අනුන්ගෙ ලස්සන එකක්... ආය ලේබල් දාන්න කම්මැලියි... Gordonia ceylanica මිනිස් සහාය පැතූ කුරුලු පවුලක්තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්ෂාව පැතූ කුරුලු පවුලක කතාවක් වෙන්නප්පුව ලුණුවිල ග්‍රාමයෙන් වාර්තාවේ.දින දෙකක් හෝ තුනක් වයස ඇති කුරුලු පැටවුන් අටදෙනෙකු සමඟ පැමිණි මේ කුරුලු මාපියනට කාක්කන් හා වෙනත් සතුන්ගෙන් හානිවීමට ගිය අවස්ථාවේ මෙලෙස මිනිස් සහය පතා පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු කියති. පැටවුන් අටදෙනා මැදිකර ගනිමින් පැටවුනට ආරක්ෂාව දෙමින් කුරුලු මව සහ පියා ලුණුවිල ...
අනුන්ගෙ ලස්සන එකක්... ආය ලේබල් දාන්න කම්මැලියි... Gordonia ceylanica මිනිස් සහාය පැතූ කුරුලු පවුලක්පුත්තලම දිසා සමූහ ප්‍රසාද් පූර්ණමාල්තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්ෂාව පැතූ කුරුලු පවුලක කතාවක් වෙන්නප්පුව ලුණුවිල ග්‍රාමයෙන් වාර්තාවේ.දින දෙකක් හෝ තුනක් වයස ඇති කුරුලු පැටවුන් අටදෙනෙකු සමඟ පැමිණි මේ කුරුලු මාපියනට කාක්කන් හා වෙනත් සතුන්ගෙන් හානිවීමට ගිය අවස්ථාවේ මෙලෙස මිනිස් සහය පතා පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු කියති. පැටවුන් අටදෙනා මැදිකර ගනිමින් පැටවුනට ආරක්ෂාව දෙමින් කුරුලු ...
...තේරුමක් තේරුම් ගන්න... Gordonia ceylanica ළා නිල් පාටින් අඳුරු කළ බසයේ පිටුපස වීදුරුවෙන් ඈතින් වූ හන්තාන කඳුවැටිය පෙනෙයි,A-9 මාර්ගයේ වූ ඝාතන දාමයෙන් බේරුන මාර ගස් පාරට ඉහලූ කුඩ වැනිය,වාතලය පාළුය ඉහලින් වූ අහස ඈතට දිවෙයි,වාහන ද වීදුරුවට උඩින් ඇති බට ද ලයිට් සහ ටෙලිපෝන් කම්බි ද මේ දසුනට බාධා කරයි.මම හිටගෙන පාර දෙස බලා සිටිමි,බසයේ පිටුපස වම් කොනේ කෙසඟ මිනිසෙකි,ඔහු කළුය, ඔහුගේ ඔඩොක්කුවේ ලොකු ට්‍රැවලින් ...
ඔබා මාමාට උපහාරයක් - Tribute To Uncle Observer... Gordonia ceylanica මට පේන්නෙ ළඟදි ලියන්න වෙන්නෙ නැති වෙයි වගේ සොබාසුමිතුරු ටැග් එක දාන්න වෙන පෝස්ට් එකක්.මේකයි සීන් එක, සමහරු නම් දැකල ඇති මොකද්ද මේ කියල,නිධාන කතාවෙන්ම පටන් ගමුකො.ඔබා මාමා ඉස්සල්ලම කීවා "පුතා බැරිද වයිපරේ ඔන් කරන්න අපි වගේ නාකින්ට කියවන්ට අමාරුයි"කියල.පස්සෙ කට්ටිය දෙතුන්දෙනා කීවා වයිපර් ඔන් කරන්න කියල,අන්තිමේට මට ඇඳුම් මාරු කරල එපා වෙනකම් මාරු කරා.ඒත් හරි ගියේ නෑ,eg:ObserverOct 23, 2011 ...
