ඔබ සැමට සතුට සාමය පිරි සුභ නත්තලක් වේවා!!!---Merry Christmas සැමදෙයක්ම උදාවූ නත්තල ඔබ සැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා.
පුළුවන්නනම් කියන්න.ගණිත ගැටළුවක්.(5) සැමදෙයක්ම අද මම පස්වෙනි ගණිත ගැටළුවත් දානවා.මම ටික කාලයක් ගණිත ගැටළු නොදා හිටිය.ඒ වුනාට මට ආයිත් දැන් දාන්න හිතුනා.මේ ගණිත ගැටළුවටත් කමෙන්ට් එකකින් උත්තර දෙන්න.ඔන්න ගණිත ගැටළුවචන්දිමා සහ ලක්මාලි එකම පාසලේ යෙහෙළියන් දෙදෙනෙකි.චන්දිමාට කවියක් 10 වරක් කියවීමෙන්ද,ලක්මාලිට 15 වරක් කියවීමෙන්ද ඔවුන්ට එම කවිය පාඩම් වෙයි.එක් දිනක් ඔවුන් කවි 16 පාඩම් කලාය.ඔවුන් දෙදෙනාටම එය පාඩම් කිරීමට වාර 205ක් කීමට සිදු වුනි.(එකතුව)ඔවුන් දෙදෙනා ...
සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් ෆේස්බුක් පේජ් එකක් සැමදෙයක්ම ඔන්න ආයිත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.සතියක් විතර යනකන් ලිපියක් දාන්න බැරි වුනා.ඒකට සමාවෙන්න. මම මේ කියන්න යන්නෙ මගේ බ්ලොග් එකට හදපු ෆේස්බුක් පේජ් එක ගැන.මම මේක හදලා සතියක් විතර වුනත් මට ඒ ගැන ලිපියක් දාන්න බැරි වුනා.ඉතින් මේකෙ නමත් බ්ලොග් එකේ නමම තමයි.ඒ කියන්නෙ"සැමදෙයක්ම"කියන එක.ඉතින් මේ ගැන වැඩි දෙයක් කියන්න නෑ.කියන්න තියෙන්නෙ මේ පේජ් එකට ලයික් එකක් දාන්න ...
විශ්වයේ විස්මිත තොරතුරු-3 සැමදෙයක්ම මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.ඉතා ඈත අතීතයේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එක රටක් වශයෙන් තිබී ඇත.ඔබ ලෝක සිතියමක් ගෙන එම මහද්වීපවල වෙරල තීර ලං කරොත් ඒවා හොදින් ගැලපෙන බව ඔබට පෙනේවි.ඩොල්ෆින් මත්යසයෙක්ඩොල්ෆින් මත්ස්‍යයන් කොතරම් බුද්ධිමත් දැයි කියනවනම් ඇස් බැඳ තැබුවද ඔවුන්ට පිහිනුම් තටාකයක පතුලේ ඇති කමිස බොත්තමක් සොයාගත හැකිය.නයගරා දිය ඇල්ලලොව විශාලම ...
විශ්වයේ විස්මිත තොරතුරු-1 සැමදෙයක්ම ග්‍රීන්ලන්තය වැනි දැඩි ශීතල ප්‍රදේශ වල ජීවත් වෙන එස්කිමෝවරු පවා ශීතකකරණ පාවිච්චි කරති.ඒ තම ආහාර ශීත කර ගැනීමට නොව තම ආහාර සම්පූර්නයෙන් මිදීම වලක්වා ගැනීමටය.එස්කිමෝවරුදමා ගැසූ විට ආපසු එන බූමරංගයක්බූමරංගය ගැන ඔබ අසා ඇත.බූමරංග වර්ග දෙකක් ඇත.එකක් දමා ගැසූ විට ආපසු පැමිනෙයි.අනික දමා ගැසූ විට ආපසු නොපැමිනෙයි.ආපසු පැමිනෙන බූමරංගය බොහෝ විට පාවිච්චිකර ඇත්තේ ක්‍රීඩා භාන්ඩයක් වශයෙනි.මොනරා කොතරම් සුන්දර සතෙක් වුවද ...
සැවොගේම දැන ගැනීම පිනිසයි.... සැමදෙයක්ම මෙම ලිපිය සිංහ අඩවිය බ්ලොගය ලියන ගයාන් අනුරාධ රූපසිංහ ගේ ඉල්ලීම පරිදි මෙහි පල කරමි.**********************************************************************************මේකත් පන්සල සම්බන්ද දෙයක්.. පානදුර, කලුතර වගේ ඉන්න අය දන්නවත් ඇති. ඇද ඇද ඉන්න ඕනේ නෑ ඔන්න අහගන්න. පානදුර දකුන බලමණ්ඩලයට අයත් දහම් පාසල් සියල්ල මේ වෙනකොට තාවකාලිකව වසා දාල කියල ඔයාල දන්නවද... පානදුර දකුන කියන්නේ වාද්දුව, නල්ලුරුව හරිය,, අද ඉදල පානදුර උතුර ඒ කියන්නේ පරන ...
