අද නොවෑම්බර් දෙවෙනි බදාදා නවින්ගෙ දිනපොතෙන් අද Mr. ෆීලික්ස්ගෙ මළ ගෙදර යන්න ඕනනේ. උදේ 8.30 ට වෙගි තමයි ගෙදරින් ගියේ. මොකද උදේ පාන්දරම මළ ගෙවල්වල යන්නත් බෑහෑනෙ. මම මොරටුවෙ මළ ගෙදර හොයාගෙන ගියා. කොඩි දාලා තිබුණ නිසා අවුලක් උනේ නෑහෑ හොයාගන්න.මම ගියේ උදේන්ම නිසා වෑඩිය කවුරුත් එහේ හිටියෙ නෑහෑ. ෆෙයාර් මවුන්ට් සයිට් එකේ, තේ හදපු, පියන් තමයි ඉස්සරහ දන්න කියන කෙනෙක්ට හිටියෙ. තව මාගා එකේ කිහිපදෙනෙක් ...
අද ඔක්තෝබර් තිස් එක්වෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් අද ඔෆිස් එකේ කරන්න තිබුණ වෑඩ ගොඩක් තිබුණ නිසාත්, මගේ අඩෙන්ටිටි කාර්ඩ් එක අළුත් කරගන්න ග්‍රාමසේවක මහත්තයා හම්බවෙන්න යන්න ඕන නිසාත් දවෙල් වෙලා වෑඩට යන්න තීරණය කරා.උදේ ඉඳන් ඔෆිස් එකේ තිබුණ වෑඩ වගයක් කරේ. මාළඹේ ඩ්‍රොවින් එක තාම ඉවරකරගන්න ලෑබුනේ නෑහෑ. ඒකත් පුළුවන් තරමට ඉවර කරා. ඊළඟට ඉන්සුලෙෂන් වෑඩේට කුවේට් වලට කතාකරන්න බෑලුවා. ඒත් කෑටලොග් එකේ තියන කිසිම නොම්මරයකට කතා ...
අද ඔක්තෝබර් විසිහත්වෙනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් සාමාන්යෙන් බදාදා තියෙන මට්ටක්කුලියේ සයිට් මීටින් එක අදට දාලා තිබුණා. මදුසන්ක ඊයේ රෑ කතාකරලා ඈහුවා මීටින් එකට එනවද කියලා. මම ඒත් ඈහුවා එන්න තත්වයක් සයිට් එකේ තියනවදත් කියලා. කොහොමහරි ඉතින් යන්න තීරණය කරා. ඒක නිසා උදේ මදුසන්කවත් රත්මලානෙන් අරගෙන තමයි මට්ටක්කුලියෙ යන්න ගියෙ.මට්ටක්කුලියට ගිහින් සයිට් එකෙත් පොඩි විසිට් එකක් දෑම්මා. ටික වෙලාවක් සයිට් එකේ ප්රෂ්ණගෑනත් කතාකරලා, මීටින් එකට යන්න උඩට ...
අද නොවෑම්බර් හතරවෙනි සිකුරාදා නවින්ගෙ දිනපොතෙන් අද උදේන්ම මගේ උපාධි සහතිකේ අරගෙන ID ඔෆිස් එකට යන්න හිතන් හිටියෙ. ඒත් උදේ ටෙලිකොම් එකෙන් කතා කරලා කිව්ව PEO TV කනෙක්ෂන් එක දෙන්න එනවා කියලා. අපේ අම්මලා, තාත්තලට ඔය කියන දේවල් මතක තියාගන්නත් බෑහෑනෙ. ඒක නිසා ඒ ගොල්ලො ඈවිත් වෑඩේ කරාම යනවයි කියලා හිතුවා.හෑබෑයි 8.15 වගේ වෙනකොට ටෙලිකොම එකේ අය ආවා. ඈවිත් වයරින් එක කරලා ලෑස්තිවෙනකොට, මම PC එක ...
