අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු... චාමිකයගේ බ්ලොග් ඉසව්ව නමෝ බුද්ධාය ! මේ 2600 බුද්ධ ජයන්තියයි. බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ. එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි. මේ ඒ ප
විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“ චාමිකයගේ බ්ලොග් ඉසව්ව තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද? අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා!
අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 Poyas in the Buddhist calendar and their significance. චාමිකයගේ බ්ලොග් ඉසව්ව සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්‍රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) යන නම් වලින්.. ඒ වගේම මේ මාසයකට පෝය දින 04 ක් තියෙනවා.. චන්ද්‍ර මාසයකපෝයනමින් අප හදුන්වන දින 4ක් ඇත. මාසයේ 08 වන ...
පරිගණක භාෂාවේ එන “debug” යන වචනයේ උපත ගැන දන්නවද? The story Of the first Computer“Bug”& word “debug”! චාමිකයගේ බ්ලොග් ඉසව්ව පරිගණක භාෂාවේ එන “debug” යන වචනයේ උපත ගැන දන්නවද? “debug” යනු මෘදුකාංග වල හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ වල වැඩ කරද්දි එන දෝෂ හදුනා ගෙන එයට පිලියම් කරන්නේ කෙසේද යන්න හදුන්වන පරිගණක භාෂාවේ වචනයයි. පරිගණක ප
හොදට දැකලා පුරුදු දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken) චාමිකයගේ බ්ලොග් ඉසව්ව ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos .... මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..එහේම කිව්වට මේ “චාමිකයත්“ එහේමම තමා... මේ පින්තූර කතා හින්දම “ඉසව්ව පැත්තට“ පින්තූර ගැන අමුතු තාලේ කතා ටිකක් දාන්න..කියන්න යන කතාවේ පින්තූර ටික නම් බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල ...
සියලු දෙනාගේ දැනගැනිම සඳහායි.... තර්ජන නිසා “චාමිකයාගේ බ්ලොග් ඉසව්ව වසා දැමීමට තීරණය කලෙමි“ චාමිකයගේ බ්ලොග් ඉසව්ව හෙට අප්‍රේල් පළවෙනිදා...... මොකක් හරි විශේෂයක් තියෙනවද?? ම්..... “මෝඩයන්ගේ දිනය“ සමහරුන්ට නම් මතකයි.. ඒත් විහිලුවක් වෙලා ඇන්දෙනකම් තව අයට නම් මතක් වෙන්නෙම නෑ.. එහේ ම නේද?? ඇත්තටම මොකක්ද මේ “මෝඩයන්ගේ දිනය“ වැඩිය කරණු කාරනා නොදැන මේ සිද්ධිය අපිටත් වෙන හින්දම හිතුවා ඉසව්ව පැත්තට අප්‍රේල් 01 මෝඩයාගේ දිනය ආරම්භය ගැන පොඩ්ඩක් හොයලා බලලා දාන්න... පහුගිය දවසක දැම්මා “ ආදරවන්තයින්ගේ දිනය නැත්නම් ...
විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? The Voyager Interstellar Golden Records & How They Represent Humanity .. චාමිකයගේ බ්ලොග් ඉසව්ව මාස අටහාමාරක් තිස්සේ සැතපුම් 35,20,00,000 දුර ගෙවමින් පසුගිය 06 වැනිදා නාසා ආයතනයට අයත් “කියුරියෝසිටි” රෝවරය අඟහරු මතට සාර්ථකව ගොඩ බස්සවන ලදි. එයට ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාද දායකත්වය සපයා තිබීම තවත් ආඩම්බරයකි.. මෙසේ වෙහෙසෙමින් පිටසක්වල තතු සොයද්දී තවත් යානා දෙකක් පිටසක්වල ජීවින් සොයා අපේ ක්ෂීර පථයටත් එපිටින් පෘතුවියේ පණිවිඩයක් රැගෙන තවමත් ගමන් කරන බව දන්නවාද? එය මේ වනවිටත් ...
