"Observer" ඔබට නිවන් සුව ලැබේවා. සැමදෙයක්ම දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ. ඇත්තටම Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දුටු නමක් වෙන්නෙ Observer. හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන ...
කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ සැමදෙයක්ම අදත් දෙන්නෙ මට e-mail එකකින් ලැබුනු ලස්සන ඡායාරූප ටිකක්.මේ පින්තූර වල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඩදාසියෙන් හදපු නිර්මාණ.කෙනෙකුට හිතෙයි මේව හදල තියෙන්නෙ රෙදි වලින් කියල.හැබැයි මේ රෙදි නෙමෙයි.මේක ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ.එහෙනම් බලන්නකො පින්තූර ටික.ලස්සනයි නේද?එහෙනම් කමෙන්ට් එකක් දාල කැමතිනම් follow එකකුත් දාලා යන්න. ...
රුපියල් 3න් පටන් ගෙන දහස් ගනන් උපයමු - අන්තර්ජාලයෙන් මුදල් - 1 - E-money-1 සැමදෙයක්ම අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ. අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ. අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ...
නොමිලේ T-SHIRT එකක් ගෙදරටම ගෙන්න ගන්න සැමදෙයක්ම අදත් නොමිලේ ගෙන්න ගන්න පුළුවන් දෙයක් ගැන තමයි කියන්නෙ.අද දෙන්නෙ t-shirt එකක් බව දන්නවනෙ.මේකෙ පින්තූරයක් හොයාගන්න බැරිවුනා.කමක් නැහැ.පහල ක්ලික් කරන්න.ඊට පස්සෙ form එක පුරවන්න.එතකොට t-shirt එක ගෙන්න ගන්න පුළුවන්.හැබැයි මේ එකක්වත් එයි කියල ෂුවර් නැහැ.නිකං දෙන දේ හින්ද ගන්න.ඉස්සෙල්ල මම මේ වගේ නොමිලේ ගෙන්න ගන්න ඒව ගැන ලිවුව.ඒව බලන්න මෙතන ක්ලික් කරන්න.කොහොමහරි මගෙ බ්ලොග් එකට ඊයෙ මාස 6 කුත් වුනා.ඒක ...
ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා සැමදෙයක්ම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
මත්ද්‍රව්‍ය සහ ඒවායින් සිදුවන දේවල් ගැන තියෙන පොත් ටිකකුයි DVD එකකුයි නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න සැමදෙයක්ම අදත් දෙන්නෙ නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් බඩුවක් ගැන.ඉස්සෙල්ල දුන්නනෙ කැප් එකක්.ඒක බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.අද දෙන්නෙ මත්ද්‍රව්‍ය ගැන සහ ඒවයින් සිදුවන නරක ප්‍රථිපල ගැන තියෙන dvd එකක් සහ පොත් සෙට් එකක්.පහල තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.මේක ක්ලික් කරන්නකො ඒක ගන්න.කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්. ...
මවුස් පෑඩ් එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න සැමදෙයක්ම මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ. මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com ...
සැමදෙයක්ම බ්ලොග් අඩවිය ආරම්භ කර වසරක් සපිරේ සැමදෙයක්ම ඔන්න මට අද ගොඩක් සතුටු දවසක්.මොකද අද තමයි මගේ සැමදෙයක්ම බ්ලොග් එක පලවන උපන් දිනය සමරන්නෙ. මේ බ්ලොග් එකේ පලවන ලිපිය දාලා තියෙන්නෙ 2011 අප්‍රේල් 6 වනදා.ඒ කියන්නෙ අද වගේ දිනයක. මේ වෙනකොට මම ලිපි 62 ක් දාලා තියෙනවා.කමෙන්ට්ස් 285 ක් ලැබිලා තියෙනවා.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එක ලිපියකට කමෙන්ට්ස් 4ක් වගේ ලැබිලා තියෙනවා.ඒක පොඩි ගාණක් බව මම දන්නවා.ඒත් මටනම් ඒ ගානත් ...
නොමිලේම කැප් එකක් ගෙදරටම ගෙන්න ගන්න.(අවස්ථා සීමිත විය හැක) සැමදෙයක්ම අද තෑගි දෙන්නයි හදන්නෙ.හැබැයි තෑග්ග දෙන්නෙ මම නෙමෙයි.YOVIA කියන සයිට් එක.ඔය පහළ තියෙන්නෙ දෙන්න හදන කැප් එකලස්සනයි නේද?මමත් මේක ඕඩර් කළා.තාම දවස් දෙකයි.ඒක හින්ද එයිද කියල හරියටම ෂුවර් නැහැ.කමක් නැහැ ඕඩර් කරන්න.හැබැයි ඉක්මනට මොකද ඔය වගේ ඒව දවස් කීපයයි තියෙන්නෙ.(දිගටම තියෙන්නත් පුළුවන්)පහල ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ෆෝර්ම් එක පුරවන්න.එතකොට හරි.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන.එහෙනම් මං ගියා.මෙතන ක්ලික් කරන්න ...
