ඔබට කැමති Virus Guard එකක්....... පරිගණක ලිපි Virus Guard , ගැන කතාකරන්න තමයි අද නම් ආවේ, ඊයෙ මම ඔයාලට කියලා දුන්නෙ හැකර් බයිලාවෙන් බේරෙන ක්‍රම කියිපයක්, ගොඩක් දෙනෙක්, ඒ පොස්ට් එක කියලා තියෙනවා, මම අද උදේම දැක්කා, ඉතින් අපි හැකර්ලගෙන් බේරිලා මදි, මොකද වෛරස් ට්‍රොජන් සහ විවද මැල්වෙයා වැඩසටහන් අපි පිටුපසින් සිට අපිට හොද ගේමක් දෙන්න බලන්න ඉන්නෙ, අපි ආරක්ෂාව අපි සලස ගන්න ඕනෙ නැතුව බෑනේ, අන්තර්ජාලයෙ ...
CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය පරිගණක ලිපි අප අතර සිටින බොහොමයක් පිරිසක් ග්‍රැෆික් නිර්මාණකරණයට මහත් උනන්දුවක් දක්වනවා. එදි නෙදා භාවිතයේ නිර්මාණය කරගැනීමටඅවශ්ය වන දෑ තමාගෙ මහන්සියෙන් නිර්මාණය කරීමට ඔවුන් පෙළබීම පැසසුම් සහගතයි. මන්ද මෙම ක්ෂේත්රය මීට පෙර කුඩා පිරිසකටසීමා වී තිබුණි. මෙහි තිබූ වටිනාකම නිසාවෙන්, අප අතර සිටින බොහෝ පිරිසක් මේ හා සම්බන්ධ විවිධ පාඨමාලාවන් හදාරා මේ පිළිබදවදැනුමක් ලැබාගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙමි. මේ නිසාවෙන් ඔවුන් රැකියා අවස්ථාවන්ද ...
හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි පරිගණක ලිපි සුබ දවසක්! යාළුවනේ, කොහොමද ඔයාලට මම මන් මේ දවස්වල පොඩි කේස් එකකට ගොඩක් හිර වෙලා, යන එන මං නැති වෙලා ඉන්නෙ :D, හරි අවුලක් නෑ....ඒත් ඔයාලට නොදන්න දෙයක් කියලා දෙන එක වටිනවා කියලා හිතුනා, මේ දවස්වල පොඩ්ඩක් නෙට් එකට ගිහින් බැළුවොත් හැකර්, හැක්ර්, හැකර්, (අනේ අයියෙ මගේ අකවුන්ට් එකත් හැක් කොරලා) මල කෙලියයි, මේ වගේ සීන් තමයි අහන්න වෙන්නේ, මමත් ...
මෙහෙයුම් පද්ධතිය තුළ සිටිනා ගමන්ම දෘඩ තැටිය පාටිෂන් කල කිරීමට - EASEUS Partition Master පරිගණක ලිපි ආයුබොවන් ! ඔබ සියළු දෙනාටම. අප අතර සිටන බොහොමයක් පිරිසකට තිබෙන ප්‍රශ්ණයකට පිළිතුර ලෙස මෙම මෘදුකාංගය ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වීම තවත් එක් වීශේෂත්වයකි. මෙම මෘදුකාංග භාවිතය මගින් ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතිය තුල සිටිමින් ඔබේ දෘඩතැටිය පාටිෂන් කිරීමේ හැකියාව ඔබට ලැබෙන ඇත. මෙය ආදාරයේ ඔබේ පාටිෂන් එකක තිබෙන දත්ත වලට කිසිදු හානියක් නොමැතිය ...
