Hottest Tech Jobs – 2014 වසරේ ලොව සුපිරිම රැකියා 7ක් syco.me IMAGE: WIKIMEDIA COMMONS, MATTHEW ROTH 1. Software Engineer (මෘදුකාංග ඉංජීනේරු) පරිගණක පද්ධති හා පරිගණක මෘදුකාංග නිර්මාණය, ඉදිකිරීම හා නඩත්තුව වැනි කාර්යයන් සඳහා දායක වේ. නමුත් මේ කාර්යය, ආයතනය අනුව වෙනස් විය හැකි අතර, මෘදුකාංග ඉංජීනේරුවකුගේ කාර්යභාරය මෘදුකාංග නිපදවීමේ සිට මෘදුකාංග නවීකරණය හා මෘදුකාංග සඳහා ආරක්ෂාව සැපයීම දක්වා විහිදිය හැක. දැනට ලංකාවේ වැඩි ඉල්ලුමක් ඇති රැකියාවකි. ඇමරිකාවේ වාර්ෂික සාමාන්‍ය දළ ...
වාහන වලට ආදරය කරන අයටයි මේ. syco.me ඇත්තේන්ම මෙට වාහන ගැන ලිපියක් නොවේ. චීනයේ ශැන්හයි නුවර පැවති විවාහ මන්ගල්ය උත්සවයක ඡායාරූපයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ඒම විවාහ උත්සවය සඳහා ඔවුන් යොදාගෙන තිබූ නවීන මෝටර් රථ පෙලයි. මන්ගල්ය උත්සවය වීඩියෝ කිරීමට කැමරා ටීම් 6ක් සිටි අතර ඔවුන් සියලුදෙනා සුපිරි JEEP රථ වල සිට එම කටයුතු සිදුකර ඇත. එසේම අන්තර්ජාලය වාර්තාකරන අන්දමට මෙම [...] ...
මේ ඓයිෂ්චර්යාගේ දියණියගේ ජායාරූප ද? syco.me ඓයිෂ්වර්යාගේ දියණියගේ ජායාරූප දැකගැනීමේ කැමැත්තෙන් සිටි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු මල්ඵ ගන්වමින් කිසියම් පුද්ගලයකු විසින් ඇය සමඟ දියණියගේ ජායාරූපයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කොට තිබේ. මෙම ජායාරූපය පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පැතිර ගියද මේ වන තෙක් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව බච්චන් පවුලේ කිසිවකුත් අදහසක් දක්වා නොමැත. අභිලාෂා ලෙස නම් කොට ඇති අභිෂේක්-ඓයිෂ්චර්යා යුවලගේ කුළුඳුල් දියණිය බේටි-බී [...] ...
තරහා නොකර, කරදරකාරී ෆේස්බුක් මිතුරන්ගෙන් ගැලවෙන්නේ මෙහෙමයි syco.me Facebook වෙලාවකට මහා වදයක්…! එහෙම නේද? ඔයාලටත් එහෙම හිතිලා ඇති නේද? දවසට කී දෙනෙක් නම් අපිට Games වලට request එවනවද? කී දෙනෙක් නම් අපිට එපා වෙන දේවල් පෝස්ට් කරනවද? ඒකට විසඳුම විදියට ඒ වගේ මිතුරන් ඔබේ මිතුරු ලැයිස්තුවෙන් Unfriend කර ඉවත් කරන්නට ඔබට සිදු වෙලා ඇත්ද? ඒත් කී දෙනෙක් නම් Unfriend කරන්න බැරි කමට Unfriend නොකර ඔබේ මිතුරන් ලෙස තියාගෙන ...
ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් …. syco.me ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්චි නෙකරන්න. එවිට යට ඇති වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වේ. එවිට ඇතුලේ ඇති කොටස් උපාංග රක්වී හානි වෙන්න පුළුවන. එහි පියන වැසූ පසු එය ක්‍රියාකාරී තත්වයේම තියෙන ලෙස සැකීමෙන් වලකින්න . එය ස්ලීප් හෝ හයිබනේට් හෝ ෂට් [...] ...
