සඳක් නම් ගී මල් යාය - Gimalyaya සඳක් නම්... බැස යන්න තිබුනා..හඬන අහසට අඳුර දී...මලක් නම්...ගිලිහෙන්න තිබුනා...කටු අගට ලස්සන නොදී...//පරෙවි තුඩකින් විළඳ දුන්නට...ගිරවියක වළඳන්නේ නෑ...කඳුළු බිඳුවක රැඳෙන ගින්දර...හිනාවක් හඳුනනේ නෑ...සඳක් නම්... බැස යන්න තිබුනා..හඬන අහසට අඳුර දී...මලක් නම්..
කොහෝ...කොහෝ... ගී මල් යාය - Gimalyaya කොහෝ...කොහෝ...කොහේ ඉදන් කොහෝ කියනවදෝඅපේ ගමෙ රබන් පදේ නුඹට ඇහෙන වදෝ...කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහැලාකොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා...කොහෝ...කොහෝ...බක් මාසේ මගුල් නැකැත් මටත් කියන වදෝරබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ..කොහෝ නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ...කොහෝ...කොහෝ...අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ...ගායනය:- සනත් නන්දසිරි සුජාතා අත්තනායක ...
මෙතෙක් ආ මඟ ගී මල් යාය - Gimalyaya මෙතෙක් ආ මඟ...වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට..හැරී ආපසු මගේ දේශය..මගේ මිනිසුන් වැලඳ ගන්නෙමි..ඉංගිරිසි කදවුරෙන් ගෙන ආ සියළු අවි ආපසු යවන්නෙමි...කියව් මහ ඒජන්තයාටම මගේ වැසියන් සමඟ එන බව...මගේ වැසියන් සමඟ එන බව...මහ දිසාවේ ලෙසින් වූයේ රාජ සේවය පිණිස සිටියෙමි..අදින් පසු මව් බිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි..රුදුරු කදිරට දෙපා මුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා..රටට වින කළ ...
කන්දේ ලන්දේ ගී මල් යාය - Gimalyaya කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේමන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේවෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනීසංකේත වූ වාසනාවේ... ගම්මානේ...කන්දේ ලන්දේ...ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේපූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේමා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේයයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...කන්දේ
සියපතක් පිපුණා පොකුණු තෙර ගී මල් යාය - Gimalyaya සියපතක් පිපුණා පොකුණු තෙරනිල් විලේ නිල් විලේ...එක හිතින් පෙම් කලා නම් ඔබමට අගේ මට අගේ...//නෙතින් නෙත හදුනා වරින් වරහමුවෙලා අප හමුවෙලාපැතුම් මල් විකසිත කරන්නටවෙහෙසුනා අප වෙහෙසුනා..මෙයද දෛවය මෙයද ඉරණමවෙන්වුනා අප වෙන්වුනා..සියපතක් පිපුණා...//සසර මඟ හදුනා අතර මඟතනිවුනා අප තනිවුනා...අත දුරක නොපිපී නෙලන්නටබැරි වුනා මල් බැරි වුනා...සුවඳ සුදු මල් නිබඳ පිදු පෙමගොළුවු
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් ගී මල් යාය - Gimalyaya රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්රහසේම හිමින්ආදර බිඳුවක් ඇබින්දක්නුඹ අරන් ඇවිත් තිබුනාමල් මකරන්ද සුවඳ තිබුනාඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේරෑ සිහිනේ ඔබ එන්න එපා දේවීලං ලංව ඉන්න වේවීසිත රිදුනා හොඳටෝම ඇතිරෑ සඳ ඇවිත් ගියා....මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේරෑ සයනේ ඔබ ඉන්න එපා ප්රේමීලං ල
ජීවිතය ඔබෙන් දැන ගී මල් යාය - Gimalyaya ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිපලඟම තබාගෙන මුතු කැටය ලෙසමේ කුලකින් රිංගන තරු එළියක් ලෙසමිහිර විඳින්නම් ලඳුනි සදාදරකාලයක අයාලේ පාවී ගිය සිතලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලකආදරය තරම් සුවයක් මට මෙහි නැතකියා ගයයි දුර ඉඳන් ලිහිණියකසාගරය තුරුල්ලේ යාව
ස්නේහයේ නගරයයි සිත මගේ ගී මල් යාය - Gimalyaya ස්නේහයේ නගරයයි සිත මගේමාවතක් හෝ නොවූ රාගයේවන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....යෞවනේ නිල් නුවන් සේ රැඳීරන් මලක් වේද හද සල් වනේනෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමාරන් සිනා පාමි පූජාසනේ...ස්නේහයේ නගරයයි සිත මගේ...මේ නවාතැන් ගෙවා ආත්මයේයනතුරා මිලින වී මතු දිනේසෙනෙහසේ සිහිලමින් - දොව
එන්න එළියට සොඳුර දැන් ගී මල් යාය - Gimalyaya එන්න එළියට සොඳුර දැන්ඔබ පතා තරුමල් අවදියෙන්සඳ ඔබට පරදින හැටි බලන්නටඑන්න සොඳුරිය දොර ඇරන්එන්න සොඳුරිය දොර ඇරන්වැව් කුමුදු මල් දිය මත හිඳන්පුර හඳට ළංවි සීරුවෙන්නිල් සළු ඇදන් වැව රැළි නගයිරෑ කුමරියට බැදි ප්‍රේමයෙන් ..ඔබ විතරමයි අඩු මේ රැයටදැන් එන්න එළියට දොර ඇරන්එන්න එළියට ..සීතල සුළන් සිපද කියයිවැවු ඉවුර මත මදහාසයෙන්තුරුලිය සෙමෙන් කෙහෙරැලි කඩයිමිදුම් යහන අනුරාගයෙන් ..ඔබ විතරමයි අඩු මේ ...
