වසර 60 ක රජකම සමරන රැජිණගේ මොකක්ද මේ “දියමන්ති ජුබිලිය“ ?- Queen’s Diamond Jubilee - 60 Glorious years on the Throne (Queen Elizabeth II ) චාමිකයගේ බ්ලොග් ඉසව්ව බ්‍රිතාන්‍ය මහරැජින වන දෙවන එළිසබෙත් මහ රැජිණ තම රජකමට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය මේ සතිය පුරාම පැවැත්වීමට මේ වන විට කටයුතු සියල්ල සුදානම් කොට අවසන්.. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය තුල අතිරේක බැංකු නිවාඩුවක්ද ලබා දී ඇත.රජකම් කිරීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.. නොසිතු ලෙස ලැබුනු රජකම ඉතාම හොදින් ඇය ඉටුකරමින් ඇත. ඇය බ්‍රිතාන්‍ය පාලනය නොකලත්, ඇය එහි නායිකාවයි.. "ඉසව්වේ ...
නිදහස් සටනේ නියමුවකු වු ගාල්ලේ හෙන්රි පේද්‍රිස් ගැනයි මේ...The National hero Edward Henry Pedris!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2012 පෙබරවාරි 04 වැනිදා ... මේ ශ්‍රී ලංකාවේ 64 වන නිදහස් දිනයයි... ඉතින් මටත් හිතුනා ඒ ගැන ගැලපෙන විස්තරයක්“ඉසව්ව පැත්තට” කාටත් දැන ගන්නත් එක්කම දාන්න... ඒ ගාල්ලේ ඉපදුනු නිර්භිත කොල්ලෙක් ගැන.. ගාල්ලට යන එන බොහෝ දෙනා වගේම ගාල්ල නගරය හරහා යන එන ඕනම කෙනෙක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉස්සරහා තියෙන මේ අශ්වයා පිටේ ඉන්න පුද්ගලයා දැකලා ඇති අනන්තවත්... මොකද ගාල්ල ...
නාසා ආයතනය කියුරියෝසිටි යානයේ රහස් එලිකරයි..ඒ ගැන හෙව්වොත් නරකද?? - Nasa reveals the hidden secrets on the Curiosity rover O.o චාමිකයගේ බ්ලොග් ඉසව්ව කියුරියෝසිටි රෝවරය කියුරියෝසිටි රෝවරය අඟහරු ග්‍රහයා මත ගොඩ බැස්සවීමෙන් පසුව යානය විසින් ගන්නා ලද ජායාරෑපයන් නිකුත් කිරීමත් සමඟම ජායාරූපයක වු පැල්ලමක් පිළිබඳව වඩ වඩාත් කතා බහ ඇති වු අතර බොහෝමත්ම දෙනා විශ්වාස කලේ එය පිටසක්වල යානයක්දෝ කියායි. මතකයි නේ.... මීට පෙර අන්තර්ජාලය තුල අවධානයට පත්වු ජායාරෑප පෙළඑහෙත් එය ක්ෂිතිජයේ ඇතිවු යම් දෙයක් පමණක් බව පසුව ප්‍රකාශ වුනා. එහෙත් පසුගිය දින ...
වෙස් වලා ගත් සැගවුනු ස්නයිපර් වෙඩික්කරුවන්ගේ අතීත කතාව.. One Shot, One Kill - The known History Of "Snipers" චාමිකයගේ බ්ලොග් ඉසව්ව ස්නයිපර් යන නම ඇසු සැනින් මතක් වෙන හැඩ රුව ගැන කියන්න දෙයක් නැහැ... පරිසරයට ගැලපෙන්න ඇදපු ඇදුමයි... දුරදක්නයක් සවි කරපු දිග තුවක්කුවක් ගත්ත ඒ සඳහා මනාව පුරුදු වුන හමුදා භටයෙක්.. යුධ චිත්‍රපටිවල, පරිගණක ක්‍රීඩාවල වගේම වසර 30 වැඩි යුද්ධයකට ගොදුරු වුන ලංකාවේ අපිට හොදට අහලා පුරුදු දෙයක්... හතරවන ඊලාම් යුද්ධය නිමා කරමින් රට එක්සේසත් වී දැන් අවුරුදු 03 වේගෙන එනවා.. ...
