ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2 මම දකින හෑටි මම ගිය සතියෙ ලිපියෙන් කිව්වෙ ලංකාවට ජංගම දුරකථන සමාගම් පෑමිණීම සහ එහි වර්ථමානය දක්වා වූ විකාශනයනෙ.අද එකේ දෙවෙනි කොටස හෑටියට, ලංකාව පෑමිණි ජංගමම දුරකතන වර්ග පිළිබඳව කෙටි විස්තරයක් කරන්න හිතුවා.මම එදා කිව්වනෙ ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම කියලා. ඒ 1989 වසරෙදි. නමුත් ජංගම දුරකථනය ප්‍රථම වතාවට අත්හදා බෑලුවෙ, 1973 වසරෙදි. ඒ Dr. මාර්ටින් කූපර් කියල කෙනෙක්. ...
මම ආයිත් ලියන්නයි කියල හිතුවා. . . . මම දකින හෑටි අවුරුදු ගානකට පස්සේ තමයි බ්ලොග් එක මතක් උනේ. මගේ අනික් බොලොග් හැමෝටම පොදුවෙ බලන්නත් බැරි නිසා, මේකවත් ටිකක් ලියන්න හිතුවා. බලමුකො වෙලාව තියෙන හැටියට කරන්න. ...
ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1 මම දකින හෑටි මම මේ මාතෘකාව ගත්තෙ විශේෂ සිදුවීමක් පාදක කොටගෙන නම් නෙමෙයි. මේ ගෑන අතීතය නොදන්න අය දෑනුවත් කරන්න සහ මේවා භාවිතය ගෑන මගේ අදහස් කියන්න, මේකට අවශ්ය්ය වටා පිටාව සකස් කරන්න, මම ලංකාවෙ ජංගම දුරකථන ඉතිහාසය ගෑන බිඳක් ලියන්න හිතුවා.මම කුඩා කාලයේදි තිබුණේ රෑහෑන් දුරකථන පමනයි. එහෙම දුරකථනයක් තිබුනෙත් කාලාතුරකින් ගෙදරක විතරයි. ඒ කාලේ හෑටියට සෑහෙන වත්කමක් ඈති පුද්ගලයින්ට පමණක් පුද්ගලික ...
වර්තමාන රූපවාහිනී මාධ්‍ය කළාව. . . . මම දකින හෑටි ඈත්ත වශයෙන්ම කියතොත් මට මෙහෙම මාතෘකාවක් ගෑන ලියන්න හිතුනෙ, පහුගිය ඉරිදා උදේ අහම්බෙන් වගේ මම බලපු ' ඉරිදා ආයුබෝවන් ' වෑඩසටහන නෑරඹීමත් එක්ක.සාමාන්යෙන් මට ඉරිදා දවසේ රූපවාහිනී වෑඩසටහන් නරඹන්න ලෑබෙන්නෙ නෑහෑ. ඉඩක් ලෑබුනොත්, මතක් උනොත් උදේ 7.30 ට යන් ඉරුදින අරුණෑල්ල බලනවා. මොකද මගේ ඉරුදින චරියාවේ කොටසක්නෙ, වගා කරන එකත්.මම උදේ කනගමන් නිකමට වගේ තමයි TV එක දෑම්මෙ. ඒත් ඒ ...
ලාන්කීය මෑතිවරණ හා දේශපාලනය මම දකින හෑටි චන්දෙ කිව්වම ඊයේ වෙලා තිබුණ සිද්ධිය අමතක කරන්න බෑහෑ. මේ වගේ පුන්චි චන්දයක, මිනීමෑරුම් කිසි කෙනෙක් බලාපොරොත්තුවෙන්නෙ නෑතුව ඈති. මම කිව්වෙ මහ චන්දෙකදි නම් මේවා සාධාරණයි කියන එක නෙමෙයි. දෑන් කාලෙක ඉඳන් තිබ්බ මෑතිවරණ, සෑලකියයුතු තරම් බරපතල සිද්දීන් නෑතුව ඉවර උනා. ඈත්තටම අපක්ෂපාති ශ්‍රි ලාන්කිකයන් විදිහට අපිට ඒක ආඩම්බරයක්. ප්‍රතිපත්තියක් හෑටියට මම කිසිම දේශපාලන පක්ෂයට බර නෑහෑ. අවස්තානුරූපව, කාලානුරූපව බලලයි ...
මම දකින හෑටි . . . . මම දකින හෑටි ඔන්න මම ගිය බදාදා කිව්වනේ, මට්ටක්කුලියෙදි නිසූපාගෙ PC එකෙන් බ්ලොග් බල බල කාලා, අළුතින් බ්ලොගයක් කරන්න හිතුනා කියලා. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා අද පටන් ගත්තා ඒ වෑඩෙත්. මේකට මම සතියකට සෑරයක්වත් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා, කාලීන දෙයක් ගෑන මගේ දෑක්ම ලියන්න.ඒක කියවන්න හිතෙයිද දන්නෙ නෑහෑ. ඒත් ඒ ගෑන ඔයාලා කමෙන්ට් නම් කරයි. වෙන දෙයක් ගෑන නෙමෙයි, ...