සරලව මුල සිට බ්ලොග් එකක් හදමු.... පරිගණක ලිපි ආයුබෝවන්.......කොහොමද? යාළුවනේ ඔයාලට.....අදත් ඔන්න මම අවා බ්ලොග් එක පැත්තේ....ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන කියන්න....ඉතින් ඔයාලා හැමෝම කැමති ඇතිනේ මේ වගේ බ්ලොග් එකක් හදාගන්න...ඒත් ඒක කරගන්න විදිහ දන්නෙ නැතුව ඇති....ඒකට කමක් නෑ....අපි දැන් බලමු මුල ඉදන්නම මේ බ්ලොග් එකක් හදාගන්නෙ කොහොමද?පළමුවෙන්න අපි බ්ලොග් එකක් හදන්න නම් අපි සතුව Google Account එකක් තිබෙන්න අවශ්‍යයි.....මෙම බ්ලොග් සේවාව සපයන්නෙත් අන්තර්ජාලයේ දැවන්තයා වන Google ...
ESET Smart Security 5 Antivirus මෘදුකාංගය Totally Free - :) පරිගණක ලිපි පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ සමාගමක් වන ESET සමාගමෙහි මෘදුකාංගයන් අතරින් බොහොමයක් පහසුකම් සපයාදෙන මෘදුකාංගය Eset Smart Security ලෙස හදුන්වා දිය හැක. මෙය මුදලට අලෙවි කරන මෘදුකාංගයි. එක් පරිගණකයක් සදහා අවුරුද්ධක සේවා කාලයකට මෙය මිලදී ගන්නේනම් $60 පමණ මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනවා. මෙයමගින් ඔබට ඉහල ආරක්ෂාවක් සපයා දෙන අතර, පරිගණකයේ වේගය අඩාල කිරීමක් සිදු නොවේ. ඒ නිසාවෙන් ...
Diskeeper 2011 වැදගත්කම පරිගණක ලිපි ආයුබෝවන්.............සුබ උදෑසනක්.....ඔයාලා හැමෝටම.....අද අපි බලමු තමත් මෘදුකාංගයක් ගැන......ඒ තමයි Diskeeper 2011 මෙය භාවිතා කර අපගේ හාඩ් ඩිස්ක් එක හොදින් කළමනාකරණය කරගැනීමේ හැකියාව තිබෙනවා......අප විසින්...අපගේ රුචිකත්වය පරිදි මෙහෙයුම් පද්ධතියක් තෝරාගෙන පරිගණකයේ විවිධ වැඩසටහන් ඉන්ස්ටෝල් කරගෙන...විවිධ කාර්යයන් සදහා අවශ්‍ය ෆයිල් සියල්ල සේව් කරතබා ගන්නේද හාඩ් ඩිස්ක් එක තුළය.....ඒ නිසා අපගේ හාඩ් ඩිස්ක් එකේ ඉඩ ප්‍රමාණය දිනෙන් දින අඩු වෙනවා.....අපි දන්නෙ නැති උණාට ...
Convert 150+ Video Format - HD Video Converter Factory Pro + Registration Code පරිගණක ලිපි HD Video Converter Factory Pro මෘදුකාංගය සූදානම් කර තිබෙන්නේ දියුණු High-Definition (HD) video පරිවර්ථන තාක්ශණයට අනුවය. මෙමගින් Standard-Definition (SD) වීඩියෝ සිට High-Definition (HD) දක්වා පරිවර්ථණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම SD Video, HD Video බවට පරිවර්ථණය කරගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙම Video Converter Factory මගින් විවිද Video Formats 150 වඩා වැඩි සංඛ්‍යාවක් සදහා Converts කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම ...
ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්...... පරිගණක ලිපි ආයුබෝවන්........ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එල්ල වී තිබෙන හැකිං තර්ජනය මේ දවස්වල නිතර කතා බහට ලක්වන මාතෘකාවක්ය.....ඒ මේ වසරේ නොවැම්බර් 5 වැනි දින ෆේස්බුක් අවසන් ගමන් යවන වබට ඇනොනිමස් හැකිං කණ්ඩායම විසින් ප්‍රභල ප්‍රකාෂයක් කර තිබෙනවා.......අපි බලමු මේ කතාව...... පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ..... හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ...
