ඉන්දියාවේ ඉංග්‍රීසි | Indian English :) (Inglish) syco.me මෙ පහතින් පෙනෙන රූප ඉන්දියාවේ විව්ද ස්ථානවල දර්ශණය වන විවිද නාම පුවරු වල ඡායා රූප කිහිපයකි. මෙම ඡායාරූප කිසියම් රටකට, ස්තානයකට හෝ පුද්ගලයෙකුට අපහාස නින්දා කිරීමේ අරමුනෙන් නොව හුදෙක් විනොදාස්වාදය සඳහාම පමනක් මෙම වෙබ් අඩ වියට එක්කල බව කරුනාවෙන් සලකන්න. Please consider that those photographs are added to this site only for entertainment purpose, Not [...] ...
බෙන්ට්ලි සමාගම ලින්ලෙයි සමඟ එක්ව ලීයෙන් වැඩ දැමූ කාරයක් එලිදක්වයි Bentley Launches Collaboration with Linley syco.me බෙන්ට්ලි සමාගම ලින්ලෙයි සමාගම සමග එක්වී සිය Continental Flying Spur වර්ගයේ මොටර්රථ 10ක් නිපදවා ඇත. බ්‍රිතාන්‍යයේ නිපදවන ලද මෙම මොටර්රථ බෙන්ට්ලි සමාගමේ සුවිසල් වෙළදපොල වන චීන වෙලදපොලට නිකුත්කිරීමට නියමිත බව syco.me වෙත වාර්තා වේ. මෙම මෝටර් රථයේ මෝස්තර නිර්මාණයට Rose Wood ගස් මගින් ලබාගන්නා තුනී ලෑලි තහඩු යොදාගෙන තිබේ. එසේම මෙම කාරයේ ණිර්මාණාත්මක බව පිලිබඳව [...] ...
සුරූපී ජපන් නිළිය තමා පිරිමියෙකු බව හෙළිකරයි syco.me ජපන් ජාතික සුරුපී නිළියක වන කායෝ සාටොහ් විසින් පසුගියදා රූපවහිනි මාධ්‍ය සාකච්ඡාවකින් පාපොච්චාරණය කර ඇත්තෙ තමන් පිරිමියෙකු වන බවයි. ඔහු කුඩා කල නිවසෙන් පළාගොස් නගරට පැමිණ ඇති අතර කිසිවෙක් තමාව හඳුනාගැනීමෙන් බේරීම සඳහ තරුණියක් ලෙස වෙස්වලාගෙන තිබෙනවා. ඔහු ඔහුගේ නමත් වෙනස් කරගෙන කායෝ සාටොහ් ලෙස භාවිතා කර ඇත්තේ ඉන් පසුවයි. කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කරන්නේ [...] ...
තරුණ ඔබට හොඳම කාර් syco.me මෝටර් රථයක මිල තමයි ජීවිතේ මුල්ම වතාවට මෝටර් රථයක් මිලදී ගන්න කෙනෙක් හිතන ප්‍රධාන දේ. ඒත් ඇත්තෙන්ම මිල පමණක් නොවෙයි මෝටර් රථයක් මිලදී ගැනීමේ දී සිතිය යුත්තේ. ආරක්ෂාවත් ඒ වගේම වැදගත්. ඒත් බොහෝ දෙනා ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ වගේමයි විශ්වාසනීයත්වයත් වැදගත්. විශ්වාසනීයත්වය අතින් නම් දැනට නිපදවෙන බොහොමයක් මෝටර් රථ ඉහළින් සිටිනවා. ඒ මෝටර් [...] ...
ඩොලර් මිලියනයක් වටින පියයුරු යුවලක් | Madison Insures Her Breasts For A Million Dollars syco.me ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්ෂණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි. එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි. [...] ...