අද නොවෑම්බර් දොළොස්වෙනි සෙනසුරාදා නවින්ගෙ දිනපොතෙන් කාලෙකින් දිනපොත ලියන්න බෑරි උනානෙ. කස්ටියම බණිනවත් ඈති. දෑන් මූ මේක ලියන්නෙ නෑහෑ කියලා. අද ඉඳන් ආපස්සටවත් ලියන්නම්කො.අද උදේන්ම ගියේ බම්බලපිටියට. මොකද ඊයේ බොස් කිව්වා, අද නයින්වෙල්ස් එකේ මෙඩිකල් ගෑස් ටෙන්ඩරේ වෑඩ ඉවරකරලා, කලර් ප්‍රින්ටවුට්ස් අරගමු කියලා.කොහොමහරි බම්බලපිටියට යනකොට 9.30 ට කිට්ටුයි. මම ස්ටේෂන් එක ගාව වෑන් එක නවත්තලා, යුනිටි ප්ලාසා එකට ආවා. ඈවිත් මුලින්ම ඔෆිස් එකට ඕන කාර්ටිරිජර්ස් බලලා ...
අද නොවෑම්බර් හයවෙනි ඉරිදා නවින්ගෙ දිනපොතෙන් අද උදේ නෑගිටිනකොට වෙලාව 6.30 ත් පහුවෙලා. ඈඳෙන් බෑහෑලා ගියා. අම්මයි තාත්තයි දෙන්නම තාම නිදි. කුස්සියට ගිහින් තේ හදන්න වතුර එකක් තියලා ඈවිත් PC එක ඔන්කරලා දෑම්මා. මොකද නිවාඩු දවස්වලට මම ෆුල් ටයිම් ෆිල්ම් ඩවුන්ලෝඩ් වෙන්න දාලනෙ තියෙන්නෙ. ආපහු ගිහින් බලනකොට වතුර පෑහෙනවා. මම තේ හදලා, ෆ්ලාස් එකේ අම්මලට දාලා, තේකත් අරන් ආපහු ආවා PC එකට. ඈවිත් තේක බිබී කොටන්න ...
අද නොවෑම්බර් දහතුන්වෙනි ඉරිදා නවින්ගෙ දිනපොතෙන් අද උදේ නෑගිටිනකොට වෙලාව 6.15 යි. නෑගිටල ගිහින් බලනකොට අම්ම නිදි. තාත්තනම් ඈහෑරිලා TV බල බල හිටියා. කුස්සියට ගිහින් තේ හදන්න වතුර කේතලේ තියලා ඈවිත් PC එක ළඟ වාඩිවෙලා බෑලුවා ඊයේ රෑ ඩවුන්ලෝඩ් වෙන්න දාලා තිබ්බ , ලොක්ක ඉල්ලපු මියුසික් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරද කියලා. ඒක ඉවර වෙලා තිබුණ. Pause කරලා තිබුණ 6 GB එක රෙසියුම් කරලා, ආවා තේහදන්න.ඈවිත් ...
අද ඔක්තෝබර් විසිපස්වෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් අදත් උදේ 9.15 වෙනකොට ඔෆිස් එකට ගියා. යනකොට රුක්ෂාන්නුත් හිටියා. බලනකොට ඊයේ නයින් වෙල්ස් සයිට් එකේ, ස්ලීව් තියන වෑඩේ හරිගිහින් නෑහෑ වෑස්ස නිසා. ඒක නිසා අදත් රුක්ෂාන්ට එහේ වෑඩ කරන්නවෙලා.ඒ අස්සේ, අපේ ජයසේන රුක්ෂාන්ට කතා කරලා කියලා තියනවා ගෑස් පයිප්ප දාන මෑන් ආවා කියලා. ඒ පාර මම කිව්ව, රුක්ෂාන්ට නයින් වෙල්ස් යන්න, මම ගිහින් මාළඹේ වෑඩේ බලන්නම් කියලා. ඒ අතරේ ...