සුපිරි ආරක්ෂාවක් නොමිලේම -: ZoneAlarm Free Antivirus + Firewall පරිගණක ලිපි වර්තමාන ලොකයෙහි පරිගණක භාවිත කරන පිරිස දිනෙන් දින වැඩිවන සේම, පරිගණක භාවිත කරන්නන් හට හානි පමුණුවන වැඩසටහන් ලොකයා අතර පැතිරී යාම ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. පරිගණක වෙත පැමිණ පැලපදියම් වන විනාශ කාරී වැඩසටහන් නිසාවෙන් එහි හිමිකරු විසින් කරන්නා වූ ක්‍රියාවලියන් සදහා බාධා ඇති කරනු ලබයි. මෙම හේතුන් නිසාවෙන් පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ විවිධ සමාගම් තිබෙනවා. එම සමාගම් ...
TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම පරිගණක ලිපි ආයුබෝවන්.......සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු..........අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය ...
ඩිජිටල් භාෂාවට වසර තිහකට ආසන්නයි [Digital Language Of Emoticons] පරිගණක ලිපි ඉමොටිකොන්ස් නමින් හදුන්වන මෙම ඩිජිටල් භාෂාව මීට අවුරු විසි නවයකට ඉහතදී නිර්මාණය කරනු ලැබූවක්. මෙය මුලින්ම නිර්මාණය කරනු ලැබුයේ වසර 1982 දී සැප්තැම්බර් මාසයේදී 19 දින, උදේ 11.44 ට ඇමරිකාවේ පිට්ස්බර්ග් නුවර කානගි මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාරය ස්කොට් ෆෝල්මන් මහති විසිනි. ඔබගේ පරිගණකහෙයි හෝ දුරකථනය තුළ මෘදුකාංගයක් නැතිනම් ගොනුවක් සදහා විශේෂිත ඉමේජයක් යොදාගෙන තිබෙනවා. එය හදුන්වන්නේ අයිඛනයක් ලෙසටයිත එහෙත්වචන වලින් ප්‍රකාශ ...
රහස්‍ය ලිපි ලේඛන, ආදී සියල්ල රැක ගන්න මෙන්න පට්ට ක්‍රමයක් පරිගණක ලිපි ආයුබෝවන්.....වර්ථමානව වන විට පෞද්ගලිගත්වය ආරක්ෂා කර ගැනීම අතිශයින්ම අපහසු කටයුත්තක්, නේද? මම හරි වෙන්න ඔනේ, ඉතින් ඔයාලගෙත් මේ පෞද්ගගික දෑ බොහොමක් තිබෙනවා නේද? එහෙත් ඔබ පවුලේ කිහිප දෙනෙක් තනි පරිගණකයක් භවිතා කරන්න පුළුවන්, ඒ නිසා ඔයාලටත් පෞද්ගලිග විවිධ දෑ තියෙන්න පුළුවන්, ඉතින් මේවා අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න ඔනේ, ඒක මාර ප්‍රශ්ණයක්......ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය ගැන එය භාවිතා ...
Adobe Software Manually Crack කරමු - Genuine Way පරිගණක ලිපි ආයුබොවන්, අපි අතර සිටින හැමෝම වගේ Adobe මෘදුකාංගන් එකක් හෝ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Adobe Photoshop මෘදුකාංගය. ඡායාරූප සංස්කරණය කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්, මේ වගේම Adobe මෘදුකාංගයන් බොහොමක් තිබෙනවා. ඒවායෙහි Trial සංස්කරණය නොමිලේ ලැබුනත් එය මාසකට සීමා විම සහ, ටිටින් ටිව මතුවන Registration මැසේජ් නිසා තරමක් කරදරා වීය හැකැයිත. ඉතින් ඔයාට ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් භාවිත ...
දෙමාපියන් සදහා පමණයි! පරිගණක ලිපි ආයුබෝවන්...... සුබ උදෑසනක්, සහෝදර සහෝදරයිනි, ඉතින් කොහොමද? ඔයාලට, මම නම් හොදින් ඉන්නවා, අද මම කියන්න යන්නේ දෙවම්පියන්ට වැදගත් වෙන දෙයක්, මොකද? අන්තර්ජාලය දරුවන්ට භාවිතා කරන්න දෙන්න ගොඩක් දෙමව් පියන් බියෙන් සිටිනවා, ඒ මොකද? කියලා කේරෙන සිංහලෙන් කියනවානම්, අන්තර්ජාලයේ ඕන කුණුගොඩක් තියෙනවා නේ, ඉතින් ඒ නිසා කොහොමද දරුවන්ට මේ අන්තර්ජාලය භාවිතා කරන්න දෙන්නේ, මේ ප්රශ්නය හැම දෙමාපියෙකුටම ඇතැයි මම සිතනවා.......මේකටක් විසදුමක් ...