අකමැති අයට විතරයි ( ඕපදුප කවුලුව අයින් කරන හැටි ) පරිගණක ලිපි ආයුබොවන්.....සුබ දවසක් සියළු දෙනාටම, කොහොමද ඔයාලට, මම නම් හොදින්, අකමැති අයට විතරයි බලපු ගමන් මේ මොකක්ද හිතා ගන්න පුළුවන් ඇති. මේ තමයි මේ ලගකදි අපිට ලැබුන Facebook Sidebar එක, ඉතින් මේකට කැමති නැති අයත් අපි අතරෙ ඉන්නවා කියලා මට අහන්න ලැබුනා, අද මම ඒ අකමැති අයට පොඩි උදව්වක් දෙන්න කියලා තමයි බ්ලොග් එකට ආවේ.........ඉතින් කැමති නැති අයට මොනවා කරන්නද, මට ...
දෘඩ තැටිය (Hard Disk) සොයාගැනීම සහ එහි ක්‍රියාවලිය පරිගණක ලිපි මිනිසාගේ කැපවීම සහ උත්සාහය නිසාවෙන් ලෝකයට නව තාක්ෂණය එකතු වන්නේ වඩාත් සීග්‍රයෙනි. එහෙත් ඔබ අප කවුරුත් හදුනන දෘඩ තැටියෙහි (Hard Disk) තොරතුරු ඔබ අදටත් නොදැන සීටම පුළුවන. එහෙත් මෙය භාවිතය ඔබේ ජීවිතයේ කෙතරම්ද? සිතා බලන්න. දිනකට ඔබ කොතරම් අවස්ථා සංඛ්‍යාවත් දෘඩ තිටියෙහි තොරතුරු, ගබඩා කරනවාද, මකා දමනවාද...මෙහි භාවිතය ලෝකයේ කොතරම්ද? පරිගණකයත් තුල තිබෙන මූලික මෙවලමක් වන දෘඩ තැටිය ඔබට කොතරම් ...
Drivers හොයාගන්න අමාරුද? පරිගණක ලිපි සුබ දවසක්, යාළුවනේ...කොහොමද...බ්ලොග් පොස්ට් එකක් දාන්න කියලා ආවා..අද මම කියන්න යන්නේ, ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.....ඒ තමයි ඔයාලගෙ කොම් එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ, මොකද අපි Google එකේ සර්ච් කරලා මේ ඩ්‍රයිවර් ටික හොයාගන්න ටිකක් අමාරු නම්, කරන්න තියෙන හොදම දේ, Driver Genius වගේ මෘදුකාංගයකින් Drivers ටික අප්ඩේට් කරගන්න එක......අපි Driver Genius ...
UWB වයර්ලස් තාක්ෂණය පරිගණක ලිපි අලුත් තාක්ෂණය ලෝකයට එකතු වීම සිදුවන්නේ තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් අත් කරදෙමිනි. මෙය හදුන්වන්නේ අල්ට්රා වයඩ් බ්‍රෑන්ඩ් හෙවත් යූ.ඩබ්ලිව්.බී (UWB - Ultra Wide Band) ලෙසටයි. මෙම තාක්ෂණය සහිතව ලොව ප්‍රථම උපකරණය නිපදවනු ලැබූයේ ඇමරිකාවේ බෙල්කිං සමාගමෙහි බෙල්කින් වයර්ලස් යූ.එස්.බී හබ් (Belkin Wireless USB Hub) එකයි. මෙය ප්‍රමාණයෙන් නෝට් පැඩ් එකක් තරම් කුඩා උපරකරණයකි. එහි යූ.එස්.බී පෝට් හතරක් අඩංගු කර තිබේ. මෙයට ...
Internet Download Manager (IDM) හොදම දේ හැමදාටම..... පරිගණක ලිපි සුබ දවසක්, යාලුවනේ, කොහොමද.......මම නම් හොදින් ඉන්නවා, කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්නත් බැරි උනා, ඒ වගේම මුහුණු පොතෙනුත් සමුගැනීමට සිදු උනා....මොනවා කරන්නද? දුක තමයි, මේ ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ට කියලා හිත හදාගමු, අද මම කියන්න ආවේ, අන්තර්ජාලයට පිවිසෙන බාල මහළු හැම දෙනාම දන්න IDM ගැන, හැබැයි අද ටිකක් විශේෂයි.....ඒ සදහදට ඇති වෙන්න IDM Crack කරගන්න පට්ට බාන්ඩයක් අරන් ආවේ, මේක ගොඩක් ...