LG G3 ගැන සිංහලෙන් – LG G3 Review in Sinhala (වීඩියෝ සහිතයි) syco.me LG කියන නම ඇහුවම ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් පාරිභෝගිකයින්ගෙන් නොලැබුන කාලයක් තිබුනා. ඒත් LG Optimus G ජංගම දුරකතනය හඳුන්වා දීමත් එක්ක නැවත Samsung, Apple, HTC වැනි ප්‍රබල සමාගම් එක්ක තරඟයට එක්වන්නට LG සමාගමට හැකි වුනා. ඒ වගේම ඉන් පසුව හඳුන්වාදුන් LG G2 ජංගම දුරකථනයත් එහි පෙනුම හා performances නිසාම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඉන් පසුව පසුගිය වසරේදී හඳුන්වාදුන් LG ...
මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය ! syco.me මැද පෙරදිග රටවල රැකියාවල නියුතු කම්කරුවන් පිරිසක් කොකා කෝලා මූඩ් යොදාගනිමින් සිය නෑදැ හිතමිතුරන්ට දුරකථන ඇමතුම් ලබාගන්නා වීඩියෝ පටයක් කොකාකෝලා සමාගම විසින් නිකුත් කර තිබෙනවා. Hello Happiness ලෙසින් හැඳින්වෙන මේ වෙළඳ දැන්වීමේ දැක්වෙන්නේ කම්කරුවන් වාසය කරන නිවාස අසල තබා ඇති දුරකථන කුටියකින් කාසි වෙනුවට කොකා කෝලා මූඩි යොදා විදෙස් රටවල සිය නිවෙස් වලට ඇමතුම් ලබාගන්නා කම්කරුවන් පිරිසකගේ කතාවයි. සාමාන්‍යයෙන් දිනක ආදායම $6ක් (රු ...
සින්ගප්පූරුවේ අහස් උයන (Amaizing PICs) syco.me සින්ගප්පූරුවේ නව ලෝක පුදුමයක් ඉදිවී තිබේ. එය Sky Park ලෙස නම්දරන අතර බැලූ බැල්මටම එය පුදුමයෙනුත් පුදුමයක් බව කාටත් වටහාගත හැක. මීටර 200ක් පමණ උසැති ගොඩනැගිලි තුනක මුදුන් යාකරමින් ඉතා දිගැති නෞකාවක හැඩය ගත් මෙම අහස් උයන තුල ලොව දිගැතිම බාහිර පිහිනුම් දටාකය වන මීටර 150ක් දිගැති පිහිනුම්තටාකයක් පිහිටා ඇත එසේම සින්ගප්පූරුවේ මරීනා මුහුදුවෙරලෙන් ලබාගත් [...] ...
Gmail සඳහා සිංහල ඇතුලුව අලුතින් භාෂා 13ක් හඳුන්වා දෙයි syco.me පසුගිය දා Google සිය Gmail සේවාව සඳහා අලුතින් භාෂා 13ක් එකතු කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් සමත්ව තිබෙනවා. මේ නව භාෂා අතරට සිංහල භාෂාවද ඇතුලත්ව තිබෙනවා. මීට පෙර භාෂා 58ක් සඳහා සහාය දැක්වූ Gmail සේවාව, නව භාෂා 13 වන Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), ...
ඇමරිකාවට වලාකුළු සුනාමියක් (ජායාරූප) syco.me ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පැනමා නගරයේ සමුදුරු තීරයේ පසුගිය දිනක දිස්වූ ඉතා ආශචර්යමත් දර්ශනයක් ඡයාරුපයට හසු කර ගැනීමට ගුවන් නියමුවෙක් සමත්ව ඇත. වලාකුළු සුනාමිය ලෙස හදුන්වන මෙය ඝන මීදුමි සහිත වලාකුළු රේඛාවක් බව පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දෙයි. මෙක්සිකෝ නගරයේ විදේශිකයන් සංචාරය කරවන ගුවන් යානයක ගුවන් නියමුවකු වන ජෙ.ආර්. හොටි නැමැත්තකු මෙම අහඹු දර්ශනය ජායාරුපගත කර ඇති [...] ...