කලාමැදිරියන් රඟ දෙන මීදුමෙන් වැසෙන සොහොන්බිම හමුවිය ගෝඩොනියාට... Gordonia ceylanica ගඟේ සිහිල් සුළං ලබා මෙ මී තෙලේ මහත්නිසන්සලත්වයක් විදිත් කෙනෙක් ගමේ අපේගමේ සොහොන් බිමෙයි මෙමා සිටින්නෙ දැන් ඉතින්මගේ මුතුන්-මගේ ගමේ අතීතයත් මෙහියි!බීන්ගුන්ගෙන් නාදයෙන් නොහොත් කුසුම් කතා වලින් කුරුළු බසින් සුළන් රැලෙන් ඉරෙන් හඳෙන් වුවත්ඔවුන්ගෙ ඇස් හැරෙන්නෙ නෑ- හැරෙන්නෙ නෑ ඉතින්මගේ ගමේ අතීතයත්,අනාගතෙත් නැහැඔවුන්ට නෑ කඩේ කතා සැඳෑ කලේ ඉතින්පියම්බිකාවගේ නැතොත් සුතන්ගෙ බස් නිමයිගමේ සොහොන් බිමේ නිදයි ගමේ ම ජීවිතේකෙසේ ද ...
ගෝඩෝනියා බ්ලොග් ප්‍රොමෝ _ Gordonias Blog Promo Gordonia ceylanica මට මේ ලිපිය හම්බුනේ අහම්බෙන්, අසරණයා කියල කෙනෙක් තමා මේ ලිපිය ලියල තියන්නේ.මෙන්න අසරණය ඔහු ගැන කියන හැටි,"මෙලෝ වැඩකට නැති.. එත් නිකන් ඉන්නෙත් නැති කරපු වැඩකුත් නැති හිටියත් නෑවගේ එකෙක් මං.."එහෙම කීවට අසරණයත් හොඳ ලිවීමේ හැකියාවක් තියන කොල්ලෙක් වග පේනවා.දැනට පිටරටක ඉන්නෙ මයෙ හිතේ (බ්ලොග් ලියන්නෝ වැඩි හරියක් රට ද?)මොහුගේ සුරතල් කුකුලා ගැන උපුටාගත් ලිපිය තමා මම උපුටා ගන්නේ,තවත් රසවත් ...
අතිශයින්ම බුදු දහම අදහාගන්නවුන්ට පමණයි! Gordonia ceylanica "මේ ලිපිය ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට ...
Soo Sorry ...ෆොටෝ පෙනුනෙ නැති අය ආය බලන්න...සොඳුරු පරපුටුවත(2) - ක්රිස්ටොසෝනියා ~|~ L'amour est bleu = Love is blue Gordonia ceylanica මේ තරම් වැඩ අවුල් වෙලාම නෑ,මම ඒ ගැන ඔබෙන් ගොඩක් සමාව ඉල්ලනවා,කලින් පෝස්ට් එක තනිකරම අවුල් වුනා,කැමති නම් ඒක කියවල බලන්න,මෙන්න ලින්ක් එක.http://myideasgordoniaceylanica.blogspot.com/2012/01/2-lamour-est-bleu-love-is-blue.html ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com ...
සොඳුරු පරපුටුවත(2) - ක්රිස්ටොසෝනියා ~|~ L'amour est bleu = Love is blue Gordonia ceylanica කලින් ලිපියකත් මම සොඳුරු පරපුටුවො ගැන ලීවා.මේ ඒකෙම දිගුවක්,ඇත්තටම මම අද කලින්ම ලීවේ මේ ලිපියෙ මියැසි කලාපය කොටස.ඒත් ඒක නෙවේනෙ මගේ ප්‍රධාන දේ,ඉතින් මම හිතුවා ලියන දේ ගැන, මොනවද කොට තියන්නෙ බැලුවම,සමනල්ලු සළබයෝ සහ ඒ අතර එවුන් තියනවා ඒත් ඒ ගැන ලියන්න වෙලාවක් ඕන,අනිත් කොටේ තියන්නෙ මේකෙනෙ ඉතින් මම කැමතිම දෙයක්නෙ මේක ඉතින් මම මේක ලියනවා.Family:OrobanchaceaeGenus:Christisoniaමේ ගණය පූර්ණ පරපෝෂීන් අයිති ...
විජය කුමාරතුංග, රුවන් වැලි මහ සෑය, සහ මගේ චිත්‍රපට හීනය. Gordonia ceylanica සීන්- 01මම බැම්මක් දමා උස් කළ බිමක සිටියෙමි,මේ බැම්ම අඩි සීයක් විතර උස බැම්මකි, පහල තිබුනේ පොලවෙන් උඩට උස්සා ගෙවල් හදන තැන් වල දානවා වැනි කොන්ක්‍රීට් ස්ලැබ් සහිත වල් වැවුන බිමකි,මේ ස්ලැබ් හිල් වී ඒවා ඇතුලෙන් ද මානා තණ වැවී තිබිණි.උඩ බිම එක් රටකි, යට බිම අපේ රටේ කෑල්ලක් වුවද අනවසර පදිංචි කරුවන් සිටින් කෑල්ලකි.ස්ලැබ් හිල් වී ඇත්තේ ගල් පෙරලීමෙනි.මාත් ...
