Mobile Unlocking පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ.....මේ ඔබට සනිටුහන් කරන්නේ, නව බ්ලොග් එකක ආරම්බය....ඒ තමයි Mobile ලිපි......ඉතින් පළවෙනි Post එකෙන් කියලා දෙන්නම්, ජංගම දුරකථන අන්ලොක් කරන හැටි....අප රටේ ජංගම දුරකථනයක් හදන්න තරම් පොහොසත් තාක්ෂණයක් කොහෙන්ද? ඒ නිසා අපේ රටේ තියෙන්නෙ ගොඩක් පිට රටවල් වලින් ගෙන්වන ජංගම දුරකථන (Mobile), මෙම දුරකථන ඔවුන් නිෂ්පාධනය කරන්නේ, වෙනත් Country සහ Network වල භාවිතා නොහැකි ආකරයටයි, ඒ ජංගම දුරකථන ...
Free Skype Credit පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද, අහ් ඔයාලා අවේ, Skype Credit ගන්න හිතාගෙන නේද? අහ් මරු....ඔයාලට පහසුවෙන් ගේමක් නැතිව Skype Credit ගන්න පුළුවන්, හැබැයි ලංකාවෙ අපිට බැහැ Real IP වලින් ගිහින් මේවා කරන්න, ඒ නිසා අපි ගොඩක් දෙනෙක් IP Hider මෘදුකාංග භාවිත කරනවා නේද? අනිවා, මට නම් නැතුවම බැහැ....එහෙත් ඔයාලා දන්නවා ඇති මේ මෘදුකාංගයන් අතරෙන් වඩාත් විශේෂ මෘදුකාංගයක් තමයි Hotspot Shield ...
Facebook Web Browser පරිගණක ලිපි ඔබ දන්නවා ඇති, මීට අවුරුදු දෙකකට විතර කලින් Social Network Web Browser එකක් පැමිනියා, එය තමයි ලොව පලමු Social Network Web Browser එක නමින් පිදුම් ලැබුවේ, මෙය හැදුන්වනු ලැබුවෙ Flock යන නමිනි, මෙම Browser එක වැඩි දියුනු කර තිබුනේ Mozilla Firefox Web Browser එකෙහි භාවිත කරන Source Code වලිනි, ඒ වගේම Mozilla Firefox Browser එකත් සැකසනු ලැබුවේ Netscape Web Browser ...
SMS (Short Message Service) ගැන දැනගමු පරිගණක ලිපි ආයුබොවන්, සුබ දවසක් ඔයාලට, ඉතින් කොහොමද ජීවිතේ, අද මම කියන්න අවේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන, මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි, ඔයා මම හැමවෙලේම Phone එකේ කොටන ඒවා ගැන, හික් :D මෙහෙම කිව්වහම හිතාගන්න පුළුවන් නේද? අපේ අයියලා දැන් Phone එක සාක්කුවේ දාගනත් කොටනවා තමයි වැඩේ, මට මේවා දැකලා හිනා. මුන්ට ගිය කලක්, Phone එක බදාගත්ත ගමන් තමයි, ...
Linux සහ Unix පටලැවිල්ල පරිගණක ලිපි ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද? Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ...
Android 4.0 නව සංස්කරණය පරිගණක ලිපි Android 4.0 සංස්කරනය ගූගල් සමාගම විසින් පසුගිය දවසක නිකුත් කර තිබෙනවා, එහි අඩංගු නව ගුනාංග ගැන අපි මේ ලිපියෙන් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. පරිගණක ලොව ජයගෙන තිබෙන සමාගමක් වන Microsoft සමාගම විසින් නිකුත කරන මෙහෙයුම් පද්ධතිය වන බව ඔබ දන්නවා ඇති, මොකද එය අපගේ සිත් ඇද බැද තබා ගන්නට සමත් නව මුහුනුවරදින් හා කාරයක්ෂමතාවයෙන් යුතු මෙහෙයුත් පද්ධතියක් නිසා, ඒ වගේම ...
Windows 7 මෙහෙයුම් පද්ධතියට සමාන Linux මෙයෙහුම් පද්ධතිය - Zorin පරිගණක ලිපි ආයුබොවන්, මිතුරනි, ඔබට මා මීට කලින් අවස්ථා වලදී Linux පාදක කරගත් ලිපි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. එයින් ඔබ යම්තරමක හෝ දැනුමක් ලබාගැනීමට ඇතැයි විශ්වාස කරමි. Linux කියන වචනය ඔබට ඇසුණු මොහොතෙහි ඔබේ මතකයට නැගෙනුයේ Ubuntu සහ Fedora මෙම මෙහෙයුම් පද්ධතිය. ඒ ඔබට නිතර මේ මෙහෙයුම් පද්ධති අසන්න දකින්න ලැබෙන නිසාවෙනි. අද මම කියන්න යන්නේ, මෙම සාම්ප්‍රදායික මුහුණතින් වෙනස්ව Window ආකාරයට ...
