විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු. පරිගණක ලිපි ආයුබෝවන්......තවත් ලිපියක ආරම්භයක්, ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්ක් එක ඉවත දමන්නට පෙර සිදුකළ හැහි අවසාන ...
Avast Internet Security 7 අවුරුද්දක් පාවිච්චි කරන්න වැඩි තරම් License Key File පරිගණක ලිපි ආයුබොවන්! ඔබ හැමෝටම. ඔබ අතරින් වැඩි දෙනෙකු දැනටත් භාවිත කරන ප්‍රතිවෛරස මෘදුකාංගයක් වන Avast Internet Security හි අලුත් සංස්කරණයක් නිකුත්ව තිබෙනවා. Avast Internet Security 7 ලෙස හදුන්වන්නෙ මෙම අලුත් සංස්කරණය. මෙම Avast ප්‍රතිවෛරස මෘදුකාංග සංස්කරණයන්හි Avast Free නමින් හදුන්වන නොමිලේ ලබාදෙන සංස්කරණයක් පවතිනවා. ඊට අමතරම මේ Avast internet Security සහ Avast Pro ප්‍රතිවෛරස මෘදුකාංග දෙවර්ගය මුදල් ලබාදී ලබාගත යුතු වෙනවා. ...
Firefox වෙස් මාරු කරමු පරිගණක ලිපි ආයුබෝවන්.....ඔන්න ඉතින් අදත් මම ආවා, හැබැයි වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද මේ ගැන කියන්න ගොඩක් දේවල් නැති නිසා...හේ හේ, මොකක්ද? අප්පා Firefox වලට මෙයා කරන්න යන්නෙ කියලා ඔයාලා හිතනවා ඇති නේද? ආ ඒ තමයි Firefox වල වෙස් මාරු කරන්න....හැමදාම Firefox වල දකින Interface එක දැකලා දැකලා එපා වෙලා නේද? ඉතින් ඇයි තවත් බලන්න ඉන්නේ, මෙන්න මේ විදිහට කරගන්න......ඉතින් ...
Facebook chat ප්‍රශ්ණයට පොඩි විසදුමක්.......... පරිගණක ලිපි ආයුබෝවන්.....ඉනින් කොහොමද? කට්ටියටම, හොදින්න ඉන්නවානම් ඒ ඇති. ඔයාලට ෆේස්බුක් එකේ Chat වල සිදුවෙලා තිබෙන යාවත්කාලීන වීමත් සමග මේක චැට් කරන එක මාර ප්‍රශ්ණයක් වෙලා නේද? මට නම් එහෙම මුකුත් ප්‍රශ්ණයක් නෑ. දැන් මම කියන්න යන්නේ Firefox Web Browser එ භාවිතා කර මේ ප්‍රශ්ණට පොඩි විසදුමක් ලබා දෙන්න, ආ ඒ මොකක්ද? ඒ තමයි අපේ Facebook Chat List එක අපේ Browser ...
Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem පරිගණක ලිපි අපට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය ...
Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු පරිගණක ලිපි අපි අතර සිටින බොහෝ පිරිසත් තම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගන්නේ Dongle එකක් ආදාරයෙනි. එහෙයින් ඔබ Linux මෙහෙයුම් පද්ධතියක් බාවිත කිරීමට පැමිණියහොත් එය ක්‍රියාකරවා ගන්නා ආකාරය ගැන නෙදන්නවා විය හැකියි. වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux මෙහෙයුම් පද්ධති සදහා අතරව Drives Install කරදීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසාවෙන් මෙය සිදු කරලීම වඩාත් පහසුයි. මුලින්ම ඔබගේ Dongle එක Computer එකට Plug කර, Restart කරන්න. ...
Ubuntu සදහා සිංහල Install කරමු පරිගණක ලිපි වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ ...
පරිගණකයට Ubuntu Install කරගැනීම ! පරිගණක ලිපි අප අතර සිටින බොහෝ පිරිසකට Linux Operating System එකක් නිවැරදි ආකාරයෙන් අප පරිගණයෙහි Install කර ගැනීම සම්බන්ධ දැනුමක් නොමැති නිසාවෙන් විවිද ගැටලු කාරී තත්ව වලට ඇද වැටී අවස්ථා එමටයි. එහෙයින් ඔවුන් විසින් බොහෝ අවස්ථා වල පවසන්නේ තමන්ගේ පරිගණකයේ තිබූ Data සියල්ල මැකී ගිය බවටයි. එම නිසාවෙන් Ubuntu මෙහෙයුම් පද්ධතිය පරිගණකයට Install කරගැනීමට ඇතැමෙක් බිය වන්නටත් පුළුවන. උබුන්ටු ඔබගේ පරිගණකයේ සථාපනය ...
GNU/Linux හඳුනාගනිමු ! පරිගණක ලිපි Free and Open Source මෘදුකාංග ක්ෂේත්‍රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts Institute of Technology) ...
Linux සහ Unix පටලැවිල්ල පරිගණක ලිපි ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද? Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ...
Broadband තාක්ෂණයන් හඳුනාගනිමු පරිගණක ලිපි Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්රමවේදයකි.Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband ...
iOS ඉතිහාසයෙන් බිදක් පරිගණක ලිපි iOS 1.0 iPhone වල ආරම්භයත් (2007) සමගම ගමන් මග ආරම්භ කල iOS හි විශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී.Core iOS UIMultitouch GesturesMobile SafariiPodVisual VoicemailMapsiTunes syncHidden File SystemiOS 2.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK එක හදුන්වා දීමත් සමගම ...