තිත්ත උණත් ඇත්ත කතාව - Apple [Think Diffrent] පරිගණක ලිපි මීට අවුරුදු තිස් හතකට කලින් ආර්ම්භ කරන ලද ඇපල් සමාගම, එනම් එක්දහස් නවසිය හැත්තෑ පහේ අප්‍රේල් පළමු වැනි දින (මෝඩයාගේ දවසේදී) ඇමරිකාවේ ලියාපදිංචි කළේය. මෙහි ආරම්භකයන් වන ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකව අරම්භ කරන ලද මෙම සමාගමට ඔවුන් විසින් "ඇපල්" යන නාමය තබන ලදි. ඔබට මෙහෙම හිතෙන්නෙ නැතිද, ඇයි මේ සමාගමට ඇපල් කියන නම යොදාගත්තෙ. එවකට සිටි මාද්‍යෙව්දීන් ...
Facebook Chat List පරණ විදිහට පරිගණක ලිපි ආයුබෝවන්.......කොහොමද? යාළුවනේ, ඉතින් කොහොමද? ඔයාලට මතක ඇති නේද? මම ඔයාලට කිව්වා මේ ෆේස්බුක් චැට් ප්‍රශ්නයට විසදුම් දෙකක්....ලිපි දෙකකින්, ඉතින් සමහරුනම් මේක හරියට හදාගෙන තිබුනා ඒත් තාමත් මේ මාක් මහත්මයා කරලා තිබෙන අපරාදෙට විසදුමක් හමුවෙලා නෑ.....ඉතින් මේ ඊයේ පෙරේදා මටත් මරු වැඩක් උනා....මම මේ ලිපිය ලිව්වා, ලියලා ආපහු ලින්ක් ටික චෙක් කරලා බලද්දින් වැඩ කරන්නේ නෑ...මාර කේස් එක, ඉතින් වැඩකරන්නෙ නැතිනම් ...
Windows 7 මෙහෙයුම් පද්ධතියට සමාන Linux මෙහෙයුම් පද්ධතිය - Zorin පරිගණක ලිපි ආයුබොවන්, මිතුරනි, ඔබට මා මීට කලින් අවස්ථා වලදී Linux පාදක කරගත් ලිපි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. එයින් ඔබ යම්තරමක හෝ දැනුමක් ලබාගැනීමට ඇතැයි විශ්වාස කරමි. Linux කියන වචනය ඔබට ඇසුණු මොහොතෙහි ඔබේ මතකයට නැගෙනුයේ Ubuntu සහ Fedora මෙම මෙහෙයුම් පද්ධතිය. ඒ ඔබට නිතර මේ මෙහෙයුම් පද්ධති අසන්න දකින්න ලැබෙන නිසාවෙනි. අද මම කියන්න යන්නේ, මෙම සාම්ප්‍රදායික මුහුණතින් වෙනස්ව Window ආකාරයට ...
Huawei E153 Dongle අන්ලොක් කරන්නෙ කොහොමද? පරිගණක ලිපි ආයුබෝවන්.......ඉතින් කොහොමද? යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්නම් මේ, Huawei E153 Dongle එකක් Unlock කරන්න විදිහ, ඔයාලට මතක ඇතිනේ, මම කලින් ලිපියකින් ඔයාලට ඉදිරිපත් කලා, Huawei සහා Vodafone ඩොන්ගල් රාශියක් Unlock කරගන්නා ආකාරය ඒත් ඒ ක්‍රමය භාවිතා කර, මේ Huawei E153 Dongle එක අන්ලොක් කරගන්න බෑ.....ඒ නිසා, ඔබටත් Huawei E153 Dongle එකක් අන්ලොක් කරගන්න අවශ්‍ය වී තිබෙනවානම්, පහත පියවර ...