KeyLogger වලින් අරක්ෂා වීමට Zemana AntiLogger + Keygen පරිගණක ලිපි සුබ දවසක් හැමෝටම, මම අද කියන්න අවේ අපිට ගොඩක් වැදගත් මෘදුකාංගයක් ගැන, පරිගණක ලිපි නිරන්තර සාමාජිකයන්ට නම් මෙය එතරම් අළුත් අත්දැකීමක් නොවෙයි, මොකද මම කලින් ඉදිරිපත් කල හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි මෙම ලිපියෙන් ඔබට මේ ගැන හදුන්වා දුන්නා, එහෙත් ටික කලක් ගත වෙද්දින්, මෙහිදී මා විසින් ලබා දුන් Keygen එක නිවැරදිව වැඩ නොකරන බව දැනගන්න පුළුවන් වූවා, බොහෝවෙලාවට එහෙම ...
Convert 150+ Video Format - HD Video Converter Factory Pro + Registration Code පරිගණක ලිපි HD Video Converter Factory Pro මෘදුකාංගය සූදානම් කර තිබෙන්නේ දියුණු High-Definition (HD) video පරිවර්ථන තාක්ශණයට අනුවය. මෙමගින් Standard-Definition (SD) වීඩියෝ සිට High-Definition (HD) දක්වා පරිවර්ථණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම SD Video, HD Video බවට පරිවර්ථණය කරගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙම Video Converter Factory මගින් විවිද Video Formats 150 වඩා වැඩි සංඛ්‍යාවක් සදහා Converts කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම ...
සුපිරි ආරක්ෂාවක් නොමිලේම -: ZoneAlarm Free Antivirus + Firewall පරිගණක ලිපි වර්තමාන ලොකයෙහි පරිගණක භාවිත කරන පිරිස දිනෙන් දින වැඩිවන සේම, පරිගණක භාවිත කරන්නන් හට හානි පමුණුවන වැඩසටහන් ලොකයා අතර පැතිරී යාම ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. පරිගණක වෙත පැමිණ පැලපදියම් වන විනාශ කාරී වැඩසටහන් නිසාවෙන් එහි හිමිකරු විසින් කරන්නා වූ ක්‍රියාවලියන් සදහා බාධා ඇති කරනු ලබයි. මෙම හේතුන් නිසාවෙන් පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ විවිධ සමාගම් තිබෙනවා. එම සමාගම් ...
Email එක Hack කලත් බලන්න බැරි වෙන්න, Password දාපු Email යවමු පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම. අදත් පොඩි ජිල්මාට් කෑල්ලක් ගෙනවා, අපි යවන Email අනුන් අත පත් උනොත් එහෙම ටිකක් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මොකද ඔයාලා රහස්‍ය දේවල් Email එකකින් Share කරගන්නවා ඇතිනෙ. ඒත් ඔයාගෙ ඒ වැදගත් Email එක සතු Data තවත් කෙනෙක් අතට පත් වෙන්නෙ ගොඩක් වෙලාවට, ඔයාගෙ Email එකට ඔයාටත් නොදැනිම කවුරුහරි රින්ගලා මේවා බැලුවොත්නෙ. Email එක හැක් කරලා, ඔයාව Blackmail ...
Google IME Offline Install කරමු පරිගණක ලිපි සුබ දවසක්, ඔයාලට.......අදත් මම ආවා බ්ලොග් පොස්ට් එකක් දාන්න, අද කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Google IME එක එක පාරක් Download කරගෙන හැමදාටම තියාගන්න විදිය.ඔයාලගෙන් ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්ණය තියෙන්න ඇති, ඔයාගෙ කොම්පියුටර් එක ෆෝමැට් කරන වාරයක් පාසා Google IME එක Online Installation එකක් කරගන්න ඕනෙ නිසා හැමදාම Download කරගන්න ඕනෙ.....මේක මහ වදයක් කියලා තිතුන අය ඉන්නවනම් අත උස්සන්න ...
මුහුණු පොතේ අලුත් Photo Viewer එකට ඇකමැති නම් පරණ Photo Viewer එක දාගන්න පරිගණක ලිපි ආයුබොවන්, සියලු දෙනාටම. හ්ම් කොහොමද? ඔයාලට, අදත් අලුත් දවසක්, අලුත් ලිපියක් ලියන්න හිතුනා, ඒ නිසා ඔන්න මේ පැත්තට ආවා, අද මම කියන්න යන්නේ මුහුනු පොත හා සම්බන්ධ ලිපියක්, මුහුනු පොතේ ඔයාලා දන්නවනේ මේ දවස්වල නිතර නිතර විවිද යාවත්කාලීන වීම් සිදුවෙන බවත්, හ්ම් මීට පෙර අලුත් Update එකක් සිදුවූවා, ඒ තමයි Photo Viewer එකට අලුත් පෙනුමක් ලැබීම. එහෙත් සමහරක් මෙයට අකමැතියි. ...
GNU/Linux හඳුනාගනිමු ! පරිගණක ලිපි Free and Open Source මෘදුකාංග ක්ෂේත්‍රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts Institute of Technology) ...