PlayStation 4 වගතුග පරිගණක ලිපි සෑම වසරකම පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ පරිගණක ක්‍රීඩා සාදන්නන් එකට එකතු වී පරිගණක ක්‍රීඩා වල අනාගතය මෙන්ම මෙම වසරේ පැමිණීමට නියමිත පරිගණක ක්‍රීඩා පිළිබඳව සමුළුවක් පවත්වයි. මෙම සමුළුව හැඳින්වෙන්නේ E3 ලෙසයි.අද ලෝකය තාක්ෂනය අතින් පිබිදීමකට ලක්වෙමින් පවතින අතර එයත් සමගම පරිගණක ක්‍රීඩා වල නව ශක්තිමත් පිබිදීමක් සිදුවී ඇත. පසුගිය දශකය පරිගණක ක්‍රීඩා ලොවේ පරිණාමය ලෙස සැලකිය හැක, මන්ද 2012 ...
ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය - Android පරිගණක ලිපි ජංගම දුරකථනයක දෘඪාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති වශයෙනි. වර්තමාන ලෝකයේ මොබයිල් මෙයෙයුම් පද්ධති බොහොමයක් දැක ගැනීමට පුළුවන් (Android OS, Symbian OS, iPhone OS (iOS ), BlackBerry OS, Windows Phone 7 ( Windows Mobile ), Palm OS (Garnet OS), Palm webOS, Bada, Maemo OS, MeeGo OS) මේ ආදී වශයෙන් ...
iOS 7 රුව ගුණ වරුණ පරිගණක ලිපි 29 June 2007 ඇපල් සමාගම iOS නිකුත් කිරිමත් සමගම අවුරැදු 6 පුරාවටම එකම UI එක පොඩි පොඩි වෙනස්කම් සහිතව නිකුත් කලද අවුරැදු 6 කට පසු iOS UI එක සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් 10 June 2013 (WWDC 2013) දී නවතම ආකර්ශණීය මුහුණතකින් ඉදිරිපත් උනා.මෙහිදී iOS 7 වලට ගොඩාක් පහසුකම් ලබා දිලා තියෙනවා. අපි බලමු පොඩි විමසිමක් කරලා හදුන්වලා දුන්න නවතම පහසුකම් ගැන.Lock ...
MacBook එකකට වින්ඩෝස් දා ගන්නේ කොහොමද? පරිගණක ලිපි Mac OS එක තියෙද්දි Windows දා ගන්නවා කියද්දි ගොඩක් අය හිතන්නේ OS X අයින් කරලා Windows දානවා කියලයි. එත් එක එහෙම නෙමෙයි OS X වල Boot Camp කියලා Application එකක් තියෙනවා එකෙන් Hard එකෙන් Partition එකක් කඩා ගෙන, ඒ Partition එකට තමයි වින්ඩෝස් (Ubuntu හා ඔනැම OS එකක්) දාන්න පුලුවන්.මේ ලිපියෙන් මම කොහොමද කරන ආකාරය පෙන්වන්නම්.ඉස්සෙල්ලාම Windows Disk එකක් ඔනා.නිකන් ...
මොකක්ද මේ OpenDNS ? පරිගණක ලිපි ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ?ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ.මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන ...
අන්තර්ජාලයේ පියා [Father Of Internet] - වින්ට් සර්ෆ් - Vint Cerf පරිගණක ලිපි ආයුබොවන් ඔබ සියලු දෙනාටම. අපි හැමෝම, හැම මොහොතෙම අන්තර්ජාලන භාවිත කරනවා. එහෙත් මෙම අන්තර්ජාලය කොහොමද බිහි උණේ, කවුද මේ දේ ඇති කරන්න පුරෝගාමී පුද්ගලයෝ, එම පුද්ගලයන් ගැන ඔබ තොරතුරු නොදන්නවා ඇති. තොරතුරු නොදැන පාවිච්චි කළාට කම් නැත. දැනගෙන පාවිච්චිය වඩා හොදය. Father Of Internet (අන්තර්ජාලයෙහි පියා) ලෙස හදුන්වන්නේ වින්ට් සර්ෆ් - Vint Cerf මහතාය. මොහු 1943 ජූනි මස 23 දින ...
Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද? පරිගණක ලිපි " Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්. එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pen එකේ ...
Google -: වදයක් වෙන්න එපා [Don't Be Evil] පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියලු දෙනාටම. අලුත් දවසක්, අලුත් ලිපියක්, අද අපි බලමු ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සමගින් ගූගල් තාක්ෂණයන් බොහොමයන් නොමිලේ ලබාදෙන ගූගල් සමාගම (Google Inc) සම්බන්ධව. ඔබ සහ අපි හැමෝම දිනකට එක්වරක් හෝ පිවිසෙන තැනක්වන ගූගල් සෙවුන් යන්ත්‍රය අපි කා අකරත් ඉතා ජනප්‍රිය සේවයකි. ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් (Sergey Brin, Larry Page) දෙදෙනා එක්ව මෙය මුලින්ම ගොඩ නගන ...