් කිව්ව නිසා මම ඈවිත් PC එක ඕන් කරගත්ත.PC එක ඔන් කරගෙන ඊයේ දිනපොතේ සටහන කොටන්න ගත්තා. ...
අද ඔක්තෝබර් පහළොස්වෙනි සෙනසුරදා නවින්ගෙ දිනපොතෙන් අද සෙනසුරාදා. අදත් කළුතර ස්යිට් එකට යන්න ඕන. මොකද ඊයේ අපි එහේ වෑඩ කරනකොට ඉන්දික ඈවිත් කිව්වා තව වෑඩවගයක්. ඒක කරන්නත් ඉතින් උදේට ඔෆිස් ගිහින්ම තමයි එන්න වෙන්නෙ. මොකද ඒ කිව්ව වෑඩට්ක කරන්නත් අවශ්‍ය කරන අඩුම කුඩුම ටික අරගෙනනෙ යන්න ඕන.අද 3.30 ට චමිලා කොල්ලුපිටයට එන්න කිව්ව නිසා, පුළුවන් තරම් ඉක්මනට වෑඩ ටික ඉවරකරගන්නත් ඕන. ඒක නිසා උදේ 8.00 වෙනකොට ...
අද ඔක්තෝබර් දාහතරවෙනි සිකුරාදා නවින්ගෙ දිනපොතෙන් අද කළුතර සයිට් එකේ වෑඩේ කරන්න ඕන. යන්න ලෑසිතිවෙනකොටම මහ වෑස්සක් කඩන් වෑටෙන්න පටන් ගත්ත. ඒත් පරක්කු වෙලා බෑහෑනෙ. ආපහු කළුතරට එන්න ඕන. මම ඔෆිස් යනකොට 8.15 වගේ වෙලා තිබුණ. චමිල්නුයි, ගෝලයි, දෙන්නමත් හිටියා. ඕනකරන බඩුටිකත් ලෑස්තිකරගෙන ඔෆිස් එකෙන් පිටත්වෙනකොට 10.00ත් පහුවෙලා මගේ හිතේ.කළුතරට යනකොට 11.30 ට වෑගේ ඈති. ඒ අස්සේ මාත් එක්ක ගිය මුස්ලිම් පෑන්චා කියනවා, අද සිකුරාදා නිසා ...
අද ඔක්තෝබර් දහතුන්වෑනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් අද කළුතර ස්ලීව් වෑඩේ කරන්න හිතාගෙනමයි ගියේ. එත් මම යනකොටත් චමිල් ඈවිත් හිටියේ නෑහෑ. ටික වෙලාවකින් චමිල්නුත් එයාගේ මේ දවස්වල වෑඩකර ගෝලයත් ආව. ඒකනිසා මදුසන්කට කතාකරලා ඈහුවා, බ්‍රේකර් එක ගන්න පුළුවන්ද කියලා. එයා කිව්වා අද වෑඩ නිසා ගන්න බෑහෑ. අදයි අමතර රේන්වෝටර් අවුට්ලට් එකට කඩන්නෙ කියලා. හෙට වෑඩේ කරලා දෙනවනම් දෙන්නම් කිව්වා. හෙට දුන්නත් නෑතත්, මම ඒක ගන්න එපෑයි මගේ ...
අද ඔක්තෝබර් දොලොස්වෙනි බදාදා නවින්ගෙ දිනපොතෙන් අද කළුතර සයිට් එකට යන්න ඕන. ඒක නිසා උදේ 8.00 වගේ වෙනකන් මගේ රස කතා බ්ලොගයට අලුත් කතාවක් කෙටුවා. දවල් උන නිසා දඩි බිඩි ගාලා ලෑස්තිඋනා. 9.30ට වගේ කළුතර යන්න පිටත් උනා.කළුතරට යනකොට 10.30 වගේ වෙලා. මම සයිට් එක ගාවට යනකොටමයි, ඉන්දිකත් ආවෙ. මම ඉතින් සන්කෙන් ඔෆිස් එකට ගිහින් බෑලුවා ඉන්දික නෑහෑ. කෝල් කරා ෆොන් එක වෑඩ නෑහෑ. ටිකක් සයිට් ...
අද ඔක්තෝබර් එකලොස්වෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් අද එළාර්ම් එක වෑදුනත් නෑගිටින්න හිතුනෙ නෑහෑ. ඒකට හේතු දෙකක් තිබුණ. එකක් තමයි අද වප් පෝය දවසනිසා නිවාඩු. අනික තමයි ඊයේ රෑ ගෑණුලමයා කතා කරා පාන්දර තුනවගේ වෙනකන්. මොකද, ඊයේ රෑ 08.20 ට වගේ සුපුරුදු වෙලාවට එයත් එක්ක කතා කරන්න ලබුනේ නෑහෑ, පොඩි අයියා රෑවෙලා අපේ ගෙදර ඈවිත් චෑට් එකක් දාගෙන හිටිය නිසා.එත් එහෙමයි කියලා අද නිදාගන්නත් බෑහෑ, මොකද අද ...