ඇමරිකානු ගුවන් හමුදාව යුධ ඔත්තු බැලීම් කටයුතු සඳහා “කුඩා කෘමින්,කුරුල්ලන් “වැනි පියාසලන යන්ත්‍ර යොදා ගැනීමට සැරසේ....U.S. Air Force is... චාමිකයගේ බ්ලොග් ඉසව්ව U.S. Air Force is developingspy crafts looks like birds and even insects.ඇමරිකානු ගුවන් හමුදාව යුධ ඔත්තු බැලීම් කටයුතු සඳහා කුඩා කෘමින්,කුරුල්ලන් වැනි පියාසලන යන්ත්‍ර යොදා ගැනීමට සැරසේ.
AREA 51 හෙවත් රහසිගත වු 51 වැනි කලාපය... චාමිකයගේ බ්ලොග් ඉසව්ව ටික දවසකින් බ්ලොග් එක පැත්තට මුකුත් දාන්න බැරි වුනා... ඉතින් ඔන්න දානවා එකක්... මේ AREA 51 නැතිනම් 51 වැනි කලාපය ගැනයි. AREA 51 නැතිනම් 51 වැන
පා පහරින් හිස වෙන්වු රිටිගල ජයසේන හෙවත් අපි දන්න මහසෝනා.. - Mahasona... චාමිකයගේ බ්ලොග් ඉසව්ව හම්බවුනා පරණ කතාවක්...... ලැබුනේ පත්තර කෑල්ලක තිබිලා.. ඒ හින්දම හිතුවා දාන්න ඉසව්ව පැත්තට කාටත් දැනගන්න එක්ක සමහර විට දන්නවාත් ඇති ඒත් කමක් නැ! මොකක්ද දන්නවාද ඒ? මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි නම ඇහුවත් බයයි වගේ! ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි! කියවලා බලන්න .... අදහස් අඩුපාඩු තියෙනවනම් එකතු කරන්න හොඳද! මෙහේම තමා කතාව ...
අපි (නො) දන්න "ජිනිවා ප්‍රශ්ණය "හෙවත් - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන ඔබ දන්නවද? Do you know what is "UN Human Rights Council" ? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජීනිවා මානව හිමිකම් ප්‍රශ්ණය මේ දිනවල ඕන කෙනෙක් දන්නවා... ලංකාව පුරාම කතා වෙනවා!! බොහෝම විට පුවත්පත් , රූපවාහිනි ප්රවෘත්ති වල වගේමෆේස් බුක් වෙබ් අඩවිය පුරාමත් මේක හරිම ජනප්‍රියයි. මොකද හොද හොද ප්‍රකාශත් නිකුත් වෙනවනේ! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමා මේකේ හරි නම.. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එහි 19 සැසිය පෙබරවාරි 27 වෙනිදා ඉදලා මාර්තු මාසේ අග වෙනකන්ම මේ කවුන්සිලය ...
නිවාඩු දිනයක් වුන "මහා ශිව රාත්‍රිය" ගැන ඔබ දන්නවාද? Lets Know about The Legend of MahaShivaratri !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව හෙට නිවාඩු දිනයක් ලු.. ඒ පාර හදිස්සියෙම කැලැන්ඩරය බැලුවම තමා ඒකත් දැනගත්තේ... හෙට මහා ශිව රාත්‍රි දිනයයි...අන්න ඒක හින්දා තමා නිවාඩු..මොකක්ද මේ මහා ශිව රාත්‍රිය? මම දැනගෙන හිටියෙත් නෑ.. ඒ හින්දම අන්තර්ජාලය පීරලා ඒ ගැන විස්තර ටිකක් හොයා ගත්තා.. දැන් නම් ඒ ගැන දන්නවා.. ඔයාලත් ඒ ගැන දන්නවද? දන්න අය නොදන්න අය ඔක්කෝටම“චාමිකයගේ බ්ලොග් ඉසව්ව පැත්තට “ඒ ගැන මම හොයා ...
