Opera Mini Browser එකෙන් සිංහල බලමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නෙ, Opera Mini Browser එකෙන් සිංහල බලන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුව තිබෙනවා, ඉතින් නොදන්න අය ඉන්න නිසා එයාලට කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, ආමාරු නෑ....හරි ලේසියි.....මුලින්ම, ඔයාගෙ Phone එකේ Application වල ...
අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? මීට ටිකක් කලින් මට පොඩි ප්‍රශ්ණයක් තිබ්බා ඒ තමයි මගේම කියලා Icon එකක් හදාගන්නෙ කොහොමද කියලා, ඉතින් මම මේගැන ටිකක් අන්තර්ජාලය තුල හෙව්වා, දෙන වෙයිහො ගෙදරටම ගෙනත් දෙනවා වගේ, මට හම්බුනා හොයපු එකටත් වඩා වැඩියෙන්, මේ තකහනියන් දුවගෙන අවේ, මේ ගැන ඔයාලට කියන්න :P ඔයාලත් කැමති ඇති, ඔයාටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න මේ වගේ Icon ...
ඩිජිටල් භාෂාවට වසර තිහකට ආසන්නයි [Digital Language Of Emoticons] පරිගණක ලිපි ඉමොටිකොන්ස් නමින් හදුන්වන මෙම ඩිජිටල් භාෂාව මීට අවුරු විසි නවයකට ඉහතදී නිර්මාණය කරනු ලැබූවක්. මෙය මුලින්ම නිර්මාණය කරනු ලැබුයේ වසර 1982 දී සැප්තැම්බර් මාසයේදී 19 දින, උදේ 11.44 ට ඇමරිකාවේ පිට්ස්බර්ග් නුවර කානගි මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාරය ස්කොට් ෆෝල්මන් මහති විසිනි. ඔබගේ පරිගණකහෙයි හෝ දුරකථනය තුළ මෘදුකාංගයක් නැතිනම් ගොනුවක් සදහා විශේෂිත ඉමේජයක් හොදාගෙන තිබෙනවා. එය හදුන්වන්නේ අයිඛනයක් ලෙසටයිත එහෙත්වචන වලින් ප්‍රකාශ ...
Max Payne 3 පරිගණක ක්‍රීඩාව (Rise From The Ashes) පරිගණක ලිපි මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා ...
Facebook එකේ Chat Smiley සියල්ල අත ලඟටම පරිගණක ලිපි සුභ දවසක්, ඉතින් කොහොමද අද මට හොයාගන්න පුළුවන් උනා.....මැක්සා වර්ක් එකක්, මොකද අපේ ගොඩක් අය FB එනේ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒයා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ ...
RockMelt Social Browser පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ, ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තට, මේ පැත්තට එන්නෙ නම් අලුත් දෙයක් අරගෙන, හිස් අතින් නම් නෙවෙයි...:P මොකක්ද? මේ අලුත් ගැජට් එක, වෙන මුකුත් නෙවෙයි මෙයත් මම කලින් දවසෙ ඔයාලට දුන්න Facebook Web Browser එකක්, ඉතින් මේක තමයි දැනට ඉතුරුවෙලා තියෙන හොද තත්වයෙන් තියෙන Social Browser එක, කලින් ලිපියෙදී මම කිව්වා, Flock Browser එක ගැන, ඒත් ...
Ubuntu - Linux For Human Beings "ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්" පරිගණක ලිපි ආයුබොන් ඔයාලා හැමෝටම. නිදහස් මෘදුකාංග වල තිබෙන අගය ඔබ විසින් නොහදුන නිසාවෙන් ඒවා භාවිතයෙන් ඈත්ව සිටියත් එය මුදල් මත යැපෙන අනෙකුත් මෘදුකාංගය විශේෂයන්ට වඩා ප්‍රභල බව මෘදුකාංග ක්ෂේත්රයේ නිහැලෙනන් නොදන්න හරසකි. ඔබ හැම දෙනාටම මීට පෙර ලිපියෙන් නිදහස් මෘදුකාංගක ක්ෂේත්‍රය් මහා පෙරලියක් ඇති කර තිබෙන Linux මෙහෙයුම් පද්ධතිය ගැන විස්ථර කලා මතක ඇති. ඒ නිසාවෙන් ඔබ සියලු දෙනා මේ වන ...
Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? අලුත් දෙයක් අරගෙන ඔන්න මේ පැත්තට අදත් ගොඩ වැදුනා, ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, ඒ වගේම මේකත් දන්නවා ඇති දැන්, Mac OS එක අපේ කොම් වලට ගහන්න පුළුවන් විදිහට හදාගෙන ...
Mozilla's Mobile OS - Gecko "හූනා" පරිගණක ලිපි ජංගම දුකරකථනයක් ක්‍රියාත්මක කිරීම සදහා දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැන්වීම සදහා දුකරථනකයක් සදහා ස්ථෘපිත කරන වැඩසහන හදුන්වාදෙන්නෙ මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. එය පරිගණකයක මෙහෙයුම් පද්ධිතයක් තරම් ධාරිතාවයකින් නොමැති උවත් පහසුකස් රාශියක් ලබාදීමට සමත් මෙහෙයුම් පද්ධතියකි. ජංගම දුරකථන ඉතිහාසය තුල බ්ලෑක්බෙරි සහ සිම්බියක් මෙහෙයුම් පද්ධති බොහොමයක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධති ද්ත්වයකි. ඉන්පසුව ලෝකය තුල ආරම්භ ඌ ස්මාර්ට් දුරකථන විප්ලවයත් සමග ලොකයා ...
Driver Backup කරගමු -: Double Driver පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියළු දෙනාටම, කොහොමද ඔයාලට. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Computer එකේ තියෙන Drivers ටික Backup කරගන්න පුළුවන් විදිහක් ගැන. මම ඔයාලට කිලින් ලිපියක් ලිව්වා මතක ඇති Drivers හොයාගන්න අමාරුද? කියලා, හ්ම් ගොඩක් හොය ප්‍රතිචාර තිබුනා. ඉතින් ඔයාලා ඒ මෘදුකාංගය අධාරයෙන් Drives Download කරගෙන Install කරගනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඒවා Backup කරගැනීමටද පුළුවන්. එහෙත් එක ...
UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි පරිගණක ලිපි ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට ...
පරිගණකයට Ubuntu Install කරගැනීම ! පරිගණක ලිපි අප අතර සිටින බොහෝ පිරිසකට Linux Operating System එකක් නිවැරදි ආකාරයෙන් අප පරිගණයෙහි Install කර ගැනීම සම්බන්ධ දැනුමක් නොමැති නිසාවෙන් විවිද ගැටලු කාරී තත්ව වලට ඇද වැටී අවස්ථා එමටයි. එහෙයින් ඔවුන් විසින් බොහෝ අවස්ථා වල පවසන්නේ තමන්ගේ පරිගණකයේ තිබූ Data සියල්ල මැකී ගිය බවටයි. එම නිසාවෙන් Ubuntu මෙහෙයුම් පද්ධතිය පරිගණකයට Install කරගැනීමට ඇතැමෙක් බිය වන්නටත් පුළුවන. උබුන්ටු ඔබගේ පරිගණකයේ සථාපනය ...
Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු පරිගණක ලිපි අපි අතර සිටින බොහෝ පිරිසත් තම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගන්නේ Dongle එකක් ආදාරයෙනි. එහෙයින් ඔබ Linux මෙහෙයුම් පද්ධතියක් බාවිත කිරීමට පැමිණියහොත් එය ක්‍රියාකරවා ගන්නා ආකාරය ගැන නෙදන්නවා විය හැකියි. වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux මෙහෙයුම් පද්ධති සදහා අතරව Drives Install කරදීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසාවෙන් මෙය සිදු කරලීම වඩාත් පහසුයි. මුලින්ම ඔබගේ Dongle එක Computer එකට Plug කර, Restart කරන්න. ...
Ubuntu සදහා සිංහල Install කරමු පරිගණක ලිපි වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ ...