අද ඔක්තෝබර් දහවෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් අද සඳුඳා. පොඩි විවේකී දවසකින් පස්සෙ උනත්, වෑඩට යන්න අකමෑතිබවක් තමයි හිත කියන්නෙ. ඒත් මොනවා කරන්නද? වෑඩට යන්න එපෑයි නේද?ඊයේ දවල් බොස් කතාකරලා කිව්ව, අද මදුසන්කව ඔෆිස් එක්කන් එන්න කියලා. මොකද, එයාට කියලා මොනවද ඩ්‍රොවින් වගයක් කරගන්න තියනව කිව්වා. ඒත් මම කිව්වා, අද මට ඒ ගෑන බලන්න විදිහක් නෑහෑ, කළුතර වෑඩේ ගෑන බලන්න ඕන නිසා කියලා.ඔන්න ඉතින් මම උදේ පාන්දරම ...
අද ඔක්තෝබර් නමවෙනි ඉරිදා නවින්ගෙ දිනපොතෙන් අද ඉරිදානේ. මගේ ෆෝන් එකේ එලාර්ම් එක ඉරිදට තියලා නෑහෑ. මොකද ඉරිද විතරනෙ සතියටම තියන එකම් නිවාඩු දවස. මගේ ෆෝන් එක මම රෑට තියගන්නෙ ඈඳ ගාව බිම. කාලයක් මම කොට්ටෙ ගාව තියගත්තත්, ඒක එච්චර හොඳ වෑඩක් නෙමෙයි කියලා හිතුන නිසා, මම දෑන් කාලෙක ඉඳන් තියන්නෙ කොට්ටෙ කෙලින් පහලට වෙන්න. මොකද එලාර්ම් එක වදිනකොටම සයිලන්ස් කරන්න එපෑයි. හෑබෑයි ඊයෙ රෑ මට ...
අද ඔක්තෝබර් අටවෙනි සෙනසුරාදා නවින්ගෙ දිනපොතෙන් අද නගරසභහ කිහිපයක් චන්දෙ දවසනෙ. ඒක නිසා ඔෆිස් එකේ කිහිපදෙනෙක් අඩුයි. ඒත් අද වික්ටෝරියා පාර්ක් අපාර්ට්මන්ට් එකේ, ගෑස් සිස්ටම් එක සර්විස් එක දාගෙන තිබුනනෙ. ඒක නිසා, උදේ ගෙදර ඉඳන්ම චමිල්ට කතා කරලා කිව්ව 9.00 වෙනකොට ගිහින් වෑඩේට යන්න ලෑස්තිවෙන්න කියලා. මොකද අද මම මගේ වෑඩවලට චමිලත් එක්ක යන්න දාගෙන හිටපු නිසා.මම උදේ 9.10 ට යනකොටත් චමිල් ඔෆිස් ඈවිත් හිටියෙ නෑහෑ. ...
අද ඔක්තෝබර් හත්වෙනි සිකුරාදා නවින්ගෙ දිනපොතෙන් අද සිකුරාදනෙ, අද තමයි මාළඹේ සයිට් එකේ මීටින් දවස. මාළඹේ සයිට් එකට සතුට බිල්ඩර්ස්ලා ගෙන්නපු ෂිප්මන්ට් එකේ, පයිප්ප බ්‍රෑකට් එවල තිබුනෙ නෑහෑ. ඒක එහෙම වෙලා තිබුනෙ අපේ සින්ගප්පූරු සප්ලයර්ගෙ අවුලකින්. ඒත් සතුට බිල්ඩර්ස් එකේ අය හිතන්නෙ අපි වන්චාවක් කරා කියලා. මොලේ කියලා කළඳක් වත් තියනවනම් එහෙම හිතන්න බෑහෑනෙ. ඔය බ්‍රෑකට් ටිකක් අරගෙන අපි මොනවා කරන්නද? අපේ සින්ගප්පූරු සප්ලයර්, ඔය කියන ...
