සැමදෙයක්ම බ්ලොග් අඩවිය ආරම්භ කර වසරක් සපිරේ සැමදෙයක්ම ඔන්න මට අද ගොඩක් සතුටු දවසක්.මොකද අද තමයි මගේ සැමදෙයක්ම බ්ලොග් එක පලවන උපන් දිනය සමරන්නෙ.මේ බ්ලොග් එකේ පලවන ලිපිය දාලා තියෙන්නෙ 2011 අප්‍රේල් 6 වනදා.ඒ කියන්නෙ අද වගේ දිනයක.මේ වෙනකොට මම ලිපි 62 ක් දාලා තියෙනවා.කමෙන්ට්ස් 285 ක් ලැබිලා තියෙනවා.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එක ලිපියකට කමෙන්ට්ස් 4ක් වගේ ලැබිලා තියෙනවා.ඒක පොඩි ගාණක් බව මම දන්නවා.ඒත් මටනම් ඒ ගානත් ලොකු ගානක්.ඉතින් ...
බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය-4 සැමදෙයක්ම මෙහි කොටස් 3 ක් මීට පෙර පළවූ අතර එම කොටස් කියවීමෙන් පසු මෙය කියවන ලෙස ඉල්ල සිටිමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්න.ඔන්න බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල 4 වෙනි එක දාන්නයි මේ හදන්නෙ.මම මේ තරම් දේවල් දාන්න නම් හිතාගෙන් හිටියෙ නැහැ.ඒත් මේ ලිපි වලට ලැබුනු කමෙන්ට් දැක්කම නොලියා ඉන්න බැරි වුනා.ඒ කමෙන්ට් මට ලොකු හයියක් වුනා.ඉතින් මේ ...
බ්ලොග් අඩවියක් සාදාගන්න ආකාරය-3 සැමදෙයක්ම මීට පෙර මෙහි පළවන ලිපිය සහ දෙවන ලිපිය පලකළ අතර එම ලිපි මුලින් බලා පසුව මෙම ලිපිය බලන් ලෙස ඉල්ලමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්නමම පොරොන්දු වුනා වගේම බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල තුන්වෙනි එකත් ගෙනාවා.කට්ටියම දැන් බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා ලස්සනට හදල ඇතිනෙ.හැබැයි මම කොච්චර මහන්සිවෙලා මේ පෝස්ට් දැම්මත් වැඩිය කමෙන්ට්ස් නං නෑ.කමෙන්ට් දාපු හැමෝටම ...