කොල්ලෙක් කෙල්ලට නොකල යුතු දේවල් 20 ක් syco.me 1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා 2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ. 3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි. 4. කවදාවත් [...] ...
Google අපගෙන් සැඟවූ රහස් තැන් 10ක් ! syco.me Google Earth ගැන ඔබ නොදන්නවා නම් එය පුදුමයක්. මුළු ලෝකයම අපගේ පරිගණක තිරය මතට ගෙන එන්නට සමත් මේ සේවාව බොහෝ ප්‍රචලිත වැදගත් සේවාවක්. ඔබට පැරීසීයේ අයිෆල් කුළුණ නැරඹීමට පැරීසියටම යායුතු නැහැ. මන්ද ඔබ එම ස්ථානයේ සිට අයිෆල් කුළුන දෙස බලන අයුරින්ම ඔබට Google Earth හෝ Google Map Street View හරහා දැකගත හැකියි. එසේ වුවත් මෙලෙස සෑම ස්ථානයක්ම ඔබට නැරඹීමට Google ...
2014 නව වසර තුල ලෝකයේ සිදු වන වැදගත් සිදුවීම් කලින්ම දැනගන්න කැමතිද? syco.me advertising ජනවාරි මාසය ජනවාරි -1 : උතුරු යුරෝපයේ Latvia නම් රට (Latvia සමූහාණ්ඩුව) යුරෝ මුදල් ඒකකය තම සම්මත මුදල් ඒකකය ලෙස පත් කර ගනු ලැබීමට නියමිතයි. ඒ සමගම Latvia 18 වන යුරෝපානු (Eurozone) රටක් ලෙස සම්මත වෙනවා. පෙබරවාරි මාසය පෙබරවාරි 7-23 : සීත ඔලිම්පික් තරගාවලිය (2014 Winter Olympics) රුසියාවේ Sochiහි පැවැත්වීමට නියමිතයි. මාර්තු මාසය මාර්තු 27: සෞරග්‍රහ මණ්ඩලයේ ආවර්තීය ...
හඳේ සවිකළ සූර්ය පැනල වලින් පෘතුවියට විදුලිය syco.me සඳ වටා සූර්ය පැනල සවිකර එමඟින් උත්පාදනය වන ශක්තිය පෘතුවියට ලබාගැනීමට ජපානය සූදානම් වෙනවා. ජපානයේ Shimizu සමාගම මේ වනවිට සැළසුම් කරමින් සිටින්නේ සැතපුම් 6,850 ක් දිග පෘෂ්ඨයක් ඇති චන්ද්‍රයාගේ සැතපුම් 250ක් පළලට සූර්ය පැනල සවිකිරීමටයි. එමඟින් උත්පාදනය වන ශක්තිය ලේසර් හා මයික්‍රෝවේව් බීම් මඟින් පෘතුවියේ අවශ්‍ය රට වලට වෙන වෙනම ලබාගැනීමට අපේක්ෂා කරයි. චන්ද්‍රයාගේ සූර්යයා වටා ඇති පෘෂ්ඨයෙන් නිපදවෙන විදුලිය, පෘතුවියට ...
බෝනික්කෙක් ද ? කෙල්ලෙක් ද ? syco.me මේ ඡායාරූප වල පෙනී සිටින්නේ චීන ජාතික සුරූපි තරුණියන්. ඔවුන් බෝනික්කන් ලෙස පෙනෙන අයුරින් ඉතා හොඳින් වෙස් ගන්වා ඇත. චීනයේ විවිධ ආයතන වලට වැඩි පාරිභෝගික අවධානයක් ලබා ගැනීම සඳහා මෙලෙස බෝනික්කන් ලෙස වෙස් ගැන්වූ තරුණියන් යොදාගන්නා බව පැවසේ. ...
මිලියන 5කගේ Gmail ගිණුම් අනතුරේ – ඔබේ ගිණුමත් ඒ අතරදැයි දැනගන්න. syco.me රුසියන් වෙබ් අඩවියක සඳහන් වන පරිදි මිලියන 4.93 ක Google/ Gmail ගිණුම් හි Username හා Password අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එම පුවත පළ කල පුද්ගලයා පවසන පරිදි නම් ඒ අතරන් 60%කට අධික ප්‍රමාණයක් දැනට භාවිත වන usernames හා passwords යි. කෙසේ නමුත් මේ පිළිබඳ අදහස් දක්වමින් Google සමාගම නම් පවසන්නේ එය සිදු නොවිය හැකි බවයි. මේ අතර ඔබේ Google ගිණුමේ තොරතුරු ...