2013 දී Google හරහා වැඩිපුරම සෙවූ දේ? syco.me Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2013 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි [...] ...
මම ඒ සඟරාවට නිරුවතින් පෙනිසිටියේ නැහැ – පකිස්තානු නිළිය කියයි [18+] syco.me කාගේත් කථාබහට ලක්වුණු පකිස්ථානු නිළියක් වන Veena Malik, සිය නිරුවත් ජායාරූපයක් FHM සඟරාවේ ඉන්දීය කලාපයේ මුල් පිටුවේ පළ කර තිබීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කොට සිටියා. එමෙන්ම ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ තමන් කිසි දිනක මෙවැනි නිරුවත් ජායාරෑපයක් සඳහා පෙනී සිට නොමැති බවයි. “මම කිසි දිනක මාගේ නිරුවත කැමරාවක් ඉදිරිපිට නිරාවරණය කොට නැහැ. මාගේ කළමනාකාරවරයා හා [...] ...
Google Search එකෙන් දාන්න පුළුවන් වැඩ කෑලි මෙන්න..! syco.me ඔයා දවස පුරා Internet එකේම ඉන්න කෙනෙක් වුනත් Internet ගැ හැමදෙයක්ම දන්නවද කියලා හිතල බලන්න. අඩුම තරමේ දවස ගානේ Google Search engine එක ගැනවත් හැමදේම දන්නවද? කවුරුවත් හැමදේම දන්නේ නෑ තමයි. ඒත් දවසගානේ යන Google Search Engine එකෙන් Search කරනවට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනයි මම කියන්න යන්නේ. (මම වුනත් මේකෙන් භාගයක් විතර දේවල් දැනගෙන හිටියේ නෑ. Google කරලම තමයි හොයාගත්තේ.) ඔබ ...
ලොව මිල අදිකම අත් ඔරලෝසු (PICs) syco.me අත් ඔරලෝසුවක් කියන්නේ අප කාගෙත අතේ පැලදෙන උපාන්ගයක්. ඒ වගේම විවිධ වර්ගයන්ගේ මෙන්ම විවිධ මිලගනන්වලින් යුතු අත් ඔරලෝසු ඇතිබව රහසක් නොවේ. නමුත් අද syco.me තුලින් අප ඔබට පෙන්වන්නට යන්නේ ලොව මිලෙන් අධිකම අත් ඔරලෝසු වර්ග 28ක්. ඇත්තෙන්ම මෙම ඔරලෝසු මීලදීගැනීමට පවා ඒ පිලිබඳව සිතීමටවත් අපට කකියාව නැතිවුවත් මෙම ඔරලෝසු දැකීමට ලැබීම පවා ඉතා ප්‍රිය දසුනක් [...] ...
APICTA Awards මෙවර ශ්‍රී ලංකාවේදී syco.me APICTA Awards එහෙමත් නැත්නම් Asia Pacific ICT Alliance Awards මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඒ මේ වසරේ ජාතික තොරතරු තාක්ෂණ සතියට සමගාමීවයි. මේ අන්තර්ජාතික වැඩසටහන APICTA මගින් සංවිධානය කරන්නේ ජනතාවගේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ඇති දැනුම සහ ආකල්ප වැඩි දියුණු කිරීමටයි. මෙය The Federation of IT Industry Sri Lanka (FITIS) සහ BCS The Chartered Institute for IT,Sri Lanka Section (BCSSL) එක්ව සංවිධානය ...
ස්මාර්ට් ෆෝන් සහ සෙක්ස්: Smart Phone & Sex syco.me තාක්ෂණය ඔබව වඩාත් කාර්යක්ෂම පුද්ගලයෙකු කරනවා මෙන්ම තාක්ෂණය විසින් මිනිසුන්ව මිනිස් ගතිගුණ හැසිරීම් රටා වලින් වෙනස් පුද්ගලයෙක් බවට පත් කිරීමටත් හේතු වී ඇති බව නොරහසක්. FinancesOnline.com විසින් පවත්වන ලද සමීක්ෂනයකදී හෙලිවී ඇති පරිදි 26%ක පමණ පිරිසකට සිය ස්මාර්ට් ජංගම දුරකථනය නොමැතිව ජීවත් වීම අපහසු බව පවසා ඇති නමුත් තමන්ට sex නොමැතිව ජීවත් විය නොහැකිව බව පවසා ඇත්තේ 20% පමණ අඩු පිරිසකි. එමෙන්ම ...
