“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ” කියලා කියන...ගාල්ලේ කොටුව ගැන දන්නේ මොනවද? Visit To Galle Fort !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අහල තියෙනවා නේද“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”කියලා... එහේමත් එක පාර කියන්න මතක් වුනේ පරිගණක වැඩ ගැනම බ්ලොග් එකේ දාපු මට හිතුනා අද දාන්න ඕන කියලා ගාල්ල කොටුව ගැන....
ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... Think Different !! So Steve Jobs changed the world with an apple චාමිකයගේ බ්ලොග් ඉසව්ව 1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස්(Steve Wozniak) හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කලා.ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර දෙකක් විකුණාලබා ගත් ඩොලර් 1300 ක මුදලින්!
Bliss හෙවත් Windows XP වල තියෙන “ ලුනා “ Desktop Wall paper යේ මේ කතාව දන්නවද? චාමිකයගේ බ්ලොග් ඉසව්ව දැකලා තියෙනවා නේද මේ පින්තුරය?? ම්..ම්..
ලොව ප්‍රථම ලැප් ටොප් (Laptop ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද?? Do you ever think what the first Laptop computer is? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලොව ප්‍රථම ලැප් ටොප් (Laptop ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද??
Hacker කෙනෙක් නම් මෙන්න හොදම අවස්ථාව...මේ සොයන්නේ ඔබයි!Microsoft $250,000 reward for anyone who can protect Windows from cyber-attacks චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබ හැකින් දන්න Hacker කෙනෙක් නම් මෙන්න හොද අවස්ථාවක්... මයිකෝසොෆ්ට් සමාගම ඔන්න හැකින් දන්න වැඩකාරයන්ට නියම චාන්ස් එකක් දිල
“Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම. චාමිකයගේ බ්ලොග් ඉසව්ව “Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම... නම දැක්කමනම් හිතෙන්නේ ටිකක් පුදුම හිතෙනවා..
අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet? චාමිකයගේ බ්ලොග් ඉසව්ව මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?
මල් කඩන දුරකතනයේ SAR අගය ගැන දන්නවාද??? දැනගන්න..ඇවිත් බලන්න..දැනුවත් වෙන්න. චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජංගම දුරකතන මාරාන්තිකයි? පිලිකා සැදෙන්න පුළුවන් කියලා පහුගිය සතියේ වගේම මේ සතියෙත් හෝ ගාලා ප්‍රවෘත්තියක් ඉතිරිපැතිරි ගියා.
හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා.. එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්.... ටිකක් අවුල් වගේද? නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර ...
ඔබ “හැකින්“ ගැන දන්නවාද? Do you know "Hacking" ? ඇවිත් බලන්න.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව HACKING කිව්වාම ඉතින් මේ දවස් වල අපි ඕනම කෙනෙක් ඉතාම ඕනකමින් උනන්දුවෙන් කරන බලන අත්හදා බලන දෙයක් තමයි නේද?
අපේ ලංකාවේ තියෙන ලයිට් හවුස් ගැන මොනාද දන්නේ? Do we Know about sri lankan Light Houses ? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලයිට් හවුස්~ ම් ම්..එහෙමත් නැත්නම් ප්‍රදීපාගාර ගැන පහුගිය දවසකත් විස්තරයක් දැම්මා...ආ..ඒ දැම්මේ ලෝකයේ එක එක රටවල තිබුන එක එක හැඩවල ප්‍රදීප
Che Guevara "සදාකාලික යෞවනය - චේ" ගැනයි මේ..... චාමිකයගේ බ්ලොග් ඉසව්ව "සදාකාලික යෞවනය-චේ" බොහෝ දෙනාගේඇවටර් එක ලෙස ද ,පසුබිම් පින්තුරය ලෙස ද මේ රෑපය යොදා ගෙන තියෙනවාමම දැකල තියෙනවා!ඔයගොල්ලෝත් දැකලා ඇති දැන්නම් ගොඩාක්ම වෙලද භාණ්ඩ වලත් මේ රූපය... කම්ස,කැප් වල තමා ගොඩාක්ම...
මයිකල් අයියගේ Dell කොම්පැණිය... Let's know about Dell Computers... චාමිකයගේ බ්ලොග් ඉසව්ව මයිකල් අයියගේ Dell කොම්පැණිය...
ගිවිසුමට ඉල්ලා ගත් “Nikon ලෙන්සයෙන්” ගොඩ ගිය “Canon කැමරාවේ” විශ්මිත වු කතාව.... - The Canon camera - All world leaders! - History of cannon cameras…! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු Leica Model II කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ Leica හා Contax නම් වු වර්ග දෙකයි. 1932 දී ...
පෙම්බර්ටන්ගේ ප්‍රංශ වයින් කොකා හෙවත් අපේ කාලයේ කොකා කෝලා ...... චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලෝගෝ එක දැක්ක ගමන් කොකා කෝලා කියාලා ඉතින් දැනුම් තේරුම් තියෙන පොඩි එකෙක් මනුස්සයෙක් මේ නම නොදන්න කෙනෙක් නැ කියලායි මට හිතෙන්නේ... මොකද ඒ තරමටම මේ කොකා කෝලා අපේ ජිවිත වල තියෙනවා!
ඉක්මනට වැඩ ටික කර ගන්න K Computer එකක් ගමුද? Let’s get a K computer… which is as quick as one MILLION desktop PCs!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉක්මනට වැඩ ටික කර ගන්නK Computer එකක් ගමුද? K Computer එකක් කිව්වට මේක අලුත් පරිගණක ජාතියක් නම් නෙවේ..
ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග අපි නොදන්න ඉතිහාසය ! - The History Of Sri Lanka Rail way!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව පසුගිය දා අලව්වේදී සිදුවු දුම්රිය අනතුරත් එක්ක රට පුරාම කෝච්චි ගැන කතාව.. ඒ හදිසි දුම්රිය අනතුරින් රියදුරුවරයකුට වගේම තවත් දෙද
9/11 නිව්යෝක් ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරයේදි 107 මහලින් ඉවතට වැටෙන මිනිසා .. Remembering 9/11th “ The falling man” චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2001/09/11 ඇමරිකානු නිව්යෝර්ක් හි ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වු ත්‍රස්ත්‍ර ප්රහාරයසිදුව වසර 10 ගත වී ඇත.
අම්බර හින්දා තල්මසුන්ටත් දැන් මරණ තර්ජනලු..!!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව තල්මහ ගැන නොදන්නේ කවුද නේද?? අපි පොඩි කාලේ තල්මස්සු ගැන තිබුන කතාමතකද??? ඕෂන් ගර්ල් කතාවේත් ඉන්නවා...ඇයි ෆී විලි....
කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ? WHO KILLED OSAMA BIN LADEN? චාමිකයගේ බ්ලොග් ඉසව්ව කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ?????? WHO KILLED OSAMA BIN LADEN??