සුප්‍රසිද්ධ වංගු 18 පාරේ වැඩ අවසන් – විවෘත කිරීම ලබන වෙසක් සමයේ syco.me ප්‍රසිද්ධ වංගු 18 සහිත උඩදුම්බර – මිනිපේ සංවර්ධිත මහා මාර්ගය ලබන වෙසක් සමයේ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතරද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහාමාර්ගය විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. වංගු 18 පුළුල් කර ආරක්ෂා සහිතව ඉදිකරන ලද මහා මාර්ගය තෙල්දෙණිය මොරගහමුල සිට මිනිපේ පාලම හංදිය [...] ...
මැරෙන්න කළින් පාවිච්චි කරලා තියෙන්නම ඕන අපූරු ගැජට් 15ක්. syco.me අන්තර්ජාලයේ සැරිසරන ඔබට නොයෙකුත් ආකාරයේ ගැජට් හමුවෙලා ඇති. නමුත් බොහෝමයක් අලුත් නිර්මාණ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි තරමට වඩා මිලෙන් අධිකයි. එසේ නමුත් පහතින් දැක්වෙන්නේ ඔබට පහසු මිලකට මිලදී ගත හැකි අමුතු අමුත් ගැජට් ටිකක්. මේවායින් බොහෝමයක් ඔබට තෑගි ලෙස ඔබේ මිතුරෙකුට හෝ පෙම්වතා/පෙම්වතියට ලබා දෙන්නටත් පුළුවනි. 1. Zipmark Bookmark Book Page රතු, නිල් කොළ වර්ණවලින් ලබාගත හැකි අපූරු bookmark එක Peleg විසින් ...
2014 දී සේවය කරන්නට හොඳම ආයතන 100 syco.me 2014 වසරේ දී සේවය කිරීමට වඩාත් හොඳම ආයතන 100 පිළිබඳ වාර්තාවක් Fortune නමි සඟරාව විසින් පසුගිය දා නිකුත් කරනු ලැබීය. ඒ අතුරින් Google සමාගම ප්‍රථම ස්ථානයේ පසුවන අතර Microsoft ආයතනය 86 වන ස්ථානයේ සිටින නමුත් Apple, Facebook හෝ Twitter සමාගම් ඒ මුල් 100 අතර පැමිණීමට අවස්ථාව ලැබී නැත. රැකියාවේ නිරත වීමට සුදුසු හොඳම ආයතන 100 අතුරින් ජනප්‍රිය සමාගම් කිහිපයක නම් ...
මල්ලිකා FHM සඳහා උඩකය නිරුවත් කරයි (18+) syco.me බොලිවුඞ් සිනමාවේ සරාගි නිළියක ලෙස සැලකෙන මල්ලිකා ෂෙරාවට් පිරිමි පාර්ශ්වය ඉලක්කර පළ කරනු ලබන එෆ්.එච්.එම්. සඟරාවෙහි මුල් පිටුවට උඩුකය නිරුවතින් පෙනී සිට ඇත.උඩුකය නිරුවත්ව ඡායාරූපවලට පෙනි සිටීම ඉන්දියානුවන්ට විලාසිතාවක් බවට පත්වූයේ සරාගි නිළි බිපාෂා බාසු මැක්සීම් නමැති සගරාවේ ජනවාරි කලාපය සදහා උඩුකය නිරුවත්ව ඡායාරූපයකට පෙනී සිටීමත් සමගය. මේ අතර, මන්දිරා බේඩි ද වෝග් ඉන්ඩියා සඟරාවේ 2011 [...] ...
