On may 17thStruggling to get to work ! Felt bad about the kids who had to go to school in this rain. Hospital is safe from floods ! but kelani river is conquering her banks.. කැළණි ගඟ දෙපස ඉවුරක්වත් නොපෙනෙන්නට සාදා තිබූ කුඩා ගෙවල් සියල්ල වතුරෙන් යටවී ඇත. පරිසරය හා සංහිඳියාවෙන් ජීවත් නොවීමේ විපාක මේ මිනිසුන් විඳින්නේ. වෙල් යායවල් ගොඩ ...