ඔන්න මම ගිය බදාදා කිව්වනේ, මට්ටක්කුලියෙදි නිසූපාගෙ PC එකෙන් බ්ලොග් බල බල කාලා, අළුතින් බ්ලොගයක් කරන්න හිතුනා කියලා. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා අද පටන් ගත්තා ඒ වෑඩෙත්. මේකට මම සතියකට සෑරයක්වත් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා, කාලීන දෙයක් ගෑන මගේ දෑක්ම ලියන්න.
ඒක කියවන්න හිතෙයිද දන්නෙ නෑහෑ. ඒත් ඒ ගෑන ඔයාලා කමෙන්ට් නම් කරයි. වෙන දෙයක් ගෑන නෙමෙයි, මගේ Point of view එක ගෑන.
නියමයි නියමයි සතියකට සැරයක් එන්නම්
ReplyDeleteවැප්=>තෑන්ක්ස් සහෝදරයා . . .
ReplyDelete