අප්පච්චී.... ගී මල් යාය - Gimalyaya සියක් උල්පත් මවා දීනිසලවම හිදිනානමක් නැති මහ කන්ද ඔබඅප්පච්චී....ඔබෙන් දිය ලැබ සාර වූතුරුණු කෙත්වතු දෙස බලානොපෙනෙනා තරමින් සිනාසීනිසලවම හිදිනාඅප්පච්චී...මෙහෙවරට ආවැයි සිතාවෙහෙස නොබලා වෙහෙසෙනාතෙත් ගුණය මෙත් ගුණය සගවාඅකම්පිත වත පාඅප්පච්චී....ගායනය - කසුන් කල්හාර
සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා ගී මල් යාය - Gimalyaya සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...//නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...//සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරාප්රීතී පුරා හෘදේ මෝරලා හා... හා... හා.....හා... හා... හා...දේවී සදා සුරම්‍යය සම්පතා..දැන් කාලේ ලෝකේ ඇතී...කෙල්ලන්ගේ චාරේ ඇතී...සංසාරේ මේවාගේ නෑ සැපා...//සැන්ගී සැන්ගී ඈත සූර
කාත් කවුරුවත් නැති බව දැන දැන ගී මල් යාය - Gimalyaya කාත් කවුරුවත් නැති බව දැන දැනමාත් මගේ හිතත් රාත්‍රියක තියලානුඹත් ගියා නම් හෙටක් තියෙවිදමටත් ඉරක් නැගෙනා...සාංකාව ඇහරෙන ගන අදුරේආත්මයම මගේ රාත්‍රියම වැන්නේඈත් වෙන්න නම්ඇයි තුරුලෙම උන්නේ...වේදනව ඇවිලෙන දිවි කතරේදෑස් ඇරන් හිද තවත් පලක් නැත්තේඒත් කියන්නම්හමුවෙමු මතු භවයේ..ගායනය-අමරසිරි පීරිස් ...
එක වරක් ඔබට මා එපා නම් ගී මල් යාය - Gimalyaya එක වරක්...ඔබට මා...එපා නම්...සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්...ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...//එක වරක්...ඔබට මා...එපා නම්...සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...ඔබේ හද පහුරුගා..වේදනා නොදෙන්නම්..ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..//එක වරක්...ඔබට මා...එපා නම්...සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...//ගායනය-විජය කුමාරතුංග ...
එක යායේ ගී මල් යාය - Gimalyaya එක යායේ කකා වැටීඑකා වගේ එකට හිටීඑක පවුලේ උපන් ලෙසේ කල ආරස්සානාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලුඅපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සාගෙට ආ කල ටිකිරි ලියානුඹ වේවිලු කබර ගොයාලිඳට ගියත් අවසරයක් ගන්නට වේවීදළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයාපනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
කල්පනා ලොව මල් වනේ ගී මල් යාය - Gimalyaya කල්පනා ලොව මල් වනේ...සිහින රජ දහනේ...ආදරේ...ආදරේ...නීල අහසේ තාරකා සේ...ඈ නුවන් දල්වා බලන්නී...ප්‍රේමයේ මායා දැළින් මා...සිත් නුවන් බඳවා තබන්නී...කල්පනා ලොව මල් වනේ...සිහින රජ දහනේ...ආදරේ...ආදරේ...මා වටා සහසක් නුවන් පා...ඈ රුවින් පිළිරූ මැවීලා...පාව යයි මුළු ජීවිතේ සුදු...මීදුමින් දැවටී එතීලා...කල්පනා ලොව මල් වනේ...සිහින රජ දහනේ...ආදරේ...ආදරේ...ගායනය-අබේවර්ධන බාලසූරිය ...