ඔබගේ බ්ලොග් අඩවියට,වෙබ් අඩවියට හෝ වෙනත් අවශ්‍යතාවයකට ෆේස්බුක් පිටුවක් සාදන ආකාරය---How To Create A Facebook Page For Your Blog Site,Web Site etc.... සැමදෙයක්ම ඔන්න මම එදා කියපු පොරොන්දුව ඉටු කරන්නයි සූදානම.මම සැමදෙයක්ම පේජ් එක ගැන ඔයාලට කියපු දවසෙ ඔයාලට පොරොන්දු වුනා කාටහරි ෆේස්බුක් පේජ් එකක් හදන හැටි දැනගන්න ඕනනම් මම කියල දෙන්නම් කියල.ඉතින් එක අයියා කෙනෙක් අහල තිබ්බ හදන විදිහ.ඉතින් අද ඒ පොරොන්දුව ඉටුකරන්නයි සූදානම් වෙන්නෙ. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. 1.මුලින්ම පහල ලින්ක් එකට යන්න. http://www.facebook.com/pages/create.php 2.Brand or Product කියන ...
කොහොමද අළුත් ඇඳුම(Template එක) සැමදෙයක්ම කාලෙකින් තමයි ආයිත් බ්ලොග් එකට ආවෙ.මං හිතන්නෙ සති එකහමාරකට විතර පස්සෙ තමයි මේ පෝස්ට් එක දාන්නෙ.මගෙ කම්පියුටරේ පොඩි ප්‍රශ්නයක් හින්දා තමයි එහෙම වුනේ.ආයිත් කැඩෙන්න පුළුවන්.දවස් 6 කින් වත් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් ඉතින් කැඩිල තමයි.හරි හරි කතා ඇති.ඔයාලට පේනවනෙ මම අළුත් ටෙම්ප්ලේට් එකක් දාල කියල.මේක ටිකක් ලස්සනයි.(මට පේන් විදිහට)හැබැයි ලෝඩ් වෙන්න වෙලා යනව වගේ.මේක දාන්න මට මාර මහන්සියක් ගන්න වුනා.(ඇබැද්දි ...
බ්ලොග් අඩවියකට ෆේස්බුක් ලයික් බට්න් එකක් දාගන්නා ආකාරය----How To Add Facebook Like Button to Blogger (Blogspot) Blogs සැමදෙයක්ම ඔන්න කාලෙකින් ආයිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා.මේ දවස්වල ඉන්ටර්නෙට් මනී පැත්ත ගැන පොඩ්ඩක් බලනවා.ඒක හින්දා පෝස්ට් එකක් දාන්න වෙලාවක් වුනේ නැහැ.හැබැයි ඉස්සරහටනම් කොහොමහරි ලිපි දාන්නම්.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අධ්‍යාපනික දේවල් විතරක් දාන්න කියල හිතාගෙන.ඒ වුනත් දැන්නම් තාක්ෂණික දේවලුත් දානවා. හරි.මම ඉස්සෙල්ල පෝස්ට් එකේ පොරොන්දු වුනානෙ ෆේස්බුක් ලයික් බට්න් එක බ්ලොග් එකට දාගන්න ආකාරය කියල දෙනවා කියල.ඉතින් ...
ඔන්ලයින් ෆොටෝෂොප් වලින් ෆොටෝ එඩිට් කරමු සැමදෙයක්ම මේකට මම ෆොටෝෂොප් කිව්වට මේක ෆොටෝෂොප් නම් නෙමෙයි.හැබැයි ෆොටෝෂොප් වගේමයි.පොඩි (වෙනසක් ඇරෙන්න වෙනසක් ඇත්තෙම නැති තරම්)ෆොටෝෂොප් වල තියෙන ටූල්ස් ඔක්කොම වගේ තියෙනවා.ෆොටෝෂොප් නැති වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්.(මම නම් ෆොටෝෂොප් තිබ්බත් ඒකෙන් තමයි ෆොටෝ එඩිට් කරන්නෙ.එහෙනම් මුලින්ම ඔය පහළ CLICK HERE කියන එක right click කරලා new tab එකකින් ඕපන් කරගන්න.CLICK HEREඊට පස්සෙ එන වෙබ් සයිට් එකේ -> Open photo editor <- ...