නීතිය රීතිය ගැන සියල්ල දැනගෙන ඔලිම්පික් තරඟ බලන්න.. ඔබත් එන්න දැනුවත් වෙන්න - 02කොටස -Everything that you need to know when u will look OLYMPIC SPORT Events! Must See.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2012 ඔලිම්පික් ......... ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට දකින ක්‍රීඩා බොහෝමයක නියමිත ක්‍රීඩා කල යුතු ක්‍රමය,ඉතිහාසය ,නිතී රීතීන්, එහි වු විවිධ ඉසව්, ලෝක වාර්තා ගැන හා ක්‍රීඩා පිටියේ දිග පළල ගැන ඉසව්වට හැමදාම එන ඔබව දැනුවත් කරන්නයි.. බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල ...
අවුරුදු 65 කට පෙර පිටසක්වල යානයක් අනතුරට පත් වු “ රෝස්වෙල් හි සිද්ධිය“ ඇත්තක්ලු..! - Roswell UFO incident, a 65 year-old Mystery Remains Unsolved? චාමිකයගේ බ්ලොග් ඉසව්ව පසුගිය සති දෙක තුන තුල ලංකාවේ ද පිටසක්වල යානා නැතිනම් හදුනා නොගත් පියාඹන යානා ගැන හදුනානොගත් ආලෝකයන් ගැන කතාබහ ජයාරූප වගේම විඩියෝ දර්ශණත් දකින්න ලැබුනා.. බොහෝ අය දකින්න, කියවන්න ඇති...එලෙසම පසුගිය සතියේ ඇමරිකානු CIA ආයතනයේ විශ්‍රාමික ඒජන්තවරයකුගේ ප්‍රකාශයකින් පිටසක්වල යනා හා ජීවින් ගැන කතාබහ ලොව පුරා නැවතත් ඇතිවී ඇත. ඒ 1947 ජුලි මස 08 වැනිදා සිදුවුවා යැයි සැලකෙන ලොව ප්‍රසිද්ධ ...
ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්රීdම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය හා තවත් අතුරු කතා ගොඩාක් .. You must be a fan of Android..! But What do U know about its History?? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉස්සර Phone එකක් ගත්තාම අහන්නේ මොකක්ද වර්ගය, මොඩල් නම්බර් එක.. දැන් අහන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද?? මොකක්ද දුවන වර්ෂන් එක? මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්??? කියන්න නම් දෙයක් නෑ...!! හැමෝම දන්නවා.. බොහෝ දෙනා ළඟ තියෙනවා.. ඒත් කමක් නෑ ඒ ගැන චාමිකයත් කියනවා.. “ඉසව්ව” බලන ඒ ගැන දන්න නොදන්න හැමෝටම බලා කියා ගන්න එක්ක.. ඇන්ඩ්‍රොයිඩ් ගැන ගොඩක් අය දන්න කියනවා වුනාට පහල තියෙන ඇන්ඩ්‍රොයිඩ් ...
අන්තර්ජාලය කළඹන SOPA,හා ඇනෝනිමස් හැකින් ප්‍රහාර අතරේ SOPA පනත නවතින අයුරක්??? ඒ ගැන දැනුවත්ද? SOPA will be Cancel!! U.S Senators withdraw support .. චාමිකයගේ බ්ලොග් ඉසව්ව මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි SOPA හා PIPA!!! ගොඩාක් වෙබ් අඩවි වල වගේම ෆේස් බුක් එකෙත් වැහි වැහැලා..... මොකක්ද මේ??? දන්න අය ගොඩාක් ඇති ... ඒ අතරම නොදන්න අයත් ඇති.. ඒ නිසා “ ඉසව්වේ“ මේ බලාපොරොත්තුව SOPA ගැනයි වර්තමානයේ ඒ ගැන ඇති වෙලා තියෙන තත්වය ගැනයි පොඩි දැනුවත් කිරීමක් කරන්න.. ලිපිය ටිකක් දිගයි හරිද!! වෙනදා වගේම ...