අපි එකම රෑනෙ කුරුල්ලෝ ගී මල් යාය - Gimalyaya අපි එකම රෑනෙ කුරුල්ලෝ//මේ පාරාදීසේ...නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේවරෙල්ලා...මේ රෑනේ..මදු තියලා දැල් එළලානෑ පැටලෙන්නෙ අපීඅපේම ලොවකට පියඹා යන්නේ..වරෙල්ලා...මේ රෑනේ... තටු ලැබුනේ පියඹා යන්නයිකූඩුව දොරකඩ ඉන්න නොවෙයිඅපේම ලොවකට පියඹා යන්නේ..වරෙල්ලා...මේ රෑනේ...ගායනය - විජේසුන්දර වේරගොඩ
කරදිය ගැඹරේ ගී මල් යාය - Gimalyaya කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේනුඹගේ දෑතට දිරිය වඩන්නයිසුහුඹුල් අත්පා යදළු කරන්නයිකිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...අව්වට වැගිරෙන දාදිය වැස්සේකළුගල් තලලා මහමං තැනුවේනිවහල් ලොවකට නුඹට වඩින්යිකිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේදැතිරෝදෙට ගත ජීවය දුන්නේනව මිනිසෙකු නව ලොවට පුදන්නයිකිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...කරදිය ගැඹරේ...//ගායනය- එඩ්වඩ් ජයකොඩි ...
දහ අතේ දුවන මල් සුවඳට ගී මල් යාය - Gimalyaya දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..නුඹ මට ගඟක් වුනා..නුඹේ සිත පින් තොටක් ලෙසින් රකින්නට වුනාමගේ නෙතු වහන් වුනා..දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක් වුනාදහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..ගහ වටේ නටන ...
ප්‍රංශ යුවතියන් ගී මල් යාය - Gimalyaya ඉඩෝරයේ නගර කොනේ අය්ෆල් සීමාවේඔබව පෙනේ.......ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්ලිලී මල් සුලන් මීදුමෙන් වහන්මායාවී.... පායාවී.... පමාවී...ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන් , හම්බ කරනමගේ කර පිටින්යන්න එනවනම් ඇයිද නෙතු පියන්බලා නොඉද තවත් කල් අරන්....රයින් ගග කොනෙන්,පෙම් හසුන් අරන්, යන්න එන්න මොකක්දෝ හැගෙන්කියන නෙතු පියන් අහනවද ඉතින් ....//ස්වේත වර්ණ කරලියේ ඉදන්ඔබව පෙනේ.......ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්ලිලී මල් සුලන් මීදුමෙන් වහන්මායාවී.... පායාවී.... ...
මත් මල් සේනා ගී මල් යාය - Gimalyaya මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මාසිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමාලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනාපිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේදෙතොලේ ලැගුම් සොය සොයා...සඳ රේණු යායේ මුදු සීත පෙනුනේලං වෙන්න මයි නෙත් පියා...උදා වේ...මා...සැදෑවේ...මුදා..නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේරෑ තුන් යමේ හිත් පුරා...නොදොඩාම දෑසේ - ...
රෑ අහසින් ගී මල් යාය - Gimalyaya රෑ අහසින්...වැටෙනා..බිංඳු බිංඳු පිණි බිංඳුනොපිපි මල සොයනවා...මුවා වී..ඉන්න එපා...හරි සීතලයි...සීතලයි..පින්න...සිපගන්න බයෙන් මහ පොළොව..පිනි බිංඳු හඬනවා...නිම්නාද දී..........දෙතොලතර.. ඉඩ දෙන්න....නවාතැන්පල වෙන්න...හරි සීතලයි..පින්න..අනෝරා.. පිණි යටින්..තෙමි තෙමි..ඇවිදින්න...ගිණි නැඟෙනා ආත්මය...පිනිදියෙන්..දෝවන්න...සිරුරතර...ඉඩ දෙන්න...නවාතැන්පල වෙන්න...හරි සීතලයි..පින්න..ගායනය-කසුන් කල්හාර ...