ලෝකයේ මුල්ම ලැප්ටොප් එක දැකල තියෙනවද? සැමදෙයක්ම මට ගොඩක් කාලෙකින් ලිපියක් දාන්න බැරි වුනානෙ.නෑදෑ ගෙදරක ගිය හින්ද තමයි ලිපි දාන්න බැරි වුනේ. කමක් නැහැ.අද දාන්නෙ ලෝකයේ මුල්ම ලැප්ටොප් එකේ පින්තූරයක්.osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ.මට එක පින්තූරයයි හම්බවුනේ.තව පින්තූර තියෙනවනම් මට කමෙන්ට් එකකින් කියන්න.මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.ප.ලි. :-dude ගෙ අදහසට අනුව google හි සර්ච් කිරීමෙන් මට තවත් තොරතුරු ...
Mobitel Smart Meter තෑගි දිනාගන්න. සැමදෙයක්ම මෙන්න නියම අවස්තාවක්. mobitel එකෙන් තමයි මේක කරන්නෙ.facebook එකවුන්ට් එකක් තියෙනවනම් මේක කරතහැකි.මෙහෙමයි මුලිනම ඔය පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.මතක ඇතුව අලුත් tab එකකට ගන්න.Mobitel Smart Meter මෙතන ක්ලික් කරන්න.එතකොට එන පේජ් එකේ තියෙයි like කරන්න කියලා.ඒකට like කරන්න.ඊට පස්සෙ එන පේජ් එකේ take the quiz කියන එක ක්ලික් කරන්න.හෝව් හෝව් ක්ලික් කරන්න එපා.ඉතුරු ටිකත් කියනකම් ඉන්න.අර බට්න් එක ...
අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස්-1 සැමදෙයක්ම සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්රයෙනි.අරලිය ගහ මැදුර නම් වර්තමානයේ අතිගරු ජනාධිපති තුමාගේ නිල නිවසයි.නමුත් මෙය අගමැති නිල නිවසකි.මෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරු වාසය කළත් මෙය සාදා තිබෙන්නේ ඒ සඳහා නොවෙයි.එසේම මෙය මෑතකදී සෑදූවක් නොවෙයි.මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ.එම ඉතිහාසය ආරම්භ වන්නේ මෙයට අවුරුදු 128 කට පෙරයි.එනම් 1881 දීයි.මෙරට ...
උදවුවක් දෙන්න.මේ පනිවිඩේ එන්නෙ මොකක් වුනහමද? සැමදෙයක්ම මේ පල්ලෙහ තියෙන එක වගේ පනිවිඩයක් එන්නෙ ඇයි?මේ විදිහට ආවෙ ElaKiri එකේ ලින්ක් වලට යද්දි.දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් කියන්න. ලොකුවට බලන්න පිංතූරෙ උඩ ක්ලික් කරන්න. ...
visitors ලා 1000 ක් ඇවිල්ලා****1000 visitors සැමදෙයක්ම ඔන්න ඊයෙ මගේ 1000 වෙනි විසිටර් ඇවිල්ල.මට හරි සතුටුයි.හරියටම කියනවනම් Aug 16, 2011, 10:56:02 PM.මං මේ බ්ලොග් එක පටන් ගත්තෙ 2011 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් 6 වෙනිදා.අද වෙනකොට මම පෝස්ට් 23 ක් දාලා තියෙනවා.හැබැයි කමෙන්ට් නම් 39 යි මගෙ ඒවත් එක්ක.follow කරන අය 13 ක් ඉන්නවා.මගෙ බ්ලොග් එකේ කවුන්ටර්ස් 2 ක් තියෙනවනෙ.ඒකෙන් හරි ගාන එන්නෙ super counter එකේ.ඔන්න දහස් ...
අරලිය ගහ මැදුරේ සැඟවුනු රහස්-2 සැමදෙයක්ම මෙම ලිපියේ පලවෙනි කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.පළවන ලිපියේ අවසානයේ සිට...සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්රයෙනි.අරලිය ගහ මැදුරේ අතීතය හාරා අවුස්සා බලන විට තව දෙයක් අපිට දැනගන්නට ලැබෙයි.එනම් මෙහි මුල් නම "ටෙම්පල් ට්‍රීස්"යන්න නොවන බවයි.දැනට සොයාගෙන ඇති සාධක අනුව මෙහි මුල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ දහ අට වැනි ...