විශ්මයජනක වු මායාකාර හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විද්‍යාඥයින් සොයා ගනී.- Harry Potter Invisibility cloak becomes reality in Texas.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව විශ්මයජනක වු මායාකාර චිත්‍රපටියක මනංකල්පිත වු යමක් විද්‍යාවේ දියුණුවත් සමඟ සැබෑවක් බවට පත්වීමත් ඇත්තටම “මාරයි“ නේද? මොකද නොපෙනී යන්න කවුද අකමැති.. හැරී පෝටර් පළමු චිත්‍රපටියේ විනිවිද පෙනෙන නොපෙනී යන කබායක් ඇද ගෙන යන හැරි පෝටර්ව කාටත් මතක ඇති.. මතක නැති අය මේ පින්තුරේ දැක්කාම මතක් වෙයි.. කොහෝම වුනත් මෙවැනි අදහසක් මුලින්ම ඇවිල්ලා තියෙන්නේ 1993 දි තිරගත වුන Invisible man නම් ...
Face Book එක පොතක් විදිහට මුද්‍රණය කලොත් කොහොමට හීටීද !! කරලා බලමුද?? Want to print Facebook as a book? Then visit here!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අපිත් හැමදාම දකින, ලියන Face Book එක පොතක් විදිහට මුද්‍රණය කරන්න තමා මේ හදන්නේ!! දිනකට එච්චර එකතු වෙනUpdate ටික එකතු කරලා A4 පිටුවක Arial අකුරෙන් 11 ප්‍රමාණයෙන් මුද්‍රණය කලොත් කොහෝම වේවිද?? නිකමටවත් මුහුණු පොතේ නිතරම ඉන්න අපි ඒ ගැන හිතුවේ නෑ නේද?? ඔන්න ඒ ගැන හිතන්නත් බලන්නත් පුළුවන්... මාතෘකාව එහේම තිබුනට කියන්න යන්නේ ඒ ගැන කරපු සමීක්ෂණයක තොරතුරු... මේ සමීක්ෂණය ...
ඉක්මන් ගමනට හැදු ලොව වාර්තා ගත අධීවේගී මාර්ග ගැනයි මේ.. - World record highways... චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලොව ප්‍රථම අධීවේගී මාර්ගය ඉදිවී ඇත්තේ ඉතාලියේයි.. ඒ 1922 දි යි. ඉන් පසුව විවිධ රටවල අධීවේගී මාර්ග ඉදිවු අතර පසුගියනොවැම්බර් 27 දින ලංකාවේ ද ප්‍රථම අධිවේගී මාර්ගය කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස විවෘත විය.. ඒ දක්ෂිණ අධීවේගී මාර්ගයයි.කොළඹ සිට මාතර දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගය මංතීරු 4කින් සමන්විත වන අතර කි.මී. 126 ක දිගකින් යුතුයි. මේ තියෙන්නේ එහි ...
වයස 40ක් වුනාට අලුත් මොස්තර එක්ක නිතර අලුත් වෙන ජංගම දුරකතනය - 40th anniversary of first ever call from a cell phone... චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔහුගේ නිපැයුම දැන් අතේ තියාගෙන ඉන්න සංඛ්‍යාව ලොව ජනග්‍රහනයෙන් අඩකටත් වැඩි.. ඒ වුනාට ඒක හැදුවෙ කවුද කියලා ඒ අයගෙන් දන්න ගාන බොහෝම අඩුයි.. ඒකයි ඇත්ත තත්වේ.. මේ කියවන ඔයාගේ අතෙත් ඒ ජාතිය තියෙනවා.. නැද්ද? දන්නවද ජංගම දුරකතනය නැත්නම් අපි දන්න Hand Phone එක? ඒකත් වයසට ගිහිල්ලා.. දැන් අවුරුදු 40 වෙනවා... වයසට යන්න යන්න තරුණ වෙන Hand Phone එකේ උපන්දවසයි.. Hand ...