හිතුවක්කාරී නුඹ නම් සොඳුර.... ගී මල් යාය - Gimalyaya හිතුවක්කාරී නුඹ නම් සොඳුරහිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේමුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේහිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේබලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේහිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේබලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේබොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතරමෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර//තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතරසදාකාලිකයි දැහැමි ...
සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි!! ගී මල් යාය - Gimalyaya සුභාවිත සංගීතය සොයා පියවරෙන් පියවර ගමන් ආරම්භ කළ සංගීත චාරිකාවේ, සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි.ඒ සඳහා මා හා අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරමි. ...
සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි ගී මල් යාය - Gimalyaya සුන්දරයි සුන්දරයිකොදෙව්වම සුන්දරයිකොදෙව්වේ මග තොටේඅප දෙදෙන විතරමයිනිල් විලෝ තුරු යටින්සුදු රිදී මල් මතින්අපි ඇවිදිමු..........නගරයේ මද්දහන්ගින්දරත් ශීතලයිපත පොතේ පිටු පුරාසකුණ සංගීතයයිලහිරු එලි තුරු වෙලීඅසනි වැහි මල් වැහීමා ඔබේ... මා ඔබේඔබයි මගේ ජීවිතේමතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....මල්සරා සර සරාහදින් හද හී විදීහදවතේ වෙණ ත
සුවඳ මල් රේණු පිස එන ගී මල් යාය - Gimalyaya සුවඳ මල් රේණු පිස එනහාදු දෙන සිහිල් මද නලනුඹට සමානා...කුරුළු තුඩු අගින් ගිලිහෙනමිහිරි මියුරු ගී පද වැලනුඹේ සිනාවා...සීත පිනි වදුල සඟවාමෝදුවී නිශා නුබ ගැබඅඳුර මකාවා...නීල විල් දියේ උපදිනකොද මලක සුමුදු රල පෙතිකොපුල් තලාවා...සුවඳ මල්...//අරුණ දොරකඩින් නැග එනඋදා හිරු කිරණ සඳවතපුබුදු කරාවා...නොඹා කරලියට දිව යනහදට පණ පොවන උල්ප
සුසුම් පොදක් වී ගී මල් යාය - Gimalyaya සුසුම් පොදක් වීසුසුම් පොදක් වී...හදේ ලැගුම් ගෙන ඔබ පෙරදාජීවිතයම ලෙස සිතූ සෙනේහයගෙන ගියේ මට නොකියාමගේ සරා සද හදේ සුවද ගෙනනුඹ කොයිදැයි සිතුනා....හො හෝ හෝ හෝ.........හො හෝ හෝ හෝ.........මේ කුළු සේ විත් නිල් අහසේ බැදිගිම්කල නිමවා හදට රහසේ බැදීමන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ සොදුරුමටත් හොරා නුඹ
රැඩිකල් ප්‍රේමය ගී මල් යාය - Gimalyaya ආදරේ ගැනද කෙටි යෙදුම්ජීවිතේ ගැනද මහා වැනුම්රැඩිකල් ප්රේමයේසමනළ පියාපතකට දී රිදුම්සයිඳවයින් පිට නැගීසිත මැවූ සශ්‍රීක හීන ඇගේවිඳගන්න ඉඩ නොදී......ආදරේ ගැනද කෙටි යෙදුම්ජීවිතේ ගැනද මහා වැනුම්රැඩිකල් ප්රේමයේසමනළ පියාපතකට දී රිදුම්පාට වත්සුනු දියෙහී තැව
ඔබේ සිනා ලඟ ගී මල් යාය - Gimalyaya ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දාඔබේ කතා ලඟ සිත නැවතුනු දාප්රේමය හැදින්නෙමි ...//මේ ලෝ තලයේකුමටද උපමා ඉතිහාසයේ ප්රේමවන්තයින්ගෙන්කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසයේඉමක් කොනක් නැති ආකාසෙ තරු පායා එන සේ මාඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමාඔබේ සිනා ලඟ නෙත නැවතුනු දාඔබේ කතා ලඟ සිත නැවතුනු දාප්රේමය හැදින්නෙමි ...//ගායනය-ජගත් වික්‍රමසිංහ
වසන්තයේ මල් සුපිපුන ගී මල් යාය - Gimalyaya වසන්තයේ මල් සුපිපුනසුන්දරතාවය ඉහිරුනහද මඬලට කවුදෝ ආවා..මල්පෙති සිඹ සිනා රැගෙනමල සිඳබිඳ යන්ට ගියාහද දුක ගාවාකවුදෝ ආවා……හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේකිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේනීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසාමගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..හිරු මැලවුනු සැන්දැව
චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ ගී මල් යාය - Gimalyaya චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේමන්ද කියාපන් නොකියා හැංගිලා ගියේපාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේමන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේඋන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේඅන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේමාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේමාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේහීනෙනුත් හිත
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා ගී මල් යාය - Gimalyaya ගැ- ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලාපි- මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකා ගන්න වැයම් කලාපි- මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට චෝදනාගැ- මම මෑතින් ඉදන් වින්ද පෙම් වෙදනා ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා නාඩනාපි- පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාලුයි ...