දින තුනක් වුව Gordonia ceylanica දින තුනක් වුව නොවැයුවේ ඇයබොහෝ කල් ලෙස එය හැඟේවැයූ විට ගිටාරය ආයෙත්දැනේ වෙනදා නැති රසක්හිතවත් පාඨකයිනි,මා ටික දිනක් විවේක ගත්තෙමි,විවේකයට ගිය විට බ්ලොගය ගැන හොයන්න බැරි හෙයින් ඇනෝ කමෙන්ට් වැසීමට සිතුවෙමි,මක් නිසාද යත් යම් ඇනෝවෙක් අනවශ්‍ය කමෙන්ට්ස් දැමුවොත් එයට පිළිතුරු දීමට මම නැති නිසාය :)මා ගැන සොයා බැලූ හිතවතුන්ට ස්තූතියි ....ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com ...
අනුන්ගේ ඒවා 3කුත් එක්ක 60 පැනල... Gordonia ceylanica Image source අනුන්ගේ වැදගත් එවුවා හැර අනික් එවුවා හෙවත් මගේ ස්වෝත්සාහයෙන් සිය කැමැත්තෙන් වන් මෑන් ෂෝ එකක් ලෙස කළ බ්ලොගයේ 60 වෙනි පෝස්ට් එක මේකයි.ඔක්කොම එක එක එවුවා දානවනෙ මේ වගේ වෙලාවල් වලට,මට දාන්න තියන්නෙ ඉතින් ඇවිත් ගියාට ස්තූතියි කියල තමයි.මේ හැම පෝස්ට් එකක්ම පාහේ යම්කිසි වටිනාකමකින් යුක්ත එකක් යැයි මගේ දැනුමේ හැටියට සිතේ.මිනිසුන් ටික දෙනෙක් හෝ මේ බ්ලොගයෙන් යම් ...
මිහිතල 2011 එන්න සොබාදහමට ලං වෙන්න මහනුවර අවට ඔබට ඇරයුම්... Gordonia ceylanica මම මේ ක්ෂේත්රයට ආපු හැටි ටිකක් කියන්න යන්නෙ,මම උපතින්ම කැලෑ පිස්සෙක් වග මේක කියවන අය දන්නවනෙ.මේ උපතින් ආපු කැලෑ පිස්සුවට දැනුම එකතු වෙන්න සහ ඒක දියුණු වෙන්න හේතු වුන ආයතනයක් තියනවා.ඒ තමා ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය.1983 ඔක්තෝබර් 21 වෙනිදා තරුණ තරුණියන් 36 දෙනෙකුගෙ එකමුතුවෙන් ඇති වුන මහනුවර යොවුන් ගවේෂණ සංගමය පසුව ඔවුන්ගේ කැපවීම නිසා ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය ...
සමනල්ලු සළබයෝ සහ ඒ මැද එවුං.... Gordonia ceylanica සමනළුන් ගොඩක් දෙනා කැමති සතුන්ය.සාමාන්‍යයෙන් මොවුන් වර්ණවත්බවත් සියුමැලිබවත් සංඛේතකිරීමට උපමාකරයි.ක්ලැරන්ස් මහතා රම්‍යාගේ නෙතුසැලීම රන්සමනලයන් ඉගිලෙන්නා සේයැයි කියන්නේය."රන් සමනලයින් ඉගිලෙනු දැක මටඅගෙ නෙත් පියලිය සිහි වෙනවාරන් සුරපුරකට මා කැදවන්නටරම්යා ගැන සිතුවිලි එනවා. ."මෑතකාලීන ගීත වල සළබයන් ගැන සඳහන් වේමෙයද මා ප්‍රිය කරන ගීතයකි"රඟධරයා මහද නුඹේරඟන සිත් ඕවිල්ලේසිඳු පරදා කන්ද පාමුල ගංගාධාරයේරන් සළබ රැඟුමක් රඟමු අපිරන්දේහිනී"නදීක ගුරුගේ ගේ තනුවට කිත්සිරි ජයසේකර මේ ...
දුක තමා කාන්ති... Gordonia ceylanica Picture:Ciumpy's snapshotsසීතල හුළං ජනෙල් උඩින් ගෙදරට එන්නේරෑ කළුවරේ ආකාසෙන් බිංදු වැටෙන්නේකකුල් දෙකත් සීතල වී ටිකක් රිදෙන්නේපොරෝණාව අත වැනුවට යන්නට බෑනේ Department of Botany University Of Peradeniyaපළවෙනි වර ලිව්වේ මෙඩ්ඩෙක් වෙන්න නොවේහිතේ තිබුනේ පේරා බොටැනියම තමාඒත් අනේ වෙන්ට වෙදෙක් හිතුනා පස්සේකොරා ඉතින් දෙවනි පාර ආයෙත් ඒ ඇල්කවුද හිතුවේ මෙහෙම දෙයක් වේවි කියාලාබයෝ රසායනේ සමඟ පිසියො ඇවිල්ලසැරින් සැරේ ඩී අයි එස් හොල්මන් ...