පුළුවන්නම් විසදන්න.ගණිත ගැටලුවක්(4) සැමදෙයක්ම අදත් ගණිත ගැටලුවක් දෙන්නයි හදන්නෙ.හැබැයි අද ගණිත ගැටලුව දෙන්නෙ රූපයක් ආශ්රයෙන්.ඔන්න එහෙනම් ගණිත ගැටලුව.1 සිට 16 දක්වා ඉලක්කම් භාවිතා කර පහත කොටු පූරවන්න.කුමන පැත්තකට එකතු කළත් පිළිතුර 34 විය යුතුය.එක ඉලක්කමක් ලිවියහැක්කේ එක් වරක් පමණි.මේකෙදි කොටුවෙ අංකෙට උත්තර දෙන්න කමෙන්ට් එකකින්.උදාහරණ:-1 කොටුව=62 කොටුව=2කොහොමහරි මම තව බ්ලොග් එකක පටන් ගත්තා.ඒකෙ නම photo album. ඒකෙ සම්පුර්ණයෙන්ම දාන්නෙ photos විතරයි.ඕගොල්ලොඑහෙනම් පහත ලින්ක් එකෙන් ...
පුළුවන්නම් කියන්න.ගණිත ගැටලුවක්(3) සැමදෙයක්ම ඔන්න මම ආයෙත් ගණිත ගැටලුවක් දානවා.මේක හුග දෙනෙකුට ලේසි වේවි.මේකටත් වෙනදා වගේම කමෙන්ට් එකකින් පිළිතුරු දෙන්න.ඔන්න ගණිත ගැටලුව.ඔබේ වයස කීයක් වේදැයි එක් ගණිතඥයෙකුගෙන් කෙනෙක් ඇසීය.ඔහුගේ පිළිතුර ගැටලු සහගත විය.එනම්"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.එයින් අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් අඩු කරන්න.එවිටමගේ වයස කිව හැකිය."එසේ නම් ගණිතඥයාගේ දැන් වයස කීයද?ඕක තමයි ප්‍රශ්නෙ.හැමෝම උත්තර දීලා උදවුවක් විදිහට follow පාරකුත් ...
ලෝකයේ වැදගත් ස්ථාන කිහිපයක ඡායාරූප සැමදෙයක්ම අද මම දෙන්නෙ ලෝකයේ වැදගත් ස්ථාන කිහිපයක ඡායාරූප.එහෙනම් බලන්නකො.easter islandeaster islandeaster islandලිබර්ටි ප්රතිමාවලිබර්ටි ප්රතිමාවලිබර්ටි ප්රතිමාවලිබර්ටි ප්රතිමාවඅයිෆල් කුලුනඅයිෆල් කුලුනඅයිෆල් කුලුනඅයිෆල් කුලුනපීසා කුලුනපීසා කුලුනපීසා කුලුනලෝකයේ උසම ගොඩනැගිල්ල Burj KhalifaBurj Khalifaලෝකයේ 2 වෙනියට උසම ගොඩනැගිල්ල Taipei 101ලෝකයේ උසම කුලුන Tokyo Sky Treeඇමෙරිකාවේ ලෝක වෙලද මද්‍යස්ථානය ...
විශ්වයේ විස්මිත තොරතුරු - 4 සැමදෙයක්ම ඔන්න ඉතින් කාලෙකින් ආයිත් ලිපියක්.මම දැන් ඉන්ටර්නෙට් මනී වලට අත ගහපු නිසා වෙලාවක් නෑ.කොහොමහරි ඒක හරි ගියා.දැන් මම ෆිවර් වලින් මාසෙකට රුපියල් 30000 ක් විතර ගන්නවා.ඒ ගැනත් මම පස්සෙ ලිපියක් දාන්නම්.මේකෙ කොටස් තුනක් ඉස්සෙල්ල ගියා.මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. ඒ ටිකත් බලලම මේක බලන්න.මිකී මවුස් ...
"Observer" ඔබට නිවන් සුව ලැබේවා. සැමදෙයක්ම දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ.ඇත්තටම Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දුටු නමක් වෙන්නෙ Observer.හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන දේ කියලා බ්ලොග් ...
රුපියල් 3න් පටන් ගෙන දහස් ගනන් උපයමු - අන්තර්ජාලයෙන් මුදල් - 1 - E-money-1 සැමදෙයක්ම අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ.අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් ...
ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා සැමදෙයක්ම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.