අද ඔක්තෝබර් හයවෙනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් අදත් උදේ 9.00 වෙනකොට ඔෆිස් ගියා.ගිහින් යවන්න තියන මේල් වගයක් දෑම්ම. ඒ අතර පූර්ණිමා කිව්ව " අද නිමල් නිවාඩු, වෑඩට ඈවිත් නෑහෑ" කියලා. නිමල් අද ආවේ නෑත්නම් ට්‍රිලියම් එකේ වෑඩ අවුල් වෙනවා. ඒක නිසා මම චමිල්ට කිව්වා, කරන වෑඩේ නවත්තලා ට්‍රිලියම් යමු කියලා.ට්‍රිලියම් එකට ඈලුමිනියම් වොෂර් වගයක් ඕන වෙලාත් තිබුන, වෑඩේ ඉවර කරන්න. ඒකත් යන ගමන්ම හොයාගෙන යමු කියලා, අපි ...
අද ඔක්තෝබර් පස්වෙනි බදාදා නවින්ගෙ දිනපොතෙන් අද බදාදානෙ, බදාදා කියන්නෙ මීටින් දවස. පහුගිය සුමානෙට සයිට් වල හරිහෑටි පේන්න වෑඩක් කෙරුනෙ නෑත්නම් ඉතින් මීටින් ගියම වෙන්නෙ අපේ රෙදි ගලවගන්න තමයි. අද උදේ මීටින් තියන මට්ටක්කුලියෙ සයිට් එකෙත්, පහුගිය සතියටම වෑඩක් කෙරුනෙ නෑහෑ. ඒක නිසා මීටින් යන්න හරිම උදාසීන ගතියක් තියෙන්නෙ. ඒක නිසා මට අද උදේන්ම මීටින් එකට යන්න එච්චර උවමනාවක් තිබුනෙ නෑහෑ. කොහොම උනත් සයිට් එකේ කෙරෙන්න ...
අද ඔක්තෝබර් හතරවෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් අසාධාරණ SLSI නියාමන. . . . අද උදේ නෑගිටිනකොට ඈඟේ අමරුව අඩුයි. මොකද ඊයේ රෑ බෙහෙත් ගත්තනෙ. ඒක නිසා වෑඩට යන්න ලෑස්තිඋනා. මම වෑඩට නොගියත් ප්‍රශ්ණ ගොඩයි. ඒක නිසා කොච්චර අමාරු උනත් වෑඩට යන එක තමයි ලේසි.උදේ ගිහින් ඊයේ පටන්ගත්ත නයින්වෙල්ස් එකේ PVC මෑටීරියල් ලිස්ට් එක හදන්න ගත්ත. ඒත් ඩ්රොවින්වල ප්‍රශ්ණත් එක්ක මට ඒක කරන්න හිතෙන්නෙම නෑ. මොකද ඩ්‍රොවින් වල ...
අද ඔක්තෝබර් තුන්වෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් අද උදේ නෑගිටිනකොටත් ඈඟට හරි අමාරුයි. ඊයේ රෑත් ibuprofen (Brufen) එකක් බීලයි නිදාගත්තෙ, අමරුව වෑඩිකමටම. ඒත් වෑඩ කන්දරාව බෑලුවම නොගිහිනුත් බෑහෑනෙ. අද ටිකක් කලින් වගේ ගියා. ඒත් ඔෆිස් එකට යන්කොට 9.05ට වගේ ඈති. ගෙදරින් චුට්ටක් කලින් ගියායි කියලා ඔෆිස් එකට කලින් යන්න වෙන්නෙ නෑහෑ. මොකද උදේට ට්‍රෑෆික් වෑඩියිනෙ. උදේන්ම නයින්වෙල්ස් එකේ වෑඩේ ආපහු පටන් ගත්ත. ඒක කරගෙන යන්කොට ඒකේ ඩ්සයින් ...
අද ඔක්තෝබර් දෙවෙනි ඉරිදා නවින්ගෙ දිනපොතෙන් අද ඉරිදා දවසක්නේ. වෑඩත් ඉතින් සුපුරුදු ලෙසම තමයි. උදේ නෑගිටිනකොට වෙලාව 7.00යි. මේ වගේ නිදාගන්න වෙන්නෙත් ඉතින් ඉරිදාවකමනෙ. නෑගිටලා තේකක් බිව්ව. ඈවිත් ඵ්C එක දෑම්ම, මොවී ටොර්රෙන්ට් ඩවුන්ලෝඩ් වෙන්න. ඒ ගමන්ම ආරම්භක සටහනත් කෙටුවා මේ විදිහට. සුපුරුදුලෙස වත්ත අතුගෑමෙන් වෑඩ පටන්ගන්න ඕන. වත්තපුරාම කොල වෑටිලා බලන්න කෑතයි.-----------------------------------------------------------------------------------------------------------වත්තෙ වෑටිලා තිබුණ කොලටිකක් අතුගාලම උදේ වෑඩ ඈල්ලුවා. ට්කක් අතුගාලා ගොඩවල් ගහල කෑමට ගියා.උදේ