අද ඔක්තෝබර් විසිදෙවෙනි සෙනසුරාදා නවින්ගෙ දිනපොතෙන් ඊයේ රෑ මම එක්ක මාළඹේ සයිට් එකේ වෑඩ කරපු මෑන් කෙනෙක් කතාකරලා බනිනව. ඒ මෑන්ට දෙන්න තිබුණ පේමන්ට් එකක් දිගටම පරක්කු නිසා. මේගෑන නිතරම මතක් කරත්, ඔෆිස් එකෙන් ඒක කරන්නෙ නෑහෑ. මිනිහගේ දෑන් රතු කට්ට පෑනලා, සුද්ද සින්හලෙන්ම තමයි කතාව. මොනවා කරන්නද? මේවා ඉතින් අපේම වෑරදි නිසා අහගෙන හිටියා.අද දවල්ට සල්ලි මෑන්ගෙ අකවුන්ට් එකට දෑම්මෙ නෑත්නම් ඔෆිස් එකට එනවයි කියපු ...
අද නොවෑම්බර් පළවෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් අදත් වෑඩ ගොඩක් තිබුණ නිසා, මම ගෙදර ඉඳන් වෑඩ කරේ. වෑඩ වෑඩි දවසට ඔෆිස් ගියාම මහ කරදරේ. ලෝකේ නෑති වෙන වෑඩත් සෙට් වෙනවා ඒ අස්සේ. ඒ මදිවට කෝල්වලට ආන්සර් කරන්නත් වෙනවනෙ. ඒක නිසා නිදහසේ වෑඩක් කරන්න නම්, ගෙදරට වෙලා කරන්න ඕන.මුලින්ම කරන්න ගත්තෙ, මාළඹේ හොට් වෝටර් හීටර්ස්වල ඉන්ස්ටලේෂන් ඩ්රඩ්රොවින් එක. ඒකට ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එකයි එක්ක සර්විසස් හතරක්නෙ. මේ සේරම ගෑන ...
අද ඔක්තෝබර් විසිඅටවෙනි සිකුරාදා නවින්ගෙ දිනපොතෙන් අද මාළඹේ සයිට් මීටින් එක. ඊයේ හවස චින්තක කිව්වා " අද හවස 2.00 ට මීටින් එකට එන්න" කියලා. මම කිව්වා " මට 2.00 ට නම් එන්න විදිහක් නෑහෑ, තාත්තගේ ස්කෑන් එකකට අපොයින්මන්ට් එකක් 4.00 ට දාලතියන නිසා " කියලා. ඒ පාර චින්තක Mr. ජයවර්ධන්ගෙන අහලා උදේ 10.00 ට එන්න කිව්ව.ඒක නිසා මම උදේ ඔෆිස් එකට ගිහින්, ඉල්ලපු ප්‍රෙෂර් ටෙස්ටින්ග් මෙතඩ් ...
අද ඔක්තෝබර් විසිපස්වෙනි බදාදා නවින්ගෙ දිනපොතෙන් සුපුරුදු විදිහට ඔෆිස් ගියා. නයින් වෙල්ස් සයිට් එකේ කොන්ටිටි හදන වෑඩේ තමයි අද දවසටම කරේ. හවස්වෙනකන්ම ක්ම්පියුටරේ දිහා බලන් ඉඳලා එපා වෙනවා.කොහොමහරි දවසෙම කරලත් ඉවරකරගන්න ලෑබුනෙ, තුන්වෙනි තට්ටුවට විතරයි. මේ වෑඩේ නිකන් ආවට ගියාට කරන්න පුළුවන් වෑඩක් නෙමෙයි. සමහර තෑන්වල්දි සෑහෑන්න හිතන්න ඕන, පයිප්ප ලයින් අපිට ඕන විදිහට වෙනස් කරලා ගන්නෙ කොහොමද කියලා.අද නම් වෑස්ස නෑහෑ තාම. වහින්න කලින් ගෙදර ...