කොන්කිරිට් වනන්තරේ ගී මල් යාය - Gimalyaya කොන්කිරිට් වනන්තරේ මිරිගු සර්පයාතහනම් ගෙඩියකට රැවටිලාකාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයාමලක් නොදුටු වුන් වාගේ දැලේ පැටලුනා...දපනෙ වැටෙන බැල්මෙන් දිගටි නයන කැල්මෙන්ලොවම මගුල් සක්වලක් කලා.....හිරි අරීවි හිමේ ළගින පෙම් ආතුරයෝපිරිත් දාවි රත්වීලාගල් ගැහේවි සීල රකින සාන්තුවරයෝඉඟි මරාවි මත්වීලාදපනෙ වැටෙන බැල්මෙන් දිගටි නයන කැල්මෙන්ලොවම මගුල් සක්වලක් කලා.....ලුහු බඳීවි කරබාගත් හස්තිරාජයෝදිෂ්ටි දාවි ලොල් වීලාලුහු බඳීවි ගුණ යහපත් බෘන්ග රාජයෝපරඬැලේහි එල්ලීලා..මායම් හැට හතරෙන්..ලෙලෙදෙන ලැසි ...
දෙවැට අයිනේ මල් පිපෙන්නේ ගී මල් යාය - Gimalyaya දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයිනංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයිසුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයිමල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයිසියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙතිඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසතිබට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයිමල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයිහදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයිබට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයිබට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්නැගෙන ගී රාවයෙන් ...
හිමිනැති පෙමකට ගී මල් යාය - Gimalyaya හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමටසිත මගෙ බොළඳ වෙලා..අන්සතු හදකට පෙම්කල වරදටලොව මට එරෙහි වෙලා...//කියාගන්න මට දහසක් දේ ඇතමතු දවසක ඔබ හා තනිවීහමුවන්නට බැ උකුසු වෙසින් ඇතනෙතු දහසක් අප වෙත යොමුවේ...හිමි නැති පෙමකට...//කිරිල්ලියක ලෙස ඉගිලී එන්නටසිතේ අත්තටු නැතිද මැවීවරම් නොවේ මට ඔබ හමුවන්නටඈතින් ඉද හිනැහෙනු මැනවීහිමි නැති පෙමකට...//ගායනය-මාලනී බුලත්සිංහල
මන්දාරම් අඳුර මැදින් ගී මල් යාය - Gimalyaya මන්දාරම් අඳුර මැදින්හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නටඔබ සිටියානම්...//තනියමවත් යන්නට මදිකුඩේ යටින් ඔබේ ලඟින්නොතෙමී තෙමි තෙමි සතුටි
හන්තාන කඳු පෙළ ගී මල් යාය - Gimalyaya හන්තාන කඳු පෙළ හඳට ආවඩා...සරසවියට පිණි පොදක් වැටෙනවා...මගෙ හද මැදුරට අඳුර ගලනවා...බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී..ඇයිදො ගියෙ ඉගිල්ලී...මා මෙහි හැරදා...ඈතයි...ඔබ ගියෙ දුර ඈතයි..නිවහන මගෙ සීතයි..එන්න යළි පියඹා...මා මෙන් තනි උන බට්ටිත්තෝ..ගොම්මන් අඳුරට බිය වීදෝ..විරහ ගීය මගෙ ගයනවදෝ..මා සනසන්නට හඩනවදෝ..පියඹා යන්නට මට නම් බෑ..ඈ සරසවියට එන්නෙත් නෑ..ගග ලග පෙම් තොට පාළු වෙලා..මල් පෙති බොර දියෙ මලින වෙලා...කෝ ඈ..කොහෙද ...
අපාර වූ ආකාසේ ගී මල් යාය - Gimalyaya අපාර වූ ආකාසේවලා සිඳුන බොල් එලියේඔබේ දෑස නිවී දිලීනිසොල්මනේ බලා හිඳී..ඇසට කඳුලු දිය නැඟුනේහදට තෙතක් ලබා දෙන්නඇසෙහි කඳුලු ඉවර දිනේහදට නොමැත ඒ තෙතමන…අපාර වූ ආකාසේපිරී පැතිරි නිල් දියඹේඔබේ දෑස නිවී දිලීනිසොල්මනේ බලා හිඳී..ඇසේ කඳුලු සිදී ගොසින්ගල