ලංකා දුම්රිය සේවයේ නවතම පෙරලිය. syco.me ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මේවනවිට පුද්ගලික අංශය සමග එක්වී ලාංකීය දුම්රිය ඉතිහාසයේ තිබූ විශාල අඩුවක් පිරවීමට සමත්වී ඇත. ඒ ශ්‍රී ලංකා දුම්රිය සඳහා සුඛෝපබෝගී පන්තියක් එක්කිරීමයි. මේවනවිට නුවර සහ කොළඹ කොටුව අතර පමනක් දැකගතහැහි මෙම දුම්රිය පන්තියට සන්චාරකයන්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන්ද ඉතා විශාල ප්‍රතිචාර ලැබෙන බව දැනගන්නට ලබේ. මේ වනවිට කොළඹ – නුවර අතර රාජධාණි සීඝ්‍රග්‍රාමී සහ එක්ස්පො [...] ...
ප්‍රථම නම්‍යශිලි ජංගම දුරකථනය සැම්සුන් වෙතින් | Samsung to release bendy-screened Galaxy Skin syco.me නම්‍යශීලී ජංගම දුරකථන පිළිබඳ බොහෝ කාලයක සිට කා අතරත් කථා බහට ලක් වුනා. කාලයක් සිහිනයක් පමණක් වුවත් දැන් එම සිහිනය සැබෑවී ඇති බවයි syco.me වෙත වාර්ථා වන්නේ. සුප්‍රකට සැම්සුන් සමාගම පසුගියදා එවැනි දුරකථනයක පර්යේෂණ නිපැයුමක් ඉදිරිපත් කලා. එම සමාගම පවසන්නේ ලබන වසරේ දෙවන කාර්තුව පමණ වන විට නම්‍යශීලි ජංගම දුරකථන වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු [...] ...
ගූගල්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි. syco.me ගූගල්, අන්තර්ජාලය භාවිතාකරන 99% දෙනා ගූගල් (Google) පිලිබඳව දනී. එසේම ලොවපුරා අන්තර්ජාල භාවිතාකරන්නන් ගෙන් 79%ක් ගූගල් තම මූලික සෙවුම් යන්ත්‍රය ලෙස යොදාගනී. එසේ වුවද සමීක්ශන අනුව හෙලිවන්නේ ගූගල් වෙතින් ලබාගතහැකි සේවා නිවැරදිව ලබාගන්නේ 8%ක් වැනි සුලු පිරිසක් බවයි. අනෙක් සෑම දෙනාම සිදුකරනුයේ තමාට අවැසි දෙය ගූගල්හි Type කර Search කිරීම පමනි. නමුත් තමාට අවැසි ඕනෑම දෙයක් [...] ...
මේ ඉන්නේ ලෝකයේ සුරතල්ම බලු පැටියා ද | Is this the cutest dog in the world? syco.me එයාට මිලියන 2කටත් වැඩි රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා. ඒත් එයා ගායන තරුවක් හෝ රංඟන තරුවක් නෙවෙයි. මෙයා පුංචි සුරතල් බලු පැටියෙක්. “බූ / Boo” තමයි එයාගේ නම. වයස අවුරුදු 5ක් වෙන මේ ෆොමනේරියම් වර්ගයේ බලු පැටියා ගේ ෆේස්බුක් පිටුවට මේ තරම් අධික පිරිසක් එක්කාසු වීමත් සමඟ සුපිරි තාරකාවන්ගේ පවා ආදරයට පත් වීමට ද මේ පුංචි [...] ...