අද නොවෑම්බර් විසිහතරවෙනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් කාලෙකින් අද දිනපොතේ සටහනක් දාන්න ගත්තෙ, හිතේ තියෙන දුකටත් එක්ක. අද මට මගේ ගාව අවුරුදු ගානක් වෑඩකරපු ගෝලයෙක්ව එලවන්න සිද්ධ උනා. මගේ කියලත් ඉවසීමේ සීමාවක් තියනවනෙ.මම මේ තීරනේ මීට සතිකිපයකට උඩදි වෙච්ච සීදුවීමක්දි ගන්නයි හිටියෙ. ඒත් පව්, කෙනෙක්ගේ රස්සාවනෙ කියලා හිටියා. ඒත් මෙහෙම ගියොත් අපිට වෑඩ කරන්න වෙන්නෙ, අපිට ඕන විදිහට නෙමෙයි. අපේ ගෝලයන්ට ඕන විදිහට අපිට වෑඩකරන්න වෙන්නෙ. ඈත්තටම ...
අද අගෝස්තු පළමුවැනි බදාදා.... නවින්ගෙ දිනපොතෙන් අස්සයා පැනලාගියාට පස්සේ ඉස්තාලය වැසීම කාලෙකින් සටහනක් දාන්නත් බැරි උන එකේ, දැන් නම් හෝල් සේල් එකේ ලියන්න දේවල් තිය්නවා. වෙන මොකුත් ගැන නෙමෙයි. අපේ ඔෆිස් එකේ හුට පට ගැන. දැන් නම් අපේ ඔෆිස් එක එකම අල්කලන්චියක් වෙලා තියෙන්නෙ. මම මීට අවුරුදු දෙකකට කලින් කියපු දේවල් දැන් හැබෑවෙලා. එක අතකින් බලන්කොට සතුටක් දැනෙනවා, මොකද මම මීට අවුරුදු දෙකකට කලින් අපේ කම්පැණියේ ...
අද ඔක්තෝබර් විසිහතරවෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් අද උදේන්ම මදුසන්ක කතාකරලා කිව්වා " මට හොඳටම උණ, ඒක නිසා පුළුවන්නම් සයිට් එක පොඩ්ඩක් බලන්න" කියලා. එක නිසා මම කෙලින්ම මට්ටක්කුලියට ගියා. සයිට් එකට යනකොට වෙලාව 10.00 ට වගේ ඈති. මම අපේ කට්ටිය වෑඩකරන ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බාත් රූම් එකට ගියා. කට්ටියම වෑඩ.එත් මේ දවස්වල වෑස්සට සේරම පයිප්ප වල මඩ. මම එත් ශාන්තට කිව්ව " තෙත නිසා ගම් ඈලෙන ...
අද නොවෑම්බර් දාහතරවෙනි සඳුඳා නවින්ගෙ දිනපොතෙන් කටුස්සන්ගෙ කරේ රන් බෑඳීම පහුගිය සිකුරදයි, සෙනසුරාදයි වගේම අදත් ඔෆිස් ගියගමන් රෝෂිගෙන් ඈහුවෙ මන්ජුලා වෑඩට එන්නෙ නෑද්ද කියලා. මොකද මට සිකුරදා පොඩි ආරන්චියක් ආවා, අපේ තුන්කට්ටුව කියන කරන දේවල් නිසා, එයා අප්සෙට් එකේ හිටියෙ කියලා. හෑමදාම රෝෂි කිව්වෙ මන්ජුලාට අසනීපලු එකයි නෑත්තෙ කියලා. අද කියනවා එයාට ඈස් ලෙඩ හෑදිලලු ඒක නිසා ටික දවසක් යනකන් එන්න වෙන්නෙ නෑහෑයි කියලා.අදත් ඈවිත් හිටියෙ ...