Recover My Files 4.6.6.830 Pro Software + Crack පරිගණක ලිපි ආයුබෝවන්......අද දවසට තවත් පාඩමක් ඔයාලට ඉදිරිපත් කරන්න හිතාගෙනයි ආවේ, නිතර දෙවේලේ පරිගණක උදව් සාමාජිකයන් අසන ප්‍රශ්නයක් තමයිDelete උණ File Recovery කරගන්නෙ කොහොමද? ඒ සදහා යොදාගත හැකි හොදම මෘදුකාංගය කුමක්ද? යන්නයි. මෙන්න මේ නිසාමට මේ පිළිබදව ලිපියක් ලියන්න හිතුණා. එහෙනම් කතාව ආරම්භ කරමු.දැනට හමුවෙලා තිබෙන හොදම recovery software එක තමහි Recovery My File මෘදුකාංගය. Recovery software වලින් කරන්නේවිනාශ වුණ දත්ත නැවත ...
මෙහෙයුම් පද්ධතිය තුළ සිටිනා ගමන්ම දෘඩ තැටිය පාටිෂන් කල කිරීමට - EASEUS Partition Master පරිගණක ලිපි ආයුබොවන් ! ඔබ සියළු දෙනාටම. අප අතර සිටන බොහොමයක් පිරිසකට තිබෙන ප්‍රශ්ණයකට පිළිතුර ලෙස මෙම මෘදුකාංගය ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වීම තවත් එක් වීශේෂත්වයකි. මෙම මෘදුකාංග භාවිතය මගින් ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතිය තුල සිටිමින් ඔබේ දෘඩතැටිය පාටිෂන් කිරීමේ හැකියාව ඔබට ලැබෙන ඇත. මෙය ආදාරයේ ඔබේ පාටිෂන් එකක තිබෙන දත්ත වලට කිසිදු හානියක් නොමැතිය ...
Adobe Software Manually Crack කරමු - Genuine Way පරිගණක ලිපි ආයුබොවන්, අපි අතර සිටින හැමෝම වගේ Adobe මෘදුකාංගන් එකක් හෝ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Adobe Photoshop මෘදුකාංගය. ඡායාරූප සංස්කරණය කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්, මේ වගේම Adobe මෘදුකාංගයන් බොහොමක් තිබෙනවා. ඒවායෙහි Trial සංස්කරණය නොමිලේ ලැබුනත් එය මාසකට සීමා විම සහ, ටිටින් ටිව මතුවන Registration මැසේජ් නිසා තරමක් කරදරා වීය හැකැයිත. ඉතින් ඔයාට ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් භාවිත ...
Malware වලින් ආරක්ෂා වී සිටීමට -: Malwarebyte’s Anti Malware පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද? හොදින් ඇති කස්ටියම, ඔයාලාට මම අද කියන්න යන්නේ, Malware ගැන, මේවගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? කියලා, ඔයාලා කැමති ඇති කියලා හිතුවා, මොකද මැල්වෙයා වලින් ලොකු ලොකු ගේම් ගහන්න බලන් ඉන්න අය ලෝකේ පුරු ඉන්නවා, ඔයාලා දන්නෙවත් නැතිව Malware වලට ගොදුරු වෙන්න පුළුවන්, එහෙම උනොත් කාට කියන්නද? ඔයාලටත් නොදැනිම ඔයාගෙ පරිගණකයේ තිබ්බ තොරතුරු වෙන කෙනෙක් හෝ පිරිසක් අත ...
Facebook Photo Album Download කරමු -: පරිගණක ලිපි ආයුබොවන්, අලුත් ලිපියකින් අලුත් දෙයක් කියන්න බලාපොරොත්තුවෙන් කලින් ලිපියෙන් සමගතත්, නැවතත් අලුත් දෙයක් අරගෙන ඔයාලා හම්බෙන්න මේ පැත්තට ආවා. ඔයාලා දන්නවා ඇති මුහුණු පොතේ අපිට පිංතූර Download කරගතහැකි වුවත්, Album එකක් තිබෙන Photos සියල්ල එකවර Download කරගැනීමේ හැකියාවක් නොමැත. එකින් එක Download කරගැනීමට නම් පුළුවන්, එහෙත් එය ටිකක් අපහසු කාරයයක් වනවා. විශාල Photos සංඛ්‍යාවක් තිබෙන Album සදහා, ඒ නිසා අපට ...
Web Browser නොමැතිව Facebook Chat කරමු පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද? බ්ලොග් එක හොදයි නේද? :P බ්ලොග් එකට එන යන හැමෝටම ස්තූතියි, ඔයාලට අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන් උනා නම් ඒ ඇති, ඉතින් මම අද කියන්න අවේ Facebook Chat එකේදී අපිට වැදගත් කියලා හිතුන දෙයක් ගැන, අපි හැමෝගෙම වගේ Facebook Account තියෙනවා, අය නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, ඉතින් අපි අපේ Facebook එකේ ඉන්න යාළුවන් එක්ක ...