Micro Chip පැටිකිරිය, නිෂ්පාධනය, නිෂ්පාධනාගාර සියල්ල සැකෙවින් පරිගණක ලිපි වර්ථමාන ලෝකයෙහි බහුලව භාවිත කරන මයික්‍රො චිප් ගැන ඔබට දැනගතයුතිමයි. මේ ගැන ඔබ නොදන්නවා ඇති. අමරිකාවේ බෙල් ලැබ්ස් Bell Labs ආයතනය විසින් විලියම් ෂොක්ලි, ජෝන් ජාඩීන් සහ වෝල්ටර් බ්රැටන් මූලිකත්වයෙන් 1947 දෙසැම්බර් මස 16 වැනි දින ට්‍රාන්සිස්ටරය සෙයාගැනිණි. මේ සමගින් මීට පෙර පැවති රික්තන නල හෙවත් වැකුයුම් ටිටුබ් වෙනුවට ට්‍රාන්සිස්ටර් ආදේෂ කෙරුණි. රික්තන නලයක් ක්‍රියාකාරීත්වය සදහා විශාල විදුලියන් අවශ්‍ය වෙනවා. ...
Real Hide IP භාවිතයෙන් IP එක වෙනස් කරමු පරිගණක ලිපි ආයුබෝවන්.......මුලින්ම මෙය කියන්න ඕනේ, මම මීට කලින් පරිගණක ලිපි තුලින් IP එක හයිඩ් කරගන්න පුළුවන්, මෘදුකාංගයක් වන Hotspot Shield මෘදුකාංගය ලබාදුන්නා, ඔයාලට මතක ඇති, එහෙත් ටික දෙනෙකුගෙන් මේ Hotspot Shield මෘදුකාංග භාවිතා කිරීමේදී අන්තර්ජාල සම්බන්ධතාවය ස්ලෝ වන බව අහන්න ලැබුනා, ඒ වගේම මෙයි අපිට අවශ්‍ය ආකාරයට Country එකක් තෝරාගැනීමටත් කොහැකිය, ඒ නිසාවෙන්, කා අතරක් ජනප්‍රිය, Real Hide IP මෘදුකාංගය ලබා ...
Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට පරිගණක ලිපි වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස ...
ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman පරිගණක ලිපි ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ, Tavultesoft Keyman සංස්කරණය......ඔයාලා ...
Easy Log 3.0 | 2012 - Dinesh Koshala පරිගණක ලිපි දැන් ඔබට Download කරගැනීමට සලසා දී තිබෙනවා. අන්තර්ජාල භාවිතය පහසු කරගැනීමට භාවිතා කළ හැකි මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වා දිය හැකියි.
IDM එකෙන් Torrent බාගමු......... පරිගණක ලිපි ආයුබෝවන්......කොහොමද? යාළුවනේ......මම ඔයාලට ඊයේ දිනයේදී නම් ඉදිරිපත් කළේ අපිට නැතිවම බැරි මෘදුකාංගයක් වන Recovery මෘදුකාංගයක්......ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන දේත් ගොඩක් වටිනවා.....ඔබ අපි හැමෝම දන්න දෙයක් නේද? මේ IDM (Internet Download Manager) ඔය කවුරුත් හිතන්න නැතුව ඇති Torrent File බාගන්න IDM පුළුවන්.....මොකද? IDM එක ගොඩක් ස්පීඩ්........ටොරෙන්ට් බාන්න දැන් තියෙන මෘදුකාංග වෙන්නේ UTorrent, BitTorrent, MediaGet මේ මෘදුකාංග භාවිතා කරගෙන ...