වේගෙන් වැඩ කරන්න -: Advanced System Care + Key පරිගණක ලිපි ආයුබොවන්. සියළු දෙනාටම, අදත් මේ පැත්තට ආවා ඔන්න, අලුත් දෙයක් ගැන කියලා දෙන්න. ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙනවා පරිගණය ෆෝමැට් කර ටික දවසක් ගතවන විට. පරිගණක ස්ලෝ වෙන බව. මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට අපේ පරිගණකයේ තැම්පත් වෙන Tempory File ප්‍රමානය ඉහල යෑම, වෛරස් පැලපදියම් වීම, මෘදුකාංග රාශියක් පරිගණකය Install කර තිබීම, Operating System එක දාවන වීමට අවශ්‍ය අවම සුදුසුකම් පරිගණක තුල ...
Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem පරිගණක ලිපි අපට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය ...
Windows 7 Live CD එකක් හදමු පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, මම කලින් ලිපියකින් ඔයාලට Windows XP Live CD එකක් සාදාගන්නා පිළිවෙලා කියලා දුන්නා මටක ඇත. හ්ම්...එහෙත් දැන් Windows XP කියන්නෙ ගොඩක් භාවිතයෙන් ඈත්වෙන Operation System එකක් කියලා ඔයාලා දන්නවනේ, මොකද දැනට Microsoft සතුව තිබෙන හොදම Operating System එක තමයි Windows 7 කියන්නෙ, මෙම OS එකක ගොඩක් මොවුන් User Friendly විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි හැමෝම මේවෙත ...
Mp3 File වලට පිංතූරයක් එකතු කිරීම පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ...අදත් මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන කියන්න කියලයි මේ පැත්තට ගොඩ වැදුනේ.....සමහරු නම් දන්නවත් ඇති...ඒත් නොදන්න අයට දැනගත්න තමයි කියන්නේ...ඔයාලා දවසකට කොච්චර mp3 file play කරලා බලනවද, ගොඩක්ම සිංදු අහනවා ඉවරයක් නැතුව ඇති.....ඒත් ඔයාලා දැකලා තියෙනවා නේද මේ සමහර Mp3 File වල තියෙන Album Art එක වෙනුවට ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ වෙනත් Image එකක් යොදාගෙන ...
Firefox, Chrome History Backup කරමු පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ...කොහොමද අදත් පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුවා....කලින් ලිපි ගොඩක් දෙනෙක් කියවලා තිබ්බා, ඒක මට සතුටක්..ඒත් කමෙන්ට් නම් අඩුයි, ඒකට දුකයි....හරි හරි....අද මම කියන්න ආවෙ පොඩි වෙනස් දෙයක් උනාට ඒකත් Interent එකේ ඉන්න අපිට Browser එකෙන් දාන පොඩි වැඩක්....ටිකක් ගනන් කරලා බලන්න ඔයාලා දවසකට වෙබ් සයිට් කීයකට විතර යනවද....අම්මෝ ගන්න කරන්න තාම බැරි උනා කියයි :D මට නම් එහෙමයි....ඉතින් ...
මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි පරිගණක ලිපි මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම සොසල් නෙට්වර්කිං සේවයක් එළි දක්වන්නට සැරසෙන බව මීට පෙර විටින් විට වාර්තා වී තිබුණි. මේඅනුව ඔවුන් විසින් පසුගිය දවසක එළි දක්වනට යෙදුණු නව සොසල් නෙට්වර්කිං සේවය (Www.so.cl) ලෙස ලෝකයාට ඉරිදිපත් කෙරුණි.මෙම සොසල් සෙන්වර්කිං සේවය දැනට පවතින අනෙකුත් සොසල් නෙට්වර්කිං සර්විසස් වලට හාත්පසින්ම වෙනස් අරමුණක් පෙරදැරිකරගෙන අලුත් විදිහටකට නිර්මාණය කරලීමට මෙහි පාලක මඩුල්ල ක්‍රියා කර තිබේ. ෆේස්භුක්, ...