Ubuntu - Linux For Human Beings "ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්" පරිගණක ලිපි ආයුබොන් ඔයාලා හැමෝටම. නිදහස් මෘදුකාංග වල තිබෙන අගය ඔබ විසින් නොහදුන නිසාවෙන් ඒවා භාවිතයෙන් ඈත්ව සිටියත් එය මුදල් මත යැපෙන අනෙකුත් මෘදුකාංගය විශේෂයන්ට වඩා ප්‍රභල බව මෘදුකාංග ක්ෂේත්රයේ නිහැලෙනන් නොදන්න හරසකි. ඔබ හැම දෙනාටම මීට පෙර ලිපියෙන් නිදහස් මෘදුකාංගක ක්ෂේත්‍රය් මහා පෙරලියක් ඇති කර තිබෙන Linux මෙහෙයුම් පද්ධතිය ගැන විස්ථර කලා මතක ඇති. ඒ නිසාවෙන් ඔබ සියලු දෙනා මේ වන ...
හරි විදිහට IP එක මාරු කරමු පරිගණක ලිපි ආයුබෝවන්......ඉතින් කොහොමද? ඔයාලට...හොදින් නේද?...එහෙනම් ගොඩ, ඉතින් මේ දවස්වල හැකර් මහත්නරුන් වැහිවැහැලා, Real IP එකෙන් ලොග් වෙන්න, බයේ බෑ...ඔයාලා දන්නවා ඇතිනේ, Real Hide IP කියලා මෘදුකාංගයක් තිබෙනවා, ආ ඒකෙන් අයි පී එක හයිඩ් වෙනවා, ඒක් අන්තර්ජාලයට පිවිසෙන්න යන වෙලාව දැක්කම මගෙ බඩ දගලනවා...ඒවගේම තව එකක්, Hotspot Shield කියලා එකක් තියෙනවා, මේන නම් කියලා වැඩක් නෑ..මැක්ෂා...ඒත් මේකෙත් පොඩි කොස්සක් තියෙනවා කියලා පොඩි ...
Linux Operating System - ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පරිගණක ලිපි ආයුබෝවන් ඔයාලා හැමෝටම. අපි අතර ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන පැහැදිලි විස්තරයක් ඉරිපිත් කරන්න සිතුවා. ඒ නිසාවෙන් මේ ලිපිය ඔයාලට ලියමි. පරිගණකයක් භාවිතකරන ඕනෑම කෙනෙක් දන්නවා ගොඩක් මෙහෙයුම් පද්ධති ගැන. ලංකාවේ සිටින පරිගණක භාවිත කරන පිරිසගෙන් වැඩි හරියක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දෙසට නැබුරුව සිටිනවා. Microsoft සමාගම කොතරම් මුදල් පසුපස හබායන ආයතනයක් බව ඔයාලා අපි හැමෝම නොදන්න රහසකි. මොවුන් විසින් ...
පරිගණකය දුරස්ථව පාලනය කරමු පරිගණක ලිපි ආයුබෝවන්.....පරිගණක අතර තොරතුරු හුවමාරු කරගැනීමේදී නිතර භාවිතාවන්නේ පරිගණක ජාලකරණය. හෙවත් කොම්පියුටර් නෙට්වර්කිං ය. එක් පරිගණකයක ඇති ෆයිල්ස් මෙන්ම හාඩ්වෙයා වැනි උපාංග සෙසු පරිගණක අතර හවුලේ පාවිච්චි කිරිම සදහා ගොඩනගා ගන්නා ලද පද්ධතියක් පරිගණක ජාලයක් යනුවෙන් හැදින්විය හැකිය. මෙවන් පරිගණක ජාලයක් ඔස්සේ එක් පරිගණකයක සිට තවත් පරිගණකයක් හැසිරවීමට හැකිය. මේ දහා අදාළ පරිගණකවල යම් මෘදුකාංගයක් ස්ථාපිත කරගෙන සිටිය යුතුය.කොහොමද? කස්සියට, ...
Unix System හදුනා ගනිමු - Linux Beginners පරිගණක ලිපි Unix හි (නිලලත් Trademark එක UNIX වන අතර, ඇතැම් විට Unix ලෙස ලියන අවස්ථාද ඇත. විවිධ කටයුතු, විවිධ ප්‍රයෝජන සදහා මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලින් නිර්මාණය කරන ලද්දේ 1969 වර්ෂයේදී AT&T කණ්ඩායමෙහි සේවය කරන ලද Ken Thompson, Dennis Ritchie, Brian Kernighan, Douglas McIlroy සහ Joe Ossanna යන පිරිස විසිනි. අරම්භයේදී මෙම මෙයෙහුම් පද්ධතිය ගොඩ නැගුණේ Assembly language එකක් වශයෙනි. එහෙත් ...