Mac OS X 10.9 (Mavericks) රුව ගුණ වරුණ පරිගණක ලිපි ඇපල් සමාගම සම්බන්ධයෙන් තොරතුරු නොඇසූ කෙනෙක් ලොකේ සොයාගන්නටත් නොමැති තරම්, මන්ද ඇපල් සමාගමේ නිෂ්පාධනයන් ලොව පුරා වෙසෙන බොහෝ පිසිසක් දෛනිකව තමන්ගෙ වැඩ පහසු කරගැනීම සදහා උපයෝගී කරගනු ලබනවා. ස්ටීව් ජොබ්ස් ඉසිවරවේදියාගෙන් ඇරබෙන ආපල් සමාගේම නිෂ්පාධනයන් බල ගැනීම සදහා ඔවුන් විසින්ම නිර්මාණය කරන ලඳ මෙහෙයුම් පද්ධතියක් හදුන්වනුයේ Mac OS ලෙසටයි. මෙය මුලින් නිර්මාණය කෙරුනේ Unix පාදක කරගත් NexTSTEP නැමති මෙහෙයුම් පද්ධතිය ...
ඔබ කුමන වෛරස් ගාඩ් එක භාවිත කලත් කම් නැත. ආරක්ෂාව සදහා භාවිත කලයුතු සුපිරි ෆයර්වෝල් එකක් පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, මම අද ඔයාලට කියන්න යන්නෙ අපේ ආරක්ෂාවට අපිට සහය වන විශේෂිත ෆයර්වෝල් එකක් ගැන. ඇත්තටම අපව ආරක්ෂා කිරීමට ඇප කැප වෙන ආයතනයක් විදිහට කටයුත් කරන්නෙ කොමොඩො. මේ වන විට මෙම නාමට වඩාත් කීර්තියට පත්ව තිබෙන්නේ මෙහි තිබෙන විශේෂතා නිසාවෙන් සහ අපට සුපිරි ආරක්ෂාවක් ලැබෙන නිසාවෙනි. ඒ වගේම මෙහි තිබෙන අනෙතුත් විශේෂත්වය වන්නේ මෙය නොමිලේ ලබාදීමයි. ...
සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX පරිගණක ලිපි පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ...
Torch Browser - Torrent Client, Video Downloader, Sharing Tool, Download Accelerator හැමදේම එකම Browser එකකින් පරිගණක ලිපි අන්තර්ජාලයෙහි ප්‍රධාන කොටස මෙන්ම ජනප්‍රියම කොටස වන World Wide Web (WWW) භාවිතයට නම් අප විසින් සපුරාලිය යුතු ප්‍රධානම පහසුකමක් වන්නේ වෙබ් පිටු පරිශීලනය අවශ්‍ය වන Web Browser එක. ටීම් බර්නස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කරලීමෙන් අනතුරුව, විවිද සමාගම් ඔස්සේ විවිදාකාරයේ Web Browser ලොකයාට තිලිණ වුණි. මේ අතර වර්ථමානයේ ලොව අංක එකේ Web Browser එක විදිහට කිරුලු පලදිනු ...
මුල් අකුර හරියට ටයිප් කරමු -: Word and Corel Draw පරිගණක ලිපි ආයුබොවන් කියලා ඔයාලා හැමෝම බ්ලොග් එකට හැමදාම වගේ, අදත් පිළිගන්නවා. කට්ටියම මාතෘකාව එහෙම දකින්න ඇතිනෙ :P දැක්කෙ නැත්තම් ඇස් ඇරලා බලා ගන්න :D අපි හැමෝම වගේ ලිපි ලේඛන එහෙම සැකස් කිරීමට යොදාගන්න ගොඩක් වෙලාවට MS Word, ඒ වගේම අපි Office Package එකේ තිබෙන අනෙකුත් මෘදුකාංග ටිකක් පාවිච්චි කරනවා, මේ මම නම්. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා..:D ඒ වගේම Corel Craw ...
