මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ ගී මල් යාය - Gimalyaya මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේවිහිදෙන මෝක්ෂ සුගන්දේමුනි නන්දන සිරිපාද වඳිම්ශ්රී ශාන්තී කරුණා ගුණ ආනන්දේලැබීලා කරුණා ගුණ ආනන්දේපිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදීමුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේවිහිදෙන මෝක්ෂ සුගන්දේමුනි නන්දන සිරිපාද වඳිම් ශ්රී...ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්තුන් සරණේ පිහිට සිතාලාසන්ත
ඉටි පහනක් දෝ මා ගී මල් යාය - Gimalyaya සුළඟට සැලෙනා...සුළඟට සැලෙනා...පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...ඉටි පහනක් දෝ මා...නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...මිහිර බිඳේදෝ සිරුර සිඳේදෝ..මා කෙළෙසී යාදෝ...ඉටි පහනක් දෝ මා...නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තර
සිතක් කෙලෙසද මේ තරම් ගී මල් යාය - Gimalyaya සිතක් කෙලෙසද මේ තරම්වේදනාවන් විදින්නේනෙතක් කෙලෙසද මේ තරම්දුකට කදුළැලි සලන්නේ...//ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතදකල්පයක් වී දැනේ නම්..//ඔබෙන් තොර හෙට දිනක් ගැන මාසිතා ගන්නේ කෙලෙසදෝ..සිතක් කෙලෙසද...//සුසුම් කදුළැල් සිහින පමණක්උරුමයන් වී සදා කල්...//සතුට මොහොතක මිරිඟුවක් වීබිඳී යන්නේ ඇයි මෙසේ...සිතක් කෙලෙසද...//ගායනය-
මේ තරම් විසල් අහසක් ගී මල් යාය - Gimalyaya මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...ඒ වගෙයි මගේ හැගුමන් තරුවලින් ගණින්නට බෑ...නෙතු පියවෙනා තුරා කොහොම කියන්නද මමත්...ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා නුඹත්..එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි...පලක් වෙද කියා නො අසනු මැනවි යලි ඉතින්..මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමිජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම්..ඒ ආදරය
රට කරවන්ට නම් ගී මල් යාය - Gimalyaya රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..වටිනා කියන දේ විකිනිය යුතුය රටේඅමන දනන් කෑගැසුවත් හතර වටේඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..දළදා මැදුර අදිකව මිල කල හැකිය..සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..කළුගල් වලට විකුනාගෙන සීගිරිය..සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය..රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..හෝටන තැන්න ද
සඳ පිණි දියේ ගී මල් යාය - Gimalyaya සඳ පිණි දියේ හිම කුමරියේ..ජිවිත කැලේ පිපි මලි වැලේ..මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..ඔබ හමා යනවා.. අපි හමා යනවා..නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..සවිය දෙනවා පරදන්න මායාවෝ..මල් රොනින් මලින් පිරි දිනේන් දින ගෙවේ..ආදරේ සදා සුසම් නොවේ..මෙලෝ වසනා තුරා ළඟ
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි ගී මල් යාය - Gimalyaya අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..පාලු සිතේ විඩා නිවෙයි...මේ සුවිසල් පුර තනිව ඉන්නට...මට ඔය සිත සවිය ගෙනෙයි...//තුරු හිස සිඹ සිඹ වැද මඳ නළ...මුමුණන විට ගී සවනට..//අපි ඇල් හේනේ පැල් මැස්සේ..ගැයූ ගීත එයි සිහියට..හිත වාවනු බැරි වී එන්නට..හිතුනත් ආපසු ගම රට..හෙට අදට වඩා හොඳ වේයැයි...කොඳුරයි රහසින් යටි හිත..අර සඳ පළුව
මේ නිහඬ බව බිඳෙන්න ගී මල් යාය - Gimalyaya මේ නිහඬ බව බිඳෙන්න...තව මොනව හරි කියන්න...ඔය නෙත් අගින් සිනාසී-මා දිහා දැන් බලන්න..//ඔබ මගේමයි කියන්න..මට අයිති නැත සිතන්න...ඔබ පතා තැවෙන්න...මට සුසුම් නෑ හෙලන්න..මේ නිහඬ බව බිඳෙන්න...දැන් ළඟයි හිරු නැගෙන්න.