සොඳුරු පරපුටුවත -2 | L'amour est bleu Gordonia ceylanica කලින් ලිපියකත් මම සොඳුරු පරපුටුවො ගැන ලීවා.මේ ඒකෙම දිගුවක්,ඇත්තටම මම අද කලින්ම ලීවේ මේ ලිපියෙ මියැසි කලාපය කොටස.ඒත් ඒක නෙවේනෙ මගේ ප්‍රධාන දේ,ඉතින් මම හිතුවා ලියන දේ ගැන, මොනවද කොට තියන්නෙ බැලුවම,සමනල්ලු සළබයෝ සහ ඒ අතර එවුන් තියනවා ඒත් ඒ ගැන ලියන්න වෙලාවක් ඕන,අනිත් කොටේ තියන්නෙ මේකෙනෙ ඉතින් මම කැමතිම දෙයක්නෙ මේක ඉතින් මම මේක ලියනවා.Family:OrobanchaceaeGenus:Christisoniaමේ ගණය පූර්ණ පරපෝෂීන් අයිති ...
කාගෙ ලඟ හරි මීමන ප්‍රේමතිලක කවියගේ සොහොන් බිම කියන කවි පෙල තියනව නම් මට දෙනවද????" Gordonia ceylanica වැඩක් නෑ කලින් පෝස්ට් කියවපු අය මේක දැකල නැද්ද කොහෙද,සමාවෙන්න මේක නිකරුනේ දාන එකක් නෙවේ,මම මේ කවි පේලිය කියවන්න දැන් අවුරුදු 2ක් විතරම නහිනවා,අනේ තියන කෙනෙක් දෙන්න,ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com ...
නාරිලතා +නොදුටු ලොවක් + Bohemian Rhapsody , Queen Gordonia ceylanica මිනිස්සු විශ්වාස කරනවා ලෝකයේ එක් මල් ජාතියක් තියනවා කියල ඒ මල් දැක්කාම අහසින් යන තාපසයන්ගේ දැහැන් බිඳිලා ඔවුන් බිමට එනවා කියලා,ඒ මේ මල් කාන්තා පෙනුමක් ගන්න නිසා,ඒ නිසා මේ මල් වලට කියනව නාරිලතා මල් කියලා.ඇත්තටම මෙහෙම මල් තියනව ද? පසුගිය කාලේ ෆොටෝ පැතිරිලා ගියා මෙහෙම ගෑණු රූප තියන ගස් ගැන.ඒත් මේව නම් ෆොටෝෂොප් භාවිතයෙන් හදාපුව කියලා බැලූ බැල්මට පේනවා.ඇත්තටම මෙහෙම ...
සිය පවුලටම අටවාගත් විජේසුන්දරගේ උගුල Gordonia ceylanica උඳුවප් සීතල අතරින් නියඟය පටන් ගන්නට පෙරාතුව මතුරට ඔකඳගල පුංචි ගම්මානයට කුඩා වැහි වැල්ලක් දෙකක් වැටුණේය. ඒ නවමු වට වැස්සේ දෙකෙහි සිහිලස් පහස ලැබූ භව භෝග පැළෑටි කෙරෙන් නව පත් පූදින්නට පටන් ගත්තේ ඒවා වගා කර තිබූ කිහිපදෙනාගේ සිත්සතන්වලට අමුතුම ප්රබෝධයක් ද ගෙන දෙමිනි. මෙබඳු පාරිසරික පසුබිමෙකින් යුතු වූ ඔකඳගල අදින් අවුරුදු හතරකට පමණ ඉහතදී දරුණු ලෙස නාය යැම්වලට ලක් ...
අයියෝ මට පිස්සු තද වෙනවෝ!!! Gordonia ceylanica අයියෝ ඇයි අහස මේ තරම් ලස්සන...මේක හරියන් නෑ,මට පාඩුවෙ ඉන්ට දෙන්නෙම නෑ.අවුවට පිච්චෙනවා ඒත් පට්ට ලස්සනට පේනවනෙ මට ....පාඩුවෙ කඩේ ගිහින් ආව විතරයි.මේ අහස ලස්සන වැඩියි.මං වගේ අහිංසකයෝ අල්ලගෙන මැජික් පෙන්නනවා.හොඳ වෙලාවට මම ආස විදිහෙ තැනක අපෙ ගෙදර තිබුන් නැත්තෙ,කන්දක් උඩ එහෙම හිටිය නම් මට වැඩක් කරගන්න හම්බෙන් නෑ,එහෙම වුනා නම් ගලක් උඩ දිගා වෙලා අහස දිහා බලාගෙන ඉන්න තිබුනා.තිබහ ...