මේ වගේ කාර් තියෙනකොට පාරවල් මොකටද? syco.me ගුවන් යානා ධාවන පථ, කාන්තාර, හිම මෙන්ම ජලය මත ද ධාවනය කළ හැකි අපූරු අන්දමේ මෝටර් රථ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට චීන මෝටර් රථ නිර්මාණකරුවකු සමත්ව ඇත. පැයට කිලෝමීටර් 62ක උපරිම වේගයකින් ධාවනයේ යෙදිය හැකි මෙම මෝටර් රථය වායු පා යානයක (hovercraft) ආකාරයෙන් ධාවනය වන බැවින් අපහසුවකින් තොරව විවිධ පෘෂ්ඨයන් මත ධාවනයේ යෙදිය හැක. 21 හැවිරිදි [...] ...
2013 වසරේ වැඩිම අවධානයක් දිනාගත් Youtube වීඩියෝ syco.me මේ ගෙවෙන්නේ 2013 වසරේ අවසාන දින කිහිපයයි. ඒ කියන්නේ මේ වසරේ අප ආගිය මඟ ආපහු හැරී බලන්නට කාලයයි. ඉතින් අපි අද බලන්නට යන්නේ YouTube වෙබ් අඩවිය තුල මේ අවසන් වන වසරේ වැඩිම අවදානයක් දිනාගන්නට සමත් වුණු වීඩියෝ පටයි. Van Damme ගේ Epic splits වීඩියෝව මෙලෙස අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් වෙළඳ දැන්වීම් වලින් එකක්. නරඹන ලද වාර [...] ...
ඒක බරපතළ සිපගැනීමක් වුනා – ජැකලින් syco.me අපේ රටේ උපන් ජැකලින් ෆර්නැන්ඩස් දැන් අල්ලපු රටේ පෙරළිකාර චරිතයක් බවට පත්වෙලා. මේ වනවිට ඉන්දීය මාධ්‍යයන්ට පුවත් මවන්නියක බවට පත්වූ ඇය ගැන කතාකරන්නේ ලංකාවේ හෝ ඉන්දියාවේ අය විතරක් නොවෙයි. මුළු ලොව පුරා සිටින බොලිවුඩ් සිනමා රසික රසිකාවියන් සියලු දෙනාම ඇය ගැන කතාකරනවා. මීට මාස කිහිපයකට කලින් ජැකලින් ‘මර්ඩර් –2’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණදුන්නා. ඒ රංගනය [...] ...
පියාසර කරන සහයකයෙකුත් සමඟ Renault මෝටර් රථ නිපදවීම ඇරඹේ. syco.me Quadrocopter ආකාරයේ සහායකයා සමග පියාසරකරන (Drone flying companion) මෝටර් රථයක් පිළිබඳව සිහින මැවූ Renault ආයතනය එම මෝටර් රථ සිහිනය දැන් සැබෑ කරගෙන තිබෙනවා.මෝටර් රථයේ වහලය මත විශේෂිත තාක්ෂණයකින් මෙම ඉතා කුඩා රිය මැදිරිය මුදා හැරෙනවා. එම මැදිරිය ක්‍රියාත්මක වීම tablet මගින් හෝ ස්වයංක්‍රීයව පෙර සැලසුම් කල GPS හරහා හෝ ඔබගේ රථ ධාවන වේගයට සරිලන ලෙස අනුමාන වශයෙන් හෝ manual ලෙස ...
Fujifilm FinePix S2980 – අඩු මිල හොඳම Bridge Camera syco.me මේ දිනවල ලංකාවේ වේගයෙන් පැතිරයන උන්මාදයක් තමයි DSLR කැමරා උන්මාදය. නමුත් ඒ හා සමානවම අවධානයක් දිනාගත් කැමරා විශේෂයක් තමයි Bridge Camera කියන්නේ. සරලවම කියනව නම් Bridge Camera කියන්නේ DSLR කැමරාවල ඇති සමහර විශේෂතා ඇති, DSLR මෙන් පෙනුමද ඇති, Point & Shoot වර්ගයේ කැමරාවක්. Bridge කැමරාවක, ගලවා වෙන්කල හැකි lenses නැහැ. නමුත් සාමාන්‍ය Point & Shoot (තිබ්බා ගැහුවා) වර්ගයේ කැමරාවකට වඩා Zoom කිරීමේ හැකියාව, ...