Facebook SmartPhone - මුහුණු පොතෙහි ස්මාට් දුරකථනය "Buffy" පරිගණක ලිපි අන්තර්ජාලය තුල තම ආධිපත්‍ය පතුරා සිටිම සමාගමක් වන Facebook සමාජ ජාලය සම්බන්ධයෙන් නොදන්නා පුද්ගලයෙකු මෙලොව නොසිටිනා තරම් ජනප්‍රියත්වයක් උසුලා සිටින ආයතනයක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙම සමාජ ජාල වෙබ් අඩවියෙහි අද වන විට සාමාජිකයන් මිලියන 800 ක තරම් විශාල සංඛ්‍යාවක් රැදී සිටිනවා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් ක්‍රියාකාරී සාමාජිකයටන් වන අතර, මුහුණු පොතෙහි සාමාජිකය මිලියන 800 අතුරෙන්, ජංගම දුරකථන හරහා මුහුණු ...
File Recovery කරමු Recuva භාවිතයෙන්....... පරිගණක ලිපි ආයුබෝවන්.......කොහොමද යාළුවනේ......මම ඔයාලට ඊ-යේ පොස්ට් එකක දැම්මා...ඒත් තාම ඒකට එක ප්‍රතිචාරයක් වත් නෑ.....මොනවා කරන්නද? දුක තමයි....හි හි....ඒත් පරිගණක ලිපි තුලට පැමිණෙන සාමාජිකයන් ගනන නම් කිසිම අඩුවක් නෑ....පරිගණක ලිපි හා රැදී සිටින ඔබ සියලු දෙනාට මාගේ ස්තූතිය!.....අද මම ඔයාලට කියන්න අවේ අපි හැමෝටම නිතර අත්වැරදීම් වෙනවා නේද? ඔව් ඔව් මේ මටත්....අත්වැදීමකින් ඔයාගේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් වීඩියෝ එකක් පින්තූරයක් Delete උනා ...
Mozilla's Mobile OS - Gecko "හූනා" පරිගණක ලිපි ජංගම දුකරකථනයක් ක්‍රියාත්මක කිරීම සදහා දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැන්වීම සදහා දුකරථනකයක් සදහා ස්ථෘපිත කරන වැඩසහන හදුන්වාදෙන්නෙ මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. එය පරිගණකයක මෙහෙයුම් පද්ධිතයක් තරම් ධාරිතාවයකින් නොමැති උවත් පහසුකස් රාශියක් ලබාදීමට සමත් මෙහෙයුම් පද්ධතියකි. ජංගම දුරකථන ඉතිහාසය තුල බ්ලෑක්බෙරි සහ සිම්බියක් මෙහෙයුම් පද්ධති බොහොමයක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධති ද්ත්වයකි. ඉන්පසුව ලෝකය තුල ආරම්භ ඌ ස්මාර්ට් දුරකථන විප්ලවයත් සමග ලොකයා ...
Firefox අලුත් සංස්කරණයන් සදහා පරණ Add-on වැඩ නැතිද? පරිගණක ලිපි ආයුබෝවන්........ඔන්න මම අදත් ආවා ඔයාලව හොයාගෙන......මම දන්නෙ නැති උනාට පරිගණක ලිපි සම්බන්ධ බොහෝ පිරිසක් ඉන්නවා...ඉතින් එයාලට අපි උදව් කරන්න ඕනෙ නේද?....ඔව් අනිවාරෙන්...ඔයාලට උදව් වෙන දේවල් තමයි මම මගේ බ්ලොග් එකේ ඇතුලත් කරන්නේ....හැමදාමත් හොද දෙයක් දෙන්න බලා පොරොත්තු වෙනවා......අහ්....මොකක්ද? අප්පා මේ දවස්වල වෙන්නේ....ඒ තමයි Firefox 6.0 නිකුත් වීම....අම්මපා....අපි බළමුකො මේ ගැන.......ඉතින් ඔයාලට මම කීව්වා නේද? ගිනි නරියා 6.0 සංස්කරණයක් නිකුත් උනා ...
මුහුණු පොතෙහි ඇතුලාන්තය [Inside Of Facebook] පරිගණක ලිපි ආයුබොවන්, අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුන Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් ...