අයියෝ ඇඳුම් මාරු කරල එපා වෙලා + වැදගත් + කකා මාමා මාතලන් මාමා etc. Gordonia ceylanica අපොයි...දැන් නම් එපා වෙලා ඇඳුම් මාරු කරලා,රතු පාට, කහ පාට, නිල් පාට දාලා පරණ පුරුදු කොළ පාටට ආවා.මුලදිම තිබුණ එකට තමා මම ආසා,ඒත් අපේ වයසක පාඨකයොගෙන් ඇරඹුණ වතුර බිංදු චෝදනාව (= වතුර බිංදු නිසා කියවන්න අමාරුයි )ගොඩක් අය කියන්න ගත්තා, ඒ නිසා තමා මේ බැක්ග්‍රවුන්ඩ් මාරු කරන සෙල්ලම පටන් ගත්තෙ,ඇත්ත තමා මේකේ ඇඳුම නෙවේ වැදගත්,ඒත් මොකක් හරි අනන්‍යතාවක් තියෙන්න එපායෙ.අන්තිමට ...
තවත් එක් සත්‍ය කතාවක්... කලින් ලිපියට සම්බන්ධයි. Gordonia ceylanica රත්න සිරි පින්නපොල කියන දරුවා උපත ලැබුවේ ආනමඩුව කියන දුෂ්කර ප්‍රදේශයක් දුප්පත් පවුලක.මේ දරුවගෙ දෙමවුපියන් දුප්පත් වුනත් ගුණ යහපත් උදවිය,වැව ළඟ තිබිලා කාටවත් අයිති නැති පොල් ගෙඩියක් ගෙනාවත් ඒක හොරකම් කරපු එකක් ද කියල සැර කරල අහන්න දරුවගෙ තාත්තා මැලි වුනේ නෑ.අම්මත් ඒ වගේම යහපත් කාන්තාවක්.ඔහුගේ පාසලේ ගුරුවරියක් දවසක කියනව ඔහුට පොඩි කාලෙදිම"පුතේ ඔයා දුප්පත්නෙ, ඒ නිසා හොඳට ඉගෙන ගන්න" ...
දයාබර පාඨක/ පාඨිකාවනි ......කැමති අය මේක අහල බලන්න Gordonia ceylanica දයාබර පාඨක/ පාඨිකාවනි,මගේ ඊළඟ ලිපිය ලියන්න මම මාතෘකාවක් හිතල ඉවරයි....ඒකට සම්බන්ධ ගීත ඇල්බම් එකක් තියනවා...කැමති අය මේක අහල බලන්න...ඔක්කොම ඉතාම ලස්සන හරවත් ගීත.අහල ඉවරවෙලා ඒක හොඳ ද කියල ලියල යන්න.මේ ලින්ක් එකෙන් ඒ ඇල්බම් එක බාගන්න.මේ ඇල්බම් එක ගැන වෙන බ්ලොග් එකක තිබුනා,ඒත් මම ලියන්න යන්නෙ ඒකෙ තිබුන එකම නම් නෙවේ...ස්තූතියි.ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com ...
හැම හමුවීමකට .... නියමිත අවසානයක් ඇත්නම්.. මගේ පැතුම්! Gordonia ceylanica අදත් හවසට ඉර බැහැල යාවි...දෙදාස් එකොළහ ඉවරයි...හෙට ලෝක සම්මතයෙන් අළුත් වසරක්.ජීවිතේ තවත් දවසක් අද රෑ දොළහෙන් අවසන් වෙනවා...මිනිස්සු මේ හැමදේම සමරනවා ගොඩක් ඉහළින්,නත්තල ඉවර වුනා,ඊට පස්සෙ නව වසර සැමරීම.මෙහෙම සැමරීම් ගොඩක් ජීවිතේ.මම හිත එකඟ කරගන්න බැරුව ඉන්න වෙලාවෙ නාන්න ගියා.ඒ වෙලාවෙ මතක් වුණ සිංදුවක් බ්ලොගයෙ දාන්න හිතුවා.සොබාව ගැන මගේ රුචිකත්වය එක්කම මගේ සංගීත රුචිකත්වයත් පාඨකයොත් එක්ක බෙදාගන්න හිතුනා මට.හිතට ආපු ...