අද ඔක්තෝබර් විසිනමවෙනි සෙනසුරදා නවින්ගෙ දිනපොතෙන් අදත් සුපුරුදු ලෙස 9.00 වෙනකොට ඔෆිස් එකට ගියා. අද GM ඈවිත් ඔෆිස් එකේ මීටින් එකක් තියනව කියලා තිබුණත් කවුරුත් හිටියෙ නෑහෑ. කොහොමත් අද මට වෑඩ කිහිපයක් දාගෙන තිබුණ නිසා, එහෙම මීටින් එකකට කියලා ඉන්න වෙලාවකුත් නෑහෑ. මොකද, දෑන් සමහර ප්‍රොජෙක්ට්ස් දුවන්නෙ මගේ ඕනකමට වගේනෙ. ඒක නිසා, මම සයිට් එක්ක කතාකරගෙන වෑඩ ටික කරගෙන යන්න සෑලෑස්මක් හදාගෙන තියනවා. ඒක නිසා, මට ...
අද ඔක්තෝබර් විසි එක්වෙනි සිකුරාදා නවින්ගෙ දිනපොතෙන් ඊයේ චින්තක ඉල්ලපු හොට් වෝටර් පයිප්පවල ඉන්සියුලේෂන් කොන්ටිටි එක දෙන්න බෑරි උනා, ඔෆිස් එකට එනකොට හවස් උන නිසා. ඈරත් ආපු ගමන් මට ආපහු ඩෙල්මන් එකටත් යන්න උනානේ.අද උදේට ඕක දෙන්න බෑරි උනොත් ඉතින්, ඕක ලොකු කේස් එකක් කරගන්නව. ඒක නිසා ගෙදර ඉඳන් මේ වෑඩේ කරලම ඔෆිස් යනවා කියලා හිතගත්ත.උදේ සුපුරුදු විදිහට දිනපොත බ්ලොග් එක කොටලා, උදේට කාලම වෑඩේ පටන් ගන්නවයි ...
අද ඔක්තෝබර් විසි තුන්වෙනි ඉරිදා නවින්ගෙ දිනපොතෙන් අද ඈහෑරෙනකොට පරක්කු වෙලා. ඈදෙන් නෑගිටලා කුස්සිය පෑත්තට යනකොට වෙලාව 6.50 යි. අම්මා නෑගිටලා තේ හදනවා. මම ඉතින් තේකත් අරන්ගෙනම කම්පියුටරේට ආවා. මම ඈඳෙන් බෑහෑල යනකොටම PC එක ඔන්කරගෙන යන්නෙ. මොකද ආපහු එනකොට රවුටරේ කනෙක්ට් වෙලා. අන්තර්ජාල සම්බන්ධතාවත් ලෑබිලා තියෙන්නෙ.උදේන්ම පටන්ගත්තෙ, මම ඊයේ රෑ කොටලා ඉවර කරලා, සෝදුපත් බලන්න තියපු ඩ්‍රාෆ්ට් එක හරිගස්සපු එක. ඒකටත් සෑහෑන වෙලාවක් ගියා. මම හිතන්නෙ ...
අද නොවෑම්බර් අටවෙනි අඟහරුවාදා නවින්ගෙ දිනපොතෙන් අද වෑඩට යනකොට උදේ 9.20 ට වගේ ඈති. උදේන්ම චමිල්ට කතා කරලා වෑඩක් කිව්වත්, මෑන් ඈවිල්ලවත් හිටියෙ නෑහෑ. මාව දෑකපු බොස් ඈවිල්ලා ඈහුවා " නවින්, ඊයේ කතා කරපු වෑඩව්ලින් මොනවද කරන්න පුළුවන් උනේ? " කියලත්. මම ඒත් කිව්වා, මේ ගමනේ යෑම් නිසා වෑඩටික කරගන්න වෙලාවක් නෑහෑ කියලා.චමිල් ආවේ 10.00 ට වගේ. 8.00 වෑඩට එන්න ඕන මින්ස්සු එන්නෙ 10.00 ට. අනේ ...