“රූමස්සල “නම් වු දකුණේ ඔසු උයන ගැන ටිකක් වැඩිපුර දැනගන්න එන්න.. .. - Rumassala - A Mountain, Ramayana, BuonaVista , medicinal plants. චාමිකයගේ බ්ලොග් ඉසව්ව ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල පසුකර මාතර දෙසට කිලෝමීටර 02 ක් යද්දී ගාල්ල අධිවේගී පිවිසුම පසුකරන කොටම රූමස්සලට යා යුතු මාර්ගය වම්පසින් හමුවේ. ඒ ඉදිරිපිට තියෙන්නේ ගාල්ල හොල්සිම් සිමෙන්ති කම්හල. ටිකක් බර සාර විදියට පාරක් ගැන එහේම කියලා පටන් ගත්තට මේ කියන්න යන්නේ ගාල්ල අවට බොහෝ දෙනා දන්න තැනක් වෙච්ච රූමස්සල ගැන ! මම හිතුවා රූමස්සල ගැන හැමෝටම දැනගන්නත් එක්කම ...
WWW හෙවත් World Wide Web හොයාගත්ත පොර කවුද කියලා දන්නවද ? Who find (WWW) World Wide Web? Do You Know? චාමිකයගේ බ්ලොග් ඉසව්ව World Wide Web නැත්නම් අපි අහලා තියෙන වෙබ් එක ගැන දන්නවාද? අයියෝ ඕක මොකක්ද අපි හැමදාම පැය ගානක් ඉන්න එකනේ වෙබ් එක නේද??
හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය -“ Anonymous OS Live“ -Guys "Anonymous Live OS " Free download from Here but ....!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව වින්ඩෝස් 8 වලට පස්සෙත් අලුත් OS එකක් නැත්නම් අලුත්ම මෙහෙයුම් පද්ධතියක් ඇවිල්ලා... දන්නවද? නෑ නේද.. !! හැබැයි මේක නොමිලේ තමා දෙන්නේ... අපි හොදට දන්න සෙට් එකක් තමා හදලත් තියෙන්නේ.. වෙලාවකට මේක එයාලාගේ කියනවා හැබැයි වෙලාවකට එයාලගේ නෙවේ කියනවා... කවුද මේ?? කවුරුවත් නෙවේ.. සයිබර් ලෝකය හොල්ලන ඇනෝනිමස් කණ්ඩායම (Anonymous ) විසින් තමා මේ මෙහෙයුම් පද්ධතිය අපි හැමෝටම නොමිලයේම ලබාදෙන්නේ... ඒ පද්ධතියත් ...
දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ගැන ඔබේ දැනුමට.. -RMV -Vehicle Number Plate system in Sri Lanka චාමිකයගේ බ්ලොග් ඉසව්ව වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන කොට තව දෙයක් මතක් වෙනවා..! මොකක්ද ඒ? ඒ අංක තහඩුව ගන්න... වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී. සමහර ඒවා ඉංග්‍රීසි අකුරු. මොනවාද මේඅකුරු?වාහන වල අංක දෙන්නේ ...
ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' ! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ...
රටක් දෙකඩ කර “රටක් වුන ඊශ්‍රායලය“ හා උන් හිටි තැන අනුන්ට දී අද සැනසෙන “පලස්තීන වැසියන්ගේ“ අතීත කතාවයි මේ! Israel vs. Palestine - History about Gaza Strip conflict චාමිකයගේ බ්ලොග් ඉසව්ව කි.මි.41 දිග කි.මි.6 ක් හා කි.මි.12 පලළ වන ගාසා තීරය වර්ග කි.ලෝ.365 කට ආසන්න ප්රදේශයකි.මධ්‍යධරණීය මුහුද,ඊජිප්තුව හා ඊශ්‍රායලයට මායිම්ව පිහිටි මිලියන 1.7 කට ආසන්න ජනපිරිසක් ජීවත් වන අතර බොහෝමයක් සරණාගත පලස්තීනුවන් වන අතර සුළුතරයක් ඊශ්‍රායල යුදෙව් ජනතාව වෙනවා..වාර්ෂිකව 3.2 ජනග්‍රහණ වර්ධනයක් ඇති මෙය ලොව 7 වෙනියට වැඩිම ජනග්‍රහණ වර්ධනයක් ඇති ප්‍රදේශය ලෙස සටහන් වෙනවා. හැමදාම උදේට ප්රවෘත්ති වලටයි හවස ...
ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06 හෙල්මට් නැත්නම් ලකුණු 04 ෆෝන් කර කර ගියොත් ලකුණු 04 ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10 ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! මේ තමයිපසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!! ඒ ...
තත්පරයකට ලොව වටා 20,000 කට වැඩි පිරිසකට ඇසෙන කවුරුත් දන්න “නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව - The History Of the "Nokia Tune" චාමිකයගේ බ්ලොග් ඉසව්ව ටර්න න.. න.... ටර්න න.. න..... ටර්න න.. න.. න............ හදිස්සියෙන්ම ඇහුන දුරකතන නාදයක් නැත්නම් දන්න සිංහලෙන් කියන Ring Tone එකක් හින්දා චාමිකයට මේක ඉසව්ව පැත්තට දාන්න නේද හිටියේ කියලා මතක් වුනා... අද කාලේ ඉතින් දුරකතනයට නාද කොයිතරම් තියෙනවද නේද?? හැබැයි චාමිකයට මේ ඇහුන Ring Tone එක අනිවාර්යයෙන්ම හැමෝම අහලා තියෙනවා.. වැඩිය කියන්න දෙයක් නැහැ මාතෘකාව දැක්කම දන්න නිසා.... හැබැයි ...
ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන පොඩ්ඩක් හෝ දන්නවාද? History of the Apple iPhone... චාමිකයගේ බ්ලොග් ඉසව්ව පහුගිය සති දින කීපය පුරාම ජාත්‍යන්තර මාධ්‍ය වගේමඅන්තර්ජාලය පුරාම ඉතිරි පැතිරි ගිය මාතෘකා දෙක තුනක් තිබුනා.. මොනවද ඒ?? එකක් තමා ස්ටිව් ජොබ්ස්ගේ මරණය ලිබියානු නායක ගඩාෆි ගේ මරණය ඒ අතර ඊටත් කලියෙන් කියවුනු ඇපල් සමාගමේ අලුත්ම iPhone එක පිළිබඳ වු මාතෘකාවත් ඉතාම ජනප්‍රිය වුනා .. මතකයිනේ..? ඇත්තටම බොහෝ දෙනා මේ ගැන ගොඩාක් උනන්දුවක් දැක්වුවා. ඉතින් මමත් හිතුවා මෙච්චර ජනප්‍රිය මේ ...
වැලන්ටයින් දිනයේ ඇරඹුම..හා ලොව පුරා එදින වෙන පුදුම දේ -Do U know the History of Valentines Day? "No" Then this is for U!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව පෙබරවාරි 14.. ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා.. මල් දීලා..කාඩ් දීලා.. වැලන්ටයින් දිනය එහේමත් නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා වැන්ටයින් ශාන්තුවරයාගේ දිනය සමරනවා.. කට්ටියම එහේම නේද?? ඇයි අපි මේ දිනය සමරන්නේ? මෙහේම දිනයක් ලොකේට ආවේ කෝහෝමද? ඇත්තටම කවුද මේ ශාන්තුවරයා? ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන.. බොහෝ දෙනා දන්නවත් ඇති.. ඒ කොහොම වුනත් ඉතින් අද “ඉසව්ව පැත්තෙන්“ ...
දහඅට වසරකට පෙර ඇරඹුනු අන්තර්ජාලය විකුණන තැන දැන සිටියේ නැද්ද? Café Cyberia: World's first Internet café, චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට... මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන නැත්නම් ලස්සනට කියනවනම් Internet Café තැනකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති.. කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ?? ඒක තමා මේ කියන්න යන්නේ ලොව ...