ඔබගේ Email ස්වයංක්‍රීයව පරීක්ෂාවට - Email Checker Extension පරිගණක ලිපි අන්තර්ජාල භාවිතයේදී අපි හැමෝටම පාහේ ඊ-මේල් එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදුවෙනවා. වර්ථමානයේ ඊ-මේල් එකක් හෙවත් විද්‍යුත් ලිපිනයක් නොමැති අයෙක් නොසිටිනා තරමට සැවොම අතර පැතිරී තිබෙන දෙයක්. අන්තර්ජාලය තුල ගිණුමක් නිර්මාණය කරලීමේදී අපට අත්‍යවශයම දෙයකි. නොමිලේ අපට ඊ-මේල් සේවාව සපයාදෙන සේවා අයතන කිහිපයක් තිබෙනවා. Gmail, Yahoo, Hotmail මගින් ලබාදෙන ඊ-මේල් සේවා අප අතර ගොඩක් ජනප්‍රියයි. මෙහිදී වැඩි අවධානයක් යොමුවන්නේ Gmail ...
SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව පරිගණක ලිපි SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට ...
ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam පරිගණක ලිපි ජංගම දුරකථන ක්ෂේත්රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන අතර තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ...
පරිගණක තිරයෙන් ක්‍රිකට් මැච් විස්තර බලන්න - LiveCricket 2.0 පරිගණක ලිපි ලංකාවේ අපි හැමෝම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි. ක්‍රිකට් මැච් එකක් බලන්නෙ ගොඩක් ආසාවෙන්. මොකද අපේ ලාංකීය සිංහයෝ ක්‍රිකට් ලෝකෙ ලොකු නමක් දිනාගෙන සිටින නිසා. ඇත්තටම අපි ගැන කිව්වොත් ටිකක් කාර්යයබහුලයි කිව්වොත් හරි. විවිද වැඩ රාජකාරී අස්සෙ මැච් එකකුත් බලන්න උනොත් එක වැඩක් තොරගන්න වෙනවා. ඔයාලා පරිගණකයත් එක්ක වැඩ කර ඉද්දි ඔයාලට ටී.වී එක බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මැච් ...
DDR4 (Double Data Rate) RAM දෙගුණයකට වැඩි දත්ත හුවමාරු වේගයක් පරිගණක ලිපි පරිගණක පද්ධතියක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි. මෙම RAM නැමති කුඩා කොටස තුල ගිගාබයිට් ගණනක දත්තයන් තැම්පත් කළ හැකිආකාරයට වර්ථමාණයේ දියුණු වී ඇත. පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුව DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි. වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM ...
Max Payne 3 පරිගණක ක්‍රීඩාව (Rise From The Ashes) පරිගණක ලිපි මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා ...
Facebook, Twitter, WordPress, OpenID, IntenseDebate සියල්ලගෙන්ම ඔබේ Blog එකට Comment කල හැකි පහසු ක්‍රමයක් පරිගණක ලිපි අපි අතර සිටින Blog ලියන යාළුවන්ට සහා Blog එකක් අලුතින් පටන්ගන්න හිතාගෙන ඉන්න යාළුවන්ට වැදගත් වෙන අලුත් විදිහෙ Comment Box එකක් ගැන ඔයාලට කියන්න අදත් ආවා අලුත් පොස්ට් එකක් අරගෙන. ඔබ දන්නවා ඇති, Blog එකකට වැඩිම Traffic එකක් ගන්න පුළුවන් හොදම තැන Facebook Social Networking Web Site එක බව. එහෙත් අප බ්ලොග් එක ක්‍රියාත්මක වන්නේ Google යටතේ බැහින්, අප බ්ලොග් ...
Samsung Galaxy S III ස්මාර්ට් ජංගම දුරකථනය පරිගණක ලිපි සැම්සුන් සමාගම ජංගම දුරකථන ලොකයේ අංක එකේ නම හිමි කරගෙන තිබේ. මෙම සමාගම දකුණු කොරියානු සමාගමක් වන වන අතර, මොවුන් දැවැන්තයන් අතර දැවැන්තයෙන් බවට පත්වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කෙරිනු Galaxy S මාදාලියේ ස්මාට් දුරකථන ලෝකයාට හදුන්වාදීවෙන් අනතුරුවයි. මෙම ස්මාර්ට් දුරකථනය හදුන්වාදීවෙන් අනතුරුව සැමැසුන් සමාගම විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තේය. ඔවුන්ගේ නිෂ්පාධන අලෙවිය දිනෙන් දින ඉහල යන්න වුනි. Galaxy S ස්මාට් දුරකථනයන්හි තිබෙන ...