සොඳුරු පරපුටුවත (එක) ... Gordonia ceylanica ළඟදි ලියපු එකෙත් කතා නායකයා පරපුටුවෙක්,මේත් පරපුටුවො ටිකක් ගැන තම ලියන්න යන්නෙ,හැබැයි මේ අය සත්තු නෙවේ,ගස්,එකක් කීවට මේ ටයිප් කරන ගමන් මට හිතුනා මේක එකකින්ම ලියල වැඩක් නෑ කියල ඒ නිසා ඒ ගැන තව ඒවා ගැන ලිපි ටිකක් ලියන්න ඕනා,මට මේව ගැන ලොකු දැනුමක් නෑ,ඒත් මම මේ පරපුටු ගස් වලට හරි ආසයි මොකද මේව හරි ලස්සන ගස්,ඒ වගේම ඉගෙන ගන්න ...
පරිසරවේදියා මියගියා... දිනපොතේ තිබුනා... Gordonia ceylanica බොහෝවිට මේ යන විදිහට ගෝඩෝනියා කියන කැලෑ පිස්සා ගැනත් මෙහෙම තම ලියන්න වෙන්නෙ.මේ පින්තූරේ ගැනත් වචනයක්.මේක මම ආසම පින්තූරයක්.ගත්තෙ නකල්ස් වලදි.මේ පින්තූරේ මට ගොඩක් හැඟීම් දෙනවා.මට මතක විදිහට මේකෙ ෆොටෝෂොප් නෑ.අමුම අමු පරිසර සුන්දරත්වය.තවමත් නකල්ස් වල මම යන්න ආසම තැනක් එතන,ළඟදි බාගෙට ගිහින් ආවා.කලින් යනකොටත් මෝඩයො එතන හොයාගෙන කන්ද උඩ බීලා කාලා කුණු දාලා තිබුනා.මේ පාර යනකොට ගෝනෙක් හරි වෙන ...
මේක බලල නැති අය කියවන්න... Gordonia ceylanica හැදින්වීමශ්රි ලංකාවේ, සබරගමු පලාතේ, රත්නපුර දිස්ත්‍රිකයේ පිහිටි පැරණිතම නගර සභාව බලංගොඩ නගර සභාව වන අතර දුරදක්නා නුවණින් යුතුව සැලසුම් සහගතව කරන කසළ කලමණාකරණය තුලින් 2012 වර්ෂය අවසන් වන විට බලංගොඩ නගරය නිල්ල පිරුණු, පරිසර හිතකාමි ආනනදණීය පුරවරයක් බවට පත්කිරිම එහි වර්තමාන නායකත්වයේ මුලික අරමුන වේ.එදිනෙදා භාවිතයේ දි නොවැදගත් යැයි සිතා ඉවත ලන ඕනෑම ද්‍රව්‍යයක් කසළ ලෙස හදුන්වනු ලැබේ.මෙය වර්තමානය වන ...
මොළේ උණ කුරුල්ලා - The Brain Fever Bird Gordonia ceylanica මේ කුරුල්ලා කෑ ගහන සද්දෙ අහල තියනවද?මේ කුරුල්ලා කෑ ගහන සද්දෙ මේ දවස් වල ටිකක් සුළබ වේගෙන එන නිසා දාන්න හිතුනෙ.මේ ලියුම්කරු අතීතයෙ පුවත්පතකටත් මේ ගැන දැම්මා වගේ මතකයි."එතකොට අපි පොඩි ළමයි" :)කොහොම වුනත් මේ කුරුල්ලා ඉස්සර පිට රටින් එන එකෙක් කියල තමා හිතන් හිටියෙ.ඒ කියන්නේ සංචාරක පක්ෂියෙක්.ඒත් දැන් එහෙම නෑ කියල මටත් නිසැකවම කියන්න පුළුවන්.මේ කුරුල්ලත් ඉතින් කොහෙක්...නිකං කොහා ...
කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පා තිය තිය.. Gordonia ceylanica මේ හග්ගල දි හම්බුන ගස් ටිකක්.පළවෙනි එක කැමීලියා මල් Camellia japonica.මේවා හරි ලස්සනයි.ගෝඩෝනියාගේ ළඟම නෑයෙක් කැමීලියා එකම පවුලෙනෙ.හරි ලස්සනයි.ඒත් සුවඳ නම් නෑ.ඒත් අන්තර්ජාලෙත් තියනවා සුවඳයි කියලා..මගෙ නහයෙ වරදක්ද දන්නෙ නෑනෙ.කැමීලියා තේ ගස් වල ලේ නෑයො.ඒ කියන්නෙ තේ වල නම Camellia sinesis.ඒත් තේ සහ මේ කැමීලියා යන දෙන්නම පිට රටින් ආපු අය.ලංකාවෙ මුල ඉදන් හිටිය කැමීලියා Camellia kissi .ඊළඟට රට අත්තන ...