සාලේ මැදින් ආඩම්බරයට තියපු රූප පෙට්ටියේ පළමු විකාශයේ නොදැන සිටි අතීතයක කතාව...The Story of the World`s Oldest Television Channel. චාමිකයගේ බ්ලොග් ඉසව්ව දැන් ලංකාවෙත් ටීවි චැනල් බොහෝමයක් තියෙනවා... අලුතින්ම රූපවාහිනි විකාශයක් ඇරඹුනා වගේම විකාශයක අයිතිය ලබාගන්නත් තියෙන ප්‍රශ්ණ ගැනත් ලංකාව පුරා පසුගිය සති කිහිපයේ අහන්න, දකින්න ලැබුන නිසාම රූපවාහිනිය සම්බන්ධව ටිකක් හොයලා බලන්න හිතුනා.. තොරතුරු හා පින්තූර නම් වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා.... රූපවාහිනිය නැත්නම් සරල වචනයෙන්ම කිව්වොත් ටිවී එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්... කොහෝම වුනත් සාලේ මැදින් ආඩම්බරයට තියපු මේ ගොඩාක් ...
ගොන් පොරයට පෙම් බැඳි අයිතිකාරයාගේ “සිහින කාරය - Lamborgini” යේ පැටිකිරිය - Lamborghini – The Story behind the car! චාමිකයගේ බ්ලොග් ඉසව්ව Lamborgini - ලැම්බෝගිනි.. මේ දවස් වල ලංකාව පුරාම කතාව! ගානත් අඩුයි කියලයි කියන්නේ.. “ඉසව්ව“ ලියන චාමිකයටත් හිතුනා එකක් ගේන්න! ඒත් ඊට කලින් හිතුනා වාහනයේ පැටිකිරිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න මොකද ගෙනාවට පස්සේ ගෙනියන්නත් බෑනේ!! Lamborgini - ලැම්බෝගිනියක් ගන්න හිතන් ඉන්න හැමෝටමයි හැමදාම ඉසව්වට එන හැමෝටම වැදගත් වෙන හින්දා මේ Lamborgini - ලැම්බෝගිනියේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවා.. වෙනදා වගේම පින්තුර තොරතුරු ...
අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය - Do you know KFC? – Ok! Come and see where it all began… චාමිකයගේ බ්ලොග් ඉසව්ව The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්! මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න.. අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව, පින්තූර සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව ...
වසර 11 ක් වයසට ගිය ලොවට දැනුම බෙදන විකිපීඩීයාව..,ඇමරිකාවෙන් නවතා දමාවිද?Wikipedia founder threatens to 'turn off' site as against U.S. චාමිකයගේ බ්ලොග් ඉසව්ව අන්තර්ජාලයේ නිතර ගැවසෙන වගේම තොරතුරු හොයන කෙනෙකුගෙන් විකිපීඩියාව ගැන දන්නවද ඇහුවොත් ඉතින් ඒ ලොකු විහිලුවක්... මොකද මොන දේ සොයන්න ගියත් අපිට මුලින්ම බොහෝ විටමවිකිපිඩියා වෙන් අප සොයන දේ ගැන සබැදීයන් පෙන්වන නිසා... දන්නවාද?? මාතෘකාව වගේම මේ ජනවාරී 15 වෙනිදාට (2012 ජනවාරී 15) අවුරුදු 11 ක් වෙනවා... ජිම් වේල්ස් හා ලැරී සැන්ගර් විසින් ඉංග්‍රිසියට අලුත් වු විකිපීඩියා යන වචනයෙන් යුතු ...
ලොව සන්නිවේදනය වෙනසකට ගෙන ගිය පලමු ඊ-මේලයේ වගතුග.. - Who sent the World 1st E-mail?? චාමිකයගේ බ්ලොග් ඉසව්ව 1876 මාර්තු මස 10 දින ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් මහත්මයා තම සහයක වොට්සන්ට“ Mr.Watson Come Here, I want you” කියමින් ලොව පලමු දුරකතන ඇමතුම ලබාදුන්නා... ලොව සන්නිවේදන ක්‍රියාවලිය විශාල වෙනසකට හේතු වු එය ගැන බොහෝමත්ම දෙනා දන්නවා.. මෑත කාලයේ සන්නිවේදනය තවත් වෙනසක් කරමින් තවත් පැත්තකට ගෙන ගියා වු E-mail (ඊ- මේල්) එහෙතමත් නැතිනම් ඉලෙක්ට්‍රෝනික ලිපි ගැන නම් අන්තර්ජාලය භාවිත කරන ...