සොබාදහමේ අපූර්ව නිර්මාණ - 2 ------- Wonderful Nature - 2 සැමදෙයක්ම ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1 වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ...
වසර 10 කට පෙර සිදුවූ 9\11 ප්‍රහාරයේ නොදුටු රූප සැමදෙයක්ම ඕගොල්ලො හැමෝම දන්නව ඇතිනේ මේ මාසෙ 11 වෙන්දට ඇමෙරිකාවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාශ වෙලා අවුරුදු 10 ක් පිරෙනව කියල.එදා ඒ සිදුවීම සිදුවෙනකොට ගත්ත ටිකක් දුර්ලභ පිංතූර ටික තමයි අද දාන්නෙ.හැබැයි මුලුන්ම කියන්න ඕනා මේ පිංතූරයි,පල්ලෙහ ලියල තියෙන ඒවයි මං හොයා ගත්ත දේවල් නෙවෙයි.මේව මට එලකිරි එකේ තිබිල තමයි හම්බවුනේ.මම මේ ලිපියෙ මුල් කතෲගෙන් අවසර අරන් තියෙන්නෙ.එහෙනම් ෆොටෝ ටික බලලා කමෙන්ට් ...
සොබාදහමේ අපූර්ව නිර්මාණ - 1 සැමදෙයක්ම ඔන්න අද අළුත් ලිපි පෙළක ආරම්භය."සොබාදහමේ අපූර්ව නිර්මාණ"තමයි මේකෙ නම.නමින්ම තේරෙනවනෙ මේ මොකක්ද කියල.මේකෙ කොටස් තුනක් විතර පළකරන්න හිතාගෙන ඉන්නෙ.මේවායෙ සමහරක් ඔයාලා දන්නවත් ඇති.මම මෙතනින් පස්සෙ ලිපිය ලියන්නෙ ලිඛිත භාෂාවෙන්.එහෙනම් බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න.(අද දෙකක් විතරයි දාන්නෙ.පස්සෙ දාන්නම්) සොබාදහමේ වතුර කළය මෙය නමින් බෙඔබැබ් වන අතර විද්‍යාත්මක නාමය ඇඩැන්සෝනියා ඩිජිටාටා(adansonia digitata)වේ.මෙම ගස වියළි ප්‍රදේශයක් වන අප්‍රිකාවෙ සෙනගල් රටේ වැවේ.උස ...
නිතරම වෙනස් වන google ලාංඡනය(පිංතූර) -1 සැමදෙයක්ම අද දෙන්නෙ ටිකක් වෙනස් දෙයක්.ඕගොල්ලො දැකලා ඇති google වල ලාංඡනය විශේෂ දිනවලදී වෙනස් වෙලා තියෙනවා.ගොඩක් ලාංඡන පේන්නෙ එක රටකට විතරයි.සාමාන්‍යයෙන් ලංකාවට පේන ඒවා මුළු ලෝකෙටම පේනවා එහෙම වෙනස් වුනු ලාංඡන වල පිංතූර ටිකක් දෙන්නයි හදන්නෙ.1998 ඉඳලා තමයි දෙන්නෙ.මේ ලාංඡන ඔක්කොම එක සැරේ දාන්න බෑ.කොටස් දෙක තුනකට දෙන්නම්.ඒ කියන්නෙ අද එකක් හෙට එකක්.අනිද්දා එකක් විදිහට.එහෙනම් මේක බලලා අනිවාර්යයෙනම කමෙන්ට් එකක් දාලා ...
ඔබ සැමට සුභ නව වසරක් වේවා!!! සැමදෙයක්ම ලැබුවා වූ 2012 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.
විශ්වයේ විස්මිත තොරතුරු-2 සැමදෙයක්ම මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.තාරකා මාලුවෙකු හට තම එක අතක් සහ ශරීරයෙන් කුඩා කොටසක් හෝ තිබේ නම් එම සතාට යලිත් සම්පූර්නයෙන් වර්ධනය විය හැක.මට පසු දිනකදී BUZZ radio චැට් එකේදි zoro විසින් කිව්වා මේක මෙහෙම වෙන්නෙ නෑයි කියලා.ඒක හින්දා මම ඒක හරියටම දන්නෙ නෑ.තාරකා මාලුවෙක්එක් එක් සත්තු තම වලිග බාවිතා කරන්නේ විවිධ කාර්යන් සඳහාය.නමුත් එක් බැටළු වර්ගයක් තම ...