Untitled Post Gordonia ceylanica ඇසිදිසි මානයඇහැළ ගහඅපේ ගේ ඉදිරිපිට ඇහැළ ගසක් තිබිණි. එය සිටුවනු ලැබුයේ ඉතා කුඩා පැළයක්ව තිබූ සන්ධියේදී ය. ගෙවී ගිය කාලයත් සමග ඇහැළ පැළය මහා ගසක් බවට පත්විය.ළමා විය හා තරුණ විය ඉක්ම වූ හැඩි දැඩි පුරුෂයෙකු පරිද්දෙන් ඇහැළ ගහ බලා සිටියදී මහා වෘක්ෂයක් බවට පත් විය.ඇහැළ මාසය ළංවන විට අපූරු කසාවත් පැහැයකින් යුත්,මල් වැල් ගස පුරා කඩා හැලෙන්නට විය. ඇහැළ ...
ගෙම්බෝ මැඩියෝ සහ කුමාරිහාමි.. Gordonia ceylanica ගෙම්බො.....ඊයා....මැඩියෝචික් ඊයා..අප්පිරියයි, සෙවලයි, මම නං බයයි.....මේ ගෙම්බන් ගැන මිනිස්සු සාමාන්‍යයෙන් කියන කතා...ඒත් අපෙ කුමාරිහාමි අක්කා ගෙම්බෙක්ව හොයනවලු කරකාර බඳින්න.ගෙම්බො මැඩියො මොක්කුද මේ?මේ ඔක්කොම උභයජීවියෝ,අයිතිවෙන්නෙ කියන Amphibia වර්ගයට.මේ වර්ගය යටතේ තියන Lissamphibia උප වර්ගය යටතේගෝත්ර 3 ක් තියනවාඒ තමා Anura - සලමැන්ඩරයන් Chordata -ගෙම්බන් සහ මැඩියන් Gymnophiona-පණුගෙම්බන් හෙවත් හිරිදණ්ඩන්කොහොම වුනත් ලංකාවේ මේ උඩින්ම කියපු සලමැන්ඩරයො නම් හොයාගෙන නෑ.අනික් උන් නම් ඉන්නවා,ඉන්න ...
කොළඹ කාක්කා සහ ගමේ කාක්කා Gordonia ceylanica ලංකාවේ සිටින ලොකු කුඩා හැමදෙනාම හොඳින් හඳුනන සුලබ පක්ෂියෙකි කපුටා.කොළඹ කාක්කා මිනී කාක්කා වැනි කපුටන් වර්ග හැරුණුකොට විද්‍යාත්මකව වර්ගීකරණය කරන ලද කපුටන් වර්ග 2ක් ලංකාවෙන් හමුවේ.මොවුන් නම් කොළඹ කපුටා ( House Crow - Corvus splendens) සහ ගම් කපුටා (Jungle Crow -Corvus macrorhynchos) යන වර්ග දෙකය.මෙම වර්ග දෙක අතුරින් ගම් කපුටා නගරය ප්‍රිය නොකරන අතර කොළඹ කපුටා නාගරික පරිසරය ප්‍රිය කරයි.මේ ...
බල්ලොත් එක්ක බෑ! I don't feed stray dogs - 02 Gordonia ceylanica කලින් ලිපිය වූ I do NOT feed STRAY DOGS!!!! X 7 කෙරෙහි ප්‍රතිචාර දැක්වූ සමහර නමක් නැති පාඨකයන් කීවේ මෙහෙමය.1.Anonymous said...සහෝදරයා අර්ධ පරිසර වේදියෙක් වගේ ගස්වලට විතරයි වගේ කරුණාවන්ත කම.අනාගතයේදී ඔබ මිනිසුන් වත් වර්ග කරලා තෝරාගත් අයට පමණක් ප්‍රතිකාර කරනවද ?අපි දන්නා විදිහට සැබෑ පරිසවේදියා ශාක හා සතුන්ට ආදරය කරුණාව දක්වන්නෙක්.කුසගින්නේ සිටින සතෙකුට කෑම ටිකක් නොදෙන ලෙස බ්ලොග් අඩවි වලින් ...
I do NOT feed STRAY DOGS!!!! X 7 Gordonia ceylanica අපෙ ගෙදර වල් හදන්ට පටන් ගත්තෙ අපෙ අයියා.ඒකට පුදුම විදිහට දැඟළුවේ.වතුර දැම්මා හෙන ගොඩක් හෝස් එකෙන් (ඉතින් වතුර අපතේ යනවා, ඒත් ඉතිං කීවට අහන්නෙ නෑ )ඒත් මට මේක මහ විකාරයක් වගේ පෙනුනෙ.වතුර ගොඩක් අපතේ යනවා ඇති ලස්සනකුත් නෑ.වැස්සම මඩ ඇවිත් වල් ගොඩ කැත වෙනවා.එතකොට තියන කැත දෙගුණ වෙනවා.වල් හැදෙන්ට හොඳට අවුව ඕනනෙ, ඒත් අපෙ ගෙදර අවුව අඩුයි.ගෙදර ඉස්සරහයි පස්සෙයි දෙකේම ...
ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැතී... Gordonia ceylanica ජීවිතාරක්ෂක සේවකයින්ට තවත් මළසිරුරක් විතරයි ඒක.ඒ භූමිකම්පාවෙන් බොහෝ ජීවිත පස් අතරේ වැලලී ගියා.එක් කාන්තා මළසිරුරක් අනිත්වාට වෙනස් ආකාරයට තිබුණා.හරියට වන්දනා කරනවා වගේ දණින් වැටිලා.ඒ ඉරියවුව හරි වෙනස්, ඔවුන් හිතුවා සමහර විට ඇය තවමත් පණපිටින් කියලා,ඒත් බිත්තියේ තිබුන පටු විවරයෙන් අත දාල ඒත් ස්පර්ශ කරපු සහන කණ්ඩායමේ නායකයාට සීතල වෙලා දරදඬු වුන ඒ සිරුරෙ ජීවයක් නැති බව තේරුනා.ඇයගේ හිසට සහ ...
සුන්දර හග්ගල Gordonia ceylanica වර්ණවත් මල් සුපිපුන මල් ගොමු දෙකකි, ඒ මැදින් සුන්දර අඩිපාරක් විහිදෙයි, මල් ගොමු හා පාර අතර හරිතවන් තණ පලසෙන් හෙබියේ වෙයි. පසෙකින් පෙනෙන මිහිදුමින් වැසි කඳුවැටිය පිසගෙන එන සිසිල් මඳ නල ගත සිත පොබයමින් ඇදී යන්නීය.අඩි පාර තුරු ගොමුවක් තුලින් විහිදී සුන්දර පෙදෙසකට ඇතුළු වෙයි,එහි පර්ණාංග පිරී ඇත.ගස් පර්ණාංග ලැගුම් ගත් කණ්ඩි ඇති සුන්දර පිවිතුරු සීතල දිය හෙමි හෙමින් ගලා ...
පුංචි අම්මාගෙන් පුතාට... Gordonia ceylanica දළදා සමිඳු පිහිටයි!සෙනෙහෙබර පුතණුවනි..ලෝ දම්හි මිහිතලේ - පිපුණු මල් කැකුළු පුතදෙමවුපිය සෙනෙහසින් - විකසිතවු සුවඳ පුතදසත සුවඳවත් වමින් - ළඳු කැලෑ මැදින් පුතසම සිතින් බලා නෙත් - නමුව මත සැලෙයි ඔබමවුපියන් ගුරුවරුන් - ඥාතින්ද මිතුරු කැලසනසමින් පෙන්වුවා - ඔබගෙ සිඵල රැඟුම්විශිෂ්ටයි විස්මිතයි - එවන් යුග පුරුෂයින්දෙනු මැනවි රැකවරණ - තුරුණුවන් ගුණ බෙලෙන්සකල ලෝ සතු හැම වැටිලා දුක් සාගරේහදිසි අනතුරු මෙන්ම ...
දුකෙන් ලියමි.. Gordonia ceylanica මගේ බ්ලොගය ටික කලකට නොලියා සිටීමට තීරණය කළෙමි.එයට පෞද්ගලික ප්‍රශ්න හේතු විය.කෙටි දැනුම්දීමකින් මෙය කරන්නේ දැණුම් දිය යුතු නිසාය.පසුගිය කාලය තුල මට බ්ලොගය කිරීමට නොයෙක් උපකාර කළ සියළු දෙනාට මගේ ප්‍රණාමය.මා මේ කල දෙයින් යම් ඵලයක් වුනාදැයි මම නිශ්චිතව නොදනිමි.එය දන්නේ ඔබයි.නිරතුරුව සොබා සුමිතුරු වීමටත්, අන් අයත් එයට යොමු කිරීමටත් උත්සාහ කරන්න.මම නැවත හැකි වූ විට ලිවීමට යත්නදරමි.කරුණාකර මගෙන් මෙයට ...